15
අප්‍රේල්
16

මුලු දෙමල ජාතියම ලෝකයට ම හතුරු ජාතියකි….

දඹානේ ලංකා ශ්‍රී says:

    ඔබවහන්සේ කෑගැහුව නිසා තමයි මුස්ලිම් ඡන්ද ටික රාජපක්ෂ මහත්මයට නැති වුණේ. මහින්ද රාජපක්ෂ කියල මාවතක් නම් කරල තියෙනව පලස්තීනෙ, මහින්ද මහත්තය පලස්තීන – ශ්‍රීලංකා මිත්‍රත්ව සංසදයෙ දිගටම සභාපති වෙලා අපමණ සේවයක් කලා දෙරටේ මිතුදම වෙනුවෙන්, ලිබියාවෙ ගිහින් ගඩාෆි එක්ක සිංහයෙක් වගේ හිට ගත්ත, ඉරාන ජනාධිපතිවරයව රාජ්‍ය නායක සංචාරයක් සඳහා ලංකාවට ගෙන්නුව, පකිස්ථානයේ සහය නොවඩුව අරගෙන යුද්ධය ජයග්‍රහණය කලා, එක්සත් ජාතීන්ගෙ මහා මණ්ඩල සැසි වාර වලදි පලස්තීනය වෙනුවෙන් කථා කලා ඊශ්‍රායලයට එරෙහිව – ඒ හැම අවස්ථාවකම පලස්තීන රජයේ සාමාජිකයින් කීප දෙනෙක් එතුමට ස්තුති කලා කථාව ඉවර වෙලා වේදිකාවෙන් බැහැල යනකොට, මානව හිමිකම් කවුන්සිලයෙ ප්‍රශ්ණ ඇති වෙනකොට චීනය හා රුසියාව හැරුණු විට සහය දුන්නෙ මුස්ලිම් රටවල්, ඒ විතරක් නෙවේ 2005 දි මුස්ලිම් ඡන්ද සෑහෙන ප්‍රමාණයකුත් මහින්ද මහත්තයට වැටුණ, ඉතිං මෙච්චර තිබුණු මුස්ලිම්-සිංහල සංහිඳියාව නැති වුණේ අර අළුත්ගම නටපු කෙලිය හින්ද නෙවේද හාමුදුරුවනේ? සෑම මුස්ලිම්වරයෙක්ම අප්පිරිය කරණ ඇමරිකාවට කඩේ යන යූ.ඇම්.පී. එකට ලංකාවෙ මුස්ලිම් මිනිස්සු ඡන්දෙ දුන්නෙ ඇයි? අළුත්ගම නාඩගම තමා මූලික හේතුව. (හැබැයි අන්තවාදීන් සැලකිය යුතු පිරිසකුත් ඉස්ලාමය තුළ ඉන්නව විශේෂයෙන් අර පෝය දවසට මුළුදවස පුරා අරලියගහ මන්දිරේ ඉඳන් විකාශණය වුණු බෞද්ධාගමික වැඩසටහන් වලට වෛර කරපු මුස්ලිම් ප්‍රතිශතයකුත් හිටිය, නමුත් එතරම් ලොකු ප්‍රමාණයක් නෙවේ),. මුස්ලිම් ඡන්ද 30%, 40%ක් වත් ආපහු නොගෙන මේ රජය පෙරළන්න බෑ.

        බන්ඩා says:

        December 25, 2015 at 12:17 pm

        මහින්ද මහත්තය හැමදාම හිටියෙ මුස්ලිම් රටවල් සමගයි. එ්ත් සමස්තයක් වශයෙන් හමබයො කවදාවත් මහින්දට චන්දෙ දුන්නෙ නැහැ. 2005 මැතිවරන ප්‍රථිඵල එකින් එක විශ්ලේශනය කොලොත් එ්ක හොඳට පැහැදිලි වෙය්. රැල්ල හින්ද 2010 විතරක් හම්බයො ටික දෙනෙක් මහින්දට චන්දෙ දුන්න. නමුත් 2010දිත් හම්බ සහ දෙමළ වැඩිපුර ඉන්න පලාත් දිනුවෙ ෆොනි නැත්නම් මහින්ද දිනුවෙ යාන්තම්. එ් අැයි? සිංහලයට පක්‍ෂ කවුද හමබයයි දෙමළයි එ් මිනිහට විරැද්ධය්. එ්කය් අැත්ත.

        එ් නිසා හැම දෙයක්ම කරන්න ශ්‍රි ලංකාවෙ සිංහල කමය් බෞද්ධ කමය් දිගටම තිබිය යුතු බව අපි මතක තියා ගන්න ඔිනා. අැය් අපි එහෙම කියන්නෙ. පාල අධිරාජ්‍ය සමයෙ (8-12 ශතවර්ශ වල) එදා ‘බෙංගාලය’ හෙවත් අද ‘බංගලදේශය’ බෞද්ධ රටක්. වෙළදාමෙ අාපු මුසල්මනය බංගලදේසයෙ මහජාතිය උනා වගේ අාසියාවෙ හැම රටකම හාමුදුරුවරැ මරල වෙහෙර විහාර කඩල බෞද්ධයා විනාස කොලා. එ්කය් අැත්ත. එනිසා ඔක්කොටම ඉස්සෙල්ලා සිංහල අපි අපේ රටේ බෞද්ධ කම රැක ගන්න ඔිනා. බෞද්ධයා එක්සත් වෙන්න ඔිනා.

        මම එකක් දන්නවා. 2015 දී මහින්ද පරදින්න බලපෑවෙ ‘මහින්දට එල්ලපු හොරා ටැග්’ එකයි. මංගලලගෙ බොරැ වලටය්, පච වලටය්, බොරැ පොරොන්දු වලටයි රැවටුනේ සිංහලයොය්. සිංහල බහුතරය ඉන්න හොරණ, හෝමගම, කැස්බෑව වගෙ අාසන වල මහින්ද 2010 දි ගත්ත බහුතරය 2015 දි අඩු උනා. 2015 දී ලක්‍ෂ තුනකට අඩු චන්ද ගනනකින් මහින්ද පැරැද්දුවෙ හමබයොවත් දෙමලුවත් නෙවෙයි එ් අඩු වෙච්ච සිංහල චන්දයි. මහින්දව පැරැද්දුවෙ පච වලට රැටිච්ච වෙනසක් අවශ්‍ය උන සිංහලයොය්. අද එ් සිංහල බොහොමයකට රැවටිල්ලෙ තරම තේරිලා. එ්කය් අපට අවශ්‍ය.

            SALMAL says:

            December 25, 2015 at 1:03 pm

            රණවිරුවන් දිවිපුදා, අහිංසකයන් ලක්‍ෂ ගණනක්‌ නිකරුණේ ඝාතනය වී මුදාගත් උතුර අද නැවත පෙඩරල් රාජ්‍යයක්‌ කරා යන ගමන ආරම්භ වී තිබේ. අද වෙනම ජාතික ගීයක්‌ උතුරට පමණක්‌ ලබාදී ඇත. වෙනම ජාතික ගීයක්‌ දීම යනු උතුර වෙනම රාජ්‍යයක්‌ කරා යන ගමනේ මූලික පියවරයි. එසේම උතුරේ අධි ආරක්‍ෂිත කලාප සංකෝචනය කරමින් එහි දෙමළ ජනතාව පදිංචි කරවමින් සිටි, බුද්ධි නිලධාරීන් කඳවුරුවලට සීමා කොට ඇත. ටැමිල් නෙට්‌ වෙබ් අඩවියට සහ ත්‍රස්‌ත හිතැති රාජ්‍ය නොවන සංවිධානවලට පනවා තිබූ තහනම ඉවත් කොට ඇත. සිංහලයන් සමඟ ඉපිද, සිංහලයන් සමඟ ඉගෙන ගෙන, වසර 60 ක්‌ සිංහලයන් සමඟ කොළඹ ජීවත් වී උතුරට ගොස්‌ සිංහලයාට ඉඩම් අයිතිය නැතැයි වහසි බස්‌ දොඩන අවශ්‍ය අයුරින් අද උතුර පාලනය වෙමින් පවතී.අපි අද මේ දෙස නිහඩව බලා සිටිය යු තුද? ලොව පිරිසිදු ථේරවාද බුදුදහම පවතින සුවිශේෂ පින්බර රටක්‌ වූ අප මාතෘ භූමිය වසර 2600 ක්‌ තිස්‌සේ පරසතුරන්ගෙන් ආරක්‍ෂා කළේ සිංහල බෞද්ධයන් මිස වෙනකෙකු නොවේ. චෝල පාණ්‌ඩය, සොලී, පෘතුගීසි, ලන්දේසි, ඉංගී්‍රසීන් හමුවේ රට බේරා ගැනීමට සිංහලයන් දිවි හිමියෙන් සටන් කරන විට එම වීරයන් සතුරාට පාවා දුන් සිංහල කැනහිළුන්” එදා ද සිටියහ. ඒ තමාගේ බිරිය, දියණිය හෝ ආක්‍රමණිකයාට බිල්ලට දී හෝ තනතුරු තාන්න මාන්න සහ රිදී කාසි ලබා ගැනීමේ අභිප්‍රායෙනි. එවන් ප්‍රේතයන්ගේ ජාන පරම්පරාවෙන් එන අය අද සමාජයේත් සිටිනු දැකීම පුදුමයක්‌ නොවේ. ජාතික වීරයන්ට නිග්‍රහ කරන, රටට දිවිහිමියෙන් සාමය රැගෙන දුන් සෙබළුන් අවඥවට ලක්‌ කරන, ත්‍රස්‌තවාදීන්ට ද, රණවිරුවන්ට සේ සමසේ සැලකිය යුතු යෑයි ප්‍රකාශ කරන, “අලුත් පරපුර” සහ එම තරුණ තරුණියන්ට උපදෙස්‌ දෙන උදවිය දැන්වත් පියවී සිහියට පැමිණිය යුතු කාලය එළඹ ඇත. මන්ද, ලෝකයේ ඕනෑම රටක මෙන් අපේ රටේද “දේශද්‍රෝහීන් ” බව නීතිය හමුවේ සනාථ වුවහොත් අධිකරණයෙන් මරණ දඬුවම පවා දිය හැකි බැවිනි.යහපාලනය අපේ රණවිරුවන්ට විරුද්ධව කරන මේ දේශද්‍රෝහී ක්‍රියාවට විරුද්ධව ජනතාව නැගිසිටිය යුතුය මේ ගැන කතා කරන්නේ අපේ ගෞරවනීය සංඝයා වහන්සේලා සහ රට ජාතියට ආදරය කරන බෞද්ධයින් පමණි බොදු බල සේනාවට ජයවේවා අපේ මව් මව් බිම රැකීමට ධෙෙර්ය ශක්තිය ලැබේවා අපේ රට අනතුරේ හෙළයිනි පෙරට වරෙව් ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් අපේ පද පුර්ව නමස්කාරය සමග ප්‍රණාමය

            දඹානේ ලංකා ශ්‍රී says:

            December 25, 2015 at 8:57 pm

            සිංහල කමයි බෞද්ධ කමයි රැක ගන්න මුස්ලිම් මිනිස්සුන්ට ගරහල වැඩක් නෑ. කරුණු දෙකක් කරන්ඩයි අවශ්‍ය. 1. නිසි කලට විවා පත් වී අඩු ගණනේ දෙදෙනෙකුටවත් වැඩියෙන් ළමයි හැදීම. 2. පංසිල් රැකීම සහ දරුවන්ට ඒ ගැන වැටහීමක් දීම. වෙන පිස්සු ගොංකම් වලින් ජාතිය රැක ගන්නට නොහැක. 2005දි උතුරෙ ඡන්ද දුන්නේ නැත. ඒ කියන්නෙ දෙමළ ඡන්ද විශාල ප්‍රමාණයක් යූ.ඇන්.පී. එකට ආවේ නැත. නමුත් පරතරය අරන් බැලුවොත් ඒක එතරම් ලොකු පරතරයක් නොවන බව ඔබ තේරුම් ගත යුතුය. 2005දී මුස්ලිම්වරු ද 30%ක්-40% පමණ මහින්දට ඡන්දය දුන් බව අප කීවේ එබැවිනි. දිඝාමඩුල්ලේ ඇතුළු අනික් පළාත්වලත් 60%ක්-70%ක් මුස්ලිම්වරු මහින්දට විරුද්ධව ඡන්දය දුන්හ. මෙවර 90%ක්-100%ක් අතර ප්‍රමාණයක් මුස්ලිම් ඡන්ද වැටුණේ මහින්දට විරුද්ධවය. ඊට හේතුව අනං මනං බයිල නෙවේ අයිසෙ, මේ ගලබොඩ ලොක්ක අළුත්ගම ගිහින් නටපු නැටිල්ල තමයි, වෙන අහවල් මඟුලක්වත් නෙවේ. මුස්ලිම් ඡන්ද වලින් 30%ක්-40% ආපහු දිනා ගන් නැතුව බලයට එන්ඩ මහින්දට ආයෙ බෑ, ඒක තේරුම් ගන්ඩත් මොළයක් නැති බැරි මෝඩ බයියො ඉන්නකම් කවදාවත් මහින්ද රාජපක්ෂ මහත්තය ආයෙ දිනන එකක් නෑ.

        ගුරුළු says:

        December 25, 2015 at 12:40 pm

        බොරුවට ගෞරවනීය සංඝයා වහන්සේලාට චෝදනා නොකරන්න .ගරු මහින්ද මහතාගේ රජයෙන් වැඩියෙන්ම සැලකුවේ දමිල සහ මුස්ලිම් ජාතිකයින්ට ගුවන් විදුලි මාධ්‍ය යෙන් ඉස්ලාම් ආගම 5 නැමදීමට ප්‍රචාරය ලබා දුන්නේ ඔහුයි එය තමයි කල ලොකුම අනුවන ක්‍රියාව …බෞද්ධ විහාර ඉඩම් මුස්ලිම් වරු කොල්ලා කනවිට ඔහු නිහඩව සිටියා ex – කුරගල ,මුහුදු මහාවිහාරය ත්‍රිකුණාමලය දඹුල්ල අනුරාධපුරය තව බොහෝ ප්‍රදේශවල ඒ නිසයි බොදු බල සේනාව මුස්ලිම් වරුන්ට විරුද්ධව කතා කරන්නේ … මේ අවු 2600 බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ 80% බෞද්ධ ජනතාව සිටින බෞද්ධ රටක් . බෞද්ධ රටක බෞද්ධයන් වෙනුවෙන් කථා කිරීමට කාගෙන්වත් අවසර ගත යුතු නැත . විල්පත්තු වන රක්ෂිතයේ මුස්ලිම් කොලණි තවමත් හදමින් සිටිති අද වනතුරුත් ශ්‍රි ලාංකීය ඉස්ලාමීය අන්තවාදයේත් මුස්ලිම් කොංග්‍රසයේත් පදනම් දර්ශනය වන්නේ රහ්මන් අලි චෞද්රිගේ මේ අන්තවාදී බෙදුම්වාදී දර්ශනයයි. මැත කාලයේ ලංකාවේ බිහි වූ අංක එකේ ඉස්ලාමීය අන්තවාදී නායකයා වූ ඒ.එච්.එම්.අශ්රෆ් මුස්ලිම් කොංග්‍රසය ගොඩනගන්නේද එකී දර්ශනයේ අවසාන ඉලක්කය අරමුණු කරගනිමිනි. එහි කූටප්ප්‍රාප්තිය වන්නේ වෙනම මුස්ලිම් රාජ්‍යයක් සදහා 2003 දී එළිදුටු කූප්‍රකට ඔලුවිල් ප්‍රකාශයයි. ඒ හරහා ලංකාවේ නැගෙනහිර කලාපයේ වෙනම ඉස්ලාමීය රාජ්‍යයක් හෙවත් “නසරිස්ථානය” දිනා ගැනීම සදහා අශ්රොෆ් විසින් සංකල්පීය වශයෙන් මුස්ලිම් සමාජය පෙළගැස්වීය

        එක තැනකට එකඅරමුණකට හැමෝම එකතු වෙන්න ඕනි.අපිට ඒ දේ කරන්න හරි නායකයෙක් ඕනි. පසුගිය කාලේ මෙන්ම දැන් රජයෙන් පවා බෞද්ධ ආගමට සැලකීම හරිම අඩුයි.ඔවුන් සර්වාගමික උමතුවක් ගැන කතා කරමින් බෞද්ධ සංස්කෘතිය බෞද්ධ ජනතාව විනාශ කරයි උදා – තේ වත්ත පල්ලියේ බෞද්ධ සංස්කෘතික විනාශය .. බෞද්ධ ජනතාවට ඇත්තේ කුඩම්මාගේ සැලකිලිය මේ දේවල් බය නැතුව කොන්ද කෙලින් තියන් කතා කරන්නේ ගෞරවනීය ඥානසාර හාමුදුරුවෝ විතරයි….

        ඉස්ලාම් ආගමේ ඉගැන්වීම් ගැන සිතා බලන්න

        http://www.sathyanews.com/2013/08/blog-post_26.html

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,783 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2016
බ්‍ර සි සෙ
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: