01
ජුනි
16

අඩෝව්… ෂොට් එකක් දාල විප්ලවේ කරන්න යන්න කාගෙන් තහනමක්ද ? මේක අපේ ආන්ඩුව ඩෝ… (හික්)

බීමත්ව රිය පදවා අනතුරක් සිදු කලේ යයි චෝදනා හතරක් මත අධිකරණය හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතාට අධිකරණය විසින් රුපියල් 1500ක දඩයක් නියම කලේය.

කෙසේ වෙතත් බීමතින් සිටියේ යයි ගොනු කර තිබූ චෝදනාවෙන් මන්ත‍්‍රිවරයා නිදහස් කරමින් අධිකරණය කියා සිටියේ බැලූ බැල්මට ඔප්පු කල නොහැකි බවයි.

කෙසේ වෙතත් මන්ත‍්‍රීවරයා ඊයේ දිනයේ කියා සිටියේ බීමත්ව සිටි බවට තමනට චෝදනා එල්ල වී නැති බවයි. එහෙත් අද දිනයේ අධිකරණය හමුවේ ඔහුට එම චෝදනාව එල්ල වී තිබිනි.

මන්ත‍්‍රී විජිත හේරත් ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙක්ද වෙයි.

සම්බන්ධ පෙර පුවත්…

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,532 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2016
බ්‍ර සි සෙ
« මැයි   ජූලි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා


%d bloggers like this: