15
මැයි
14

අනේ නිකන් හැමිනියව් ඇදුරනේ… තොපි වතාවක් කලේ ලබ්බ…

(..එමෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අසාධාරණ ලෙස මර්දනයට ලක්‌ වෙමින් පවතින බව ද මෙතෙක්‌ පීඨ සභාවල පැවැති ශිෂ්‍ය නියෝජනය මේ වන විට අහිමි වෙමින් පවතින බව ද සඳහන් කරන ආචාරියන්ගේ සම්මේලනය එම මර්දනය නතර කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙයි….)

මේක දාගෙන තියෙන්නෙ තොපිලා මේ පාර නටන්න යන ජවුසමට ශිෂ්‍ය සහාය ගන්න.. හුක් හුක් හුකැස්.. !… “අපි මේ අපේ පරීක්ෂණ දීමනාවයි, වර්ධකයයි ගන්න”ම” විතරක් නෙමෙයි වර්ජනේ කරන්නෙ.. හබ බිජුවට මහමෙර පෙරලන්නාසේ අපේ තෙදියත පතල මහා කරුණාව දුක් විඳින, මර්ධනය වන ශිෂ්‍ය නුඹලා කෙරෙහි අහස් ගඟ පිටාර ගලන්නා සේ යොමු කරලත් එක්කයි මේ වැඩ වර්ජනය කරන්න යන්නෙ ජුනි 3 වෙනිදා ඉඳන්” කිව්වාම සිස්ය ප්‍රජාව වගේ හරක් හැත්ත අඳින්න ඕන මුන් පෙන්නන රෙද්ද කපලා, මහලා, බොත්තම් දාගෙන…

ඒ උත්තමයො මේක කරන්නෙ මෙ සල්ලි ටිකක් වැඩිපුර හොයාගන්නවා වගේ පෞද්ගලික අරමුණු නිසා විතරක් නෙමෙයි බොල.. උන්නැහේලා මතු මත්තේ UGC එකට පිට දීලා බුදු වෙන්නත් හිතාගෙනයි මේක කොරන්නෙ.. තොපි වගේ ශිෂ්‍ය ප්‍රජාව පීඩනයෙන් සහ මර්ධනයෙන් ගලවන්න.. දැන් මේකෙන් පස්සෙ ශිෂ්‍යයින්ට හරි..!.. කාලේ හොඳා… !… සරසවි ඇදුරෝ ගෙනත් දෙයි මේකෙන් පස්සෙ… !.. පක තමා.. !

මෙච්චර ජීවිතේ කට්ට කාපු අපිත් වතාවක් ඇන්දෙ තොපේ සීයට හය නාඩගමට…. දැන් ඔය තියෙන්නෙ පොන්ත නෝනගෙ පස්ස වගේ ලොකුවයින් සියට හයක් ලැබිලා… සීයට හය පුකෙන් තෙල් බේරෙන කොට අපි දැන් මැටි කෝප්ප වලට තෙල් එකතු කරල එව්වෑන් පාන් පත්තු කරනවා.. ඒ තරමට ප්‍රතිපාදන.. මේ පාර තොපි ඉල්ලපියව් අපි වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියට හැටක්… !.. එතකොට අපි වගේ පින් හරක් තොපේ ඉලව් පාගමන් වලට එහෙම පාර අයිනෙ ඉඳගෙන දණ්ඩ නමස්කාර කොරන්ට ඕනෑ .. !.. එතකොට තමයි කෙරෙන්නෙ පන්ති අරගලේ.. !.. එතකොට තමයි සුවිශේෂීතාවයන් ජයග්‍රහණය කොරන්න එහෙම ලැබෙන්නෙ..!.. එතකොට තමා විප්ලවෙ මෙව්වා වෙන්නෙ මේ රටේ..!… බූවලු ගෙනත් ගහපියව් කවුරු හරි සීයට හය ප්‍රොෆයිල් පික්චර් දාගෙන හිටපු අපිට…!… මේ සැරේත් මුන්ගෙ නාඩගම ඔඩු දුවලා මුන් පාගමන් යන්න කථා කරොත් ඒවට යන උන්ට ගහන්න ඕන හරක් පයියෙන්.. !

Bernard Soysa saluting a fallen hero Gunasena Mahanama Indipendace K. L. Dharmasiri Manel Ratnayake... Patrick Fernando s Pieter Keunaman... Vickramabahu Karunaratne.

ශිෂ්‍ය ප්‍රජාවටත් එක්ක තමාලු මේ වර්ජනේ කොරන්න යන්නෙ.. !.. මර්ධනය නවත්තන්නත් එක්කයි.. !.. සෙල්ලම් කියලා හිතන්න එපා ඈ…?.. සර්ලා, මිස්ලා, එකතුවෙලා මර්ධනය දුරු කරන්න යන්නෙ ඈ…?… “තොපිට ඕන වගුරක බැහැ ගන්න නිදහස තියෙනවා.. තොපි ඇත්තටම සුදුසුත් වගුරට තමයි.. ඒත් අපේ දෑත් අත් ඇරලා ඕන ලැට් වලක බැහැ ගන්න” කියලා ලෙනින් අන්කල් කිව්වෙත් මුන් වගේ ඩිෂුම්පාමොක්ලටත් එක්ක වෙන්න ඇති… !.. දීමනාව ඕන් නම් දීමනාව ඉල්ල ගනියව් .. !.. පඩි ඕන් නම් ඒකත් ඉල්ල ගනියව්..!.. අහිංසක දරුවො ටික ගොනාට අන්දන්නෙ නැතුව..!.. තොපේ ලිපට පුක නොතිබ්බට දැන් උන්ට වෙලා තියන හරිය ඇති… !…

අනේ නිකන් හැමිනියව් ඇදුරනේ…
තොපි වතාවක් කලේ ලබ්බ…

Damith Kethaka

Y.P. Silva (SLMP

Last week, this column carried the story of my visit to the widely publicised JVP terror exhibition held in Piliyandala. As I said, the exhibition was in an incomplete state as the organisers had got it together in a hurry and many left wing activists who should have been featured in it were not included in the first exhibition. One of the prominent absentees was K.L.Dharmasiri the leader of the Independent Students Union of the University of Colombo. Dharmasiri was the last leadership-level activist of the Left movement to be killed in August 19th 1989. After that, the JVP itself was destroyed and the bloodletting stopped.

Readers will remember K.L.Dharmasiri as the mysterious figure who featured in the Douglas Pieris affidavit in August last year. According to the Douglas Pieris affidavit, this K.L.Dharmasiri had been working with Ranil Wickremasinghe to eliminate JVP activists. That affidavit made Dharmasiri the only Marxist ever to come back from the grave to avenge his own death! Dharmasiri, was first killed by the JVP in August 1989 and then murdered again by the PA propaganda machine in August 2000. Dharmasiri’s name was unnecessarily dragged in the mud in a vain attempt to ‘fix’ me. That showed that the PA was not beyond ‘political cannibalism’ simply for the sake of slinging mud against a political opponent.

This government has meted out shabby treatment to poor Dharme. Does anybody in this country think that the government was unaware of who K.L.Dharmasiri was? Dharmasiri was a student of Professor G.L.Pieris. He was a political associate of both Vijaya and Chandrika Kumaratunga. He was known to Rathnasiri Wikremanayake and to all the leaders of the LSSP, CP, NSSP, SLMP. The Independent Students Union which he led was an integral part of the United Socialist Alliance and Dharmasiri spoke at all major meetings of the USA. He was also one of the most sought after orators at the numerous USA funerals of cadres killed by the JVP during 1988/89.

When Dharmasiri was killed, the entire USA turned up in force to give him a hero’s funeral. Young politicians of the USA who are now high ups in the government even gave him a gun salute at Kanatte before the funeral pyre was lit. When I asked Kelly Senanayake why Dharme’s photograph had not been included what he told me was that they were not able to find a photograph in time. I hope that was the genuine reason and not because of the ’embarrassing circumstance’ of Dharme’s name having been dragged into the Douglas Pieris affidavit.

Of course, the JVP might point a finger and say that those whom the PA itself accused of eliminating JVP cadres, have been included in the exhibition. But that is the PA’s problem. Why did they unnecessarily tar Dharmasiri’s name in the first place? Its time they made amends for the injustice they did to Dharme. The organisers of this exhibition who were also close political associates of Dharmasiri, should have the courage and independence to include him in their exhibition.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

මැයි 2014
බ්‍ර සි සෙ
« මාර්තු   ජුනි »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: