Archive for මැයි, 2016

08
මැයි
16

ඕයි සරත් විජේසූරිය කාලකන්නියා උඹත් මැරියං. දැං ඇති උඹගේ ගොං කතා

29 Comments to “යහපාලනට ශෝචනීයව බිඳ වැටිලා.. මං කලකිරිලා, වේදනාවෙන් – සරත් විජේසූරියත් සෝභිත හිමි කියු දේම කියයි..”

  1. kalana premadasa says:

    NGO Kakkas play a different game now! We should be vigilant to see what they are up to now. The whole University system has been hijacked by NGOs. Open University is now lavishly funded by Jehan Perera’s National Peace Council which has now embarked upon a massive project of brain-washing the students to lay the ground for making Sri Lanka a Federal State!

    • leel says:

      ……..රටකට ඔනා අපමන අගයක්……..
      ……..හෙටකට ඔනා මායිත්‍රී යුගයක්…….

      බලු රැලට සනීප ඇති නෙ ? ලස්සනට තිබුන රට කාපු තොපිට කරපු ප උ මෙ ආත්මයේදිම ගෙවන්නනම් වෙනව….එකාන්තයි……

    • Makabas says:

      Yes, all OUSL Sinhalese students have to learn Tamil to get the degree. Their exams and aptitude tests have questions favorable towards federalism. Lecturers are told to preach federalism in day schools even if they are not related to the topic. Thanks Kalana for mentioning the plight of OUSL students.

    • kamasiri Kuruwita says:

      තොප තරම් ජනතාව ඔල මොට්ටල නොවයි බෝල. මේ වගේ අඳබාලයෝ රටක මහ-ආචාරියා කෙනෙක් වුනු එකයි පුදුමේ !

  2. Jay says:

    SARATH YOU MAN
    YOU ARE STILL EARLY TO SEE THE RESULTS..

  3. OTW says:

    කලකිරිල නිකන් ඉන්නෙ. මැරිය කාලකන්නි බල්ල. තොපි වගෙ අසමජ්ජාති බල්ලො මරන්න වටින්නෙ. ලස්සනට තිබුන රට විනාස කරපු සත්තු.
    අනික තොට මතකද අර ගායෙකුට කිව්ව නෙදකින් කාලකන්නිය කියල. ඒ වගෙම අද අපිටත් කියන්න වෙලා තියෙන්නෙ නෙදකින් කාලකන්නිය කියලයි. වල් බූරුව.

  4. Susa says:

    Ane gon buruwo Thawa therune nahe.

  5. Susa says:

    Gon buruwa

  6. හමානිස් says:

    සරත් හරක්සූරිය – දැන් බොරුවට බේරෙන්න හදන්න එපා.

  7. Asanka wlk says:

    Mage pathuma mea rotiyath kara wewa kiyala thamai.

  8. Gotaimbara says:

    What is the meaning of your education? You didn’t see the plan of conspirators put into action by shameless Ranil. The average sri Lankan with wisdom saw this well in advance. Shame on you.

  9. ala says:

    oyatath thiyenne ara kelaniye akkenata vage aachrya pattamakda koheda hodata thibuna rata kala den maru kiyavanavada koheda

  10. Thota mahacharya pattama dunne mokada.uth merimeri upadinawa athi korapu gonkamata.thope demawpiyanuth aprade benum ahanawa.

  11. gadol says:

    සත පහකට විස්වාස නොකරමු – රට බෙදන ව්‍යවස්ථා මර උගුල පරදවමු

    https://www.facebook.com/yuthukama/posts/937759912998811

  12. Jagan says:

    Ehema nikan berila yanna denna ba thota. Man hitanta chande Dunne tho kiyapu katha ahala. Thota hoda padamak ugannana ona apita boru kiyala rawattuwata.

  13. lion says:

    රනිල් – මෛත්‍රී හවුලේ රට බෙදන ව්‍යවස්ථා මර උගුල පැරදවිය යුත්තේ ඇයි? –

    https://www.youtube.com/watch?v=VohK8mWOHLw&feature=youtu.be

  14. nina says:

    ඒ කියන්නේ ඔයත් Lynton Crosby ගේ ගැටයට අහු උනා (https://en.wikipedia.org/wiki/Lynton_Crosby)

  15. Asaranayaa says:

    කට උලාගන්නවා හලෝ බිම

  16. රට වැසියා says:

    මේ රොටියත් ළඟදීම කරවී යනු ඇත.

  17. nilantha says:

    මේ ඉතින් අර හුචක්කුවා නේ. මතක නැද්ද මූ අපේ රටේ ඉන්න අහිංසක දුප්පත් අම්මලාට අපහාස කලා හුචක්කු කියලා. ඒ අහිංසක ගෑනු උදවිය මේ ගිනි රස්නේ තියෙන රටේ ඉන්න පහසු විදියටත් තමන්ට මුදල් තියෙන විදියටත් සරල විදියට ගෙදරට ඇඳගෙන හිටියම මූට ඒක වැරදියි. මූ එතකොට කියනවා ඇත්තේ අපේ රටේ ගෑනුන්ට ගෙදරදිත් වටිනා සාරි එහෙම ඇඳගෙන high heels දාගෙන ඉන්න කියලා වෙන්න ඇති. ඉතින් මේ වගේ මෝඩ පිනාචාරියෝ ලොකු තැන් වලට ගියාම රටට කෙල වෙන එක අහන්නත් දෙයක්ද?

    • Thusitha says:

      උගේ ගෑනි ගෙදර ඉන්නේ එහෙමද දන්නේ නැහැ. මට ආසයි බලන්න එයා ගෙදර සාරි ඇඳගෙන දාඩිය පෙරාගෙන අඩි උස සෙරෙප්පු දාගෙන ගේ ඇතුලේ අමාරුවෙන් නොන්ඩි ගහ ගහා ඇවිදින හැටි. 😀

    • saman says:

      ඔව් මචන් මෙයා කියන විදියට ගෙදරටත් ඔෆිස් යන්න වගේ ඇඳගෙන සපත්තු සෙරෙප්පු දාගෙන ඉන්න ගෑනු මම හැබෑ ජීවිතේදි නම් දැකලා නෑ. ඔය සමහර මෙගා ටෙලි වලයි චිත්‍රපටි වලයි තමයි එහෙම විකාර දැකලා තියෙන්නේ. මූටත් වෙලා තියෙන්නේ ඒවා බලලා වැඩි වෙච්ච එකද කොහේද.

  18. රටකට ඔනා අපමන අගයක්? හෙටකට ඔනා රනිල්ගෙ යුගයක් අනිද්දට ඕනා සිංහලයට කෙලවෙන යුගයක් යමපාලනයට ජයවේවා>?

  19. Nimal says:

    මෝඩ පිනාචාරියෝ – good comment
    He has not earned even a PhD!
    That is why he is called as “Pina”
    What a third class man!
    Shane for the Sri Lankan academics

  20. ane patta wesa aachaariyo tho ethulu thoge sanuharetama wehi nethi henama gahapiya, wesa balla.

  21. country man says:

    Thoge Amma ta niwan Sapa

  22. gonja says:

    you idiot …58 laks people has common sense than this so called professor.(shame for the professor)

Advertisements
08
මැයි
16

අම්මද නැතිනං පුංචි අම්මද ? ජෙප්පො ආදරේ මේ දෙන්නගෙන් කාටද ?

ගොං බඩු අනියම් බිරියන් සහ කොටි සල්ලි අතර පැටලුනු
ජවිපේ බල්ලන් ගේ දේශපාලන පුක

* අයර්ලන්ත ගමනේ ‘රස රහස්‌ මොකක්‌ද?

දෙවියන් වහන්සේ ගැන කියන වාරයක්‌ පාසා යක්‌ෂයා මතක්‌ කරන්නා සේ විප්ලවය පසුපස පාවාදීම පන්න පන්නා එන බව වාමාංශික සාහිත්‍යයෙන්ම පෙනේ. විප්ලවය ගැන කතා කරමින් සිටින වාමාංශිකයාගේ මනසට, කතාවේ ඊළඟ වචන සඳහා මොළයේ පෙළ ගැසෙන අනිවාර්ය වචනය වන්නේ පාවාදීමය. මේ කියනු ලබන කතාව එවැන්නකි. මෙය පාවාදීමක්‌ ද අතපසුවීමක්‌ ද යන ප්‍රශ්නය තවම විසඳී නැත. නමුත් මෙතෙක්‌ ලංකාවේ බිහිවුණු අතිශය විනයවත් දේශපාලන ව්‍යාපාරයේ සන්ධිස්‌ථානගත ගැටලු බවට මෙය පත්වී තිබේ.

අපේ කතානායක, වාමාංශික නායකයා පසුගිය කාලය පුරාම තම ව්‍යාපාරයේ බරට වඩා වැඩි බරකින් රටේ දේශපාලන තීන්දු තීරණ සදහා මැදිහත් වූවෙකි. ඔහුගේ නම සමග ඇදුනු ගනුදෙනු කතා පසුගිය කාලයේ රටේ ප්‍රචලිත විය. ඇවන්ගාර්ඩ් සිද්ධිය සම්බන්ධ කතාබහක්‌ දුර දිග යැමේ ප්‍රතිපලයක්‌ ලෙස ඇමැති විඡේදාස රාජපක්‌ෂ විසින් මේ ව්‍යාපාරයේ මුල් තැනේ සිටින දෙදෙනකුට තමන් රුපියල් ලක්‌ෂ විසිපහක මුදලක්‌ ලබා දුන්නා යෑයි චෝදනා කළේ ප්‍රසිද්ධියේය. ඒ පිළිබඳ විවාදයකට එන්නැයි ඇමැතිවරයා අභියෝග කරද්දී මේ වාමාංශික නායකයා හෝ මුදල ලබා ගත් අනිත් සගයා ඒ තැනට ගොස්‌ ඇමැතිවරයාට මුහුණ දෙනවා වෙනුවට සුපුරුදු පරිදි ‘තනි ටෝකෙන්’ ඉවත් විය.

මේ නායකයා පසුගිය අප්‍රේල් මාසයේ හදිස්‌සියේම විදේශගත විය. සාමාන්‍යයෙන් මෙවැනි වාමාංශික නායකයෝ ‘ආතල් එකට’ රට යන පුද්ගලයෝ නොවෙති. එය, එවැනි ව්‍යාපාර හි ගති ස්‌වභාවයට සහ චර්යාවට ඉඳුරාම පටහැනිය. මෙවැනි ‘ආතල්’ සාමාන්‍යයෙන් වාම ව්‍යාපාරයේ හඳුන්වන්නේ සුළු ධනේශ්වර මානසිකත්වය වැනි එම ව්‍යාපාරය තුළ කුණුහරුප බඳු වචන යොදමිනි. ආරංචි මාර්ග සඳහන් කර තිබුණේ අප්‍රේල් දෙවැනිදා එමිරේට්‌ස්‌ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මේ රතු නායකයා එතෙර බලා ගිය බවය. ඔහුගේ ගුවන් ගමන් පන්තිය වූයේ, සාමාන්‍ය මගින් ගමන් කරන ‘ඉකොනොමික්‌ ක්‌ලාස්‌ එකේ’ නොව ධනපතියන් ගමන් කරන බිස්‌නස්‌ ක්‌ලාස්‌යේ බවද සදහන්ය. අනුන්ගේ බැංකු ගිණුම්, හරි හම්බ කර ගත් ආකාරය ගැන උදේ හවා කතා කරන, ගෙදර තිබෙන ෆයිල් කවරයක්‌ රැගෙන හෝ නිතරම අල්ලස්‌ කොමිසමට යන රතු පිලේ මේ නායක සහෝදරයා බිස්‌නස්‌ ක්‌ලාස්‌ එකේ යැම සඳහා මුදල් සොයා ගත්තේ කොහොමද…?

ඔවුන්ම කියන පරිදි ඔවුන් තම මන්ත්‍රී වැටුප පරිත්‍යාග කරන්නේ පක්‌ෂයටය. හොඳ රැකියාවක්‌ කරන ඉහළ වැටුපක්‌ ලබන කෙනකුට පවා මේ ලෙස ව්‍යාපාරික පන්තියේ ගමන් බිමන් යැම අසීරු කටයුත්තකි. එසේ තිබියදී විප්ලවීය නායකයා සුපිරි පන්තියේ ගුවන් ගමන් යන්නේ කෙසේද යන ප්‍රශ්නය තිබේ. මේ සඳහා වියදම දැරුවේ පක්‌ෂයෙන්ද…? පක්‌ෂයෙන් වියදම දැරුවා නම් එතැන තිබෙන ප්‍රශ්නය සඳහා එක්‌ උදාහරණයක්‌ මෙසේය. ගාල්ල ප්‍රදේශයේ විප්ලවීය පéයක කාර්යාලයේ අතිශය දරුණු විනය කතාබහකි. ඊට පෙරදා රාත්‍රියේ පක්‌ෂයේ පෝස්‌ටර් ඇලවීම සඳහා ගිය පක්‌ෂ කාඩර්වරුන් පක්‌ෂ අරමුදලෙන් රාත්‍රි ආහාරය සදහා කොත්තු ආහාරයට ගැනීම මේ විනය පරීක්‌ෂණය සදහා හේතුවය. පක්‌ෂයේ වැඩක්‌ සඳහා ගිය සහෝදරයන් පිsරිසක්‌, පක්‌ෂ අරමුදලෙන් කොත්තු කෑම බරපතල විනය ප්‍රශ්නයක්‌ නම්, නායකයා පක්‌ෂයේ අරමුදලින් සුපිරි පන්තියේ ගුවන් ගමන් යැම කොයිතරම් බරපතල ප්‍රශ්නයක්‌ද…?

රතු නායකයා මේ ගමන හදිස්‌සියේ යැම පක්‌ෂයේ කටයුත්තක්‌ බව මෙතෙක්‌ පෙනී ගොස්‌ නැත. ඒ සඳහා මේ වන විට කතාවක්‌ ගොතාගෙන තිබෙනවා විය හැකි වුවත්, එම විදේශ ගමනේදී පක්‌ෂයට හෝ වාමාංශික ව්‍යාපාරයට අදාළ කිසිදු කර්තව්‍යයක ඔහු නියෑළී නැත. සාමාන්‍යයෙන් මෙම පක්‌ෂයේ නායකයකු එතෙර යන්නේ පක්‌ෂයේ වැඩකටය. එසේ යන විට ඔහු එහිදී, එතෙර සිටින ජවිපෙ සාමාජිකයන් ඇමතීම, එම රටේ තම මතවාදී වම්මුන් මුණ ගැසීම සිදු කරන අතර ඒ සදහා පක්‌ෂයෙන්, මාධ්‍ය ඔස්‌සේ සහ සිය වෙබ් අඩවි මාර්ගයෙන් ප්‍රසිද්ධිය ලබා දේ. එවැනි කිසිදු ප්‍රසිද්ධියක්‌ රතු නායකයාගේ මේ ගමන වෙනුවෙන් පක්‌ෂයෙන් ලැබුණේ නැත.

මේ පිළිබඳව අප්‍රේල් 27 වෙනිදා රතු පක්‌ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදීන් විසින් පක්‌ෂ ලේකම්ගෙන් ප්‍රශ්න කළේය.

ප්‍රශ්නය – (රතු නායකයාගේ නම සඳහන් කරමින් ) … මහතා මුල්‍ය වංචාවක්‌ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණ නිසා අයර්ලන්තයට ගියා කියලා, වෙබ් අඩවි විසින් තොරතුරු වාර්තා කරලා තිබුණා. මේක ඇත්තක්‌ද…?

පිළිතුර – මොකක්‌ද ….. සහෝදරයාට විරුද්ධව තිබෙන මූල්‍ය වංචාව…ඔය වෙබ් අඩවි කියන්නේ වෙබ් අඩවිත් නෙවෙයි. බංකොලොත් වුණ දේශපාලනඥයන් එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ ඉන්නවා… ඔවුන්ගේ කාර්යය තමයි, තමන්ට විරුද්ධ අය බල බලා බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරන එක. තමන්ගේ නෝනා එෆ්.සී.අයි.ඩි. එකට මුල්‍ය වංචා පිළිබඳව කට උත්තර දෙන්න යන කොට, ඒගොල්ලන්ට ඒවා දරාගන්න බැරි නිසා, ඒවා හොයන්න බල කරන අයට විරුද්ධව නිර්මාණය කරන ප්‍රවෘත්ති තමයි මේ. —— සහෝදරයා පමණක්‌ නෙවෙයි, අපි ඔක්‌කොම පහුගිය දවස්‌වල හිටියේ විදේශ ගතවෙලා. මමත් ආවේ පෙරේදා.

ප්‍රශ්නය – වෙබ් අඩවි වාර්තා කරලා තිබ්බා, —– —– මහතා තමන්ගේ පරණ පෙම්වතිය ළඟට ගිහිල්ලා තියෙන්නේ කියලා.

පිළිතුර – ඔය ජාතියේ අසනීප තියෙන පිරිසක්‌ අපේ රටේ ඉන්නවා. තමන් වගේ අනිත් අයත් කියලා, හිතන අය, ලියන වාර්තා ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ… ඒවා ඔක්‌කොම අයිති ලියන කට්‌ටියට..

ලේකම්ගේ කතාව තුළ රතු නායකයා විදේශගත වූයේ ඇයි යන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක්‌ නොමැති බව පෙනුණි. යම් හෙයකින් ඔහු විදේශ ගත වූයේ, පක්‌ෂයේ පැහැදිලි කාර්යභාරයකට නම්, ඒ බව ලේකම්වරයා ප්‍රකාශ කරනු ඇත. එසේ නම් රතු නායකයා හදිස්‌සියේ විදේශ ගත වූයේ ඇයි…?

අනුන්ගේ දූෂණ ගැන සෙවීම, විප්ලවයටත් වඩා ප්‍රමුඛ කාර්යය කරගත් රතු නායකයා වෙත පක්‌ෂයෙන් දූෂණ චෝදනාවක්‌ එල්ලවීම, ඔහුගේ එතෙර ගමන සඳහා ප්‍රධාන හේතුව වූ බව පක්‌ෂයේම අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි. මේ රතු නායකයා විවාහ වී සිටින්නේ නෑකමට තමන්ගේ නැන්දා වන කාන්තාවක සමඟය. මේ කතාව දේශපාලන ක්‌ෂේත්‍රයේ කාලයක්‌ තිස්‌සේ කතා බහ වෙමින් තිබුණු මාතෘකාවකි. ඔහුට චෝදනාව එල්ල වන්නේ ඔහුගේ බිරිඳගේ, පැරණි කසාදේ දරුවාගේ බැංකු ගිණුමේ, රුපියල් කෝටි ගණනක තැන්පත් මුදලක්‌ තිබීම සම්බන්ධවය. එවැනි මුදලක්‌ දරුවාගේ බැංකු ගිණුමට බැර වූයේ කෙසේද…? මේ සම්බන්ධයෙන් පක්‌ෂය වෙත තොරතුරු වාර්තා වී තිබුණ අතර පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩලයේදී සහ මධ්‍යම කාරක සභාවේදී මේ ගැන නායකයාගෙන් ප්‍රශ්න කරන්නට පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඉදිරිපත් විය. ඒ සමගම නායකයා වෙත පක්‌ෂයේ තිබූ අවනතභාවය නැතිවූ අතර පක්‌ෂයේ ඉහළ මණ්‌ඩල දෙකේ බහුතරය ඔහුට අහිමි විය. එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කට උත්තර නොමැති වූ නායකයා විසින් කරන ලද්දේ තමන් බැහැර යන බව පවසා පක්‌ෂයට ලියුමක්‌ ලියා, වහාම අයර්ලන්තය බලා පලා යන්නට විය.

රතු නායකයගේ පලා යැමේ ගමනාන්තය අයර්ලන්තයම වූයේ ඇයි…? එතෙර ගමනක්‌ සඳහා නමක්‌ ලෙස මතක්‌ නොවන අයර්ලන්තය, ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායකයෙක්‌ වන සුරේන් සුරේන්ද්‍රන්ගේ සේවා ස්‌ථානය පිහිටි රටය. ඔහු ඇමරිකානු පුරවැසියකු සේ ජීවත් වූවාට සේවයේ යෙදෙන්නේ අයර්ලන්තයේය. ශ්‍රී ලාංකිකයන් හැට හැත්තෑවක්‌ වැනි සීමිත පිරිසක්‌ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර ජීවත් වන නිසා තම රහසිගත කාර්යයන් සදහා අතිරේක පහසුවක්‌ ඩබ්ලින් නගරයේදී රතු නායකයාට ලැබෙන්නට ඇත. සුරේන් සුරේන්ද්‍රන් සිංහල භාෂාව සැහෙන දුරකට කතා කළ හැකි අයෙකු හෙයින් දෙමළ සහ ඉංග්‍රීසී භාෂාවන් කතා කළ නොහැකි රතු නායකයාට ‘වන් ටු වන් ටෝකක්‌’ සඳහා සුරේන්ද්‍රන් හොඳටම ගැලපෙන බව කිව යුතුය.

රතු පක්‌ෂයේ ලේකම් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදියා විසින් එක්‌ තැනකදී ප්‍රශ්න කරනුයේ, රතු නායකයා තම පැරණි පෙම්වතිය හමුවීම සදහා අයර්ලන්තයට ගියාද යන්නය.

උසස්‌ පෙළ නිමා වී විශ්ව විද්‍යාල ප්‍රවේශය තෙක්‌ මේ රතු නායකයා කාලය ගත කළේ, කෑගල්ල ප්‍රදේශයේ අවන්හලක සේවය කරමිනි. එහිදී තරුණියක සමග හාදකමක්‌ ඇතිකරගත් රතු නායකයා මේ සම්බන්ධය පාලනය කර ගත නොහැකි දුරකට ගෙන ගියේය. එහි ප්‍රතිපලය වූයේ තරුණියට රතු නායකගෙන් දරුවෙක්‌ ලැබීමට සිටීමය. පැවැති තත්ත්වය හමුවේ ධෛර්යවන්ත තරුණිය එංගලන්තය බලා ගිය අතර රතු නායකයගේ දරුවාද ඇය විසින් හදා බලා ගත්තාය. මේ තරුණිය රතු නායකයාට හදවතින්ම ආදරය කළ නිසා ඔහු සමග සන්නිවේදනය දිගටම සිදුවූ බව කියෑවේ. තම පැරණි පෙමවතිය සහ දරුවා බලන්නට රතු නායකයා සිය අයර්ලන්ත ගමන උපයෝගී කර ගත් බව කිව හැක්‌කේ තරුණිය සහ දරුවා ඒ දිනවල අයර්ලන්තයේ සිටි බැවිනි.

නායකයාගේ අමුතු ගමන පක්‌ෂයේ පහළ කාඩර්වරුන්ට ප්‍රශ්නයක්‌ ඇති නොකළේය. ආරංචි පැතිරී ගියත් ඒවා විශ්වාස නොකරන මානසික අභ්‍යාසයක්‌ පක්‌ෂය විසින් මුල සිටම කාඩර් වරුන්ට ලබා දී ඇති නිසා පක්‌ෂය…පක්‌ෂය…කියනා මන්තරයෙන් පිට කිසිවක්‌ ඔවුහු විශ්වාස නොකරන තත්ත්වයක සිටියෝය. මේ කාඩර්වරුන් සහ පිටත සතුරන්ගෙන් ගැලවීම සඳහා පක්‌ෂයේ නායක ගොටුවාදින් කිහිපදෙනකු නායකයා වෙත කතා කරමින් කියා සිටියේ ප්‍රශ්නය විස¹ ගන්නා තෙක්‌ ලංකාවට පැමිණෙන ලෙසය. පවතින තත්ත්වය හමුවේ, නායකයා අයර්ලන්තයේ රැඳුනහොත්, සිය දේශපාලන විරුද්ධවාදීන් එය පාවිච්චි කරණාකාරය අනෙක්‌ නායකයෝ කල්පනාවට ගෙන තිබුණි. මේ නිසා පක්‌ෂය දණ, නායකයා ඉදිරියේ නම්මන්නට ඔවුන් කිහිප දෙනකු පියවර ගන්නා ලදී. නමුත් නායකයාගේ මතය වූයේ පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩල බහුතරය තමනට නොමැත්තේ නම් යළි පැමිණීමෙන් පලක්‌ නොමැති බවය.

එසේ වුවත් නායකයා දිවයිනෙන් බැහැරව යන්නේම අප්‍රේල් විසි නවවෙනිදා යළි දිවයිනට පැමිණීම සඳහා ගුවන් ටිකට්‌ පත් වෙන් කරගෙනය. රතු නායකයා සියරට බලා පැමිණීමට අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන්තොටුපළට පැමිණ, සිය ගමන් බලපත්‍රය ඉදිරිපත් කරන විට එහි සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්‌ විසින් රතු නායකයා හඳුනා ගනු ලැබීය. ඔවුන් දෙදෙනා විසින් රතු නායකයාගේ සියලු ක්‍රියා පිළිවෙත් තමන්ගේ කැමරා දුරකතනයෙන් මතකගත කරනු ලැබීය. මේ දෙදෙනා රතු නායකයා සමග කතාබහට වැටෙන්නේ ඩබ්ලින් ගුවන් තොටුපළෙනි. එම දුරකථන පටිගත කිරීම මේ වනවිට යු ටියුබ් මාර්ගයෙන් කාටත් නැරඹිය හැකිය. එහිදී රතු නායක සහ අනෙක්‌ දෙදෙනා අතර ඇතිවන දෙබස මෙසේය.

දෙදෙනා සහ රතු නායකයා කතා කරනා අතර ඔවුන් නායකයා හඳුනාගෙන කතා කරන බව පෙනේ. ඒ අතර තවත් පුද්ගලයකු පැමිණෙන අතර ඔහු ද රතු නායකයා සමග කතා බහ කරයි.

පුද්ගලයෙකු – – ආ…කොහොමද…?

රතු නායක – ඉතිං ඉන්නවා…ඉන්නවා…හොඳින් ඉන්නවා… (සිනාසී) එහෙනම් අපි යන්නද…? මට චුට්‌ටක්‌ පරක්‌කු වෙලා තියෙන්නේ…එහෙනම් අපි පස්‌සේ හම්බුවෙමු.

එක්‌ පුද්ගලයකු යමක්‌ අසන්නට උත්සාහ කරන අතර ඒ කතාව අතරේම

රතු නායක – ( ඔවුන්ට සමුදීමට උත්සාහ කරමින්…) චුටි ප්‍රශ්නයක්‌ තියෙනවා…(මේ අතරේ දී පැමිණි පිරිසේ අය තවමත් කතා කරන බව ඇසේ .) පොඩි කේස්‌ එකක්‌ තියෙනවා… පොඩි ගමනක්‌ ඇවිල්ලා තියෙන්නේ…ඒකයි … (කතා කරමින්ම නික්‌ම යන බව පෙනේ.)

ඒ අනුව රතු නායකයා යළි සිය රට පැමිණි අතර, මැයි පෙළපාලියට සහ රැලියට ද පෙර ලෙසම උජාරුවෙන් සහාභාගී වෙනාකාරය දකින්නට ලැබුණි. එය, සිය පක්‌ෂ කාඩර්වරුන් වෙත ශුභාරංචියක්‌ ගෙන යන බව පක්‌ෂ නායකයෝ දැන සිටියහ. එම බලාපොරොත්තුව අකුරටම ඉටු කරමින් රතු නායකයා සිය පක්‌ෂ බල ඇණිය ඇමතුවේය. මතුපිටට එසේ වුවත් ‘සිල් බිඳගත්’ නායකයා සමග පක්‌ෂ අභ්‍යන්තරයේ ඇති අර්බුදය තවම විසඳී නැත.

    • මේ කතාව ඇත්ත වෙන්න පුළුවන් සාක්ෂි නැතිව ප්‍රධාන පත්‍රයක් මෙහෙම නිව්ස් දාල ඉල්ලන් කන්නේ නෑ . නමුත් අයර්ලන්තයේ තවත් පසුබිම් කතාවක් තියෙන්න පුළුවන් .පහත තියෙන දේවල් විවිද අය අන්තර්ජාලයේ ගවේෂණය කරලා ලබාගත්තු කාරණා මේ ලින්ක් බලල ඔබත් දැනුවත් වෙන්න විශේෂයෙන් ආචාරය වරයෙක් ගැන කියන කරුණු සොයා බලන්න

      අයර්ලන්තයේ IRA ත්‍රස්තයන් බොහොම සාර්ථක ත්‍රස්තවාදයක් කරලා ජයගත්තු අය .ඒවගේම ඔවුන් බොහොම හොඳ සටන්කාමින් .බෙදුම් වාදයට උදවු කරන කොටින්ගේ අමෙරිකාවේ පාර්ශව කරුවන් වන ජවිපෙට දකුණේ ප්‍රදේශ පුරා කාඩරයන් ඉන්නවා බෙදුම්වාදී වියවස්තාවක් ගෙනාවම එක ක්‍රියාත්මක කරගන්න විශාල වැඩකොටසක් කරන්න පුළුවන් පක්ෂයක් තමා ජවිපෙ .එනිසා බටහිර ජාතින් බොහොම උනන්දු වෙන්ව ජවිපෙට ඒ සඳහා අදාළ පුහුණුව ලබල දෙන්න .අපි දන්නේ අනුර කුමාර ගියා කියල විතරයි නමුත් හොර රහසේ මොවුන්ගේ තවත් පිරිසක් මේ පුහුණුවට යන්න ඇති .හොරරහසේ වැඩකරන්න නොදන්නා පක්ෂයක් නෙවෙයිනේ ජවිපෙ.

      ෆෙඩරල් වියවස්තව ගෙනාවම එකට විරුද්ද වන අය මර්දනය කරන්න කුලී හමුදාවක් විදිහට ජවිපෙ පාවිච්චි කරන්න බටහිරයන් සැලසුම් කරනවා ඇති ඒ සඳහා අවශ්‍ය උපායමාර්ගික ,ආයුද පුහුණු ලබල දෙන්න වෙන්න ඇති ඔය ගෙන්නාගෙන තියෙන්නේ .ඒ එක්කම විශාල ප්‍රතිපාදන ලැබෙනවානේ පවුම් වලින්.
      අනිවාර්යෙන්ම මේ ගියේ පුහුණුවකට මතකනේ රනිල් ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයකට කියල ගියා මාසගානක් ඇවිල්ල තමා කුමන්ත්‍රණය කරලා රජය පෙරලුවේ මේ නාකි වයසේ රනිල් කරපු ඩිග්‍රිය මොකද්ද කවුරුවත් ඇහුවේ නෑනේ .ඒ ඉගනගත්තු දේවල් එකින් එක දැන් රනිල් ක්‍රියාත්මක කරනවා අන්තිමේ රට ඇමෙරිකාවේ කොලනියක් වෙන්ව .
      අනුර කුමාරගේ මේ අතුරුදන්වීම ලවු කෙස් කියල නිකන් අවදානය වෙන පැත්තකට යොමු කරන්න වාර්තා කාරයෝ උත්සාහ කරනවා නමුත් මේක ඉතාම සාහසික අතුරුදහන් වීමක් මේකේ ප්‍රතිපල අනුර කුමාර ලංකාවට ආයෙත් ආවම බලාගන්න පුළුවන් වේවි
      ඒ ඒ රටවල ඉන්න සටන්කාමි පක්ෂ කණ්ඩායම් තමුන්ගේ සැලසුම් සඳහා බාවිතා කිරීම CIA කාරයන්ගේ උපක්‍රමය අන්න එක අමතක කරන්න එපා .
      අනුරකුමාරට අරලියගහ මන්දිරයේ කාමරයක් ලබල දෙන්නේ රනිල් වික්‍රමසිංහ ඇයි කියල හිතුවද ?
      එදා ජේවීපී කාරයන්ව පණපිටින් කන්වල ඇන ගහල මරල දැම්ම පක්ෂයේ අමුතු ආදරය මොකද්ද
      Reply

      අජිත් says:
      May 2, 2016 at 7:57 am

      ඔයාගේ කතාව ඇත්ත
      අයර්ලන්තය කියන්නේ විදේශ රහස් ඔත්තු සේවාවල ප්‍රචලිතම තෝතැන්නක් මෙන්න මේ ලිපිය කියවාගත්තම ඔබට තේරේවි ඇයි අනුර අයර්ලන්තයටම ගියේ කියල
      https://cryptome.org/ie-spies.htm

      කවුද මේ අයර්ලන්තයේ ජිවත්වන ආචාර්ය චමින්ද වීරවර්ධන ????ඔහු ජවිපෙ ගැන දෙමල ඩයස්පෝරාව ගැන හමුදා අඩුකිරීම ගැන ප්‍රාන්ත රාජයන් ගැන කියන ලිපිය මේ ලින්ක් එකෙන් බලන්න

      https://www.colombotelegraph.com/index.php/sri-lankas-jvp-political-prospects-challenges/

      අනුර කුමාර 2014 වර්ෂයේදී අයර්ලන්තයට ගියේද රැස්වීම් වලට යයි කියමින් නමුත් ඒ රැස්වීම් ගැනද කිසිම වාර්තාවක් නෑ .

      ආචාර්ය චමින්ද වීරවර්ධන විසින් ලියන ලද “මුල්ලිවයික්කාල් සමරු “පැවැත්වීමට නොදීමට විරුද්ධ ලිපිය මේ ලින්ක් එකෙන් කියවන්න
      “සමරු වලට බයද ?”
      https://www.colombotelegraph.com/index.php/afraid-ofremembrance/

      දර්ශන තෙන්නකෝන් says:
      May 2, 2016 at 5:01 pm

      ඇත්තටම අනුර කුමාර අයර්ලන්තයට ගියේ මේ dr පොර හම්බුවෙන්නද දන්නේ නෑ නේද ?වෙන්නත් පුළුවන් මොකද මම ඔය ලින්ක් එක දාල තියෙන ලිපිය කියෙව්වා එකේ දෙමල ස්වයං පාලනයක් දෙන්න ජවිපෙ සහය ගන්න එක ගැන ඒ ආචාර්යවරයා බොහොම බලාපොරොත්තු තබාගෙන ඉන්න බව පේනවා .
      එදා විමල් කිව්ව විදියටම ජවිපෙ හිටපු ජාතික මාවතෙන් සම්පූරණ වටවන්ගුවක් ගහල ජවිපෙ තම ගමන බෙදුම්වාදී පැත්තට සහය දෙන්න වෙනස් කරගත්තේ මේ අනුර කුමාර නිසයි .යුද්දේ අන්තිම කාලේ මතකද ?ඒ දවස්වල අය වැය පරද්දන්න ජවිපෙ මහන්සිඋනා ඒවගේම මහා වැඩවර්ජනයක් කරලා යුද්දය කඩාකප්පල් කරන්න හැදුවා මතකද ?

      ජවිපෙ න්‍යායආචාර්ය වරු දැන් ඉන්නේ අයර්ලන්තයේ වෙන්න බොහොම ලොකු ඉඩක් තිබෙන බව මේ ලින්ක් බැලුවාම බොහොම පැහැදිලියි .බලාගෙන යනකොට අයර්ලන්තයත් මාර රටක් නේ IRA කාරයෝ වැඩ කාරයෝ

  1. Gotaimbara says:

    This is another traitor maintained by the foreigners. His loyalty is not for the country.

  2. Navine says:

    Meka kiyawagena yanakotama therenawa smpurna boru nirmanak bawa. meeta wada hoda sajacharayk maddiwalata thibiya yutui

    • Kapil Anandan says:

      Pala Do Yanna Gong JVP+UNP Samalingikaya! He came to Ireland to meet the LTTE International Wing Leaders. This is a Fact!

  3. rajitha says:

    Story not successful..lol
    It seems UNP high command need to keep MRs team and other protesters like JVP separately.
    Divide and rule theory
    Alot of things yet to come where so called Yahapalana began to fail

  4. sarath says:

    ජේ වී පී එකේ ඉන්නේ තකතීරු මෝඩ රැලක් සහ අවජාතකයන් පිරිසක්.කැට හොල්ල මැටි හරක් කැට හොල්ල හොල්ල සල්ලි හොයනවා.උන්ගේ නායකයෝ සති ගානක් පිටරටවලට වෙලා සුරසැප විඳිනවා.අර අව්වේ වේලි වේලි කැට හොල්ලන මෝඩ හරක්ට මේක තේරෙන්නේ නැහැ.මේ අද ඉන්න ජේ වී පී එකට චන්න්දෙදෙන අවජාතකන්ට රටක් ජාතියක් ගැන කිසිම හැගීමක් නැහැ.

  5. herath says:

    ජේ.වී. පී. සක්කිලි දේශපාලනය නිරුවත්කල දිවයිනට අපේ ප්‍රණාමය.

    • Alwis says:

      ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට පවත්වන ජනමත විචාරණයට දකුණ සූදානම් කිරීමේදී දිවයින ට ගැසීමේ කොන්ත්‍රාත්තුව JVP භාරගෙන වගේ තියෙන්නේ…..අපට නොපෙනෙන පැතිවලින් රට ෆෙඩරල් කිරීම ඇරඹී ඇත. අයර්ලන්තය..නොර්වේ..ස්වීඩන්…උතුරැ පළාත් සභාවේ ෆෙඩරල් යෝජනා හරහා මේ දිගහැරෙන්නේ රටේ ඒකීය බවේ අවසන් තත්පරයයි…….
      http://lankacnews.com/sinhala/foreign-news/142802/

  6. ala says:

    mun hodata hedigena aava ratata karapu deta me padisn demin theyenne

  7. perera says:

    ජේ.වී. පී. සක්කිලි දේශපාලනය නිරුවත්කල දිවයිනට අපේ ප්‍රණාමය.

  8. Rupe says:

    Thanks for all your comments. It is sounds like something very seriously happening in behind and consequences could be rather damaging to the country. All should be in alert and needs to watch the every actions and the movements organising by JVP.

  9. Sashika says:

    This is one of the biggest lies I have ever read. I live in Ireland and I am a supporter of Mahinda too. Anura didn’t hv such agenda. I can assure it as I was there to see his views on current situation. We will fail to bring back Mahinda if you continue to publish this kind of nonsense articles. Feeling sad about our great leader Mahinda, because of these stupid sorrounded people.

    • Champa says:

      Sashika

      What nonsense. This has nothing to do with people’s campaign for Mahinda. “Divaina” had done a service to the masses by revealing socialist Anura’s double face. Anura’s recent position is the complete opposite of JVP’s principles. What made this change in him? Money. Money can make even a socialist blind. But Anura is the only example for a socialist turned out to be a businessman. As Hasantha says above, I also believe that there should be another motive for his sudden trip to Ireland.

    • Saman says:

      Shashika, this is a news item appeared on ‘Divaina’ paper, not made by Mahinda supporters. Are you telling us to believe that he spent more than 25 days in Ireland to tell his ‘views on current situation’ to a very limited number of Sri Lankans living over there ? Yes, he might have had a meeting or two to cover up the actual motive of his visit.

  10. ගමේජ් says:

    JVP නායකයෝ “දිවයින” ප්‍රවුර්තියට දක්වන බාල ප්‍රතිචාර දැක්කම මේ ඔක්කොම ඇත්ත කියල හිතෙනවා.

  11. Deshapremiya says:

    පාර්ලිමේන්තුවට ඇරලා තොපිලව නඩත්තු කරන්නේ අපේ බදු මුදල් වලින්. රටේ මහජනතාව වශයෙන් තොපිලව නඩත්තු කරනවට අපිට අයිතියක් තියනවා දන ගන්න වෙන්නේ මොනවද කියල. ලපය අයර්ලන්තයට ගියේ බිස්නස් ක්ලාස් එකේ, හිටියේ තරු පහේ හෝටල් වල, බිල ගෙවුවේ කොටි ඩයස් පොරවෙන් නෙමෙයිද? ලෝකේ රටවල් 195 ක් තියෙද්දී ලපය අයර්ලන්තේම ගියේ පරණ වාහනේ සේර්විස් කරනද? නැත්නම් පලවෙනි ලමයව බලන්නද? කොටිත් එක්ක සාකච්චාවට නෙමෙයිද.? සද්දයක් නැතුව පොල් ගැවද අයර්ලන්තේ.? අර අදපල්ලා දෙමළුන්ට මේ රට බෙදල දෙන්න. මහා ලොකු දේශප්‍රේමියෝ මහා කොටියාගෙන් ගත්ත බෙන්ස් එක කෝ දැන්.? උබලට බන වැඩක් නැහැ චන්දෙ දීපු ගොන් හැත්තට බනිනවා මිසක්. ඇයි තොපේ හතර දෙනාගේ කල්ලියට අයර්ලන්තය කියන එක තහනම් වචනයක්ද?

  12. dushantha says:

    අනුර කුමාර කියන්නෙ ජේවීපි එක හූ ඈන් පියට විකුනපු එකා කියලා ඉස්සෙල්ලම කිව්වෙ හිටපු නායකයා සෝමවන්ශ අමරසින්හ. දිවයින කියන්නෙ ඈත්ත. දිවයින පුවත්පතට අපගේ ප්‍රනාමය.




අනවශ්‍ය දේවල්

  • 174,447 ක් බැළුවා

මරුවා වැහෙන දින

මැයි 2016
බ්‍ර සි සෙ
« අප්‍රේල්   ජුනි »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements