09
ජන.
15

සුරපුරට තව දින 98 යි …මෑජික්…. මෑජික්….මෑජික්….

karunarathna1502518_10202932537691098_904981714_n

120328090319Shiral Lakthilaka

දෙමළ හා මුස්ලිම් ජාතිවාදී චන්ද ලක්ශ හතර හමාරක් සහිත සිංහල නම ඇති විදේශගැති මාමලා නැන්දිලා 4 දෙනෙකුගේ වික්‍රමාන්විත ආන්ඩුවක්.

තව දින 99 කින් රතනයා පරණවිතාන හා ශිරාල් ලක්තිලක නම් පඬිවරුන් විසින් සිරිසේනගෙන් රනිල්ගෙන් හා චන්ද්‍රිකාගෙන් 11 වැදෑරුම් වැඩපිළිවෙලක් සහිත සුරපුරක් ඉල්ලා දීමේ  යුගය  ඇරඔුනා. සුරපුරට යන්න රටපාවාදුන් සිංහල මෝඩයිනි හක්කේ බුදුරැස් ඇති දෙබිඩ්ඩන්ගේ හුරතල් ටීවී බන අසා රහත්වන්න. 

පිං අගමැති රනිල් ගේ වික්‍රමාන්විත වීර ක්‍රියා මෙනැන් සිට නරඹන්න මෙන්න පිලිගන්න අති උත්තම ගෞරවනීය ග්‍රාමසේවක ජනපති හා ටී.එන්.ඒ. සමග නැගෙනහිර වීරෝදාර මුස්ලිම් හමාස් විද්වතුන් කරලියට. 

එන්න නරඹන්න දිව්‍යපුරයක්…ඇට්ටි හැලෙන ප්‍රජාතන්තරයක්…අම්මට හුඩු ආර්ථිකයක් සමග සර්වසාධාරන චන්ද්‍රිකා  නීතියක්….

ඇඩොරබල් සෙක්සි රටක ග්‍රාමසේවක ජනපති අතින් ඉංග්‍රිසියෙන් අමතන විදේශ ප්‍රතිපත්තියක්. 

වෙන්ස්ම වෙනස් මාරම වෙනස්….ලොව කොතැනකවත් නැති… අච්චාරු ජතික ටොපේ ටොප් ආන්ඩුවක්…

දුප්පත් වෙලා තියෙන්නේ අපි විසින්මලු… වෙනස්වෙන්න අපි කැමති නෑලු…. දෙමල ජාතිවාදීන් නෑලු… එල්ටීටීඊ බබාලා දිනාගන්න ඕනලු….මුස්ලිම් පලාත් දැන් ඕන නෑලු…

කසකාරයෝ වන උඹලා මේ කතාව ඔය කියන්නේ 3 වෙනි පාරට කියල අපටනම් මතකයි ද ?

මෑජික්……. මෑජික්….මෑජික්……….

admin-ajax

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2015
බ්‍ර සි සෙ
« දෙසැ.   පෙබ. »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: