10
ජන.
14

ආරාමෙ රීල බේරෙන් පුක හෝදපු ජෙප්පො

ඉස්සර එක කාලෙක ඇඹිලිපිටිය ප්‍රදේශයේ ජෙප්පොයි ආණ්ඩුවයි මරාගත්තේය. ආණ්ඩුවෙන් කොහොම වුණත් මෝඩ ජේවීපී හරක් රැළක් මේ වැඩෙන් මැරුණා. උන් ඇඹිලිපිටිය උණාට උන්ගේ සිහිවටනය හැදුවේ කොළඔ. ඒත තිබුණ තැනට දැං කියන්නේ බ්‍රෙෂියර් හංදිය කියල. බ්‍රෙෂියර් හංදියේ ඒ සිමෙන්ති ගොඩට ජගත් වීරසිංහ සීයා දීපු නම තමයි අහිංසකයන්ගෙ ආරාමය. කෙහොම අහිංසකයෝ වෙන්න ඇද්ද ?

Untitled-1

කොහොම හරි ජගත් වීරසිංහ සීයා මොකක්දෝ පුකක් හැදුවා. ඒ ආරාමය අපිටනම් මෙලෝ රහක් නැති පස්ගොඩක් එක්ක සිමෙන්ති තට්ටු ගොඩක් විතරයි. සමහර ගොබ්බයින්ට ඒක හෙණ සයිස් කලාකෘතියක්ලු. කවුද යකෝ මැ‍රිච්ච එවුන් සමරන්න කලාකෘති කරන්නේ. එතකොට බොරැල්ලේ කනත්ත මාර කළා කෘතියක්නෙ. තොපේ චිත්‍ර පීඨයේ කොමඩ් එකත් කලාකෘතියක් කියල උගන්න උඹලා ඇවිත් පලාපල්ලා අපේ හැම ගෙදරකම තියෙන හැම කකුස්සියක්ම මහා කලාකෘති තමයි.

ඒ කාලේ ජගත් වීරසිංහ අංකල්ලා බැරල් අංකල්ල මොන පුකක් කරත් මාරයි ඉතිං. මු බැරල්වල තීන්ත ගාල කලාවලු. යකෝ සිරිම ගැනිගේ කාලෙ අපේ තාත්තල කන්න බොන්නවත් නැතිව ඉන්න කාලෙ ගිහිපු බැරල් කක්කුස්සිත් මුන්ට කලාව. මේ වගේ පුකේ නලාවල් ගැන එන්ජී ඕ පප්ඵල කොලූස් එකේ අයිතිකාර පොන්නයෝ ඇවිත් ඉතිං අපිට ටෝක් දෙනවා.

Mag_-Cover

“කලාව හරි හොඳයි. ඒව හරි මාරයි. නිකං බුදු වෙන්න පුලුහං. කළා කාරයෝ හරි ෂෝක්. උන් බඩු ගහනකොට අපිට බලං ඉන්න පුළුවන්. උන්ගේ අහවල් එක හරි ප්‍රබලයි. උන් දාල යන ළමයි අනාථමඩංවල ඉන්නකොට අපිට ගිහින් දං දෙන්න පුලුහං. ඒ පිං බලෙන් අපිට දිවිය ලෝකෙ දින දෙකක ටුවර් එකක් යන්ඩ ඇහැකි” වගේ ඒව. ඒ මගුල් අහගෙන අපි මුකුත් දන්නෑ අපි හරි මෝඩයි වගේ හිටියම, අපි හරිම කියුට් මල්ලිල වෙනවා. වැරදිලාවත් අපි ඇහුවොත් ජගත් වීරසිංහ අංකල් ‘මොකක්ද හු… මේ පුක’ කියල ඇහුවොත් එහෙම අපි ඉවරයි අපි ආණ්ඩුවේ ගූ කන අපතයෝ වෙනවා. අපි මහින්දගේ ගූ කත අපත, මොළේ නැති, කටු කන බල්ලෝ වෙනවා.

images (1)

ජගත් වීරසිංහ අංකල්, පරක්කු වෙලා අපි මේ වගේ ‍ගූ කන කතාවක් අහන්නේ. මොකක්ද (හු….) ඒ ආරාමෙ ආරාමෙ කිය කිය උඹල නැටුවෙ. උඹ මහාචාරිය පොරක් කියල අපි ‍තවත්නං මුකුත් අහන්න හොඳ නෑ වගේ ඉන්නේ නෑ. උඹ හදපු ඒ අටමගල කඩන්නැතිව මොකක් කරන්නද. අපි ඉවසං ඉන්න බැරිව හිටියේ ඒ මගුල ඉවර කරනකං අර චන්ද්‍රිකා වේසිට පුක දෙන්න තොපි කරපු අටමගල. එන්ජීඕවල ඉන්න වේසියන්ට රෙද්ද උස්සන්න තැනක් විදිහට තමයි ඒ ආරාමෙ තිබ්බේ. උ‍‍ඔගේ ඒ ආරාමෙ රීල බේරේන් පුක  හෝදපු මහ ජෙප්පොත් හිටියා.

DSCF9593

යකෝ මේ ලංකාවේ 71දීත් 88- 89 සහ තිස් අවුරුද්ද කාලෙ මේ රටේ මැරිච්ච හැම එකාටම ඔය වාගේ පුකවල් හැදුවනං මුළු රටම කනත්තක් තමයි. හැම කතතීරුවාම අහිංසකයෝ තමයි. 60-70 දශකවල ඉපදුණු තොපි වපුරපු වෛරය කරපු ගොං වැඩ කියපු ගොංකතා එක්ක තොපි පත්කරපු දේශපාලන වේසියෝ කරපු හපංකං තමයි මේ රට තවම විඳවන්නේ. තොපි තාමත් එහෙමම තමයි. තාමත් මේක හොඳ නෑ අරක හොඳ නෑ අරූ ‍හොඳ නෑ මූ හොඳනෑ කිය කිය හිටියට චන්ද්‍රගුප්ත තේනුවර සීයලා එන්ජීඕ ගෑනුන්ට බඩුගහන එක හැර තොපි කරපු මහලොකු පුක මොකක්ද ? ‍අපි දන්න විදියට තොපි නිදිවැදපු තොපේ ගෑනුත් තොපේ අම්මලත් තොපිට හොඳ නෑ. 

තොපි වලපල්ලට යන්න තව ටික කාලයයි. තවමත් සපත්තු කට් එක ගහගෙන ඌරු මූණක් දාගෙන කවදාවත් කවුරුත් එක්කවත් සතුටින් කතා නොකරන තොපි වගේ කාලකණ්ණි මොන සේවයක් කොරලද ? තොපි එන්ජීඕ අටවගෙන ගාන කපන එක මේ රටේ කළා සම්ප්‍රදායන්ද යකෝ.

තොපි එකතුකරපු ලංකාවේ කළා නිර්මාණ මොනවද ? තොපි ඒවත් ආණ්ඩුව‍ට කරන්න කියනවා මිස තොපි එකතුතරපු කළා නිර්මාණ හරි කළා දැනුම් හරි කෝ. උඹලගේ අර කහපාටයි කලුපාටයි ගාන ගොං පිංතූර ටික ඇරෙන්න තොපි අනාගතයට හදපු දැනුම මොකක්ද ? ඇත්තටම මේසෙන් වැඩ කරන උඹලට කළා කාරයෝ කියන්නේ දැනුමෙනුයි පෙනුමෙනුයි ක්‍රියාවෙනුයි හිඟන්නන් වෙච්ච ගොං ජෙප්පෝ විතරයි. උඹලගේ ගොබ්බ පුදර්ශන බැලුවෙත් උං විතරමයි.

අන්න දැං අර බ්‍රෙෂියර් හංදියේ ලංකාවේ තකතීරු ජනතාව හිඟන්නන්ගේ ආරා‍මෙ කොහේද කියල බලන්න පෝලිමේ අතන ඉන්නවා. උන් අවිල්ලා අඬනවා පස් කනවා හිඟන්නන්ගේ ආරා‍මෙ කෝ කිය කිය.

ජගත් වීරසිංහ සීයෙ මට උඹ එතන ඉන්නවා දැක්කමයි පුදුම හිතුණේ. කොහොමද යකෝ කලිසමකුත් ඇඳන් උඹ එතනට ගියේ. විලි ලැජ්ජයි යකෝ. උඹ එතන සතුටින් හිටපු විදිහ අනුව අපිට තේරුණේ ඒකාලෙ තොපේ පස්සෙන් අපි ගියේ අපේ කරුමෙට කියල. සිරිකොතේ ඉඳං උඹ කොරයි රටට. 

මට කියන්න තියෙන්නේ එකයි. 60-70 දශක වල ඉපදිච්ච උඔල ඉක්මනට වලපල්ලට පලයල්ලා . 

තවත් මේ රටට වද නොදී තොපි ඔක්කොම ඉක්මනට තොලොංජි වෙලාම පලයව්….ඉක්මනට මැරියව්.

තොපේ මූණු වගේම උඔලගේ අවුල් ඔළු ටිකත් අවුල්.

දැන් උඹල මේ රටට ගැලපෙන්නේ නෑ.

 

Advertisements


අනවශ්‍ය දේවල්

  • 172,351 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2014
බ්‍ර සි සෙ
« ඔක්.   පෙබ. »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements

%d bloggers like this: