28
අප්‍රේල්
15

19, 20 විතරක් නොවේ ඇ62 හරි සම්මත කරගනිල්ලා

Elephant-Knot

අංකල්ලා… සාමාන්‍ය ජනතාව වෙන අපට නං ජනාධිපති හිටියත් එකයි අගමැති හිටියත් එකයි හමුදාකාරයෙක් හිටියත් එකයි. ඌ රටට වැඩකරන එකෙක් නං අපට කමක් නෑ. උන් එක්ක ගේම බේරගන්න ඕන ඡන්දේ ඉල්ලන උඹලම තමයි. තොපේ හිත් අමාරුකම් අපට වැඩක් නෑ අංකල්. 19, 20 නොවේ 62 හරි දාගෙන මොනව හරි කරපියව්. තොපි නොකරන එකම දේ වැඩ නොකරන එක. තොපේ පිං ආණ්ඩුවෙන් රටට ඇති වැඩක් නෑ. බන කතාවලිනුයි, විදේශ කටයුතු වලිනුයි නොවේ චන්දේ ලැබෙන්නේ. අපට කරන දේවල්වලින්. තොපිට එපාවෙලා තියෙන්නෙත් අපිවමයි. 

දැනට දින 100කට කලින් අංකල්ලාගේ මහින්ද වරෝධී ඡන්ද කැම්පේන් එකේ වැඩිපුර තිබුණේ ඔයැයිලාගේ සද්දෙනේ අංකල්. ඔයැයිලා කියපු ගොං බොරු වලට තමයි ඒ දවස්වල මහින්දගේ ආණ්ඩුවේ බාප්පලා උත්තර දිදී උන්නේ. විපක්ෂයක් වෙන එක ආණ්ඩුවක් කොරනවාට වඩා හරි ලේසියි නේද අංකල්.

දැන් දැන් ආණ්ඩුවක් විදිහට හිතන එකයි වැඩකරන එකයි සෑහෙන්න අමාරුයි නේද අංකල්. දැං ‍ඔහේලටත් ඒක තේරීගෙන නේද එන්නේ ? අර ඉස්සර කිව්වේ රනිල් මාරයි, මාර පොර, අම්භාණක මොළේ, වැඩ්ඩා කිව්වට දැං දැං ඇනගත්ත ගොං වැඩ එක්ක ගත්තම ඇත්තටම මූ එළවන්න ඕන ගොං තකයෙක් නේද ? ඇයි බං මේ පොන්ණය  නැතිව වෙන පිරිමියෙක් හොයා ගණිල්ලකෝ බං.

අපි දන්න විදියට දැනටමත් යූඇන්පී ඇමතිවරු කීප දෙනෙක්ම නිහඬව රනිල්ට ගේම දෙනව නේ අංකල්. යූඇන්පීයේම ඉඳගෙන ගේම දෙනවා නේද ? අපටනං පේන්නේ අර බොරැල්ලේ පිකට් කරල හිටං අරං එන්න හදපු අරාබි වසන්තය එන්නයි යන්නේ.

අපි නං දන්න විදිහට රනිල් මහින්දට උදව් කරන්නේ නෑ. ඒක හරිම ගොං බොරුවක්. ලැජ්ජයි බං. කොහොමත් මේ ආණ්ඩුවේ කාටවත් පාරේ බැහැලා යන්න බැරි වෙනවා. පිකට් කරන වීදි බහින මිනිස්සුන්ට උදව් කරන, තේ දෙන මිනිස්සු ඕන තරම් ඉන්න පුළුවං. දැන් දැන් මහින්ද පරාද වෙනවා කියල හීන දකින්නේ “පුරුද්දට ආණ්ඩු විරෝධී බහුබූතයෝ” විතරයි.

ඔය අංකල්ලා පහුගිය කාලේ විරුද්ධ වෙච්ච අර කැලණියේ මර්වියා වගේ හරක් උගේ පුතා වගේ ගොං පකයලා, පොන්න කතා කියන බූරු ඇමතිලා, තඩි හොරකං කරන මුදල් ඇමති දෙමළා ‍නූගත් අධ්‍යාපන ඇමති වාගේ පකයලා දිහා අපි බලං ඉන්නවා. මුන් කම්බ හොරු කියල අපි ජේආර්ගේ කාලේ ම ඉඳලම අපි නං දන්නවා.

මොකක් ද බං අර ජාතික විධායක සභාව. මොන හුත්තක්ද බං ඒ. මොකක්ද බං උං කරන්නේ. අපි හිතං හිටියේ මහින්දය කැලේ, මුං රට ගොඩම ගොඩ ගනී කියල. බලාගෙන ගියාම ඒ අයට කවුරුවත්ම ඕන නෑනේ. අඩුම තරමේ රටක්වත් ඕන නෑනේ. මිනිස්සුත් ඕන නෑනේ. ඒ ගොල්ල නිකං විධායක විපක්ෂයක් විදිහට තමයි හැසිරෙන්නේ. කෝ ඒ අංකල්ලා ගත්ත තීරණ. ගත්ත හැම තීන්දුවක්ම තීරණයක්ම වැඩ කරන්නේ නෑනේ බං. අඩුම ඒ ගොල්ලවත් ඒ ගොල්ලන්ගේ තීරණ වලට පක්ෂ නෑනේ.

දැන් දැන් කාටවත්ම මීටිමක්වත් තියන්න බැරි වෙලානේ. සතර කං මන්ත්‍රණ මීටිං විතරයි. කුමන්ත්‍රණ හැමදාම හරියන්නෑනේ අංකල්. පාරක් බැහැලා යන්න බෑනෙ. යකෝ හූ විතරයි ඇහෙන්නේ. වට පිට බැලුවම හැමෝම හූ කියනවා වගේ තමයි පේන්නේ.

තව කාවවත් එළියට දාන්න බෑ බං දැං. පොංසේකා ඉවරයි, මංගල ඉවරයි, චන්ද්‍රිකා ඉවරයි, අනුර කුමාර ඉවරයි, මෝඩි ඉවරයි, ශිරාණි ඉවරයි. දැං ඉතින් තව කවුරු හරි තරඟයට දාන්න වෙයි. පුළුවන්නං තව කවුරු හරි ගේන්න. කවුරු ආවත් ඔච්චර තමයි.

සිරිසේන දුර්වල පාලකයෙක් කියල පොර ජාතිය ඇමතීමේ කථාවෙන් පේනවා. යකෝ එක මිනිස්සු කොටසක් වහල්ලු අනික් උන් නරකයි කියල ජනාධිපතියෙක්ට කියන්න බෑ. එතකො‍ට ඌ ජනාධිපති යෙක් නොවේ.

සිරිසේනගේ දුර්වලකම වහන්න බෑ. එයැයිට රනිල් කැමති නැති බව ඕන ගොනෙකුට පේනවා. නාකි රනිල් දිනල වැඩක් නෑ කියල යූඇන්පී මිනිස්සුම කියද්දි අනෙක් මිනිස්සු පොර‍‍ට හූ කියනවා. ඇයි බං රනිල් පාර්ලිමේන්තුවේ කතාකරනකොට අච්ඡර ගොං විදිහට හිනාවෙන්නේ. තමන්ගේම මන්ත්‍රීල පවා මේ ගොනාට හිනාවෙනවා. ජෝකර්ලාට ඡන්දේ දිනන්න බෑ. ඒ මිනිහා සීරියස් වෙන්නේ කවදද බං. තමන්ගේ අසමාත්‍යාංශවල වැඩ නැවැත්වීමෙන් තමන් අසමත් මිනිහෙක් කියලා එයා පෙන්නුවා. කවදද අංකල් රනිල් රට කරන්න සුදුසු මිනිහෙක් වෙන්නේ ? නොදකිං පොන්නයා.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2015
බ්‍ර සි සෙ
« මාර්තු   මැයි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: