13
අප්‍රේල්
13

සමාජවාදී සංවර්ධන මැජික්

Barack-Obama-Big-Socialist-Baby-64051

හෙරක්ලීටස් (panta rhei) සියල්ල ගලනවා මුකුත් නවතින්නෑ කියලා කිව්වට අපේ ලෙනින් බාප්පා එහෙම කියල නැති හින්දා අපි ඕක පිළිගන්නෑ කියල ලංකාවේ වම්මු කියයි. හින්දුන් මේ විශ්වයම බ්‍රහ්මන්ය කියල කියනකොට වම්මු බ්‍රහ්මන්ගේ එඩ්‍රස් එක හොයනවා මහරගම පැත්තේ ඉන්නවා කියල හිතාගෙන. සියල්ල සහ මම එකක් කියලා තාඹ් දහමේ කියන කොට වම්මු ගණිත ප්‍රමේයකින් ආගම තේරුම් ගන්න තමයි හදන්නේ. Cogito ergo sum මම සිතමි එනිසා මම වෙමි කියල රානේ ඩෙකාට්ස් කියනකොට මම ගමේ අපිනං වමේ කොල්ලෝ ඕක ඩෙකාට් අයියලගේ බොරුවක් කියල කියල සිංහල වම්මු කියන්නේ. දෙවියන් ඇතත් නැතත් මිනිස් ලෝකයේ වෙනසක් නො‍වන බව පෛතගෝරස් ලිව්වා කියල වම්මු කතරගම යන‍එක නවත්තන් නෑ. ඇනෙක්සිගෝරස් සිත චලනය වෙනවා, ඒක හැමදාමත් එහෙමම තමයි කියල කිව්වට එකසිත දෙතැනක නතරවෙලා කියල අපේ ඇන්ටික් වමේ අංකල්ල කියනවා. මිනිස් මනස ලිංගිකයි කියල ෆ්රොයිඩ් කිව්වට වම්මු හැමෝම සමාජවාදී පංසල්වලයි පල්ලිවලයි පැල පදියං වෙලා ඉන්නේ නිකං අහවල් දෙක නෑ වගේ. මනස භාෂාවක් ලෙස සකස්වෙලා තියෙනවා කියල ලැකාන් කිව්වම ඒක තමයි නේකියල පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු මාමා කියනවා. සන්නිවේදනය කීරීමකින් තොරව කිසි දිනෙක බලය භාවිතාකරන්න බැහැ කියලා ඩෙරීඩා කිව්වට කාටත් හොරෙන් ගේමක් දෙන්න තමයි කුමාර් ගුණරත්නම් වගේ ගොං වාමාංශික බූරුවෙක් බලන්නේ. එනිසා විශ්වය පිළිබඳ මිනිස් සිතකින් සිතනා දේ මෙටාෆිසික්ස්ය. එය සත්‍ය වන්නේ නැත.

අපි හිතමු මහින්ද හොඳ නෑ කියල. එතකොට ජේආර් හොඳද ? නැත්තං ප්‍රේමදාස හොඳද ? අනෙක් අතට ලංකාවේ ජනතාව කියන අමු හරක් එක පවුලක බල්ලන් හා බැල්ලියන් තුන් දෙනෙක්ටම මේ රටේ පාලනය දුන්නා. ඒ ගූ ගෑනි චන්ද්‍රිකා හොඳද ? ඒ ගෑනිගේ තාත්තා හරි අම්මා හොඳ උන්ද ? අනෙක් අතට රනිල්, රනිල් හොඳ මිනිහෙක්ද ? මිනීමරු ප්‍රෙමදාසගේ ගොබ්බ පුතා සජිත් හොඳද ? දෙපාරකට ලක්ෂයකගේ මිනිස් ජීවිත විනාශකරන්න උදව් කල දිණනකම් ඉන්න ටිල්වින් හොඳද ? ප්‍රභාකරන්, පොන්න මංගල, මිනීමරු පොන්සේකා වගේ තක්කඩියෝ ‍හොඳද ? නෑ. මුන් හොඳ මිනිස්සු නොවේ. මුන් කොහොමවත් හොඳ මිනිස්සු නොවේ. කවුරු කොහෙම මහින්ද ගෙදර යවන්න හැදුවත් ඒ වෙනුවට මේ කාලකන්නින්ගෙන් කෙනෙක් තමයි තොපිට බලයට පත්කරන්න වෙන්නේ.

හිතමු මේක කැතම කැත ධනවාදය, නැත්තං ලෝකයේ කොල්ලකාරීම විවෘත ආර්ථිකය නිසා ලංකාවේ ගොබ්බයෝ සමාජවාදී රජයක් හැදුව කියල. නිකං අවුංශයේ සූකී කොරනවා වගේ, චාටර් වේස් කොරා වගේ හරි කොරියාවේ කිං බානට් ජොන් අං වගේ හරි කියුබාවේ අයියල මල්ලිල වගේ හරි ලංකාවත් සමාජවාදී කොරා කියල.

එතකොට අපේ සමාජවාදි අයියලා අපිට ගෙනල්ල දෙයි ද ? අපිට කොරල දෙයිද ? ලංකාව සමාජවාදී වුණාම ලෝකයේ අතිශයින් දියුණුයි ටොප් එළ ආතල් මාරයි කියන සමාජවාදී රටවල් ලංකාව රනින් පුරවයි ද. අම්මට හුඩු වෙන තරම් ක්ෂණික සංවර්ධනයක් කොරයිද ලංකාවේ. පුක තමයි. සමාජවාදයෙන් පුක ඉරාගත්ත රුසියාවත් දැං හාන්චිපයිස්. උන් ලංකාව සමජවාදී නොවේ කොමියුනිස්ට් වුණත් මේ දිහාවත් බලන්නෑ. කියුබාව දැන් අවුරුදු පනහක් තිස්සේ ඇමරිකාවෙන් එහාට යන්න බලනවා. උන් අපිට මදුරු කොයිල් එකක්වත් දෙන්නෑ. කියුබන් කාරයින්ටත් කියුබාව එපා වෙලා තියෙන්නේ. කියුබාව කොහොමත් ලංකාවට වඩා දියුණු රටක් නොවේ. චාටර් වේස් ගේ රට තෙල් නැත්තං චා වෙලාම යනවා. අනෙක් අතට චීනය අපේ රටට කොරනවද ? උනුත් දෙන්නේ ණයට තමයි. ණය තමයි තව අවුරුදු සීයයක් ගියත් ගන්න වෙන්නේ. ඇයි සමාජවාදීන් ඇවිල්ල කලින් ආණ්ඩු ගත්ත ණය නොගෙවා ඉන්න ද ? එහෙම කළොත් ලංකාවේ ආණ්ඩු කොරන අයියලගේ පුකත් නැති වෙනවා.

සමාජවාදී වෙලා අපි ශ්වයං පෝෂිත ආර්ථිකයක් හදන්නද ? කොරයි. එහෙම නැත්තං අපි විශාල පරිමාණයේ කර්මාන්ත ආරම්භ කොරල ජාත්‍යන්තරයේ දැනට වෙළඳපළ අල්ලන් ඉන්න කොම්පැනි, රටවල් පරාධකරල ර‍ටට සල්ලි ගෙන්නන්නද ? නැත්තං අවි ආයුධ හදල පිටරටවලට විකුණනන්නද ? තෙල් සොයාගෙන ඒවා පිරිපහදු කොරල විකුණන්නද ? වාහන ලාබෙට හදල විකුණන්නද ? සමාජවාදීන්ට ලංකාවේ මිනිස්සුන්ගෙන් මීට වඩා වැඩියෙන් වැඩ ගන්නද ? අපේ තකතීරු ජනතාව බුද්ධිමත් කොරන්න ද ? වම්මුන්ට විරුද්ධ මිනිස්සු මානව හිමිකම් පස්සේ යන එක නවත්තන්නද ? ඇයි උන් මරන්නද ? හිරේ දාන්නද ?

සමාජවාදීන් පස් අවුරුදු සැලසුම් හදල රට ගොඩ දාන්නද ? පස් අවුරුදු විසිපස් අවුරුදු වගේ සංවර්ධන තියරි පරණ වෙලා ගොඩක් කල් මේවාට දැන් කවුරුවත් ආධාර දෙන්නේ නෑ. ආධාර නොවේ ණය තමයි දෙන්නේ. දැන් විදේශ ණය සහන පොලියට ගන්න බෑ. ඒවා බැංකුවල පොලිය සමග සම්බන්ධ කරල තියෙන්නේ. ලෝකයේ ණය දීමේ ක්‍රමවේදය වෙනස්කරලා කාලයක් ගිහිල්ල තියෙන්නේ. අපි මේ රටේ තව අවුරුදු 50 ක කාලයක් ගියත් මෙහෙමම තමයි.

තවදුරටත් සමාජවාදීන්ට ලෝකෙට කියන්න න්‍යායක් අද නෑ. ලෙනින්ල කියපුව කරපුව දැන් ‍දනපති රටවලත් හොඳටම ක්‍රියාත්මක කරල ඒවායේ තියෙන අඩුපාඩු පවා දන්නවා. දැන් කිසිම රටකට අලුතින් නිෂ්පාදන ආර්ථිකයක් හදන්න කිසිම දියුණු රටක් ඉඩදෙන්නේ නෑ. සමාජවාදී භුතයෝ පවා ධනවාදය ට්‍රයි කරනවා. චීනය නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ආරම්භය ගත්තේ මෑතක නොවේ. කොහොමත් උන් ලංකාවේ කම්මැලි පිස්සු ජනතාවට වඩා තමන්ගේ රටට රජයට ආදරේ කරන මිනිස්සු. උන්ට මහා සම්ප්‍රදායේ සංස්කෘතියක් තියෙනවා ලෝකයට අරන් යන්න. උන් නිකංම නිකං ගොවියෝ විතරක් නොවේ. කෝටි 134ක් ඉන්න විශාල රටක් උන් මේ වෙනකම් හොඳට පාලනය කරල තියෙනවා. චීනය කොරන්නේ කියුබාවේ සමාජවාදේ නෙවේ. චීන්නු ධනවාදයට කිට්ටුයි ලෝකය සමග සම්බන්ධතාවලදී. කියුබාව මේ වෙනකොට දියුණු රටක් ලෙස ගණන් ගන්නේ නෑ. කියුබාවේ සංවර්ධන ඉලක්කම් පවා තියෙන්නේ ලංකාවට සමානව.

අපිව බලාගන්න කවුරුවත් නෑ. ඉන්දියාව එන්නේ නෑ. පිරිසිදු සමාජවාදීන් ලෝකේ නෑ. සිංහල බෞද්ධයින්ට ලව් කරන මිනිස්සු ලෝකේ නෑ.

කවුරු මොන විදිහට අපි කොරනවා අපි කොරනවා අපිට දෙන්න කිව්වට කාටවත් සංවර්ධන මැජික් කොරන්න බෑ. කවුරු ආවත් මෙහෙමම තමයි. විශේෂයෙන් වම්මුන්ට බෑ. වම්මුන්ට ලංකාවේ තියෙන්නේ නින්දිත පරාජයන්ගේ, දුෂ්ට පාවාදීම්වල සහ තිරශ්චීන මිණිමරු ඉතිහාසයක්. ධනපතින්ට උන් ගැන කියන්න දෙයක් හරි තියෙනවා. වම්මුන්ට ඒ ගැන අදහසක්වත් නෑ.

කොහාම වත් සමාජවාදීන්ට බෞද්ධයින් නැති ලංකාවක් හදන්න බෑ. එල්ටීටී නැති රටක්, ළමයි වදල රට අල්ලන්න යන මුස්ලිම් මිනිස්සු නැති රටක්, ගොවිගම කුලේ සලකන මිනිස්සු නැති, හලාගම මිනිස්සු නැති, හාමුදුරුවරු නැති, සමාජවාදී රටක් හදන්න බෑ. දෙමළුන්ට ජාතිවාදී ධනපති ඉන්නවාට වඩා සමාජවාදී කබ්බන් ආවොත් වෙන්වෙන්න ලේසියි. (කියන්න බෑ ඉතිං ලංකාවේ පිස්සු යක්කු ඇත්ත සමාජවාදීන් නොවෙන නිසා. ආයෙම දෙමළුන්ගේ පුක නැති වෙන්න සමාජවාදී බයියන්ගෙනුත් කන්නතමයි වෙයි.)

සංවර්ධන න්‍යායක් හෝ විධික්‍රම පිළිබඳව දැනුමක් වම්මු ලංකාවේදි හදල නෑ. ඉතාම දුර්වල රාජ්‍යයක් වන ලංකාවට සහ සිංහල දෙමළ ජාතීන්ට හතුරු අදහස් හා තිරිසන් මතවාද හැර කිසිම ප්‍රගතිශිලි අදහසක් වම්මු බිහිකරල නෑ. ඒක ලංකාවේ ගොබ්බ පත්තර කාරයන්ටත් පොදුයි. ලංකාවේ මාධ්‍ය කියන්නේ තිරිසනුන්ගේ වැඩක්. ලංකාදීප රිවිර මවිබිම කියන්නේ තිරිසනුන් ගේ පත්තර.

ලංකාවේ සංවර්ධන න්‍යායන් හැදිල නෑ කොහෙමටවත්. හැදුණත් හැදිච්ච ඒවා වම්මුන්ගේ අදහස් නොවේ නියම ධනපති අදහස්. හේතුව ලංකාවේ සමාජවාදීනුත් ධනපතිම තමයි. වම්මු අපිට දියෝ දියෝ කියන්නේ රට හදන්න අවංක උවමනාවකින් නොවේ. අරුන් කනව නං අපිටත් කන්න දියව් කියන අදහසින්. නැතිනං මුන් මෙච්චර කාලයක් ගිහිල්ලත් මිණීමරපු එක හැර මේ රටට කිසිවක් කළා කියල සඳහනක්වත් තියෙනවද ? නෑ.

දැන් ජාත්‍යන්තර සංවිධාන පවා ඉස්සර වගේ සංවර්ධන මතවාද වල ඉඳගෙන රට රටවල්වලට ආධාර දෙන්නේ නෑ. ආධාර දෙන්නේ එක් එක් ව්‍යාපෘතිවලට විතරයි. කොහොමත් සමාජවාදී ධනවාදී පදනමක ඉඳගෙන ආධාර දෙන්නේ නෑ. ඒවා ඉස්සර වගේ සහන පදනමේ නොවේ තියෙන්නේ. ක්‍රිටිකල් පදනමක තමයි ව්‍යාපෘති පවා සලකා බලන්නේ. මේ අවසන් වෙමින් යන්නේ ආධාරමත රටවල් ගොඩ නගන්න හිතපු යුගයක අවසාන කාලය.

උතුරු කොරියාවේ සභාපති අංකල් යුද්ධයකට ගියොත් පොරට පුක විතරයි ඉතුරු වෙන්නේ. ඒ ඉස්සර එයාව පරිස්සං කරන්න ලෝකය සමාජවාදයට ආවඩන්නෑ. මුස්ලිම් උන් විතරයි යුඑන් එකට ගේම ඉල්ලන්නේ. උන් කිං ජොන් අංට උදව් කරන්නෑ. කවුරුවත් යුද්ධයකදී පරිස්සම් නෑ. කවුරු ආවත් මේකම තමයි පාර. වෙන පාරවල් නෑ. මෙහෙමම තමයි කොරන්න ඇහැකි. දැන් මුස්ලිම් වසන්තයත් අහවරයි. ෆේස් බුක් සොමිය ආයෙත් එන්නේ නෑ. නැවත ලෙනින්ලා වගේ ටෝක් දෙන වමේ අංකල්ලා බිහිවෙන්නෑ. බිහිවෙන්නේ සිසැක් වගේ සයිඩ් සපෝට් වම්මු විතරයි. ඇමරිකාවෙන් කා‍ල ඇමරිකන් ආණ්ඩුවට සමාජවාදී වෙන්න කියන පිස්සු වාහෙලා.

අනෙක් අතට රටවල් සමග බහුපාර්ශවීය සබඳතා දැන් අඩුයි. ද්විපාර්ශවීය සබඳතා තමයි බලවත්. ඒවා සම්පූර්ණයෙන් රටක් පාලනයට පත්වන පුද්ගලයෝ මත වෙනස් වෙනවා. ඒ විතරක් නොවේ. ඒ පාලකයාගේ කතාබහ, හැසිරීම, ඇඳුම, සිනාව පවා වැදගත් වෙනවා ජාත්‍යන්තර සබඳතාවලට. දේශපාලන තියරිය මත රට රටවල් එක්ක යාලුකම් පවත්වන එක නැවතිලා ගොඩක් කල්. ටිල්වියා වගේ කබ්බෙක් හරි අර කුමාර් ගුණරත්නම් වගේ ගොං වාමාංශික දෙමළෙක් හරි මිනීමරු හාලි පොන්සේකා වගේ එකෙක් ආවොත් පුකම තමයි.

දැන් ඉතිං දකුණෙන් ඇටේ අල්ලගෙන වම පුකේ ගහගනිල්ලා

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,679 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2013
බ්‍ර සි සෙ
« මාර්තු   මැයි »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: