Archive for මැයි 19th, 2013

19
මැයි
13

වන්නි පෝස්ට් ලියන දෙමළ මිනිස්සු ජාතිවාදීන් නොවේ.

india-kalinganagar-rally partition1 india-riots Hindus_and_Sikh_on_train_to_India parititon-pictures10 7570_141003969411535_1959467492_ngodhra-verdict  traininindia3

ලංකාවේ මෝඩ සිංහලයින්ට ප්‍රථමයෙන් ඉංදියාව ජාතිවාදී මිනීමරාගැනීම් වලට ආදර්ශය සැපයූ රටය. සිංහලයින්ගේ බාප්පාය. බ්‍රිතාන්‍ය සුද්දෝ ඉන්දියන් ජාතිකයින්ගේ ඔළු පලමින් වසර 10ක් පමන මානව හිමිකම් රැක්කකෝය. පසුව උන් ගාන්ධිකාරයාට උන්ගේම එකෙකුලවා වෙඩිතඩා මරා දැමීය. පසුව ඉංදියන් බයියයෝම දුටු දුටු තැන මුස්ලිම් මිනිස්සු කඩු පොලු අරන් මරා දැමීය. http://www.uncleguidosfacts.com/2012/10/violence-in-gandhis-indiahow-can-this-be.html හින්දු මිනිස්සු හරක්ට වඳින ගමන් මුස්ලිම් කෝච්චි ගනනාවක් තෑගි කලෝය. මුස්ලිම් හින්දු උන් තවමත් ඒවායේ ඇරියස් අල්ලති. ඇසෑමය, කේරලයආදී හැම ප්‍රාන්තයකම ඉංදියාව ජාතිවාදී මිනීමැරුම් සඳහා ඉතා උසස් තත්වයේ ආදර්ෂයන් සැපයූ රටකි. ඒවා දැන් මතක නැත. ඉංදියාව ජාතිවාදී මෙන්ම ඉතා ගෞරවනීය කුලවාදී මිනීමැරුම් වලටත් රසවත් ආදර්ශ සැපයූ රටකි.  මිනිසුන් ‍මරා කෝච්චිවල පටවා පකිස්ථානයට තෑගි කලෝය. පකිස්ථානයෙන්ද ඉංදියාවට මරා දැමුනු හින්දු මිනිස්සු සහිත කෝච්චි පිටත්කර තම මිත්‍රත්වය පෙන්වීය. මානව හිමිකම් රකින බ්‍රිතාන්‍ය සුද්දෝ කට කොනකින් හිනාවෙමින් බලා සිටියෝය. http://www.altoarizona.com/history-of-racist-us-laws.html ජාතිවාදීලෙස  රටවල් බෙදා ගැනීමට ඉතා සාර්ථක උදාහරනය ඉංදියාවය.  අපිද ජාතිවාදීන් ‍වෙමු. අපි ජාතිවාදයෙන් එහා ගිය රටකි. අපි පලමුවෙන් මරාදැමුවේ මාක්ස්වාදීන්ය පසුව අපි සමාජවාදීන් පුච්චා පලහා කෑවෙමු. ඉන්පසුව අපි දෙමල මිනිස්සු බුරුතු පිටින් මැරුවෙමු. ඒ අපේ ඉන්දියන් බාප්පාගේ ආදර්ශයයි. දෙමල උඹලත් දුප්පත් රටවල් කෑලි කඩන්න ඉල්ලන්නේ ඉන්දියන් බාප්පාගේ ජානතිබෙන නිසාය. ලංකාව දේශපාලනිකව මිනීමැරුවට ඉන්දියාව මිනී මරන්නේ ජාතිවාදය වෙනුවෙන් පමනි. අනික තමිල්නාඩුවෙන් කෑල්ලක් ඉල්ලන්නේ නැත්තේ ඉන්දියාව මිනීමරන වට සිංහලයින්ටත් වඩා අන්තවාදී බව උඹලා දන්න නිසාය.

ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් නැතැයි යන සහතිකය නොලද දෙමළ ජාතිකයන් 51 එක් දෙනා අතුරෙන් තේවම්ද එක් අයෙකි. නමුත් තේවම්ට තවම වීසා නැත. ලංකාවෙන් ඔස්ට්‍රේලියා යන්නේ තේවම්ලා පමණක් නොවේ. රන්ජන්ලා, සිරිසේනලා මොහොමඩ්ලා සහ චාලි ප්‍රෙනෑණ්ඩුලාද මේ 51ත් ඇතුලු දහස්ගණනක් ලංකාවේ මිනිස්සු තේවම්ලා සමග සිටිති. හැමෝම ලංකාවේ කළු මිනිස්සුය. සුදු මිනිස්සුන් ගේ රටකට බලෙන් ඇතුළු වී පදිංචිය ඉල්ලීම දුප්පත් හිඟන රටවල උන් දැන් සෑහෙන කලෙක සිට කරති. දැන් දැන් ඒක මුලික අයිතිවාසිකමක් කරගන්න යන්නේ දෙමල මිනිස්සු පමණි. සිංහලයෝ පකිස්ථාන් ඉන්දියන් තායි මැලේ හැම ආසියාතික රටකම මිනිස්සු මේ අධික ලෙස වටිනා දෙමළු 50වගේම ඕස්ට්‍රේලියාවේ සරනාගතයෝය. එතකොට ඒ හඬක් නැති පොදුවේ දහස් ගණනක් මිනිස්සුන්ට හඬක් හදන්න දෙමල තේවම්ලාගේ කපටිකම්වලට උල් පන්දම්දෙන මාධ්‍ය බයියන්ට නැත්තේ ඇයි. (දෙමළ මිනිස්සු හරිම සාධාරණය.)

 ඕස්ට්‍රේලියාවේ ආරක්ෂණ සෙවුම් ක්‍රියාවලිය (security clearance process) කෙසේ සිදුවන්නේ දැයි යන්න අපැහැදිලියැයි දෙමළ වන්නි පෝස්ට් මාධ්‍යවේදියෝ කියති. ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස බොහෝ රටවල තහනමට ලක් වූ එල්ටීටීඊ සංවිධානයේ සෙබළුන්වූ තේවම්ලා (දෙමළ මිනිස්සු හරිම සාධාරණය.) ඕස්ට්‍රෙලියාවේදී නොවේ ඕනෑම බටහිර රටකදී පරීක්ෂාකිරීම ඒ රටවල පිළිවෙතකි. ඒක ජිනීවා වලට කියල බේරගන්න පුළුවන්නම් හොඳයි. ලෝකයේ ස්වඝාතක බෝම්බ ප්‍රහාරයන් පිළිබඳ පූර්වගාමීන් වූ දෙමළ විමුක්ති කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් පැමිණිම වලක්වාලීම සෑම රටක්ම අවදියෙන් ඉන්න බව ඇමරිකාවේ බෝම්බ ප්‍රහාර වලින් ‍මුළු ලෝකෙටම පාඩමක් තියෙනවා. ඒක සුද්දන් පාලනය කරන ඕස්ට්‍රේලියාවටත් පාඩමකි. තම රටතුළ පමණක් නොව ලෝකයපුරාම ත්‍රස්තවාදී කටයුතු කරන හා කල ජාතීන් අතර දෙමළ ජාතියටද ලොකු නමත් ලොව පුරාම ඇත.

කොටි සංවිධානය විසින් පාලනය කරන ලද ප්‍රදේශවල සෑම පවුලකින්ම ඔවුන් ඊට කැමැති වූවද, අකැමැති වූවද එක් ළමයෙකු සටන් කිරීම සඳහා, සංවිධානයට භාරදීම සඳහා නීතියක් පැවැති බව වන්නි පෝස්ට් කියයි. ඒවාට විරුද්ධව කිසිදිනෙක වන්නි පෝස්ට් වගේ බූරු මාධ්‍ය වේදියෝ ඉදිරිපත් නොවුන බව දැන් කඳුළු අංකල්ලා තේරුම් ගැනීම අත්‍යවශ්‍ය ය.

එමෙන්ම කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය පරිපාලන ව්‍යුහය වෙත ප්‍රදේශයේ සිවිල් වැසියන්ට බදුගෙවීමටද, එහි වැඩකටයුතුවලට ගෙවීමකින් තොරව තම ශ්‍රමය ලබාදීමට ද සිදුවිම දෙමළ මිනිසුන් බලෙන් වහල් කමට ගැනීමක් නොවන්නේද ? ඒ ගැන දැන්වත් වන්නි පෝස්ට් අංකල්ලා සාධාරණය ඉටුකරන්න ඉල්ලන්නෙ නැත්තේ ඇයි. ඒවැරදි වලට දඬුවම් පමුණුවන්න යැයි චැනල්4 වීඩියෝ හදන්නේ නැත්තේ ඇයි. මෙම අහිංසක අසරණ අවංක ප්‍රේමනීය බිඳ වැටුණු මිනිසුන්ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාවට තර්ජනයක් නොවේ වුණත් අවලස්සනක් බව සුද්දෝ හිතන බව දෙමළුන්ට තේරෙන්නේ නැත.

ආරක්ෂාවට තර්ජනයක්වනුයේ ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනතාවට එරෙහිව අඛණ්ඩව සිදුවන හිංසාකිරීම් කියල වන්නි පෝස්ට් කියති. අපිටනම් සිංහල මුස්ලිම් දෙමළ කියල නෑ වැරදි කරන හෝ රාජ්‍ය පරිපාලනයට බාධා කරන කාටත් හිරිහැර තමයි. ඒහෙම නොකරන රරජයක් තියෙනවනම් කියන්න කෝ. එය විසින් තවත් සිවිල් යුද්ධයක තර්ජනයක් දල්වමින් ඇත වැනි තර්ජන මගින් රට රටවල් බයකරගන්න හිතන්නේ ඉන්දියන් දෙමළ රැජිනිකාන්ත් ගේ අදහස් වලින් රටක් ගොඩ නැගිය හැකි යැයි සිතන දෙමළ ගොං චණ්ඩිකමකි. (දෙමළ මිනිස්සු හරිම සාධාරණය.)

කොටින් පරාජයට පත් වූ විට ජාතීන් අතර ප්‍රතිසන්ධානයක් ඇතිකිරීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා රජය හමුවේ විවරව පැවති බවත් දැන් ඒ අවස්ථාව ඉක්ම ගොස් ය යැයි වන්නි පෝස්ට් පවසයි. ඒක රජයකට තේරුම් යන්නේ දෙමළ අංකල්ලා ආයෙම ගේම ඉල්ලන බවට සපථ කිරීමක් බව විජායි වැනි ගොං නළුවෙකුට වුවද වැටහේ. ඒකවත් වන්නි පෝස්ට් අංකල්ලා ට තේරෙන්නේ නැත. ඒ වගේම එමගින් තවදුරටත් වන්නියේ රජයේ හමුදා බලය තව තව වැඩි කර දිගුකාලයක් පවත්වාගන්න කියන පනිවුඩයයි. http://www.naturalselectionanddarwinism.com/racism.html

අද ශ්‍රී ලංකාවේ උතුරේ දෙමළ ජනතාවට එරෙහිව උත්සන්න වෙමින් පවතින පීඩනයට එරෙහිව කෝපය බුබුළු ලමින් පවතී යැයි වන්නි පෝස්ට් කියයි. ඒක නිකං සිංහලය මිනිස්සු ඊළම දීල ඈත් වී සිටිය යුතු යැයි පැවසීමකි. (දෙමළ මිනිස්සු හරිම සාධාරණය.)

සෑම පවුලකින්ම එක් අයෙකු හෝ මරණයට පත්ව තියෙන්නේ යුද්ධයට දරුවන් යැවූ නැගෙනහිර පළාතේ පවුල්වල පමණි. ඔස්ට්‍රේලියාවේ කැනඩාවේ යුරෝපයේ ඩයස්පෝරාවේ අංකල්ලා ගේ කිසිවෙක් මැරිලා නැත. උන් කරන්නේ ලංකාවේ ආණ්ඩුවට පඩයක් ගියත් ඒක දෙමළුන්ගේ මානව හිමිකම් කඩවීමක් දෙමළුන්ට හිංසා කිරීමක් කියල වේබ් අඩවි පිරවීම විතරයි. ඒ මගින් තමන්ගේ වීසා දික් කරගන්න එකයි විතරයි. ඒවා කිසි වැඩක් නැති දේවල් හුවා දැක්වීමක් බව මුළුලෝකයම දන්නවා. බටහිර රටවල ඉන්නේ රැජිනිකාන්ත් වගේ තකතීරු නළුවන් නොවේ බව වන්නි පෝස්ට් අංකල්ලා තේරුම් ගන්නේ කවදාද ?

http://stop-institutional-racism.blogspot.com/2010_12_01_archive.html

පිළිගත් සරණාගතයන් කූඩු කිරීමට විශාල වෙහෙසක් දැරීම වෙනුවට නිදැල්ලේ සැරිසරන යුද අපරාධකරුවන් ඉලක්ක කිරීමට ඕස්ට්‍රේලියාව කටයුතු කරන්නේ නම් වඩාත් යහපත්ය වගේ පහසුවෙන් විසා ලබාගන්න අවවාද දෙන්නේ දෙමළ ඩයස්පෝරා බයියෙක් බව ඕස්ට්‍රේලියා පොලීසිය හොඳින්ම දන්නවා. ඒ වගේම තේවම් යනු සරණාගතයාගේ සත්‍ය නම නොවේ බවත් මේ ලිපිවල අරමුණ ඔස්ට්‍රේලියන් වීසා ඉල්ලීම බවත් ඕන ගොනෙකුට ‍තේරෙනවා. ‍(දෙමළ මිනිස්සු හරිම සාධාරණය.)

වන්නි පොස්ට් සමග දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් යාපනයේ පළවන උදයන් පුවත්පතේ කතෘ ප්‍රේමනන්ත් තෙවනායගම් අප කිසිවකුගේ හොරණෑවක් හෝ කිසිවකුගේ අරමුණ මත ක්‍රියාත්මක වන්නක් නොවෙයි. අපගේ අරමුණ හඩක් නැති මිනිසුන් වෙත හඩක් ලබාදීම කියල කියනවා. නමුත් ප්‍රේමනන්ත් තෙවනායගම් හිටපු ප්‍රෝ කොටි සමාජිකයෙක් බවත් ඒයා මේ මරහඬ තළන්නේ මැරුණු කොටි සංවිධානය නගා සිටුවීමට බවත් ලංකාවේ රජයට හා ආරක්ෂක අංශවලට හොඳින්ම පැහැදිලියි.

අපේ පුවත්පත පළවන භාෂාව දෙමළ භාෂාව නිසාම දෙමළ ජනයාගේ ප්‍රශ්න වැඩිපුර පුවත්පත මගින් හෙළිදරව් වනවා. නමුත් එයින් අදහස් වන්නේ නෑ උදයන් දකුණේ ජනයා මුහුණදෙන ප්‍රශ්න සම්බන්ධව අවධානය යොමු නොකරන බව සහ දකුණේ පුවත් පළනොවන බව ඔහු කියයි. නමුත් ඒ හැම ලිපියක්ම සෑම වාර්තාවක්ම ලංකාවේ රජයට හා දකුණේ ජනයාට විරෝධය පලවන ලිපි වීම ඉබේ සිදු වන්නේ කොහොමද ? ඇයි ලංකාවේ ඉන්නේ බබාලද ? මේ රට උක්කුංලාගේ රටක්ද ? (දෙමළ මිනිස්සු හරිම සාධාරණය.)

මේ වපුරන්නේ සිංහල මිනිසුන් කෙරෙහි ඇති කුලවාදී වර්ගවාදී වෛරය බව ලොකයේ සෑම මිනිසෙකුටම නිවැරදිව වැටහේ. වෛරය වපුරා සාමය නෙලන්න බැරි බව සිංහලයින් දෙමළුන් විතරක් නොවේ මුස්ලිම් මිනිස්සුද දැන ගන්නේ නම් හොඳය. වන්නි පෝස්ට් අංකල්ලා මේ වපුරන්නේ අමුම අමු නග්න ජාතිවාදය බව සිංහල වික්‍රමබාහුටත්වුණත් තේරෙන්නේය.

1985 සිට මේ දක්වා උදයන් පුවත්පතේ මාධ්‍යවේදීන් මාධ්‍ය සේවකයන් සහ කාර්යාල ඉලක්ක කරගනිමින් ප්‍රහාර 37 ක් එල්ල වී ඇති බව JDS වෙබි අඩවියට ලිපියක් ලියමින් ශ්‍රී ලංකාවේ හිටපු බීබීසී වෛරී වාර්තාකාරිනී ප්‍රාන්සිස් හැරිසන් සදහන් කර සිටියායැයි වන්නි පෝස්ට් කියයි. පිටරටවල ජිවත්වෙන්න සල්ලි සොයන වෛරී වාර්තාකාරිනී ප්‍රාන්සිස් හැරිසන් වගේ ගෑනු දන්නෑ,ලංකාවේදී දෙමළු හා සමාන මෝඩ සිංහලයෝ නිරපාරාදේ උතුරු නැගෙනහිර පළාත්වලදී දෙමළ මිනිසුන්ගේ වෛරය නිසාම මරාදැමුණු බව. එයා එහෙම ලියන්නේ නිකං නොවේ, ඒ දෙමළ ඩයස්පෝරා මුදල් නිසාය. සිංහල ආණ්ඩුව උන්ට ගෙවන්නේනම් උන් සිංහල මිනිස්සු හොඳ බවත් දෙමළු නරක බවත් ලියති. මේවා ගොබ්බ තර්ක අංකල්….

http://www.altoarizona.com/history-of-racist-us-laws.html

දේශපාලන සහ මාධ්‍ය විවේචනය කිරීමට ඔහු කවුද ? අපේ ප්‍රශ්නයත් එයමය. රටක් විවේචනය කිරීමට වන්නි පෝස්ට් අංකල්ලා කවුද ? අයි මිනිස්සු මාධවේදීන්ට බියවිය යුතුද ? ඇයි රජයක් උඹලා පොර ටෝක් දෙනකොට අනේ අපොයි කියල බයවෙන්න ඕනද ? රජයේ නිලධාරියෙකුට දේශපාලන පක්ෂයක් හෝ මාධ්‍ය විවේචනය කිරීමට ඇති නෛතික අයිතිය කුමක්දැයි ද වන්නි පෝස්ට් අසති. එවැනි ප්‍රශ්නයක් ඇසීමට වන්නි පෝස්ට් අංකල්ලා කවුද ? මිනිස්සු රටක් පවත්වාගෙන යන්නේ නෛතික වැඩ විතරක් කරලාද ? දෙමල මිනිස්සුන්ගේ සල්ලි එල්ටීටීයේ බොරු මිලිටරි බැංකුවක දාගෙන ඉඳලා යුද්ධය අවසන් වුණාම ඒක පවත්වාගෙන ගිය මුදලාලිලා ඒ සල්ලි ආපහු මිනිස්සුන්ට ගෙව්ව ද ? කෝටිගණනක් සල්ලි තිබුනු  ඒ වැඩේ නීත්‍යානුකූලද ? අංකල්ලාගේ බෝයිස්ලා යුද්ධයට කිරිදරුවන් පවා යොදා ගත්තේ නෛතිකවද ? නැතිනම් තේවම්ලා රට ගියේ නෛතිකවද ? ගම්වල ආච්චිලාට සීයලාට තුවක්කු දුන්නේ නෛතිකවද ? ආයුධ ගෙනාවේ, ඉන්දි‍යාවේ ‍මරාගෙන මැරෙන බෝම්බ තිබ්බේ නෛතිකවද ? තව %75ක් ජීවත්වෙන රටක  අංකල්ලාගේ බෝයිස්ලා කෝච්චිවලට බෝම්බ තිබ්බේ නෛතිකවද ? (දෙමළ මිනිස්සු හරිම සාධාරණය.)

http://www.japanfocus.org/-c__douglas-lummis/3288

දේශීය ජනයා වගේම අන්තර්ජාතික ප්‍රජාවද තේරැම්ගත යුතු කරුණ වන්නේ දෙමළ ජනයා හමුදා රාජ්‍යක් තුළ තවදුරටත් පීඩනයට පත්වෙමින් සිටිනවා යන්නබොහෝ විදේශගත වන්නි පෝස්ට් වැනි කූල් අන්තර්ජාල මාධ්‍යවේදී භූතයෝ ප්‍රබන්ධ කරන කාරණයකි. එතකොට ඔස්ට්‍රේලියාව, කැනඩාව නොර්වේ, ස්වීඩන් කියන්නේ හමුදාවක් පොලීසියක් නැති රටවල් ද, උසාවි හා සිරගෙවල් නැති රටවල් ද ? ඒ රටවල සිරගෙවල්වල දාපු දෙමළ මිනිස්සු ගැන වන්නි පෝස්ට් අංකල්ලාට පේන්නැද් ද ? දෙමළ මිනිසුන් යනු ලෝකයේ සාමකාමී ජාතියක් නොවේ, තමන්ට ර‍ටක් යැයි කීමට ඇති එකම රටේ ඉන්න සිංහල මිනිස්සුත් එක්කත් ඉන්නබැරි, මසුලිම් මිනිස්සුත් එක්කත් ඉන්නබැරි, තම දෙමළ ජාතියතුළම කුලවාදීව පවුල්වාදීව ගහමරා ගන්නා ජාතියක් ලෝකයේ අනෙක් රටවල සැකයට නැත්නම් පරීක්ෂාකිරීම්වලට ලක් නොවී සිටින්නේ නැත. දෙමළු මුළු ලෝකයේම සැකයට ලක්වෙලා හේතුව කුළ ප්‍රශ්නයක් මිස ජාතිවාදී ප්‍රශ්නයක් නොවේ. (දෙමළ මිනිස්සු හරිම සාධාරණය.) http://www.uncleguidosfacts.com/2012/10/violence-in-gandhis-indiahow-can-this-be.html

යුද්ධයක් නොපැවතීම සාමය නොවේමේ කියමන අද ශ්‍රී ලංකාව විෂයයෙහි සත්‍යයකි. මේක ඉංදියාවටත් නුදුරු දිනක ඔස්ට්‍රේලියාව, කැනඩාව, නොර්වේ, ස්වීඩන් වැනි රටවලටත් සත්‍යයක් වීම වළක්වන්න බෑ. බ්‍රිතාන්‍යයයේ චන්දය ගැන දෙමළ මිනිස්සු මේ මොකක්ද කියන්නේ. “UK Tamils urged to boycott Conservative Party- If the British Prime Minister David Cameron is not prepared to boycott CHOGM hosted by Sri Lanka setting a new global paradigm on genocide, then the UK Tamils should have the guts to demonstrate the same sentiments they had showed to Rajapaksa visiting London to the British Prime Minister too, commented new generation Tamils for alternative politics in the occupied country of Eezham Tamils. As a first step, Eezham Tamils in the Conservative Party should resign, activists ‘instructed’ by the Establishment outfits should come forward to boycott them” මේ බටහිර ලෝකයට අනාගතයේ මුහුණදෙන්න වෙන තවත් එක් අප්‍රසන්න අත්දැකීමක්. නැත්නම් ජිනීවා ප්‍රශ්නයක්. නැත්නම් මානව හිමිකම් ප්‍රශ්නයක්. නැත්නම් ජිනොසයිඩ් ප්‍රශ්නයක්. රටේ සිවිල් යුද්ධය වසර හතරකට පෙර අවසන්ව තිබියදීත්, පාරවල් නැවත ගොඩනඟා තිබියදීත්, මානව හිමිකම් සුරැකීම දුර්වල වෙමින් පවතී යැයි කියන එකේ තේරුම ඊළම දීපල්ලා කියාය. අපට වෙන යුරෝපයේ චීසා දීපල්ලා කියාය.  (දෙමළ මිනිස්සු හරිම සාධාරණය.)

ගැටුමෙහි වින්දිතයන් ගේ පෞද්ගලික ශෝකාන්තයන්, සිදුවූ බව පිළිගැනීම හා ඒවාට යුක්තිය ඉටුකිරීම දැනටත් ඉතිරිව තිබේ. ප්‍රතිසන්ධානයකට අවශ්‍ය පරිසරය තවමත් නොපවතීයන්න වන්නි පෝස්ට් අංකල්ලා ගේ පෝස්ට් එකකි. එහි අනෙක් පස කුමක්ද ? අපි දන්නා පරිදිනම් සියලුම දෙමළ මිනිසුන් පැවති යුද්ධයට ආවැඩුවෝය. සල්ලි දුන්නෝය. තම පවුල්වල මිනිසුන් දුදරුවන් බිළිදුන් ගැබිනි මව්වරුන් සැපයුවෝය. අවි ගැනීමට යුද උපකරණ ගැනීමට කණකර ආභරණ කිලෝ ගණන් පූජා කළෝය, සියලුම ද්‍රවිඩ කෝවිල් මුදල් රැස්කර කොටි සංවිධානය තරකළෝය. මාධ්‍ය කාරයෝ කවියෝ ලියන්නෝ සහ හිඟන්නෝද කොටි සංවිධානය තර කළෝය. මේ මගුල වසර 30ක් තිස්සේ සිංහල මිනිසුන්ගේ ඉවසා සිටීමේ ඉවසීමේ සීමාව පවා වෙනස් කල අතර සෑම සිංහලයෙක්ම අවිහිංසාවෙන් ඉවත්කර කුරිරු මිනීමරණ ජාතියක් බවට පත් කළේය. එය දශක තුනකි. සිංහලයින් හා දෙමළුන් කතානැති වසර 30කි. මේ වැඩේ සිදුවෙන්න දෙමළු තියපු හැම බෝම්බයක්ම ඉවහල් වුණේ නැද්ද. (දෙමළ මිනිස්සු හරිම සාධාරණය.) මට අනුව දෙමළු විතරක් නොවේ මී හරකුන් වැනි සිංහල මිනිසුන්ද හොඳ මිනිසුන් නොවේ. නිදහසින් පසු ඉන්දියාවේ මෙන් රටවල් බෙදා ගන්න වසර 60ක් තිස්සේ දත කෑවේ දෙමළ මිනිසුන්ය.

http://sheikyermami.com/2012/11/01/radio-australia-finds-anti-muslim-bias-in-india/

මේ තිරිසන්නු වැනි ලක්ෂගානනක් සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සු බල්ලන් වගේ මැරිල ගියේ උඔලාගේ ජාතියේම තියෙන පුද්ගලික රහසිගතභාවය රැක ගැනීමේ අභිලාෂයහැර වෙන් කිසිවක් නොවේ. ‍මේ පුද්ගලික රහසිගතභාවය රැක ගැනීමේ අභිලාෂයයන්න උඹලා ගේ ජාතියට අනුව ලොකුම ගැටලුවය. ඒ උඹලාගේ ජාතික මනසය.  හද්දා කැලේ සිටින දෙමල නුඹලාගේ ගෙවල් ඔයතරම් තල්අතුවලින් ආවරණය කරගන්නේ මන්ද ? බල්ලන්, කුකුළන් පවා වැටෙන් පනිනවාට බෙල්ලට කෝටු ගැටගසා තබන්නේ මන්ද ? තමන්ගේම මිතුරු දෙමලා නැත්නම් අල්ලපු වැටේ මිනිහා ගමේම අසල්වැසියා ඔය තරම් සැක කරන්නේ උඹලාගේ ජාතික මනසේ රෝගී තත්වයක් නිසා නොවේද. ඕක මානසික රෝගයක්. ලංකාව බෙදීමේ උවමනාව එම ආකල්පයේම දිගුවක් මිස වෙන කුමක්ද ? දෙමල කියන්නේ මුළු ලෝකයම සැක කරන හද්දා බාබේරියන් ජාතියක්. ඉන්දියාව ගනින්. ඉන්දියායවෙත් උඹලා අ‍නෙක් සෑම ජාතියක් පමණක් නොවේ කමන්ගේම කුලයේ මිනිසුන් හා අසලිවාසියාත් සැකකරන ජාතියක්. (දෙමළ මිනිස්සු හරිම සාධාරණය.) http://www.hankeringforhistory.com/tag/britain/

අපි දන්නා පරිදිනම් කල්පවත්නා ප‍්‍රතිසන්ධානයක් ලංකා රජයට ගෙන ආ නොහැක. ඒ සඳහා බණ්ඩාරනායක නම් බූරුවා සහ උගේ ගෑනිගේ ගොබ්බ ආණ්ඩුවෙන් පසුව ලංකාවේ සිටි සියලුම රජයන් උත්සාහ දැරූ අතර ඊළම හැර අනික් කිසිවක් එපා කීවේ නුඔලාගේ පෙරිය අප්පලා පාට්ටිලා සහ අප්පලා ය. ලංකාවේ නීතියේ පාලනය පිළිගැනීමදෙමළ හා මුස්ලිම් මිනිස්සු පමණක් නොවේ සිංහලයෝද කිසිවෙකු නොකරන බව සෑම රජයක්ම දනිති. (දෙමළ මිනිස්සු හරිම සාධාරණය.) මානව හිමිකම් සුරැකීම පිළිබඳව ලංකාවේ රජය ඉගෙන ගත්තේ 1971දීය. ඒවා නොතකා හැරියේ දෙමළ මිනිසුන්ය. එකල උඹලාගේ වීරන්ලාකීවේ ඒවා ඊළමට යන මග අහුරන බටහිර මිනිසුන්ගේ උගුල් බවයි. දැන් උඔලා හුරතල් වන්නේ ඒ බටහිර ජාතීන්ගේම ඔඩොක්කුව මතය. http://www.washingtonpost.com/blogs/worldviews/wp/2013/05/15/a-fascinating-map-of-the-worlds-most-and-least-racially-tolerant-countries/

අපි බටහිරට විරුද්ධ මිනිසුන් නොවේ. අපි උන් සමගත් ඉතාම සාමයෙන් හා සහයෝගයෙන් වසර 800ක් ගෙවා ඇත්තෙමු. ලේ වැකුණු නිමි ඇදුම් නමින් පළකළ ලිපියේ ලංකාවට වැඩිම අපනයන ආදායම ලබාදෙන්නේ නිම් ඇදුම් කර්මාන්තය වෙතින්බවත්, Marks & Spencer, Victoria’s Secret, Gap, Levis, Next, Triumph, Reebok, Tommy Hilfiger, යන ලොව ප්‍රධාන සන්නාම හිමි නිමි ඇදුම් ව්‍යාපාර ශ්‍රී ලංකාවෙන් සේවය ලබාගනිමින් සිටින බවත් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ නිමි ඇදුම් අපනයනයෙන් ශ්‍රී ලංකාව හිමිකරගන්නා ආදායම් ඇමරිකානු ඩොලර් මිලියන 4 කට අධිකයැයිවන්නි පෝස්ට කියයි. දැන් මේ ගරු කටයුතු දෙමළ මිනිසුන් කියන්නේ මේ මුදල් ලංකාවට එවන්න එපා කියලාය. (දෙමළ මිනිස්සු හරිම සාධාරණය.) එතකොට ලංකා ආණ්ඩුව වන්නියේ පාරවල් හදන්නත් ‍මිනිසුන්ට ගෙවල් හදන්නත්, උන්ට සහනාධාර දෙන්නත් මේ ‍මුදල් වැය කරනවා. එතකොට උඔලා සල්ලි දෙන්න එපා කියමින් අමාරුවේ දාන්නේ මේ පුංචි රටේ ඉන්න උඔලාගේම මිනිස්සු. අනික අපි දන්නා පරිදිනම් චීනයේ තමයි වැඩි ප්‍රමාණයක් මේ බ්‍රෑන්ඩ් වල නිමි ඇඳුම් හදන්නේ. මෙලෙස උපයා ගන්නා දළ දේශීය ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් වෙන්කර ඇත්තේ ආයුධ මිලදී ගැනීම ඇතුළු ආරක්ෂක කටයුතු වෙනුවෙනි යන්න ඇත්තකි. හේතුව රටක ආරක්ෂාව අදාළ ඒ රටේ ආණ්ඩුවටයි. ඇමරිකාවේ ආණ්ඩුව වෙනත් රටවල ආරක්ෂාවටත් මුදල් වෙන්කරනවා පමණක් නොව තමිල්නාඩුවේ ත්‍රස්ත්‍රවාදී කටයුතු සෙවීමට පවා මුදල් වෙන් කරනවා. එතකොට ඒකත් පුළුවන්නම් නවත්ත ගන්න. සිංහල මිනිස්සු දෙමළු වවන එලවලු සහ අල ළුණු ගත්තේ නැත්තං යකෝ උන් බඩගින්නේ තමයි. ලේ වැකුණු නිමි ඇදුම් කියල ආයෙම ජාතිවාදය වපුරල දෙගොල්ලම මරා ගන්නකොට ඒකත් ජිනොසයිඩ් කියල ලෝකෙටම කෑ ගහපන්කෝ.

උතුරු පළාත තුළ රදවා ශ්‍රී ලංකා රජය දිගින් දිගටම දෙමළ ජනයා පීඩනයට පත්කරමින් සිටිති යැයි කීවාට උතුරට වඩා වැඩි දෙමළ මිනිසුන් ගණනක් ලංකා‍ව පුරාම විසිරී සිටිති. එතකොට ඒ රට වටේම ඉන්න දෙමළ මිනිසුනුත් පිඩාවට පත් වෙනවද? අපි නම් අහල නෑ. සිංහල මිනිස්සු පාරේ යනකොට හමුදාවෙන් පොලීසියෙන් ඉන්නවා චෙක් කරනවා, බලනවා, සොයනවා. දෙමළ මිනිස්සු පොලීසි හමුදා වලට බයයි. ඒ බයට අවුරුදු 30ක ඉතිහාසයක් තියෙනවා. ඕක හමුදාෆෝබියාව අපි ඒකට මොනව කරන්නද. මේ රටේනම් කිසිදිනෙක ආණ්ඩුවකට දෙමළ ජනයාට එරෙහි නොනවතින මර්දනයක් කරන්න බෑ සහ දෙමළ ජාතිය ජිනොසයිඩ් කරන්න බෑ. එහෙම සැලසුමක් තියෙනවනම් මෙච්චර රජයේ නිලධාරීන් සේවකයින් උතුරු නැගෙනහිර වැඩවලට යොදවන්නේ නෑ. අංකල් සැලසුම් සහගත ගොබ්බ හරක් කතා වලින් සහ වීසා ලබාගැනීමට කරන සැලසුම් සහගත බොරු වලින් සාමය ඇති වන්නේ නෑ. (දෙමළ මිනිස්සු හරිම සාධාරණය.) ඔය කරන්නේ දෙමළ පවුල් කීපයක් ජාතිවාදය වපුරා බඩ වඩාගැනීමේ සැලසුම් සහගත ක්‍රියාමාර්ගයක්. ඒකට දාපු නම තමයි වන්නි පෝස්ට්. මේ ලිපි වෛරක්කාර සුනන්ද දේශඅප්‍රියගේ ලිපි තියෙන ඕනෑම වෙබ් සයිට් එකක් වගේම තමයි.

ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හා අනෙකුත් කැරලිකාරී කණ්ඩායම් විසින්, සිවිල් යුද්ධයේ අවසන් මාසවල දී සිදුකරන ලදැයි කියන මානව හිමිකම් උල්ලංඝනයන් සහ ජාත්‍යන්තර මානවවාදී නීතී කඩකිරීම් සම්බන්ධයෙන්, ස්වාධීන සහ විශ්වසනීය ජාත්‍යන්තර පරීක්ෂණයක් අරබයා, ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය හා එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් කරන ඉල්ලීම්වලට ද අපේ සහාය පලකරන්නෙමු යැයි මේ අංකල්ලා කියයි. සිංහලයොත් එහෙම තමයි.

රජයෙන් යම් කිසි තීරණයක් අරන් වැඩ කරනවා මුළු රටම ඒ තීරණයේ තමයි. ඇයි වන්නි පෝස්ට් අංකල්ලාගේ සහාය විතරක් ඇයි ලොකුද ? මේ කාරණයේ දී අප පොදුරාජ්‍ය මණ්ඩලයෙ 201315 සභාපතිත්වයට ඉල්ලා සිටින්නේ දෙමළ ජාතිකයෙක් පත්කරන්න නේ. ඉල්ලල බලන්නකෝ කරල දෙයි. සල්ලි ටිකක් ගෙවන්න. එච්චර ලොකුවට ගැඹුරින් සිතාබලන්න ඕන නෑ. ලංකාව සුද්දන්ට කියල බෙදව ගන්න තව තවත් උත්සාහ ගන්න. ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයන් ගේ ද්විවාර්ෂික හමුව මේ වසරේ නොවැම්බර් මාසයේ දී සිය රටෙහි පවත්වනු ඇත. ලංකාවේ ජනතාවට නම් ඒක නැවැත්වුවට කමකුත් නෑ තිබ්බට කමකුත් නෑ. මොකද මේ රටේ මිනිසුන්ට ඒ ඔය ධනපති රටවල මිනිසුන්ගේ මීටිමකින් ඇති විශේෂ වාසියක් නෑ.

 

පුදුමාතලවන් මුහුදු තීරයේ ආරක්ශක අංශයන්ගේ සහයෙන් සහ දේශපාලඥයන්ගේ බලය පාවිච්චි කරමින් දකුණේ සිටි පැමිණි පිරිස් විසින් සිදුකරමින් සිටින උතුරේ මත්ස්‍ය සහ සාගර සම්පත් කොල්ලය නවත්වන ලෙසත් තම ප්‍රදේශයන්ගේ සාගර සම්පත් කොල්ලකෑමට නැවැත්වීමට ඉදිරියට පැමිණෙන ලෙස මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවර සංගමය ඉල්ලීමක් කර සිටී යැයි ඔවුන් කියනවා. එතකොට රටේ අනෙක් ප්‍රදේශවලින් දෙමළ මිනිස්සු මුහුදු යන එක නතර කරන්න ඒ ඒ ප්‍රදේශවල ධිවර සමිති කිව්වොත් ආණ්ඩුව කරන්න ඕනද ? ජාතින් අනුව මුහුද බෙදල තියෙන්නේ මොන පනතෙන් ද අංකල්. 1996 අංක 2 දරණ ධීවර සහ ජලජ සම්පත් පනතේ 6-14 කොටසේ 948/25 කිව්වට මේකෙනම් එහෙම නෑ. අපි දැකල තියෙන්වා එක ඔරුවේ මුහුදු යන දෙමළ මුස්ලිම් සිංහල මිනිස්සු ඔවුන්ට තමන්ට රිසි ඕනෑම තැනක ධීවර කර්මාන්තෙය් යෙදිය හැකිය. එපමණක් නොව ඕනෑම ධීවරයයෙකුට නාවුක හමුදා සහ පොලිස් ආරක්ෂාව සපයමින් ඉන්දියන් නීතිවිරෝධී ක්‍රියාවන් නැවැත්වීමට කටයුතු කරනවා. ඉන්දියන දෙමළ ධීවර‍යෝ හොඳද අංකල්. (දෙමළ මිනිස්සු හරිම සාධාරණය.)

රජයෙන් උතුරේ මොනවැඩේ කරන්න ගියත් වන්නි පෝස්ට් අංකල්ලාට පේන්නේ උතුරේ ධීවර භූමි ආක්‍රමණය කරනවා” “වරිගසංහාර කරනවා” “genocide කරනවා” “ඉඩම් මංකොල්ල කනවා” “හමුදාකරණය කොරනවා” “බෞද්ධාගමට හරවනවා” “මානව හිමිකම් කඩකොරනවාවගේ නේද ? මේ පිස්සුද නැත්තං දෙමළ මිනිස්සුන්ගේ හැටිද ? මට අනුව නං සියලුම දෙමළ මිනිස්සු මෙහෙම තමයි. මේ කට ලෝකයේ වෙනත් රට වල නම් ඉඩ දෙන්නේ නෑ මේ කට ඒ අය කියන්නේ ජාතිවාදය වැපිරීම කියල ඒ අය ඇමරිකාවේ නම් අත් අඩංගුවට අරන් ගුවන්තනාඕ කඳවුරට දානවා.

කොළඹ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව ඉල්ලා අස්කරගන්නා ලෙස දෙමළ ඩයස්පෝරාවෙන් එක්සත් රාජධානියෙන් ඉල්ලා සිටින වාර්තා ව සිංහල දෙමළ සංහිඳියාවකට මග බපන්වනවා මම හිතන්නේ. 1971 දී ජවිපේ යුද්ධයක් කළාම ශ්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝනය කළා දෙවන වරට 1988-89 දී ජවිපේ යුද්ධයක් කළාමත් ශ්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝනය කරා, අවුරුදු 30ක් දෙමළ මිනිස්සු යුද්ධයකට ගියාමත් ශ්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝනය කරා, එකකොට ඇමරිකාවේ සිවිල් යුද්ධයේදී ඇමරිකන් රජය මානව හිමිකම් උල්ලංඝනය කරා, බ්‍රිතාන්‍යයේ කැරලි කීපයකදීම මානව හිමිකම් උල්ලංඝනය කරා, චීනයේ කියුබාවේ රුසියාවේ ප්‍රංශයේ ජර්මනියේ ඔස්ට්‍රේලියාවේ තවත් රටවල් ගණනාවක් මානව හිමිකම් උල්ලංඝනය කරා. ඒ වගේම තමයි මුස්ලිම් නම් මුස්ලිම් සංහාර, සිංහල නම් සිංහල සංහාර ඇමරිකන් නම් ඇමරිකන් සංහාර තමයි.

දෙමළ සිරකරුවන් වධහිංසාවට පත්කිරීම් ශ්‍රී ලංකාවේ බහුලව වැඩිවන බවත්, ඇතැම් රැඳවියන් දිග්ගැස්සුණු අපහරණයන්ගෙන් පීඩාවිඳ අත්අඩංගුවේදීම මිය යන බවත්, නවතම විමර්ශනයක් චෝදනා නඟයි. (දෙමළ මිනිස්සු හරිම සාධාරණය.) මෙම කරුණු හේතුවෙන්, මේ වසර අග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මතභේදකාරී සමුළුව වර්ජනය කරන ලෙස බ්‍රිතාන්‍යය මත ඇතිවන බලපෑම දෙමළ අංකල්ලා කෑ ගහන බව කවුර්ත් දන්නවා. මේවා අපි නම් දන්නේ තඩි බොරු බවයි. අහන්නකො කේපීගෙන්, කවුද හමුදාවට බලකළේ ප්‍රභාගේ පුතා මරන්න ඕන කියල දෙමළ මිනිහෙක්ම තමයි. මේ යුද්ධයෙන් ඇයි මෙච්චර දෙමළ මිනිස්සු බෙදිල ඉන්නේ පුළුවන්නම් නවතම විමර්ශනයක් කරන්නකෝ.

දිවයිනෙහි උතුරුකරයේ, යාපනය අර්ධද්වීපයේ පාලනය අත්පත් කර ගැනීම පි‍ණිස පැවති දශක ගණනාවක ගැටුමකින් ඉක්බිති, අවසානයේ, ශ්‍රී ලංකාවේ හමුදාව, දෙමළ ඊළාම් විමුක්ති කොටි මර්දනය කළ 2009 වසරේ සිට දස දහස් සංඛ්‍යත දෙමළ ජාතිකයන් කිසිදු නඩු විභාගයකින් තොරව රඳවා ගනු ලබමින් සිටී.

ලන්ඩනය කේන්ද්‍ර කරගත් ශ්‍රී ලංකාවේ සාමය සහ යුක්තිය සඳහා වන ව්‍යාපාරයේ (Sri Lanka Campaign for Peace and Justice) නවතම වාර්තාවට අනුව ප්‍රශනය ඇයි අංකල් ඕක ලන්ඩන්වල තියෙන්නේ. අපිටත් පුළුවන්නේ මෙහෙම කියන්න කෲර ද්‍රවිඩයින්ගෙන් ශ්‍රී ලංකාවේ සාමය සහ යුක්තිය ආරක්ෂාකර ගැනීම සඳහා වන ව්‍යාපාරය වාර්ලුාවක් නිකුත් කරල තියෙන්වා චැනල්4 එකට දාන්න ලබන වර ජිනීවා සමුළුවට ඒ අනුව …..කියල අම්භාණක ගෙං කතා ටිකක් ලියන්න අපටත් පුළුවන් අංකල්. (දෙමළ මිනිස්සු හරිම සාධාරණය.)

විදේශයන්ගෙන් පිටුවහල් කරනු ලබන්නන් ශ්‍රී ලංකා රජය විසින් කරදරකාරයන් සේ සලකා වද බන්ධනයන්ටත්, දූෂණයන්, රඳවා තබාගැනීම් හා ඝාතනයන්ටත් පාත්‍ර කිරීමේ අවදානමට මුහුණ දෙනු බවට පැහැදිලි සාක්ෂි තිබියදීත්කියල කියන්නේ නම් තනිකරම වීසා දික් කර ගන්න කරන ගූ බොරුවක් අංකල්.

‘’පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව කොළඹ පැවැතුණහොත් තමන් ඊට සහභාගී නොවන බව නිවේදනය කරමින් ඩේවිඩ් කැමරන් සිය නායකත්වය පෙන්විය යුතුයි.’’ කියන්නේ ඩේවිඩ් කැමරන් දෙමළුන්ගේ දැන් නායකයද ?

ලෝන්ලි ප්ලැනට්සංචාරක මාර්ගෝපදේශකය, ඉතාම මෑතකදී, 2013 වසරේ සිය අග්‍ර සංචාරක ගමනාන්තය ලෙස, ශ්‍රී ලංකාව නම් කළාය කියන්නේ ඒක නිකං හරි නැහැ වගේද ? මුළු ලොකේ ඉන්න ඔක්කොම රටවල් උඹලට වීසා ගහල දෙන්න ඕනද ? හැමෝම උඹලගේ උපදෙස් පිළි අරන් ලංකාවේ කෑල්ලක් උඹලට අරන් දෙන්න උදව් කරන්න ඕනද ? මාක් ටවුන්සෙන්ඩ් | හුසේන් කෙශ්වානි කියන මුන්ට ඊළම ඕනෑ බිස්නස් වලට පෙරද පසුද ?

මාර්ක්ස් සිය ලුවී බොනපාර්ට්ගේ බෲමෙය 18 වැනිදා[1]කෘතිය ආරම්භ කරන්නේ ඉතිහාසයේ සිදුවීම් දෙවරක් සිදුවන බවට වූ හේගල්ගේ ප්‍රකාශය වෙනස් කරමින්, එය සිදුවන්නේ එක් වරක් ඛේදවාචකයක් ලෙසත් දෙවන වර විගඩමක් ලෙසත්බවට ඊට එකතු කිරීමක් කරමිනි. (දෙමළ මිනිස්සු හරිම සාධාරණය.)

දෙමළ ඊළමට පුබුදින්න ඉඩදෙනු ! ලංකා තානාපති ගෙදර යවනු ! දෙමළ ඊළමට ජයවේවා !!! නිර්භීත දෙමළ ජනතාවට අපේ ආචාරය ! මෙය ඉන්දීය මෙන්ම ලංකාවේ මධ්‍යම රජයන්ට අනතුරු ඇඟවීමක් කියලම ලියන්න අංකල්, හරියටම හරි. (දෙමළ මිනිස්සු හරිම සාධාරණය.)

ලංකාවෙන් කන්න ලැබෙනවාට වඩා හොඳ මශාලා කෑමක් ඉන්දියාවෙන් ඉල්ලා ගන්න. ඉන්දියාවේ බීඩි හමුදා සහ ගුර්කා හමුදා ලංකාවේ උන් වගේ නැත. ඔවුන් තමිල්නාඩුවේ ජයලලිතාගේ සාරිය අස්සට අතදා ජයලලිතාගේ කිරිසුදු බඩ අස්සේ හැංගිලා ඉන්න ඩයස්පෝරා කොටි අයියලා හුරතල් කරනු ඇත. න්න

මාර්ක්ස් සිය ලුවී බොනපාර්ට්ගේ බෲමෙය 18 වැනිදා[1]කෘතිය ආරම්භ කරන්නේ ඉතිහාසයේ සිදුවීම් දෙවරක් සිදුවන බවට වූ හේගල්ගේ ප්‍රකාශය වෙනස් කරමින්, එය සිදුවන්නේ එක් වරක් ඛේදවාචකයක් ලෙසත් දෙවන වර විගඩමක් ලෙසත්බවට ඊට එකතු කිරීමක් කරමිනි. අපට නම් දැන් මාක්ස් ගෙන් ඉගෙන ගෙන ලංකාවේ විප්ලව කල දෙමල සිංහල සියල්ලෝම සහ ඒ මින්සුසු කියූ කතා ඔක්කොම ඛේදවාචකයක් සහ විගඩමක්ම තමයි අංකල්

දෙමළ ඊළමට පුබුදින්න ඉඩදෙනු ! ලංකා තානාපති ගෙදර යවනු ! දෙමළ ඊළමට ජයවේවා !!! නිර්භීත දෙමළ ජනතාවට අපේ ආචාරය ! මෙය ඉන්දීය මෙන්ම ලංකාවේ ආන්ඩුවලට අනතුරු ඇඟවීමක් කියලම ලියන්න අංකල්, හරියටම හරි. (දෙමළ මිනිස්සු හරිම සාධාරණය.)

ලංකාවෙන් කන්න ලැබෙනවාට වඩා හොඳ මසාලා කෑමක් ඉන්දියාවෙන්ම ඉල්ලා ගන්න. ඉන්දියාවේ බීඩි හමුදා සහ ගුර්කා හමුදා ලංකාවේ හමුදා වගේ නැත. උන් තමිල්නාඩුවේ සුදුම සුදු ලාස්ස්ස්න ජයලලිතාගේ ආච්චිගේ කිරිසුදු බඩ අස්සට අතදාලා රෙද්ද අස්සේ හැංගිලා ඉන්න කොටි ඩයස්පෝරා උකුනන් කිනිතුල්ලන් හා මැක්කන් ගලවා දමනු ඇත.

(තේවම් යනු සත්‍ය නම නොවේඕස්ට්‍රේලියාවේ දෙමළ සංක්‍රමණිකයන්ගේ තත්ත්වය  Posted by Editor VP on March 28, 2013 වන්නි පෝස්ට්”)

 




අනවශ්‍ය දේවල්

  • 155,532 ක් බැළුවා

මරුවා වැහෙන දින

මැයි 2013
බ්‍ර සි සෙ
« අප්‍රේල්   ජුනි »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා