04
නොවැ.
15

වික්ටර් අයිවන් චන්ද්‍රිකා ගැන කියන දේම මහින්ද ගැනත් කියන්නේ ඇයි ?

images

වික්ටර් අයිවන්ම පත් කල චන්ද්‍රිකා බණ්ඩාරනායක ගැන

“චෞර රැජින”  චන්ද්‍රිකා, බණ්ඩාරනායක යුවල ගේ දරුවෙක් ද ?

ඇයට සර්බෝන් සරසවියේ උපාධි සහතිකයක් නැත.

ඇහැ නැති වූ බෝම්බය ප්‍රේමදාස මහත්තයා වාගේ උන්දෑ ම උන්දෑ ට අටව ගත්තු එකක් කියලා ය..!

මැඩම්ගේ ත් ගෝලයන්ගේත් වැඩි වෙනසක් නැති ය

චන්ද්‍රිකා රදල පිළිරුවකි

චන්ද්‍රිකා කියන හැටියට ලංකාවේ උගත් දේශපාලනඥයින්ට තම මාපිය දෙදෙනා සහ අනුර මල්ලී ය

දැනට ඉන්නේ උන් දෑත් සුනේත්‍රා අක්කාත් විමුක්ති හා යශෝධරාත් ය

චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති ධුරයට පැමිණ වැඩි කලක් ගත වීමට පෙර තවක්කාල් ගනුදෙනුව සහ ප්‍රංශ දුම්රිය ධාවක ගනුදෙනුව මගින් හොරකම් කලේය.

එමෙන්ම එයාර් ලංකා, ටෙලිකොම් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි ආයතන පෞද්ගලීකරණයේ දී විශාල පගා ගත් බවට සාක්ෂි ඇත.

රක්ෂණ සංස්ථාව පිළිබඳ ගනුදෙනුව අහෝසි කර චන්ද්‍රිකා මැකිණිය දඩයකට යටත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කලේය.

 “වෝටර්ස් එජ්“ හෝටලය පවතින ඉඩම ද ඇයගේ පෞද්ගලික මිතුරෙකුට කුණු කොල්ලයට ලබා දුන්නේ ය

චන්ද්‍රිකා මැතිනිය ලංකාව සන්ධිය රාජ්‍යයක් කිරීමට කොටි සමග එකඟ වූවේ ය.

ජවිපෙ සමග 10ක් එක් වී චන්ද්‍රිකා ජනපතිනිය රට පාලනය කළ යුගය හැඳින්වූවේ පරිවාස ආණ්ඩු සමය ලෙසයි.

රූකඩයක් ලෙසින් ජවිපෙ නියම කරන අයුරින් රට පාලනය කිරීමට ඇයට සිදු විය.

මෙය තව දුරටත් ඉවසා ගැනීමට නො හැකි වු ඇය පාර්ලිමේන්තුව විසුරුවා හැරියා ය.

ඇයගේ පරම හතුරා ලෙස සැලකූ එස් බී දිසානායක මහතාට ඇමති ධුරයක් ඇයගේ අතින් පිරිනැමීමට සිදු විය.

චන්ද්‍රිකා ට අත්තනගල්ල ප්‍රාදේශීය සභාව වත් ජය ගන්න ට බැරි වුණේ ඒ නිසා ය.

චන්ද්‍රිකා දේශපාලන ගමන් මග වැරදි පැත්තකට හරවා රනිල්ගේ කරට අත දමා ගත්තේ ය.

එසේ හදා දුන් පාරේ ගිය චන්ද්‍රිකා තමන්ගේ ගජ මිතුරන් සමඟ වසර 11ක් රට විනාශයට ගෙන ගියා ය.

චන්ද්‍රිකා අන්තිම විනාශය කළේ සුනාමියෙනි.

සුනාමියට රජයට ලැබුණු ආධාර රජ ගෙදරට ළංකර ගත් ඇය රිසි සේ පරිහරණය කලේය.

මහින්ද රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය දුන්නා නොව දෙන්නට සිදුවුණේය. දීලා කකුල් දෙකෙන් ම  ඇද්දීය.

”මම චන්ද්‍රිකාගේ බල්ලෙක් මචං. විජය කුමාරතුංග මැරුවේ ජේ.වී.පී. ඝාතකයා බවයි. ඒවා ඔක්කොම මැඩම් බලා ගනීවි. උඹ දාපන්” හඩ්සන් කීවේ ය.

මාධ්‍ය ලොක්කාත් මහාචාර්යවරයාත් චන්ද්‍රිකාත් ඡන්දය දුන්නේ රනිල්ට ය.

“හාවා සමඟ දුවමින් බල්ලා සමඟ දඩයමේ යන හිටපු ජනපති චන්ද්‍රිකා”.

පදවිය අවුරුදු 12 කට ආසන්න කාලයක් හොබවා ඉන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම පදවියේ ගෞරවය, තමාගේ ගෞරවය ද චන්ද්‍රිකා මැතිනිය නැති කර ඇත.

අවුරුදු 12 කට කිට්ටු කාලයක් ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවිය හෙබවූ ඔබතුමිය දේශපාලන කෙට වීම්, ගිනි තැබීම්වලට, නායකයා නන්නත්තාර කළේ ය

2004 දී පැය 24න් රනිල්ගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ද චන්ද්‍රිකා ය

රෝහණ කුමාරගේ ඝාතනය කලේය, ලසන්ත වික්‍රමතුංගට පහර දුනි. අධි ආරක්ෂක කලාපයේ දී මාධ්‍යවේදීන්ගේ කැමරා කුඩු පට්ටම් කලේ ය.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,679 ක් බැළුවා

මරුවා වැහෙන දින

නොවැම්බර් 2015
බ්‍ර සි සෙ
« ඔක්.   දෙසැ. »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: