07
ජුනි
16

පතෝලයාගේ ඇට දෙක හෙට සිට මහජන ප‍්‍රදර්ශණයේ… මාරයි… පුදුමයි…ලස්සනයි

 සිරිසේන මහතා විසින් හෙට දිනයේ සිට කොටුව ජනාධිපති මන්දිරය මහජන ප‍්‍රදර්ශනයට සදහා විවෘත කිරීමට තීරණය කර ඇත.

හෙට පෙරවරැ 08.00ට ජනාධිපතිවරයා අතින් ජනාධිපති මන්දිරය මහජන ප‍්‍රදර්ශනයට විවෘත කෙරෙන අතර ඉන් පසු ජනතාවට දැකගැනීමේ අවස්ථාව තිබේ.

මෙම මන්දිරය තුල භූගත තවත් මාලිගාවක් ඇතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කලකට පෙර සදහන් කල අතර එජාප මැති ඇමතිවරැන් වරින් වර කියා සිටියේ මේ තුල රත‍්‍රන් වැසිකිලි පොච්චි රත‍්‍රන් කඩු ආදියද ඇති බවයි.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2016
බ්‍ර සි සෙ
« මැයි   ජූලි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: