26
මාර්තු
15

අපි සිංහ වංශයේ ඔබ? = (කොමෙන්ටුව)

fuk_you_2

අපි සිංහ වංශයේ ඔබ? says:

සිරිසේන මැතිතුමනි. පක්ෂ නායකත්වය ලැබුණු පමණින් ඔබව නායකයා ලෙස පිළිගැනීමට මහින්ද මැතිඳුන්ට චන්දය දුන් පාක්ෂිකයන් සුදානම්යයි ඔබ සිතනවාද? නායකත්වය ඩැහැගත් පමණින් පාක්ෂික හදවත් දිනාගත් හැකියයි සිතන්නට තරම් ඔබ අඥානද? ශ්‍රීලනිපය යනු නිමල් සිරිපාල, අප්පච්චි මල සොයිසා හෝ කිඹුල් කඳුලුහෙලු ජනක බණ්ඩාර වැන්නන් නොව මහින්ද මැතිදුන් පිටුපස සිටින ලක්ෂ 58ක් වූ මහා ජනගංගාවයි. ඒ ජනගංගාවට මෛත්‍රීපාල යනු පක්ෂයට, නායකත්වයට ද්‍රෝහිවුවෙක් මිස නායකයා නොවේ.. ඔවුන් ජනවාරි 08 වෙනිදා සිටි ස්ථාවරයෙන් දශමයකුදු වෙනස් වී නැත. නිවට නායකයින් වෙස් මාරුකළ පමණින් පාක්ෂිකයන් ඔවුන් පසුපස නොයන බව වටහාගැනීමට කාලය එළැඹ ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුනි. ඔබ තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ කර පිටින් පැමිණ ජනපති වු රූකඩ නායකයා රැක ගන්නවා ද? නැතහොත් ඉදිරි මැතිවරණයෙන් ජය ගෙන පාර්ලිමේන්තුවට තෙරි පවත්වන්නේ ද යන්න තීරණය කල යුතු කාලය උදාවි ඇත. ඔහු තම ජනපති සිහිනය උදෙසා එක්සත් ජාතික පක්ෂය භාවිතා කලා නම්. ඔබ ඉදිරි පාර්ලිමේන්තුවට තෙරී පත්වීමට කුමන පක්ෂයක් භාවිතා කලත් එය ඔහුට විවේචනය කල නොහැක්කේ එය වැදි බනක් වන බැවින් ය. හාවෙකු විසින් පාලනය කරනු ලබන සිංහයන්ගෙන් සැදුමි ලත් පක්ෂයකට වඩා සිංහයකු විසින් පාලනය කරනු ලබන හාවන්ගෙන් සමන්විත පක්ෂයක් රටක් ඉදිරියට යෑමට අවශ්‍යය.

-====================

යහපාලන ආණ්ඩුවේ තවත් ඇමතිකම් ලබා ගන්නැයි ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ගෙන් කරනු ලබන ඉල්ලීම් බොහෝමයක් ප‍්‍රතික්‍ෂෙප වෙමින් ඇතැයි වාර්තා වෙයි.

විදුර වික්‍රමනායක, සුමේදා ජී. ජයසේන, තිස්ස කරලියද්ද ඇතුළු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුට ආණ්ඩුවේ බලධාරීන් විසින් කැබිනට් මණ්ඩලයට එක්වන ලෙස කර ඇති ඉල්ලීම් ප‍්‍රතික්‍ෂෙප කර ඇති අතර සමහරුන් කොළඹ නිල නිවෙස් අතහැර සිය ආසනවලට ගොස් දුරකතනවලට ප‍්‍රතිචාර නොදක්වමින් සිටින තත්වයක් මතුව තිබේ.

බොහෝ දෙනෙකු පවසා ඇත්තේ මේ ආණ්ඩුවේ ඇමතිකම් ගතහොත් නැවත නම් ඡන්දය ඉල්ලන්න එන්න එපා යයි ගම්වල මිනිසුන් කියන බවයි.

මේ අතර ආණ්ඩුවේ ඇමතිකම් ගත් සීබී රත්නායක මෙන්ම මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරැන්ට පාක්‍ෂිකයන්ගෙන් එල්ල වන දැඩි විරෝධය මත බරපතල ලෙස කලකිරී ඇමතිකම් හැර යන තත්වයට මානසික පීඩාවට පත්ව ඇති බවද වාර්තා වෙයි.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

මාර්තු 2015
බ්‍ර සි සෙ
« පෙබ.   අප්‍රේල් »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: