11
මාර්තු
15

ඕයි…රංජිත් විජේවර්දන හාමුවා උඹ නේද ධර්මපාලතුමාගේ අමද්‍යප ව්‍යාපාරෙට කෙ‍ලෙව්වේ ?

Anushi Jayawardana Ruwan_Wijewardene

ගොබ්බ ජනාධිපති සිරිසේනගේ ලේකම් වශයෙන් පත් කර ගන්නා ලද අබේකොන් ජනාධිපතිවරණය පැවැති පසුගිය 08 දින දක්වාම රාජපක්ෂ දිනවීමට උපාමාරු යෙදමින් සිටි පුද්ගලයෙකි.

මැතිවරණ කාලයෙහි දිසා ලේකම්වරුන් හමුවීමට යමින් ජන්ද අල්ලස් ලෙස භාණ්ඩ බෙදා දීම සංවිධානය කළේ ඔහු ය.

මෙම පුද්ගලයා පත් කර නොගන්නා ලෙස කරන ලද ඉල්ලීම් ගොං ජනාධිපති සිරිසේන නොසළකා හැරියේ ය.

අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේ දී ද ඔහු ඇමැතිවරුන් නොසළකා කටයතු කරන බවට චෝදනා නැගී තිබේ.

උගත් පාඩම් සහ සංහිදියා කොමිසමේ නිර්දේශයක් අනුව යමින් රාජපක්ෂ විසින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කරන ලද පොලිස් දෙපාර්තමේන්තුව දැන් යළි ජනාධිපති සිරිසේන ආරක්ෂ අමාත්‍යංශයටම පවරා ගෙන තමා යටතට ගෙන තිබේ. ආරක්ෂක දෙපාර්ථමේන්තුවේ ලේකම් ලෙස පත් කරන ලද බස්නායක ද අබේකොන් සමඟ දිසා ලේකම්වරුන් හමුවට යමින් ජන්ද අල්ලස් භාන්ඩ බෙදා දුන් පුද්ගලයෙකි.

ලංකා ගුරු සංගමය පෙන්වා දී ඇති පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයට පත් කිරීමට යන්නේ ද නීල කාස හොරෙක් යැයි කියනු ලැබේ. ඇමතියාද රනිල් පොන්නයාගේ යටතට්ටුවය.

සියල්ලටම වඩා ගඳ ගස්වමින් මෝඩ මෛත්‍රී නටවන්නේ රාජ්‍ය ජනමාධ්‍ය යි. මැතිවරණය අවසන් වූ දින සිට ආණ්ඩුවේ රූපවාහිනී සේවාවන්ද ගුවන් විදුලි සේවාවන්ද ලේක් හවුසියේ පත්තර කඩමාලු ගොන්නද රෙදි නැතිව ගොබ්බ ජනාධිපති සිරිසේනට කඩේ යයි.

පොන්න රනිල්ගේ ගූ වල තියෙන්නේ මොනවාද යන්න ලංකාදීප අද පත්තරය, daily FT, ආදී රංජිත් විජේවර්දන හාමුවාගේ   මාද්දිය බූරු රැල ජනතාවට දෙසමින් සිටී.

රාවය තකතීරුවා තවමත් මහින්දගේ ඇටදෙකේ බර කිරන අතර ඡන්ද කොමසාරිසාගේ මල්ලි බබා වන සුනන්ද තකතීරුවා වම්මුන්ට ගොං තියරි පොවමින් සිටී.

ඇත්තටම නම් මෙම ආයතනයන්ට රෙදි තිබුනේ නැත. අලුතෙන් ඇඳගන්නට උවමනාවක් ද නැති පාට ය.

දිනමිණ හෝ ඩේලිනිව්ස් මුල් පිටු දෙස බලන විටත් රූපවාහිනිය හෝ අයිටිඑන් පුවත් බලන විටත් වමනය යන තරමටම ඇත්තේ ගොබ්බ ආන්ඩුවේ සුපිරිසිදු ක්‍රියා පමණය. හරියට ලංකාවේ සිදුවන එකම දෙය ජනාධිපති සිරිසේන ගොයියාගේ ආණ්ඩුව පමණක් වාගේ ය.

ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකු යැයි කියන්නේ මෙන්න මේ වාගේ පක්කලි වැඩවලට ය. ‍

ජනාධිපති සිරිසේන ට මොලේ දිය නොහැක මේ බල්ටිකරුවන් විසින් ඔහුගේ සරම ඔහුටම නොදැනෙන්ට ගලවා නිරුතින් නැටවීමට ගන්නවා නොඅනුමානය.

රාජ්‍ය මාධ්‍ය ආයතන දැන් පක්ෂ විසින් බෙදා ගෙන ඇතැයි කියනු ලැබේ. ඒවාට ප්‍රධානින් පත් කැරෙන්නේ ඒ අනුව යැයි ද කියැවේ.

මුන් රැල මහින්දට වඩා ගොබ්බයින් යැයි කියන්නේ ඒ නිසාය.

විජයවර්ධනලාගේ පත්තරවලින් අනගාරික ධර්මපාලට ගැහුවා: එන්.එම් – එස්.ඒ. නැති කළා: කන්නන්ගර මැතිතුමාව වැනසුවා

මේ රටේ මුලින්ම අරක්කු විකිණීමට පටන් ගෙන බාර් සංස්කෘතිය රටට හඳුන්වා දුන් විජයවර්ධන පරම්පරාව මේ වනවිට ඉන් නොනැවතී රටේ කීර්තිමත් පුද්ගලයන්ගේ චරිත ඝාතනය කරමින් මඩ පත්තර මාලාවක්ද රටට හඳුන්වාදී ඇත.

‘රංජිත් විජයවර්ධනලාට අයත් පත්තර කඩමාලු මිනිසුන්ගේ චරිත ඝාතන කරන්න පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි. ඒ කාලේ ඉඳන්ම විජයවර්ධනලාට අයත්වෙලා තිබ්බ පත්තර මේ රටේ කීර්තිමත් මිනිසුන්ට පහර ගැහුවා. ඒ මිනිසුන්ගේ චරිතය ඝාතනය කළා. කොටින්ම කියනවා නම් ඒ මිනිසුන්ව විනාශ කළා. දැන් විජයවර්ධනලා මේ සියල්ලම ලංකාදීප පත්තරයෙන් පටන් අරන්.

විතරක් නෙවෙයි විජයවර්ධනලාගේ පත්තර කඩමාලු අනගාරික ධර්මපාලතුමාටත් ගැහුවා. මේ රටේ සිංහල බෞද්ධ ප්‍රබෝධය ඉහළ නංවන්න ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ අනගාරික ධර්මපාලතුමා වැන්නකුට විජයවර්ධනලාගේ පත්තර කඩමාලු ගැහුවේ පොට්ටනිකාරයා කියලා.

එහෙම ගහලා ගහලා අන්තිමට එතුමාට රටේ ඉන්න බැරි තත්ත්වයක් ඇති කළා. එතුමා රට අතහැරලා ගියේ විජයවර්ධනලාගේ පත්තර කඩමාලු කරපු ඒ චරිත ඝාතනය නිසයි.

ඊගාවට විජයවර්ධනලාගේ මේ පත්තර කඩමාලු ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ පතාක යෝධයන් වෙච්ච එන්. එම්. පෙරේරා, ‍ෙදාස්තර එස්. ඒ. වික්‍රමසිංහ වගේ මහත්වරුන්ටත් ගැහුවා

එන්. එම්.ට ගිරිදර මෝල පටලවලා එතුමාගේ චරිතය විනාශ කළා. එස්. ඒ. වික්‍රමසිංහ මහත්තයාට හොර බෙහෙත්කාරයා කියලා ගහලා එතුමාගේ චරිතය විනාශ කළා.

ඊගාවට මේ රටේ නිදහස වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් කරපු සර්. ඩී. බී. ජයතිලක මහත්තයාට රටින් යනකම්ම මේ විජයවර්ධනලාගේ පත්තර කඩමාලු පහර දුන්නා. එතුමාගේ චරිතය ඝාතනය කළා.

වැඩිය ඕන නැහැ. මේ රටට නිදහස් අධ්‍යාපනය හඳුන්වලා දීපු සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහත්තයාටත් විජයවර්ධනලාගේ පත්තර කඩමාලු වටකරගෙන පහර දුන්නා.

විජයවර්ධනලා තමයි මේ රටට ඉස්සෙල්ලාම බාර් ඇරියෙ කියලා. දැන් මේ අය පත්තරත් අයිති කර ගන්නයි යන්නේ. වෙන කිසිම පත්තරයකට ඔළුව උස්සන්න දෙන්නෙ නැතිව මේ අය හදන්නේ ලංකාදීපය විතරක් උඩින් තියා ගන්න.

දිනෙන්ද්‍ර රුවන් විජෙවර්ධන කියන්නේ ‍ son of Ranjani Senanayake ගෑනිගේ සහ ලංකාදීප අයිතිකාර Ranjith Wijewardene හාමුවාගේ පුතා  Wijeya Newspapers…

මූං දන්න ජනතා දුක. 

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,532 ක් බැළුවා

මරුවා වැහෙන දින

මාර්තු 2015
බ්‍ර සි සෙ
« පෙබ.   අප්‍රේල් »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා


%d bloggers like this: