26
Jun
16

මේ බූරු අගමැතියා කියන ගොං කතා අහන තොපි අමු හරක් රැළකි.

අම්මට ඩිජිටල් කරන අගමැති බූරුවා

ඉදිරියට පස්සට‍ නොවේ අම්මගේ හු……….ට පලයං

වැට් බදු වැඩිකිරීම රටේ අධ්‍යාපනය සහ අනාගතය වෙනුවෙන් කළ ආයෝජනයක් ලෙස සැළකිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ පළමු උත්සව අවස්ථාවට ඊයේ කුලියාපිටියේදී එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේබව කියා සිටියේ.

එජාපය යටතේ ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙල මහින්ද යුගයේ නැවතුණු බවත්, රට ඉදිරියට යෑම වෙනුවට එක් පවලක් පමණක් ඉදිරියට ගිය බවත් පැවසූ අග්‍රමාත්‍යවරයා රට හැදිය හැක්කේ එජාපයට පමණක් බවද එහිදී පවසා සිටියා.

රාජිත සේනාරත්න බල්ලා

සීනි නිෂ්පාදන සදහා අය කරන බදු ප්‍රතිශත ඉහළ නැංවීම සදහා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න බල්ලා පවසයි.

බෝ නොවන රෝගවලට වැඩිම හේතුව සීනි නිෂ්පාදන වැඩියෙන් පරිභෝජන කිරීම බවත්, ජනතාව එම උවදුරින් ගලවා ගැනීම සදහා මෙම පියවර ගන්නා බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

සීනි සඳහා බදු ඉහළ නැංවිය යුතු බවට තමන් මීට පෙර ද ප්‍රකාශ කළ අතර ඊට විවිධ විවේචන එල්ල වූ බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසයි.

එහෙත් බෝ නොවන රෝග වැළැක්වීමේ අරමුණින් එංගලන්තය වැනි රටවල ද සීනි සඳහා අය කෙරෙන බදු ප්‍රතිශත ඉහළ දමා ඇති බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ බීම නිෂ්පාදන සමාගම් නියෝජිතයින් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පල කළේය.

තිරිසන්නුන්ට සැප

තෝරා ගත් රාජ්‍ය ආයතන සහ අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා මන්ත්‍රීවරුන් 40ක් පත්කර ඔවුන් වෙනුවෙන් ඩිපෙන්ඩර් ජීප් රථ ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙන බව වාර්තා වේ.

අදාළ මන්ත්‍රීවරුන් ඉක්මනින්ම පත් කරන බවද ඔවුන් වෙත ඩිෆෙන්ඩර් රථ ලබාදෙන තුරු මසකට රුපියල් ලක්ෂ 2ක මුදලක් ගෙවීමටද අදාළ කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙන බව හෙළි වේ. මෙයට අදාළ කැබිනට් මණ්ඩල සංදේශය පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇත.

අධීක්ෂණ මන්ත්‍රී තනතුරු ලංකා කම්කරු කොංග්‍රසයේ ආරුමුගම් තොණ්ඩමන් මහතාට සහ තවත් මන්ත්‍රීවරයෙකුටත්, මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට සහ ද්‍රවිඩ ජාතික සංධානයේ මන්ත්‍රී 06දෙනෙකුටත් මූලික වශයෙන් ලබාදීමට සූදානම් බව හෙළි වේ.

ඉතිරි අධීක්ෂණ මන්ත්‍රී ධුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බෙදා දීමට නියමිතය.

 



අනවශ්‍ය දේවල්

  • 141,986 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2016
S M T W T F S
« May   Jul »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: