11
නොවැ.
15

දීප්ති… දීප්ති… අපේ ආතල් නං කඩන්න එන්න එපා…

Deepthi black lightw

දීප්ති කුමාර ගුණරත්න මට නම් අරහං ය. දීප්ති මට පේන්නේ ‘නිකං මගේ ආතල් කඩන්න එන බුවෙක්‘ වගේ ය. කොහොම උනත් මුන් මගේ මිනිස්සු නො හිටින්න මේ රට මහ කම්මැළි මඟුලක් ය. මරුවා වගේ කබ්බන්ට මහා රාජා වගේ හොරෙන් හොරෙන් තරු පහේ හෝටල් වල බිජ්ජ මසාජ් ආතල් ගන්න බැරිය. සල්ලි තියෙන රාජිතගේ පුතා වගේ රෑට රෑට ස්ට්‍රීට් රේස් පදින්න පොර්ශේ සිංගල් කාර් නැත. තවමත් යන්නේ බස් කබල්වල ය. බස්වල යන ගෑණුන්ගේ සහ බඩු කෑලි වල “කර්ව්ස් පේන නිසා“ අතිරේක ආතල් ලැබෙන එකෙන් මරුවා ස්වයං වින්දනය කරයි. ඒ අතිනුත් මරුවා ගූ ගොඩකි.

මරුවා යනු මේ රටේ වමෙන් චූන් එකක් ගන්න හිටි මෝඩයෙකි. මේ චූන් එක පසුගිය කාලයෙ හිටිය මාමිලා ඡායාවක් වත් නැති වෙන්නට නැත්තට ම නැති කලේය. නමුත් මරුවාගේ හඳුං පෙත වමට පොඩ්ඩක් බයස්ය. නමුත් කවදාවත් වමේ කිසිම මිනිහෙක් කවමදාවත් මරුවාට හමු වෙලා නැත. මරුවා සමග වමේ හැමෝම ජවිපෙට කඩේ ගියේය. ඒ ඔක්කොම අරං ජවිපෙ ඕන ගොනෙකුට කඩේ ගියේ ය. මරුවා ඒ මගුල අතහැරියේ නිකංම්ම නිකංය. ජවිපේ මාමිලාට මරුවලා වගේ ගොන්නු අරහංය. නමුත් චන්ද්‍රිකා නොනා මසුරංය. මේ ද්විඝනටනාත්මක මාක්ස්වාදී  සහසම්බන්ධ ප්‍රතිපක්ෂ මඟුල මරුවාට තේරුණේ නැත.

මරුවා බෝක්කුවක් උඩ ඉඳ ගෙන ගංජා සුරුට්ටුවක් උරන ගමං මේ මොන හුකන පක්ශයක්ද යකෝ ? කියමින් වාමාංශික හඳුං පෙත පුකේ ගසා ගෙන හිටියේ ය.

මේ අස්සේ දීප්තිනං අවතාරයක් හතර අතට වනමින් ඉන්නවා මරුවා දැක්කේ ය. ඌත් ජවිපෙ තවත් කෑල්ලක් ද කියා මරුවාට තේරෙන්නේ නැත.

මරුවා මේ මිනිහා ගැන කවදාවත් ලියා නැත.  ඒ මොක වුනත් 11.11.15 වැනිදා (අද) හවස මරුවා ත් දීප්ති ගේ පුක බලන්න එනවාය. මරුවාට පරණ ජෙප්ප න් එහි දී දැක ගත හැකි වනු ඇත.

වැද ගත් ම මඟුල ඒක නොවේ ය. මේ මොනවද මූ මේ කියන්න යන්නේ කියලා ය. වම්මුන් ගේ අවසාන බලාපොරොත්තුවත් දීප්ති ලා නැතිභංග කරලා දායි ද කියලා මේ බහු බූත ‘දේශනයේ අස්ථි පංජරය‘ කියෙව්වාම හිතෙන්නේ ය.

ඒ උනත් ‘ශ්‍රී ලංකා පෙරටුගාමීන්‘ කියන්නේ කුමාර ලා වගේ ‘ජංගල් දේශපාලන ආතල්‘ දෙන එවුන් නො වෙන නිසා මරුවා එන එක එනවා ම ය.

මේවා මට නං තේරෙන්නේ නැත…..

  1. ‘පක්ෂය‘ යන්න පසමිතුරුභාවයේ දෘෂ්ටිකෝණයෙන් යළි මතක් කිරීම.
  2. පක්ෂය යනු Facebook, Twitter වගේ එකක් නොවන බව
  3. පන්ති අරගලය භෞතික දිශාවකට තල්ලු කරන ආයතනයක් ලෙස අර්ථ ගැන්වීම.
  4. රාජ්‍ය නම් සංකල්පය ආත්මීය විශ්වාසයක් ද ලෙස ?
  5. ආත්මය මිය යාම ගැන විකිලීක්ස් උදාහරණය මගින් පැහැදීම.
  6. විප්ලවයට පසු දා පවතින්නේ මේ තිබෙන පරණ සමාජයම බව ස්ටාලින්වාදය හරහා විස්තර කිරීම.
  7. මහා අනෙකාගෙන් තොරව ‘විප්ලවය‘ නිර්වචනය කරන්නේ කෙසේ ද ?
  8. පාලකයන්ගේ ශිෂ්ඨත්වය සදහා ලෙනින් යෝජනා කළ ක්‍රියා මාර්ග මොනවාද ?

ඇවිත් බලපල්ලා….

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

නොවැම්බර් 2015
බ්‍ර සි සෙ
« ඔක්.   දෙසැ. »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: