09
ජුනි
16

ඉන්දියන් ගොං පකයලාගෙන් බන අහන බූරු අගමැති (මූ පත් කල හැමෝටම සාප වෙනවා)

Sri Sri Ravi Sankar Fuck Sri Lanka

Sri Sri Ravi Sankar Fuck Sri Lanka

13245277_1159804947397956_909858231649480475_n13226675_1159804940731290_6764624062519129203_n13230246_1159804830731301_4209310341486172931_n.aaa 13263736_1159804680731316_5637974991229086485_n

Holy crap on a cracker ! රනිලුත් මේ හොරාට වඳිනවාද? මේ වෙසක් දවස්වල හාමුදුරු කෙනෙක් අරලියගහ මන්දිරේට වඩම්මලා බණක් කියලා, අර රට වෙනුවෙන් ජීවිත පූජාකරපු රණවිරුවන්ටයි, ගං වතුරෙනුයි නාය යාම් වලිනුයි මියගිය අසරණයන්ටයි පින් දෙන්නේ නැතුව, හොරෙකුට වඳිනවා. නෙද්දකින්, රටේ අගමැති නේද මේ?

හනුමන්තා රට ගිනි තිබ්බ වගේ තමයි, මේ යකා ලංකාවට ආවට පස්සේ (ආවේ 16 වෙනිදා) තමයි පණ පිටින් මිනිස්සු පස් කඳු වලට යට වෙලා මැරුණේ. මීට කලිනුත් ඕනේ තරම් නාය ගියා, හැබැයි මේ විදියට ගම් පිටින් සිය ගානක් අතුරුදහන් වුණේ වත්, පස් කඳු වලට යට වුනේවත් නැහැ. මේ යකා පල් හොරෙක්. ඉන්දියාවට ඉන්න හොඳම අපනයන භාණ්ඩේ තමයි ශ්‍රී ශ්‍රී රවී ශංකර්. ලෝකේ පුරා ගිහින් සල්ලි එකතු කරනවා, Art of Living කියලා money laundering කරනවා. තනිකරම කරන්නේ business. සාමිගේ දකුණු අත පැත්ත බැලුවහම තේරෙනවා ලංකාවේ ගමනත් අතිශය සාර්ථකයි කියලා.
ශ්‍රී ශ්‍රී ගේ Art of Living කියන්නේ money, sex and fraudලු. අනේ අපි නොදන්නා ඉන්දියන් Art of Living. කෑම සූත්‍රෙයි කාම සූත්‍රෙයි පනම් සූත්‍රෙයි නොතිබ්බ නම් ඉන්දියාවේ spiritual leaders ලට එදා වේලවත් නැහැ.

ආණ්ඩුවේ පාලකයෝ “භයානක විදියට භය වෙලා”, ඒකයි මේ බෞද්ධ රටේ තෙරුවන්ගේ පිහිට පතන්නේ නැතුව, දළදා හාමුදුරුවන්ට වඳීන්නේ නැතුව, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පැදකුණු කරන්නේ නැතුව spiritual leaders ලට වඳින්නේ.

බුදුහාමුදුරුවන්ගේ “ආර්ය අෂ්ඨාංගික මාර්ගය” පිලිපදින්න ඕනේ තැන, Art of Living ඉගෙන ගන්න හොර spiritual leader කෙනෙක් පස්සේ යනවා. ලැජ්ජයි අගමැතිතුමා. බුදුහාමුදුරුවන්ගේ “ආර්ය අෂ්ඨාංගික මාර්ගය” හෙවත් Noble Eight Fold Path කියන්නේ Art of Living තමයි අගමැතිතුමා.

ඔය විදියටම සායි බාබා පස්සේ ගිය අයත් හිටයා, හැබැයි හිටිහැටියේ වාෂ්ප වුනු එක නම් නවත්ත ගන්න බැරිවුනා. බුද්ධාගමට කරපු අකටයුතුකම් වලට, පලිගැනීම් වලට, හාමුදුරුවරු හිරේ දැම්මට, හමුදා නිලධාරීන් හිරේ දැම්මට, රනිල්ටයි සිරිසේනටයි පල දෙනවා.

Audience එක දැක්කම හොල්මන් වෙනවානේ, මේක අරලිය ගහ මන්දිරේද නැත්නම් හනුමාන් දේවාලෙද කියලා. අර වැඳීරිත් ඉන්නවා ඉස්සරහම. මේ තමයි රනිල්ගෙයි සිරිසේනගෙයි අරිට්ට කීවෙන්ඩු අනුශාසක සභාව.

වෙසක් සතියෙම මේ සාමිව ලංකාවට ගේන්නයි, වෙසක් දවසේ “බුදු බණ” ඇහෙන්න ඕන අරලියගහ මන්දිරේ “වඳුරු බණ” ඇහෙන්නයි පටන් ගත්ත එකෙන් පේන්නේ අපි විහිළුවට කිව්වට යහපාලකයන්ගේ සිහි හොඳටම විකල් වෙලා කියන එකයි.

අපේ මොට්ට සිංහලයන්ට නොතේරුණාට රනිල් හරි, මොකද රනිල් දන්නවා සිංහල බහුතරය කිසිදාක රනිලාට ඡන්දයක් දෙන්නේ නෑ කියලා. ඒ හින්දාම තමා පහුගිය සිංහල අවුරුදු නැකැත් පත්‍රය මහා රෑ දාලා , සෙනසුරු හෝරාවක් දාලා සිංහලයව කම්බස් කරන මරු සිටින දිශාවක් දැම්මේ . ඒකේ ප්‍රතිපල තමා මේ ගං වතුර ආපදා . පටන් ගත්තා විතරයි මේ. මේවා ගැන කතා කරන බෞද්ධවාදී බලවේගයක්වත් නෑ .

වෙසක් වෙනුවෙන් කිසිම බෞද්ධ වැඩ සටහනක් හෝ ධර්ම දේශනාවක් කරවපු නැති සිරිසේනයි රනිලුයි, වෙසක් දවසේ ඉන්දියන් සාමි කෙනෙක් ගෙනල්ල අරලිය ගහ මන්දිරේ පූජාවක් තියලා මේ රටේ සිංහල බෞධයන්ට කරන්න පුළුවන් ඉහලම අගෞරවය, අපහාසය, නින්දාව කළා.

මේවා මේ රටේ දේශපාලන ඉතිහාසයේ කවදාවත් සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි. මේක කරන්න වෙසක් දවසම තෝරා ගත්ත එකෙන් පෙන්නන්නේ මේ රටේ වැඩි දෙනාගේ ආගම වන බුද්ධාගමට රටේ පාලකයෝ කිසි සැලකිල්ලක් කරන්නේ නැහැ කියන එකයි.

ආණ්ඩුවේ පාදඩ වැඩ වල කිසි වෙනසක් නැහැ. හදිසි ආපදාවකදී, සහ ප්‍රතිපත්තිමය කරුණු වලදී මධ්‍යස්ථව කතා කරන එකේ තේරුම මේ ආණ්ඩුවට සිල් රෙදි අන්දවන්න ලෑස්තියි කියන එක නෙමෙයි. ආණ්ඩුව බෞද්ධ විරෝධී පනතක් ගෙනල්ල බුද්ධාගමට කරන්න හදපු වින්නැහිය අපිට අමතක නැහැ. හාමුදුරුවරු හිරේ දමපුවාත් අපට අමතක නැහැ. දැන් ඒ ඔක්කොමටම එහා ගිහින් වෙසක් දවසේ බුද්ධාගමට දෙන්න ඕනේ තැන ඉන්දියන් සාමි කෙනෙකුට දුන්න. බටහිර රටවල උවමනාවට බුද්ධාගමට රටේ තියෙන තැන නැති කරලා, අවුරුදු දහස් ගණනක් තිස්සේ රටේ පාලකයොයි බුද්ධාගමයි අතර තියෙන සම්බන්ධය නැති කරන්න තමයි රනිල්ටයි, සිරිසේනටයි උවමනා වෙලා තියෙන්නේ. මේ කරන්නේ ඒක.

 

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,548 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2016
බ්‍ර සි සෙ
« මැයි   ජූලි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: