12
මාර්තු
16

ග්‍රාමසේවකගේ පඩි සල්ලිවලින් රට චූන් ගන්නා ගල් මල්ලිලා

51a8c-thusithah_lnwa8de6-we

ජනාධිපතිවරණය සහ මහා මැතිවරණ සමයේ රටේ ජනතාව ගොනාට අන්දවමින් සමාජ ජාලා වෙබ් අඩවි හරහා රාජපක්ෂ ආණ්ඩුව සම්බන්ධයෙන් බොරු පැතුරු රනිල්ගේ Green Blood කොලු හමුදාව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිපාදන යටතේ සති දෙකක චින සංචාරයන් ලබාදි තිබේ.

ඒ අනුව Green Blood කොලු හමුදාවේ පලමු සමාජිකයන් 15 දෙනා මේ වන විටත් ලංකාවේන් පිටත්ව ගොස් ඇති අතර ඔහුන්ගේ සියලුම වියදම් පියවා ගැනිම සදහා කණ්ඩායමේ නායකත්වයට credit card එකක ලබාදි ඇති බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

මේ අතර එජාපයට අනුබද්ධ අනෙකුත් facebook සංවිධාන වල සාමාජිකයින් 15 බැගින් කන්ඩායමි වලට ඉදිරියේදි චින සංචාර ලැබෙන බවද වාර්තා වේ.

http://www.lankanewsweb.today/archives/9053

 

ajith-50

පසුගිය ජනාධිපතිවරණය හා මහ මැතිවරණයේදී එජාපයේ ජය වෙනුවෙන් අන්තර්ජාලයේ ප‍්‍රචාරක කටයුතු කල තරුණ තරුණියන් පිරිසකට දෙසතික චීන සංචාරයක් ලබා දී තිබේ.

ඒ අනුව සාමාජිකයින් 15 දෙනෙකු පමණ චීන සංචාරයේ යෙදී ඇති අතර 15 බැගින් වූ තවත් කණ්ඩායම්වලට ඉදිරියේදී මෙසේ විදෙස් සංචාර ලැබෙනු ඇතැයිද වාර්තා වෙයි.

13,864 Viewers
Advertisements


අනවශ්‍ය දේවල්

  • 157,999 ක් බැළුවා

මරුවා වැහෙන දින

මාර්තු 2016
බ්‍ර සි සෙ
« පෙබ.   අප්‍රේල් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා


%d bloggers like this: