15
අප්‍රේල්
16

අවුරුද්දට රනිල් ගේ ගූ කාපල්ලා…. දැං බඩු ලාබද ?

දඹානේ ලංකා ශ්‍රී says:

December 25, 2015 at 9:09 pm

 

80%ක් බෞද්ධයෝ ඇත්තේ තායිලන්තයේ, මියන්මාරයේ හෝ කාම්බෝජයේය,. දන්න මඟුලක් කථා කෙරුවොත් හොඳය. 2011 සංගණනය අනුව ලංකාවේ බෞද්ධ ප්‍රතිශතය 70.2%කි. (හින්දු 12.6%, ඉස්ලාම් 9.7%, ක්‍රිස්තියානි 7.4%, වෙනත් 0.1%). බුද්ධාගම රැක ගන්න ඕන දේවල් බණ්ඩාට යවා ඇති පිළිතුරේ දැක්වේ. ඔය ඉස්ලාම් 10%න් (ලක්ෂ 17න්), 30%ක් වත් (ඒ කියන්නෙ ලක්ෂ 5ක්) මුස්ලිම් ඡන්ද මහින්දට යළි ලබා ගැනීමට හැකි වුවහොත් ඔහු යළි බලයට එනු ඇත. ගෝඨාගේ සෙවනැල්ල බො.බ.සේ. ට ලැබුණු බවත් අප නොව මුස්ලිම් ඈයෝ හිතති. දැන්වත් මේ උන්නන්සේ කට පියන් හිටිය යුතුය. ඉතිං මේ කරුණු කාරණා තේරුම් නොගෙන මුස්ලිම් ප්‍රජාව තවත් ඈත් කර ගැනීම තරම් අමනෝඥ ක්‍රියාවක් ලොවෙත් නැත.

Sihala Yaka – සිහල යකා says:

December 25, 2015 at 1:35 pm

කියන්නා නොව කිව්වෙ කුමක් ද යන්න බලන්න​.

තම්බ් මුදියන් සේ සම්බන්ධය එන්නේ රනිල් ගේ මාමා වන ජේ ආර් ගේ ජයවර්ධන පාර්ශ්වයෙන්.

ක්‍රි ව 1700 අග​ ගණන් වල ඉන්දියාවේ සිට ආ චෙට්ටි නම් පර්සියානු – ඉන්දියානු ජනවර්ගයක – also called Colombo Chetti- දොන් ඒඩ්‍රියන් හංවැල්ල පැත්තේ ජයවර්ධන නම් කාන්තාවක් හා විවාහ වී බිරිඳගේ නම ගත්තා. දොන් අදිරියන් ජයවර්ධන.

( ඔය අදත් සමහර පෙරේරා ලා කිරිඇල්ල නෝනව බැඳල කිරි ඇල්ලලා වෙන්නෙ)

ඔහු ඕලන්දක්කාර පාලකයන් ට සේවය කරමින් සිට සුද්දො (බ්‍රිතාන්‍යයන්) ආවම උන්ට හේත්තු උනා. එ තැන් සිට 1815 රට අල්ලා ගැනීම දක්වා සුද්දන්ට උඩරටට යන්න ඔත්තු දීම​, පාරවල් පෙන්වා දීම ආදිය කරමින් සුද්දන් ගෙන ඉඩකඩම් ලාබ ගත්තා. නාරාහේන්පිට​, හලාවත අක්කර ගණන් ලියවා ගත්තා වැටුපට අමතරව සංතෝසම් ලෙස​. 1815 දී සිංහලේ අවසාන රජු අල්ලාගෙන කොළඹ එන ගමනට ඔහු දායක උනා. ඒ සඳහා මුදල් , ඉඩකඩම් , රත්තරන් සුද්දන් ගෙන් ලැබුනා.

ඔහු තෝම්බි මුදියන්සේ ලෙසත් ප්‍රසිද්ධ උනා. ඔවුන් ගෙන් එන පරම්පරාව ගැන යි මේ තම්බි මුදියන්සෙලා යනුවෙන් අදත් හඳුන් වන්නෙ. බොහෝ විට රට ජාතියට ද්‍රෝහී කම්කරන විට උපහාසයක් ලෙස ඒවා එලියට ඇදෙනව​.

නමුත් මේ පරම්පරාවල රවී ජයවර්ධන වැනි දේශප්‍රේමීන් ද සිටියා. ඒ රවී ලාගේ මවු පාර්ශ්වයෙන් ආ ජාන නිසා විය හැක​. (අද රජයෙ ඉන්න රවි ජයවර්ධන නොවේ)

චන්ද්‍රිකා ගේ පිය පාර්ශ්වයත් ඒ ලෙසම දකුණු ඉන් දියාවේ සිට හංවැල්ල පැත්තට ආ පෙරිය පෙරුමාල් ගේ පරම්පරාව​. පණ්ඩාරමේ නායකයා පණ් ඩාරම් නායක බණ්ඩාරනායක උනා.

පෙරිය පණ්ඩාරම් ලාද සුද්දන්ට සිංහල ගැමියන් ගේ ඉඩකඩම් අක්කර ලක්‍ෂ ගණන් අල්ල ගන්න උදවු කලා. ගම්පහ, අත්තනගල්ල පැත්තේ සිටි සිංහලයන් ගෙන් අල්ල ගත් ඉඩම් අක්කර ගණන් සුද්දො පණ්ඩාරම් ලාට ලියා දුන්න කරපු සේවයට සංතෝසම් ලෙස​.

 

දෛවයේ සරදම නම් තම ඉඩම් නැතිවී අසරන දුප්පත් අඩියට වැටුන ගම්පහ පැත්තේ සිංහලයන් ගේ පරම්පරාවන් පසු කාලෙයේ තම විනාසයට පාර කපපු උන්ටම දේවත්වයෙන් සලකා චන්දෙ දීල රජ කෙරෙව්වා.

 

As per ver. monk, now both parties got together and screwing Sinhalayas again due to the foolishness of Sinhalayas.

kalukumi2 says:

December 25, 2015 at 5:53 pm

 

Mooda apita mewa kiyala dena Sihala yakata bohoma sthuthi.

Gona says:

December 25, 2015 at 1:44 pm

 

yako bebaddek hari badu karayek hari kamak naha me lankawa arabikanayen beraganna ona.

 

Eye mama giya Viharamaha devi park ekata, eke serama inne billo. kalu adum adagena.

 

Anika, anunge seele hoyannna kalin uba lanawata waren. avilla ouwa kiyapan. uba dusim ganan badu gagaha anunge redde wahana gana kiyawanawa..

 

namika bauddyek hor ganninansee kenek wath innawada ban Sinhala gana kata karanna.

DeshayaWenuwen says:

December 25, 2015 at 2:04 pm

 

අසූචි බුදින බත්බැල මී හරකුන්ට අල්ටිමේටම් එකක්; තොපිලාට අපාගස්තවිමට දින ලඟාවෙවා.

Chanak USA says:

December 25, 2015 at 1:10 pm

 

විජාතික සම්බවයකින් පැවත එනවා කියා ජාතිවාදය එල්ල කරන මොහු මොහුගේ ශාස්ත්‍ය වරයා කවර රටක ද, කවර ජාතියක ද කියා මොහුගන් ඇසුවොත් බුදුන් ඉංදියාවේ ඉපදුන නිසානානසාර සිවුර අතහැර දමයිද?

Ravi says:

December 25, 2015 at 2:35 pm

 

Gon molo Budun Ipadune ada Indiyawe nowana bawa umba nodanna eka puduma nehe. Budun ge kaalaye ada thiyana “jathiya” newei thibune. Eka kulayak, budun a kulaya athahariya. Budun upan deshaya ada indiyaawata kohomath aithi nehe.

 

Eeetath wada indian kaarayo Buddhagama rakkada? un muslim aagamata thamai harune. Muslim kaarayo mulu indiyawema siyaluma bauddha uruma winasha kala.

 

Buddhaga, thripitakaya rakke api.

Dan umba mokada kiyanne.

tikiri says:

December 25, 2015 at 3:55 pm

 

බුදුන් උත්පත්තිය ලැබුවේ වර්තමාන නේපාලයේ හැබැයි ඉන්දියාවේ නොවේ.ලුම්බිනිය තියෙන්නේ එහේ.

Nimali says:

December 25, 2015 at 9:14 pm

 

බුදුන් දවස නේපාලය කියා රටක් තිබුනිද? 81%ක් හින්දු භක්තිකයන් වෙසෙන රටක් තමා නේපාලය.

Chanak USA says:

December 25, 2015 at 1:26 pm

 

රට හදන්න පුලුවන් ඛේබදු නානසාරට පමණි.සාදු සාදු සාදු

wimale says:

December 25, 2015 at 1:33 pm

 

අ යේ කා ගේ හ රි කො න් ත්‍රා ක් තු ව ක් අ ර ගෙ න මුලු සසුන ම කිළිටි කරන භික්ෂුවක්

ගිරවා says:

December 25, 2015 at 1:38 pm

 

යමපාලනය ක්‍රියාත්මක කෙරුණේ සිංහලයන්ට, රණවිරුවන්ට හා ඊනියා රාජපක්‍ෂ රෙජිමයට විරුද්ධවය

අද අවශ්‍ය වන්නේ දේශපාලන පක්‍ෂයක නායකත්වය නොව දේශප්‍රේමී වැඩ පිළිවෙළක නායකත්වයකි

බොදු බල සේනාවට ජයවේවා ! අපේ රට අනතුරේ සිංහලයින් සියලුදෙනාම සමගිව රට ජාතිය බේරාගැනීමට කාලයයි මේ

LION says:

December 25, 2015 at 3:14 pm

 

රනිල් හදන රට

 

http://www1.kalaya.org/2015/08/blog-post_43.html

john the baptis says:

December 25, 2015 at 3:17 pm

 

පසුගිය දින 150 දී නියම රනිල් එලියට ආවේය. ඒ බටලන්දේ රනිල්ය. බටලන්දේ රනිල් ඔහු ඇසුරු කල ගෝනවෙල සුනිල් වැනි ධාමරිකයින්ගෙන් වෙනස්ය. රනිල් වික්‍රමසිංහලා හිතන්නේ මෙරට සාමාන්‍ය මිනිස්සු තමන්ගේ අත පල්ලෙන් වැටුනු මිනිස්සු කියාය. රනිල් එහෙම හිතන්නේ පුරුද්දටය. එලෙස ගත්විට චන්ද්‍රිකාද එසේමය. සාමාන්‍ය මිනිස්සු පිළිබඳ මේ ආකල්පයත් සමාජයෙන් දුරස්ව සිටීමත් දරුණු එකාධිපතියෙකුගේ ලක්‍ෂණය. අද ඔහු අගමැති බලය හසුරුවන ආකාරයෙන් පෙන්නුම් කරන්නේ වෙන කිසිවක් නොවේ.

 

බටහිරුන්ට අවශ්‍ය එවැනි ඒකාධිපතීන්ය. අද රනිල් ඔසවා සිටින්නේ බටහිරුන් සහ යන එන මං නැතිව සිටින මෛත්‍රීපාල සිරිසේන විසිනි. වැඩ බැරි රනිල්ට උපදෙස් ලැබෙන්නේද බටහිරුන්ගෙනි. සමාජ ජාලා ඔස්සේ බොරු පැතිරවීමට ඔහුට කියා දෙන්නේ ඇමෙරිකාව විය හැකිය. ඇමෙරිකාවට මෙරට ජන මාධ්‍ය වේදීන් පුහුණු කිරීමට ඇත්තේ පුදුම ඇම්මකි.

gadol says:

December 25, 2015 at 3:19 pm

 

මුගේ මාමා තම්බිමුදිඅන්සේට කට ලොඹු වෙනකම් බැරිඋනා බලය ගන්න. 1977 මිනිසුංව ගොනාට ඇන්දුවා ඇට රාත්තල් අටෙන් . මූ අන්දන්නෙ WIFI වලින් . අපේ ගොන් කොල්ලෝ මූට රැවටෙනවා .

sunimal says:

December 25, 2015 at 3:48 pm

 

සුද්දෝ අපේ රටට රිංගුවා ත්‍රස්ථවාදියා අයේ ඔලුව ඉස්සුවා මොකද සිරිසේන සරළයි ඒත් ඒඩිතර නැහැ.

 

Chanak USA says:

December 25, 2015 at 4:03 pm

 

බේබදු නානසාරව වහාම අත්අඩංගුවට ගනු…

tikiri says:

December 25, 2015 at 4:05 pm

 

රනිලා,වෞර ඊරිලා උග්‍ර සිංහළ විරෝධී ක්‍රිස්තියානී මූලධර්මවාදීන්. ඔවුන් දෙදෙනාම දෙමළ ජාතිවාදයට පක්ෂ වෙන්නේ සිංහලුන් විනාශ කිරීමේ අරමුනින්.සම්පූර්ණ සත්‍ය කථාවක් හාමුදුරුවෝ කියන්නේ. කියන කරුණ හරිද නැද්දයි අපි බලන්ට ඕනේ.

LION says:

December 25, 2015 at 4:42 pm

 

මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ …

 

මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ

කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ

සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොයනූ

සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිමූ

 

කඩු දුනු හී තෝමර ඈ අවිගෙන

වියරු වැටී සතුරන් දිව එන කල

රණ බිම මැද එරමිණිය ගොතාගෙන

දසසිල් වී නව ගුණවැල ගනිමුද

 

කවුරුන් හෝ මගේ රට බිලි දේනම්

නොපනත්කම් ගිනිලා අහුලානම්

කුමටද උන් හා සීල සමාදන්

සටනින් තොර මුනිවත අවදානම්

 

https://lrrp.wordpress.com/2015/01/02/special-forces-sri-lanka-lrp-lrrp-%E0%B6%B8%E0%B7%84%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA/

gadol says:

December 25, 2015 at 6:27 pm

 

නැගිටපල්ලා! නැගිටපල්ලා! නුඹලගේ විනාශය අත ලගටම ඇවිල්ලා

 

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

 

අප මාතෘ භූමිය තුල යලි මහා සටනකට මං විවරව ඇත. 58 ලක්ෂයක්වූ ජනතාව සටන ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියේ, 2015 ජනවාරි මස 9 වනදා සිටය. තමන්ව ජනතාව විසින් බලයෙන් පහ කල රටක; ජනතාව වෙනුවෙන් කුමණ සටන් දැයි බලයෙන් පහ කරන ලද ජනාධිපතිවරයාට සිතීමද, සාධාරණය. නමුත් සටන ඉල්ලා සිටින්නේ, එතුමාව බලයෙන් පහ කිරීමට කටයුතු කල ලක්ෂ 62ක කාළකන්න ජන කණ්ඩායම නොව, එතුමා සමගම අත්වැල් බැදගෙන සිටි ලක්ෂ 58ක ජනතාවය. දැන් පැහැදිලි සටනක් ඇත්තේ, ලකෂ 62ක් වූ ජනතාවගේ පාලනය හා ලක්ෂ 58ක් වූ ජනතාව අතරේය.

 

මේ කෙටි කාලය තුල මුලු ලෝකයම විසින් ඉගෙන ගතයුතු දේශපාලන පාඩම් රාශියක් ශ්රී ලංකාවේ වර්තමාන පාලකයින්ගේ පාලන රටාව විසින් ලෝකවාසී ජනතාවට ඉදිරිපත් කර ඇත. ආයුධ බලයෙන් පහකල ත්රස්තවාදී සංවිධානයක්, නීත්යානුකූල පදනමකින් පවත්වන මැතිවරණයකින් බලය අල්ලා ගන්නා ආකාරය මෙරට පවත්වන ලද 2015 ජනවාරි මස 8 වෙනිදා පවත්වන ලද ජනාධිපතිවරණයෙන් පෙන්වා දෙන ලදී.

 

නීත්යානුකූල පදනමකින් බලය ලබාගත්තද ක්ෂණයකින්ම ත්රස්තවාදය උපයෝගී කරගෙන හිටපු රජයම පලවා හැර, මහා මැතිවරණයේදී සෘජුවම ත්රස්තවාදය තුලින් නවරජයක් පිහිටුවාගෙන පිහිටුවාගෙන තිබූ නීති වරෝධී රජයට නීත්යානු කූලභාවයක් ආරෝපනය කරන ලදී. පවතින කොටි ත්රස්තවාදී ආණ්ඩුව. සිය ආණ්ඩුව “යහපාලන” ආණ්ඩුවක් බවට නම් කර, සියලුම කොටි හිතවාදී ක්රියාකාරකම් කරගෙන යද්දී; මුලු මහත් රටවාසීන්ම, මේ සිදුවෙමින් ගලා යන්නේ කුමක්දැයි බලා සිටින මොහොතක් අප පසු කරමින් සිටිමු.

 

කොටියාගේ කුලීකාරයා ජනාධිපති බවට පත්කරගෙන, ඒ කුලී කාරයා තුලින් කොටි ක්රියාකාරකම් පෙරට වඩා දරුණු ආකාරයට සිදු කලද කිසිවෙකුටත් මේ සිදුවන්නේ කොටි ක්රියාකාරකම් බව නොවැටහෙන්නේ, එකද බෝම්බයක්වත් පත්තු නොවී මේ සියල්ලම සිදු වෙමින් ගලා යන බැවිණි. මේ සිදුවන්නේ අපූරුම ආකාරයේ ආක්රමණයක් වන අතර, මේ සිදුකරන්නේ මේ රට විනාශ කරන කොල්ලකාරී යුද්ධයක් බව, මේ කොල්ලකාරී යුද්ධය මෙහෙයවන, මෙෙත්රීපාලවත්, රනිල් වත්, ඒ යුද්ධයේ ප්රධාන කොටස්කරුවෙකු ජනතා විමුක්ති පෙරමුණවත් දන්නේ නැත. ඔව‌ුන් සිදුකරන්නේ තමන්ට පවරා ඇති, කොටස අපූරුවට සිදුකර ඒ සදහා අදාල මුදල ලබා ගැනීම පමණි.

 

අවුරුදු 30ක යුද්ධය සිදුවෙද්දීද මේ රටේ සංවර්ධනය කිසිම රජයක් අඩාල කලේවත් නවතා දැමුවේවත් නැත. නමුත් මේ රජය බලයට පැමිණි විගසම කල ප්රධාන කටයුත්ත වූයේ මෙරට සිදුවෙමින් පැවති සියලුම සංවර්ධන වැඩ අඩාල කිරීම හා නවතා දැමීමය. කිසිදු රටක රාජ්ය පාලකයකු තමන්ගේ රජයක් යටතේ සිදුවෙන කිසිදු සංවර්ඩන කාර්යයක් නවතා නොදමන අතර, එසේ කරන්නේ නම් ඒ කල හැක්කේ මේ රටට එරෙහි බලවේගයකට මිස රටට හිතැති ආණ්ඩුවකට නොවන බව පුන පුනා කිවයුතු නොවේ.

 

රටක ජීවණාලිය ආර්තිකයයි. එය රදා පවතින්නේ මහා බැංකුවේ මනා ක්රියාකාරිත්වය මතය. ඒ අනුව කොට සංවිධානය විසින් බෝම්බ පිරවූ ලොරියක් පුපුරුවා හරිමින් මහා බැංකුව විනාශ කිරීමට දරණ ලද උත්සහයය සිහ ිපත් කරන්න. ඒ එදාය. ම ෙදා කොටි සංවිධානය මෙරට පාලන බලය අතැතිව සිටින අතර, මේ පාලනය ඔවුන් අත රැදී තිබෙන්නේ ඉතා කෙටි කලක් බව ඔවුන් මනාව දනී. එබැවින් මේ කෙටි කාලය තුලදී රටේ බලවත් මර්මස්ථාන නීත්යානුකූල පදනමකින් විනාශ කිරීමේ කටයුත්ත ඉතා සාර්ථකව සිදුවෙමින් පවතී. ඒදා මහා බැංකු බෝම්බය පුපුරුවා හැර සිදුකරන ලද විනාශයට වඩා විශාල විනාසයක් මහා බැංකිවට සිදුකලද ඒ බව මෙරටවාසී කිසිවෙකුටත් නොදැනුනේ කිසිදු බෝම්බයක් පිපිරෙන්නේ නැතිව, මේ කාර්යය සම්භාරය සිදුවෙන බැවිණි. කොටි සංවිධානය විසින් මෙහෙය වන මේ රජයේ ප්රධාන කාර්යයන් වන්නේ

 

  1. රටේ සංවර්ධනය නවතා දැමීම,
  2. මහා බැංකුව බිමටම සමතලා කර දැමීම,

3.මෙරට බුද්ධි අංශ හා හමුදා නිලධාරීන් විනාශ කිරීම ,

4.මෙරට හිටපු රාජ්ය නායකත්වයන් ඝාතනය කර දැමීම අරමුණු කරගෙන සිය ව්යාපෘතීන් අරඹා අත.

 

පලමු කාර‌්යය මේ වන විට 100% ඉටකර ඇති අතර, කිසිදු නව ව්යාපෘතියක් ආරම්භ කිරීමට කිසිදු ප‌ියවරක් ගෙන නැත. එය රජයේ නොහැකියාව යයි සිතමින් උදම් අනන්න එපා. එය ඔවුන්ගේ අරමුණ බව වටහා ගන්න. ඔවුන් ඔවුන්ගේ පලමු අරමුණ ජයගෙන ඇත.

 

දෙවන කාර්යය වන මහා බැංකුව බිමට සමතලා කිරීම සදහා පලමු කටයුත්ත ලෙස බැදුම් කර වංචාව සිදුකල අතර, මේ වන විට මහා බැංකුව විසින් පාලනය කරන මහා මුදල ් කන්දරාවක්වන EPF මහා බැංකුවෙන් ඉවත් කර ඊට වඩා හොද සුරක්ෂිත තැනක තැන්පත් කරන බව පවසා ඇත. එය ඉතාම කඩිනමින්ම කරනු ඇත. මේ ආකාරයට මහා බැකුව යටතේ ඇති අරමුදල් ඉවත් කර ඊට වඩා හොද සුරක්ෂිත තැන් යයි කියමින් කොටි සංවිධානයට අදාල සමාගම් පිහිටුවා ඒ මුදල් ඒවාගේ තැන්පත් කිරීම තුලින ් මහා බැංකුව බිද වැටීමත් කොටි සංවිධානය ්ර්තික බ ලවතෙකු වීමත් කිසිවෙකුටත් වලක්වා ල;ිය නොහැක.

 

තුන්වෙනි හා සතර වෙනි කරුණ සදහා සියලුම කටයුතු මේ වනවිටත් ජාතිකව හා ජාත්යන්තරව සිදු කරමින් සිටී.

 

සිදුකරමිනඅ සිටින්නේ කුමක්දැයි ඉතා පැහැදිලිය. ඔබට වඩාත් පැහැදිලි කර ගැනීමට ඇවැසි නම් සිතන්න. මුදල් ඇමති කම වඩාත් සුදුසු හර්ෂා ද සිල්වා මහතාට බාර නොදී රවි කරුණානායක මහතාටම භාර දුන්නේ ඇයිද කිය. බලන්න මෙවර ඇය වැය.රට ඉදිරියට මෙහෙය වන අයවැයක් ඉදිරිපත් නොකලේ බැරි වෙලා හෝ බැරි කමට යයි නොසිතන්න.

 

1අ. ගොවියාට පොහොර සහනාධාරය කපා හැරීමෙන් නවතාලූයේ රටේ ජනතාවගේ ආහර නිශ්පාදනය අඩාල කිරීමේ කොටි ප්රයත්නය වූ මාවිල්ආරු සොරොව්ව වසා දැමුවාට වඩා බලවත්වූ කටයුත්තක් බව ඔබලාට නොපෙනේද?

 

2අ. බැංකුවල මුදල් තැන්පත් කිරීම දිරිමත් කරනවා වෙනුවට ඊට පටහැනිව කටයුතු කරන්නේ කුමණ ආණ්දුවක්ද? මුලු මහත් බංකු පද්ඩතියම විනාශ කිරීම මෙහි අරමුණ බව වටහා ගන්න.

 

අවසානයේදී මහා ශක්තිමත්ව තිබූ දේශයක් අරාජික රාජ්යක් බවට පත් කර සුඩානයට කල දෙයම මේ රටට කිරීමට සූදානම් වෙන බව අවබෝධ කරගන්න. නිවට කම දුරලන්න. සත්ය වටහා ගන්න. රට, ජාතිය වෙනුවෙන් එකා මෙන් පෙරට එන්න. ඔබට ජයග්රහණය න‌ියතයි.

saradial says:

December 25, 2015 at 6:29 pm

 

සිංහ-පරපුරේ-සිංහලයෙකු-නම්-රට-ජාතිය-වෙනුවෙන්

 

http://play.tojsiab.com/cGwxVVExNE50NlUz

 

“අතීතයේ ජාතියත් රටත් රකින්නට සාසනේ රකින්නට ඉදිරිපත් වෙලා දේශපාලනය කරපු බික්ෂුන්වහන්සේලා හිටිය. සමහරක් විට සමහරක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මම මේ ආත්මේ නිවන් දකින්නට අදහසක් නැහැ. මම හිතනවා මම එතනට ගිහින් මේ රටත් ජාතියත් මේ රටේ සමගියත් ඇති කරලා සම්බුද්ධ සාසනෙත් ආරක්ෂා කරගෙන මේ කටයුත්ත කලොත් මට නිවන් දකින්න හොඳ පින්කමක් වෙයි එක. කුසල කර්මයක් වෙයි. මම ඒ අරමුණෙන් වැඩ කරනවා.”

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2016
බ්‍ර සි සෙ
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: