04
ජූලි
16

රනිල් ගේ වයිය පයිය හා කයිය

නොමිලේ වයි පයි දෙනවා අපි ආවොත්

කියලා කිව්වහම යහපාලන ලොක්කෝ

වයි (y) සහ පයි (π) දෙකේ වෙනසක් දන්නෙ නැති

කජු කිරි පැටව් කෑගැහුවා සිරෝ වරෝ

තව එතකොට කුළියාපිටියේ පැත්තේ

හදලා පොක්ස්වැගන් පැක්ටරියක් සොඳට

රැකියා ලක්ෂයක් දෙනවා මල්ලිලට

හැටපහ පැන්න අයියාකිව්වා මතකයි

මේවා අහල පණ පලයන් පෙරේදා

ගියහොඳ අලි ඇතුන් දාලා අදින්න ද

නැකතට හූල්ලන මගෙ රට වැසියන්ට

කරුණාවෙන් මයි ලිව්වේ මේ කවිය

ටොයි ඇමතින් ගෙ නරිවාදම් අහපල්ලා

කුම්බල මාළු කෑවා නම් ඉවසල්ලා

නයි රෙදි අස්සෙ දාගෙන කෑගහපල්ලා

වයි (y) නැති පයි (π) වගේ වැනි වැනි හිටපල්ලා

කෝ අර චන්දෙ දුන්  හුත්තිගේ පුතාලා

අම්මට කොරනවද ඩිජිටල් ……ලා

රංචාගොඩ ළමයාගේ මලයා

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,783 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2016
බ්‍ර සි සෙ
« ජුනි   අගෝ. »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: