19
ජන.
14

1956 සි‍ට 2014 දක්වා ලංකාවේ කේන්දරය

 
1956 සි‍ට 1977දක්වා
1977 සි‍ට 1994 දක්වා
1995 සි‍ට 2004 දක්වා
2004න් පසු 
චින්තනය ස්ථානගත වූයේ
පොළවේ
මුහුද
අහස
සයිබර් අවකාශය
කණ්ඩායම් ගැහුනේ, දේශපාලනය කළේ
පංති, (ගම, නගරය, කුලේ අය, මාක්ස්වාදය) 
ජාතිය, ආගම, රාජ්‍ය (ජාතිවාදය, ඒකාධිපතිවාදය ඇමරිකානුවාදය)
එක් එක් පවුල් (ජනගහනය සමාජය, ලෝකවාදය)
පුද්ගලයා (ලෝකය, ඕනෑම දෙයක් බිස්නස්)
කාලය ගතවුණේ
වෘත්තාකාරව, නැවත නැවත සිදුවේ
රේඛීයව ගමන්ගනී (ප්‍රගතිය සංවර්ධනය)
ලක්ෂ්‍යකි (අනාගතය දෙස බලා සිටියි)
ගල්ගැසී ඇත (තරුණය අද පමණයි, වර්තමානය අදහයි)
විශ්වාසයෙන් පිළිගත් පුද්ගලයා
සහෝදරයා වැඩිමලා
තමන්ට මග පෙන්වන අය
තරුණයා
මම
 ආකර්ෂණිය දේ
මිථ්‍යා කතා (අභිරහස්, පුරාවෘත්ත, බයිබලය, ජාතක කතා, කුරානය)
වචන (ක්‍රමවේද, වැඩසටහන්, පුතිපත්ති ප්‍රකාශන)
ප්‍රතිරූප (අරය වගේ වෙන්න. මෙයා වගේ වෙන්න,පොරවෙන්න)
හැඟීම් (අන්තවාද,ලැබෙන දේ)
දැක්ම සකස්කළ දෙය
ආගම්, දේවධර්මය
ක්‍රමයන් මතවාදයන්
ආදර්ශයන්
එක රැයකින් ආදර්ශයන් සැකසීම (මම හරි හොඳයි)
පූජනීය දෙය රකින අය
පල්ලිය පංසල, (මුනිවරු, පූජකයෝ)
බුද්ධිමතුන් (මහාචාරියෝ ආචාරියො දැනුම ඇති අය)
මාධ්‍ය (නිෂ්පාදකයෝ අධ්‍යක්ෂකයෝදැනුම)
අන්තර්ජාලය (සාමාන්‍ය මිනිසුන්) 
යමක් තීරණය කරන හේතුව
දෙවියන් (එය පූජනීය නිසා අපි එය කල යුතුය)
දැනුම (එය සත්‍ය බැවින්අපි එය කල යුතුය)
සන්දර්ශකයා (ඒක සාර්ථක වේවි ඒ නිසා අපි එය කල යුතුය)
ඇනොනිමස් (අනිත් අයත් කරනවාඔයත් කරන්න) 
යමෙක් කීකරු කරන දෙය
භක්තිය (අන්තගාමීත්වය)
නීතිය (අනෙකා බලා සිටී)
මතවාද (සාපේක්ෂයි)
හිතෙන දේ (මානව හිමිකම්)
බලපෑම් කරන හැටි
දේශනාකිරීම
කරුණු පෙන්වාදීම
අසන්න දකින්න පෙන්වීම
අත් දැකීම් විශාල ගණනක් සොයාගත හැක
පුද්ගලයා ගේ ස්ථානය
අයෙක් ලෙස ඉන්නවා (අණ පිළිපදිනවා)
පුරවැසියෝ ගොඩක් ලෙස ඉන්නවා ‍(නීතිපොත)
පාරිභෝජකයෝදෙයක් ලෙස ඉන්නවා (ඇඩ්වටයිසින්)
වර්චුවල් (සයිබර් ලෝකය තුළ පවතිනවා තමන්ම ඇඩ් එකක් ලෙස පෙනී සිටිනවා)
‍පස්සෙන් යන්නේ
සාන්තුවරයා, බුදුන්, ක්‍රිස්තු
වීරයා, ‍සර්
තරුව
තමන්ගේම දේ
ඇත්තක් යැයි ඒත්තුගන්වන තමන්ගේ බලය වපුරන වාක්‍ය
මට එය දෙවියන් කීවා. (බයිබලේ තිබ්බාබුද්ධ දේශනාවක්)  
ඒය අහවලාගේ පොතක තිබුණා(අච්චු අකුරුවල බලය)
මම ඒක නිවුස් වල දුටුවා (සජීවී විකාශවල බලය)
මං නෙට් එකේ දැක්කා (අන්තර් ජාලය මාරයි)
බලය ලැබෙන මූලය
අදෘශ්‍යමානය (මුලය නොපෙනේදෙවියන් කිව්වා)
කියවන්න පුළුවන් දේ (පදනම පොතේ ඇත)
දෘශ්‍යමානය (සිදුවීම තිරයේ දුටුවා)
දෘශ්‍යමාන අත්දැකීමක් (සිදුවීම ෆේස් බුකියේ අන්තර්ජාලයේ තිබ්බා දුටුවා)
මහ එකා, දිසාව පෙන්වන එක, මාලිමාව
රජු අගමැති
මහාචාරියා, (මයි ලෝඩ්) (න්‍යායන්)
නායකයා (මෙච්චරයි අච්චරයි මෙන්න මේක)
වීරයා ඔබම හදාගන්න (පරිගණක ගේම් වීරයෝ, නාසා, එෆ්බීඅයි, චේ, හුජැක්, විටිගන්ස්, අරූ, මූ, )
මිනිසුන් ගේ මධ්‍යය
ආත්මය
විඥානය (දැනුම)
ශරීරය
මම සිතන මම, (පින්තූරයක් වැනිය)
Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2014
බ්‍ර සි සෙ
« ඔක්.   පෙබ. »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: