09
ජුනි
16

දෙමල ජාතිවාදී තිරිසන්නු රට විනාශ කිරීම ගඳරැවන් ගූ නිවුස් ඇසින්

මේ හොර ජාතිවාදී දෙමලු ලංකාව සැලසුම් සහගතව විනාශ කරමින් සිටින බවට සාක්ශි.

රටේ ආර්ථිකය පාලනය කරන්නේ  දෙමලු දෙදෙනෙකි… කොටින්ට අවි ආයුද එවීමට උදව් කල දෙමලු දෙදෙනෙකි

බොන්ඩ් මහේන්ද්‍රන්‘ කරෙන් දැනේ..! ‘බොන්ඩ් ඉෂූ‘ දත්ත මකා දැමීමට නියෝගයක්..!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.08, ප.ව‍‍.3.20) ශ්‍රී ලංකා මහ බැංකුවේ විවාද සම්පන්න දෙවන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළ සියළු පරිගණක දත්ත මකා දැමීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන්නේ යයි  ‘දුෂණ විරෝධී පෙරමුණ‘ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මහ බැංකුවේ ඉහළම නිලධාරියෙකු මෙම දත්ත මකා දැමීම සඳහා සේවකයින් දෙදෙනෙකුට නියෝග ලබා දී ඇති නමුත් ඔවුන් එම නියෝගය ක්‍රියාත්මක කිරීම ප්‍ර‍තිකේෂ්ප කර ඇත.

විවාද සම්පන්න දෙවන බැඳුම්කර නිකුතුවේ විස්තර දින 36 ක් යන තුරු ලබා ගැනීමට නොහැකි ලෙස පරිගණක පද්ධතියට අගුලු දමා තිබිණ. කෙසේ නමුත් මෙම තොරතුරු බොහෝමයක් මේ වන විට සිවිල් සමාජ ක්‍රියාකාරීන් අතට පත් වී තිබේ. එයින් එක් වැදගත් තොරතුරක් වන්නේ බැඳුම්කර නිකුතුව අවසන් වීමට විනාඩි කිහිපයකට පෙර (පෙ.ව. 10.50) ප්‍රාථමික නියෝජිත ආයතනයක් විසින් ශ්‍රී ලංකාවේ ජාතික අභිලාශයන් ට දැඩි හානි සිදුවන ආකාරයෙන් ලංසුවක් ඉදිරිපත් කිරීමය.

රජයේ බැංකුවක් හරහා එම ලංසු තැබීම සිදු කොට ඇත. අර්ජුන මහේන්ද්‍ර‍න්ට භාණ්ඩාගාරයේ අධිපති ධූරය දැරීම සඳහා තවත් අවස්ථාවක් හිමි නොවිය හැකි තත්වයක් තුල අනාගත විමර්ශන සඳහා පාදක තොරතුරු වසන් කිරීමේ උත්සාහයක් පැවතිය හැකිය. මෙවැනි දත්ත විනාශ කිරීමක් සඳහා දායක වන සියලු පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට දුෂණ විරෝධී පෙරමුණ කිසි ලෙසකින් හෝ පසුබට නොවන බව ඔවුන් නිකුත් කරන ලද නිවේදනය මගින් අනතුරු අඟවා සිටී.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,679 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2016
බ්‍ර සි සෙ
« මැයි   ජූලි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: