03
අප්‍රේල්
13

ලංකාවේ ජනමාධ්‍ය බූරුවනි තොපිට පිස්සු

Untitled-1

අපේ රටේ සංස්කෘතිය තුළ පවතින්නේ චූල සම්ප්‍රදායක් යැයි කීවේ නිව්ටන් ගුණසිංහය. ගම හා නගරය අතර ඇත්තේ නොදියුණු හා දියුණු සංස්කෘති අතර වෙනසකි. ලංකාවේ විශාල දියුණු නගර නැතත් දියුණු නාගරිකයින් හතර පස් දෙනෙක් සොයා ගන්න බැරි නැත. අනෙක් අතට ලංකාවේ ගම සහ නගරය අතර වෙනස පැය 4 ක 5ක ගමනකින් වෙනස් කල හැක. හද්දා ගමේ ගෑනියෙකුට ලංකාවේ නගරයකට ඇවිත් රස්සාවක් සොයා ගන්න ගතවන්නේ දින දෙක තුනකි. රෙද්ද උස්සන්නේ නම් චිත්‍රපටි ටෙලිනාට්‍ය නිළියක් වෙන්න ගතවන්නෙ සති දෙකකි. මිනිහෙකුට ලංකාවේ ඕනෑම මාධ්‍ය ආයතනයක කළමනාකරුවෙක් හෝ ලියන්නෙක් වෙන්න ගතවන්නේ මාසයක් දෙකක් වැනි කාලයකි.

ලංකාවේ මාධ්‍ය වල නැත්තං පත්තර කඩමාලුවල හා රේඩියෝ චැනල්වල වැඩකරන්නේ හද්දා ගමේ බයියන් බව උන් කීපදෙනා හැර ලංකාවේ ඉන්න හැම එකාම දනිති. හේතුව මේවා වල ගෙවීම් ගාමන්ට්ස් වල ගෙවීම් වගේය. මේ පඩ මාධ්‍ය වලට ගන්නේත් ගාමන්ට්ස්කෑලි වගේ බඩුය. ගමේ පොල් ගස්වලින් බැස්ස ගමන් ගස් ගඳ පිටින්ම පත්තරවල ලියන්න රේඩියෝ චැනල්වල වැඩකරන්න එන්නේ මේ සිරිසේනලාය බංඩයියලාය.

ලංකාවේ හුදී තකතීරු ජනතාවට ලයිෆ් ස්ටයිල්, සිග්නේචර් ඩිශයින්ස් ගැන ගුරුහරු කම් දෙන්නේ මුන්ය. එනිසා ලංකාවේ කුඩ්ඩෝ අංක එකේ ෆැෂන් ඩිසයිනර්ස්ලාය. රටක මාධ්‍ය භාවිතාව සිරිසේනයලාගේ බංඩයියලාගේ කොල්ලන් දන්නේ නම් දෙමළු රට බෙදන්න ගේම ඉල්ලන්නේ නැත. මුස්ලිම් තම්බිලා ළමයි වදා රට අයිතිකර ගන්න දඟලන්නේ නැත, නැත්තම් සිංහල මෝඩයින් 60 දාහක් සහ දෙමළ මෝඩයින් 90දාහක් පාරේ මැරෙන්නේ නැත.

ඇත්ත ප්‍රශ්නය මෙයිට වඩා දුර දිග යන්නේය. රස්සාවක් විදිහට මාධ්‍ය කඩයක තේ හදන්න කක්කුස්සි හෝදන්න කුණු අස් කරන්න ගම් බයියන් ගත්තාට කමක් නැත. ප්‍රශ්නය මුන් මධ්‍ය ඔස්තාද්ලා පකීර්ලා වෙලා පත්තර වලිනුයි රේඩියෝ චැනල්වලිනුයි රටට උපදෙස් දෙන එකය. අපේ ජිවිත සකස්කර ගන්නේ කොහොමද කියලා උපදෙස් දෙන එකය. මුන් කාලකණ්ණි නිදහස් මාධ්‍ය ව්‍යාපාර කාරයෝ කියලා තේරෙන්නේ එකකොටය.

දියුණු මිනිසුන් ලංකාවේ මාධ්‍ය හසුරුවන්නේ නැති නිසා ගම් බයියන් පොරවල් වී ඇත. අනෙක් අතට සැමදාම මේ ගමේ බූරුවන් සංගීතය අහමු, හැඩ වැඩ වෙමු, මේ වා තමයි රටේ ප්‍රෂ්න, මේ තමයි දේශපාලනය කියලා දිගටම කියනකොට නාගරික මෝඩ හැත්තත් මේ වා පිළිගන්නවා. ඊට පස්සේ නගරවල බූරුවොත් නූල් බඳිනවා, පිරිත් කියනවා, වෙලාව බලනවා, හදි හූනියම් කරනවා, මන්තර කාරයින්ට වඳිනවා, පේන බලනවා, සාස්තර අහනවා මුන් රටම ගොබ්බයෝ කරනවා විතරක් නොවේ අනිත් ඕනම රටක ජාතියක මිනිස්සුන්ගේ ගූත් රස කර කර  කනවා.

රිවිර, ලංකාදීප, මව්බිම, දිවයින, රාවය වගේ පත්තරවල හරියට තියෙනවනෙ රාවණා ගැන, බූත කතා, අතීතයේ මිනිස්සු මන්තර කියපු කතා, අද්බූත බලයෙන් කල වැඩ, නැවත උපන් කතා, යක්කුන්ගේ වැඩ, අහසින් යන හැටි, ගැහැනුන් යකිනියන් වෙලා බිලි ගන්න හැටි, මේ ඔක්කොම පත්තර බූරුවන්ගේ අධ්‍යාත්මයි තමයි මේ. මේ තමයි උන් දන්නා දේ. මේ තමයි උන්නේ ඇත්තම ඇත්ත දර්ශණය. ඒක නිසා තමයි මුන් හැතිකරේ ලංකාව ගැන වැරදි විතරක් ලෝකයට කියන්නේ. එකකොට උන්ගේ නොදියුනු කම ගැන ගොබ්බකම ගැනම  තමයි මේ ‍ලෝකයට හෙළිදරව් වෙන්නේ.

මාධ්‍යකාර හැත්තට අධ්‍යාපනයක් නෑ කියන්නේ ඒකයි.

එතකොට දිගින් දිගටම මේවා මාධ්‍ය වල යනකොට ටිකක් හරි රට ගැන අනාගතය ගැන දියුණුව ගැන අදහසක් තියෙන මිනිස්සු පවා පිස්සු කෙළිනවා. දැන් නාගරික දියුනු මිනිස්සු මාධ්‍ය හසුරුවන්නේ නැති නිසා මුළු රටම අවුරුදු 100කින් පමණ පස්ස‍ට ගිහිල්ල තියෙන්නේ. මුන් පේන කියන් ගොක්කොල කපන තොවිල් කරන රටක් හදන්න තමයි මාධ්‍ය කොරන්නේ.

කවුද නවකතා පොතක් ලියපු ගම් බයියෙක් මෑතක කියලා තිබුණා ගෑනුත් එක්ක සංසර්ගය කොරලා මාර්ගඵල ලබන්න පුළුවන් කියලා. ඒ ඉතින් කැම්පස් ගිය බයියන්ය. මේක කිව්ව එකා මාධ්‍ය ආයතනයක හිටපු ජී.එම්. කෙනෙක්.

ලංකාවේ නිදහස් අධ්‍යාපනය සකස් විය යුත්තේ කොහොමද ? සෞඛ්‍ය ක්ෂේත්‍රය සකස් කරන්නේ කොහොමද ? උසාවි හා රාජ්‍ය තීති සකස්විය යුත්තේ කොහොමද ? විදේශ ප්‍රතිපත්ති සකස්කර ගන්නේ කොහොමද ? රටේ ආර්ථිකය නංවන්නේ කොහොමද ? ජාත්‍යන්තර සබඳතා සකස් කර ගැනීමේදී රටේ සෛවරීත්වයට හානි නොවන ලෙස පිළිවෙත් සකස් කරන්නේ කොහොමද ? මේ OL පාස් නැති මාධ්‍යවල ගොං හුත්තලා මේවා කරන හැටි රටට උපදෙස් දෙනවා. මුන්ට මුන්ගේ ගෑනුවත් බලා ගන්න බෑ …ඒවූනාට රට කොරන හැටි ගැන උපදෙස් දෙන්න පුඵවන්.

මව්බිම, ලංකාදීප, දිවයින, සිරස, ස්වර්ණවාහිනී, සියලුම FM චැනල් වල වැඩකරන තකතීරු බයියෝ තොපේ මොළේට වඩා දෙමළු මුස්ලිම් එවුන් ස්මාර්ට් නිසා තමයි මේ ප්‍රශ්න වලට උන්ට ඇඟිලි ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ.

ලංකාවේ මාධකාරයෝ දැකල තියෙනවද ? නියම හිඟන මූණු. ළඟින් යන්න බෑ ගඳ. කට ඇරියෝත් බූරු කතා. මුන් එක්ක බුදියන ගෑනුත් එහෙමයි. මුන්ගේ පාලකයොත් එහෙමයි. මාධ්‍ය ආයතනවලට ගිහින් තියෙනවද ? ඒවායේ අපිළිවෙළ කැත. උන්ගේ හැසිරීම්. ඒවා තුප්පහි තිරිසන් ආයතන. රිවිර,රාවය, මව්බිම, ලංකාදීප, දිවයින, සිරස, ස්වර්ණවාහිනී තියන්නේ තිරිසනුන් වැඩකරන ආයතන. අරක්කු ටිකක් දෙනව කිව්වොත් පුකත් දෙයි.

අනේ තොපේ පුකේ මාධ්‍ය.

ලංකාවේ ජනමාධ්‍ය කැ……යනි තොපිට පිස්සු…

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2013
බ්‍ර සි සෙ
« මාර්තු   මැයි »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: