07
ජන.
15

අලියෙක් හංසයෙක් බැන්දම මොකද වෙන්නේ ?

යූ ඇන්පී මිනිස්සු නායක පොන්නය කියල රනිල්ට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ රැවුල තියෙන මහින්දට

ජවිපේ ආණ්ඩුවට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ මහින්ද මහත්තයට

ජවිපේ මහින්දට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ ආණ්ඩුවට

යූ ඇන්පී මිනිස්සු ආණ්ඩුවට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ මහින්ද ට

යූ ඇන්පී මිනිස්සු මහින්දට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ ආණ්ඩුවට

අනිත් කවුරු ආණ්ඩුවට බැන්නත් මිනිස්සු ඡන්දෙ දෙන්නේ මහින්ද මහත්තයට

ජවිපේ වම ගැන කිව්වම මිනිස්සු ඡන්දෙ දෙන්නේ මහින්ද ට.

Hansaya

ධනපති යූඇන්පී මිනිස්සු වමට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ ආණ්ඩුවට.

සමාජවාදය ගොඩනැගීම සඳහා මිනිස්සු ඡන්දෙ දෙන්නේ ධනපතියන්ට.

චම්පික මහින්දට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ හාමුදුරුවන්ට.

හාමුදුරුවන් ඡන්දෙ ඉල්ලුවාම මිනිස්සු ඡන්දෙ දෙන්නේ ගිහියන්ට.

යූඇන්පිය සිරිසේන ගෙනාවම මිනිස්සු ඡන්දෙ දෙන්නේ රනිල් නිසා.

සිරිසේන මහින්දට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ ආන්ඩුවට

ප්‍රජාතන්තරවාදය නැහැ කිව්වම මිනිස්සු ඡන්දෙ දෙන්නේ පුද්ගලයින්ට

රතනයා ආණ්ඩුවට බැන්නම මිනිස්සු ඡන්දය දෙන්නේ මහින්දට.

මංගල පවුල් දේශපාලනයට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ පිරිමින්ට

මිනීමරු පොන්සේකා කට ඇරිය ගමන් මිනිස්සු ඡන්දය දෙන්නේ කුලයට

අනුර කුමාරයා කට ඇරිය ගමන් ඡන්ද කැටියක්ම වැටෙන්නේ මහින්දට.

කවුරු ආර්ථිකය කඩා වැටිල කිව්වත් ඒකෙන් ඡන්දය වෙනස් වන්නේ නැත.

කවුරු රස්සා නෑ කිව්වත් ඡන්දය ලැබෙන්නේ ආණ්ඩුවටමයි.

මහින්ද කී පාරක් ඡන්දෙ ඉල්ලුවත් මිනිස්සු ඡන්දය දෙන්නේ මහින්දටමයි.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2015
බ්‍ර සි සෙ
« දෙසැ.   පෙබ. »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: