30
Jul
15

සිංහලට සන්නාමය සන්ස්ගලගේ අංගවිකල දියණිය බදුල්ලේ විදුහල්පතිගේ නිවසේ…(රනිල්ට ලිපියක්)

_MEE0025

සන්නස්ගලගේ කාම තෘෂ්ණාවට තවමත් වන්දි ගෙවන ඔහුගේම අංගවිකල දියණිය අද කොහේද? සන්නස්ගලගේ දුගද අතීතය ගැන පාක්ෂිකයෙකුගෙන් රනිල්ට ලිපියක්
————————————————————————————————
උපුල් ශාන්ත සන්නස්ගලගේ දූෂිත ඉතිහාසය සාක්ෂි සහිතව ගෙන හැර දක්වමින් වත්මන් අගමැතිවරයා වෙත යවන ලද ලිපියක පිටපතක් අප වෙත ලැබී තිබේ. එම ලිපිය ලියා ඇත්තේ රනිල්ගේ යහපාලනය අනුමත කරන මහත්මයකු විසින් බව ලිපියේ එන අදහස් දෙස බැලීමේදී පෙනී යයි. එම ලිපියේ සන්නස්ගල අතින් අසාධාරණයට ලක්වූ පුද්ගලයන්ගේ නම් ගම් දුරකතන අංක ආදියද සටහන්ව තිබූ අතර අදාල අංකවලට ඇමතීමෙන් මෙම ලිපියේ එන කාරණා සත්‍යය බව තහවුරු කර ගැනීමට අපට හැකියාව ලැබිණි.

එසේ වුවද මෙම ලිපිය ප්‍රසිද්ධ මාධ්‍යයක පළකිරීමේදී සදාචාරමය කාරණා මත සහ එයින් අදාල පුද්ගලයන්ට ඇතිවිය හැකි අපහසුතා සලකා බලා එම සමහර නම් ගම් සහ දුරකතන අංක ප්‍රසිද්ධ කිරීමෙන් වැලකී සිටීමට අපට සිදුවූ බව කිව යුතුය. සන්නස්ගල අතින් රැවටීමට හා දූෂණයට ලක්වූ කාන්තාවන් ගැන ලිවීමේදී මේ කාරණය වෙසෙසින් සැලකිල්ලට ගැනීමට සිදුවිය. සන්නස්ගලගේ තිරිසන් කාම තෘෂ්ණාවේ ප්‍රතිපලයක් ලෙස පිළිසිදගත් සහ සන්නස්ගලගේ ගබ්සා බෙහෙත් නිසා සදාකාලික අංගවිකල භාවයට පත්ව මෙලොවට බිහිවූ දැරියක් තවමත් මේ රටේ ජීවත්වන බව අප කිසිවිටකත් අමතක කළ යුතු නැත. මේ රට ගැන උතුරා හැලෙන වෛරයකින් යුතුව මතවාද සකසන්නන්ගේ සැබෑ ඇතුළාන්තය කුමක්දැයි හදුනා ගැනීම සදහා මේ ලේඛණය එක් කුඩා නිදසුනක් පමණි. අනෙක් අතින් එය විශාල සැරසිලි වර්ණනා සහිතව රට හමුවේ ගෙන හැර තබන ලද යහපාලනය නැමති මහා දේශපාලන වංචාවේ සැබෑ තුච්ඡ මුහුණුවර අපට නැවතත් සිහි පත් කර දෙන්නක්ද වෙයි.

සන්නස්ගල නැමති සාපරාධී පුද්ගලයාට පමණක් නොව මේ දක්වා ඔහුව වීරයෙක් බවට පත් කරගෙන සිටි ජවිපෙ හා පෙරටුගාමී පක්ෂය වැනි ඊනියා වමේ පක්ෂවලටත්, අද ඔහුට නාම යෝජනා ලබාදී මන්ත්‍රීවරයෙකු කිරීමට සැරසෙන දූෂිත එක්සත් ජාතික පක්ෂයටත් මේ ලිපිය උපහාරයක්ම වේවා.



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2015
S M T W T F S
« Jun   Aug »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: