04
නොවැ.
15

වික්ටර් අයිවන් මහින්ද ගැන කියන දේම විජේවීර ගැනත් කියන්නේ ඇයි?

download

වික්ටර් අයිවන්, තමන් විරුද්ධව වැඩ කල මහින්ද ගැන.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රභාකරන් හා ඔහුගේ ව්‍යාපාරයට එරෙහිව කරන යුද්ධයක් මගින් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාජය කිරීමට සමත් විය.

සමාජ ක්‍රමයේ දේශපාලන ක්‍රමයේ ඇතිවී තිබුණු පරිහානිය හා කුණු වීම ජය ගැනීමට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගැනීමට අසමත් විය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා ඔහුගේ ආණ්ඩුව දැක්මක් නැතිකම තුළ ඓතිහාසික වශයෙන් යල පැන ගිය ආණ්ඩුවක් බවට පත්වී තිබුණේ ය.

මහින්ද යුද්ධය ජය ගත්තේ ය. එහෙත් සාමය ජය ගැනීමට අසමත් විය.

නිර්භීතකම තිබුණ ද මහින්ද තියුණු දේශපාලන දැක්මක් තිබුණු රාජ්‍ය නායකයෙක් නොවීය.

 ලංකාව මුහුණ දී තිබුණු ගැටලු ගැන තියුණු විශ්ලේෂණාත්මක අවබෝධයක් ඔහුට නොතිබුණි.

ඔහු පොත්පත් කියවූ, ශාස්ත්‍රීය සංවාදයකට දායක වූ හා ගැඹුරු හැදෑරීමක නිරත වූ නායකයෙක් නොවීය

මහින්ද රාජපක්ෂ විසින් පරාජය කරන ලද්දේ තමන්ගේ ම රටේ යක්ෂාවේශ වූ ¥දරු පිරිසක් බව

ප්‍රභාකරන්ගේ රුදුරු ත්‍රස්තවාදයෙන් රට මුදා ගත් වීරයා වශයෙන් මැරෙන තෙක් මේ රට පාලනය කිරීමේ අයිතිය තමන්ට තිබිය යුතු යැයි කියා කල්පනා කලේය.

යුද ජයග්‍රහණයෙන් පසු ඇති කර ගත් මාන්නාධික භාවය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විනාශය කෙරෙහි බලපෑ තවත් වැදගත් සාධකයක් විය.

ප්‍රභාකරන් පරාජය කළ වීරයා වශයෙන් දැවැන්ත මැතිවරණ ජයග්‍රහණයක් හිමි කර ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමත් විය.

ජෙනරාල් ෆොන්සේකාගෙන් සාහසික ලෙස පළි ගත්තේ ය.

රටට ලොකු ණය බරක් ඇති වන ලෙස හෝ රටේ මාර්ග පද්ධතිය නවීන කලේය.

ප්‍රභාකරන් පරාජය කළ වීරයා සිංහල ප්‍රභාකරන් කෙනෙකුගේ තත්ත්වයට පත් වෙමින් සිටියේ යැයි කිව හැකිය.

ජනාධිපතිවරයාට ලොකු ඉදිරි දැක්මක් නොතිබුණි

තමන්ට තිබෙන ජනප්‍රිය භාවය අඩු වෙමින් තිබෙන බව ඔහුට පෙනුණේ ය.

ඔහු එම මැතිවරණයෙන් පරාජය නොවන්නට රට අපරාධකාරයන් රජ කරන රාජ්‍යයක් බවට පත් වන්නට ඉඩ තිබුණා

අඩුම වශයෙන් හතර අවුරුද්ද සම්පූර්ණ වීමෙන් පසු මැතිවරණයකට ගොස් තවත් අවුරුදු දෙකක් තනතුරේ රැඳී සිටීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබුණා

ඉතා වැදගත් දේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන් ලැබූ පරාජයෙන් පසු ද පරාජය භාර නො ගැනීම ය.

මෙය මෝඩ තක්සේරුවක් වන බව අමුතු වෙන් කිව යුතු නැත

රටට වැදගත් වනු යේ මහින්ද රාජපක්ෂට හෝ ශ්‍රීලනිපයට හිමි වන්නට යන ඉරණම නොව රටට හිමි වන්නට නියමිත ඉරණමයි.

එක ලේ බිඳුවක ද නොසොල්වා නිදහස ලබාගත් රටට නිදහස ලැබී තිස් අවුරුද්දකට පසුව එක දිගට තවත් තිස් අවුරුද්දක් තරම් කාලයක් කෙළවරක් නැති තරමට ලේ හලන රටක තත්ත්වයකට පත්වීමට සිදු වූයේ ඇයි?

ඒ සඳහා වැඩ වසම් කුල ක්‍රමය විසින් සිංහල සමාජයේත් දෙමළ සමාජයේත් ඇති කර තිබෙන උස් පහත් භේදය නැති කළ යුතු ය.

කුලභේදයට තිබෙන පිළිගැනීම නැති කොට සිංහල සමාජයේ සියලු සිංහලයන් සේ ම දෙමළ සමාජයේ ලියලූ දමිළයන්ද සමාන ගෞරවය ඇති සමාන අයිතිවාසිකම් ඇති මිනිසුන් බවට පත් කළ යුතු ය.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

නොවැම්බර් 2015
බ්‍ර සි සෙ
« ඔක්.   දෙසැ. »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: