29
දෙසැ.
15

ලංකාව සිරියාවක් කිරීමේ අදහස

මේ දමස්කස් නගරයට නුදුරු ජෝබාර් හි දර්ශනයන්ය. මේ විනාශයේ අදහස් කාලයක් තිස්සේ ලෝකයේ වර්ධනය වුයේ වසර දෙදහසක පමන කාලයක සිටය. ඒ කතාකාරයින්ගේ නිර්මානාත්මක කතාවකි. ඒවා විශ්වාස කිරීම සිදුකලේ මේ නගරයේ මිනිසුන් විසිනි. මෙම නගරය න්ර්මාණය කිරීමට වසර 300ක් පමන ගතවූවත් විනාශ කිරීමට ගතවූවේ මාස කීපයක් පමනි. විශාලත්වයෙන් කොළඹට වඩා ලොකුය. අදවන විට ඉතිරිව ඇත්තේ ආයුධ ගත් සිය ගනනක් වූ මිනිසුන් පමනි. විනාශය ද හොඳ අදහසක් විය හැක.  ඒසේ වන්නේ නම් මිනිසුන් වසරගනනාවක් කලේ කුමක්ද ?

ලංකාවේද මෙවැනිම දෙමල මින්සුන් සිටි අතර ජේවීපි ගොන්නුන්ද මෙවැනිම ගොං අදහස් වැපිරුවේය. ඒවා නැවැත්වූයේ වරෙක ප්‍රේමදාස හා අවසානයේ මහින්ද විසිනි. මහින්ද හොරෙක් බව කීවේ ඉන්දියන් ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකකිනි. එය හරිගියේය. මුලු රටම ඇනහිටියේය. දැන් මිනිසුන්ට හොඳය. 

සිංහල ගොන්නුන්ගේ උවමනාව ඉන්දියන් දෙමල උවමනාව හා සැසඳින. පාවාදීම දෙමළ ජාතිවාදය හා මුස්ලිම් අන්තවාද මගින් බොරු ප්‍රචාරන කරමින් විකෘති ජාතික මතවාදයක් සකස්කර ජනතාවට  හඳුන්වාදෙන මෙම යුගයේ සිරියාවක් සෑදීමේ මුල් පියවර සකස් කරමින් සිටින බව සිහිය ඇති මින්සුන්ට පෙනේ. එසේ පවසන්නේ මහින්ද පැරදවූ නිසා නොවේ. ඔහු ඔහු විසින්ම යෙදවූ පුද්ගයින් ලවා පරද්දවා ගත් බව මම සිතමි.

ලංකා ඉතිහාසය දන්නා අපි ව්‍යාජ නායකයින් දෙපලක් වන රනිල් මා සිරිසේන මරාදමීමට නියමිත බව අනුමාන කරමු. මේ දේ සිදුවන්නේ සිංහල මිනිසුන් අතින්ම විය හැකි වුවත් ඒ මෙහෙයවන්නේ දෙමළ හෝ මුස්ලිම් මිනිසුන් ගේ හා ඉන්දියාවේ උළුමනාව මත යෙදවෙන කූළීකාරයෙකු අතිනි.

ඔවුන් දෙදෙනා ගේම නූගත්කම හා හීනමාන අදහස් නිසාම මේ අනතුර පිළිබඳ කිසිදු අදහසක් හෝ ඇති නොවේ. ප්‍රේමදාස පැමිනියේ ද සිරිසේන පැමිනි ළෙසම වන අතර ජවිපේ අද කරන රඟපෑම එදාද සිදුකලේය. සහ විජේවීරගේ හා ප්‍රබාකරන්ගේ චරිත කතා අධ්‍යනය මගින් කෙනෙකුට අනාගත අනතුර තේරුම් ගැනීමට පුලුවන.

සිරියාවක් සඳහා අඩිතාලම තනන වර්තමාන රජයේ සියලු දෙනාට මරුවාගේ බැල්ම වැටී ඇති බව මෙම වීඩියෝවෙන්වත් තේරුම් යත්වා.  

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

දෙසැම්බර් 2015
බ්‍ර සි සෙ
« නොවැ.   ජන. »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: