Archive for අප්‍රේල්, 2013

26
අප්‍රේල්
13

ඇනෝනිමස් ලකෆ්‍රෑන්ස්ගේ FAQ

http://lakafrance.blogspot.com

ලකෆ්‍රෑන්ස් 

නයි නැති, බොරු නැති, වංචාව නැති, පොරටෝක් නැති, බෙලිකැපිලි නැති, බ්ලොග් කලාවක් උදෙසා!!!!!
Thursday, January 24, 2013
2. කව්ද මේ || මොකක්ද මේ || ලකෆ්‍රෑන්ස්!!!!!
ලකෆ්‍රෑන්ස්, මේ වෙනකොට සිංහල බ්ලොග් අවකාශෙට අලුත් චරිතයක් නෙමෙයි. ගොඩක් දෙනෙක් ලකෆ්‍රෑන්ස්ව අඳුරනවා. හැබැයි නමින් විතරයි. කව්ද මේ ලකෆ්‍රෑන්ස්? මොකක්ද ලකෆ්‍රෑන්ස් කරන්නේ? ඇයි ලකෆ්‍රෑන්ස්? මෙන්න උත්තර!!!!!

කව්ද මේ ලකෆ්‍රෑන්ස්?
ලකෆ්‍රෑන්ස් ඇනෝනිමස් කෙනෙක්.

මොකක්ද ලකෆ්‍රෑන්ස් කරන්නේ?
කමෙන්ට් කරන එකයි බ්ලොග් පෝස්ට් ලියන එකයි.

ඇයි ලකෆ්‍රෑන්ස්?
සිංහල බ්ලොග් අවකාශයේ බොහෝ මහා සුචරිතවාදී බ්ලොග්කරුවෝ සහ කාරිණියෝ ඇනෝනිමස් කමෙන්ට් බ්ලොක් කරගෙන ඉන්නේ. ඒ හේතු කීපයක් උඩ. ඔවුන්ගේ මහා සුචරිතවාදී සළුපිළි ඇනෝනිමස් කමෙන්ට්කරුවන් ගලවන නිසා. ඒ වගේම ඔවුන්ගේ මනෝරාජික සුන්දර ෆැන්ටසීමය ලෝකය ඇනෝනිමස් කමෙන්ට්කරුවෝ නැතිකරන නිසා. ඇනෝනිමස් බ්ලොක් කරලා ප්‍රොෆයිල් හිමියන්ට විතරක් අදහස් දක්වන්න දෙන ගොං පාට් එකට කෙලවලා ඒ ස්වයං වින්දනය හිරු දුටු තණ අග පිණිබිඳු මෙන් වාෂ්පකරලා දාන්නයි ලකෆ්‍රෑන්ස් එන්නේ.

ලකෆ්‍රෑන්ස් ප්‍රතිපත්ති
ඕපදූප කුණු හොයනවා. ප්‍රචාරය කරනවා.
සදාචාරයක් නෑ.
කුණුහරුප කියන්නේ නැහැ. කිව්වත් කරකෝලා කියන්නේ.
මානුෂීය නෑ. අති අමානුෂිකත් නෑ.
අවංකයි. හැබැයි වංකයි.
ණයට ගන්නෙත් නෑ ණය දෙන්නෙත් නෑ.
බොරු සුචරිතවාදීන්ට කැමති නෑ.
නයිකාරයන්ට, පොලුකාරයන්ට, බොරුකාරයන්ට, කොලුකාරයන්ට, බඩුකාරයන්ට සමාවක් නෑ.

ලකෆ්‍රෑන්ස් වැඩ කරන විදිය
කමෙන්ට් දානවා. බ්ලොග් පෝස්ට් ලියනවා.
දුටු තැන පහර දෙනවා. පහර පිට පහර දෙනවා. පන්න පන්න පහර දෙනවා.
සතුරොත් නැහැ. මිතුරොත් නැහැ.

අතුරු ප්‍රශ්ණ.

ලකෆ්‍රෑන්ස් ඇනෝනිමස් ආතල්ද? ඒකේ අවතාරයක්ද?
නෑ. ගෑවිලාවත් නැහැ. ගෑවෙන්න ඕනෙත් නැහැ.

ලකෆ්‍රෑන්ස් පෝස්ට් මකයිද?
යම් කෙනෙක් අහවල් පෝස්ට් එක තමන්ට ප්‍රශ්නයක්, ඒකේ තියෙන්නේ බොරු කියලා ලකෆ්‍රෑන්ස් දැනුවත් කළොත් අදාළ පෝස්ට් එක ඉවත් කරනවා. එහෙම ඉවත්කරන පෝස්ට් වෙනම තැනකින් පෙන්නනවා.

ලකෆ්‍රෑන්ස් කමෙන්ට් මොඩරේට් කරයිද?
නෑ. කවදාවත් නෑ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උපරිමයි.

ලකෆ්‍රෑන්ස් කමෙන්ට්වලට උත්තර දෙනවාද?
වෙලාව තියෙන හැටියට.

ලකෆ්‍රෑන්ස් කුණුහරුප මකයිද?
ලකෆ්‍රෑන්ස්ට මොන කුණුහරුපෙන් බැන්නත් මකන්නේ නැහැ.
වෙනත් කෙනෙක්ට කුණුහරුපෙන් බැනලා තිබ්බොත්, ඒ පුද්ගලයා ලකෆ්‍රෑන්ස්ගෙන් ඉල්ලීමක් කලොත්, කුණුහරුප විතරක් මකනවා.
කමෙන්ට් එකේ තියෙන්නේ කුණුහරුප විතරයි නම් මකනවා.

ලකෆ්‍රෑන්ස් ලියන්නේ වර්තමානය විතරද?
නෑ. අතීතය, වර්තමානය, අනාගතය මේ ඔක්කෝගේම වෙච්ච දේවල්, වෙන්න තියෙන දේවල් ලියනවා.

අනිත් අයගේ අදහස්වලට ලකෆ්‍රෑන්ස් ඉඩදෙයිද?
ඔව්. හැමවෙලාවේම ඉඩ දෙනවා. ඕනෙම කෙනෙක්ට ලකෆ්‍රෑන්ස්ට ලියන්න පුළුවන්. ලකෆ්‍රෑන්ස් ප්‍රචාරය කරනවා.

හිතේ තියෙන ඕනෙ දෙයක් මෙතන කියන්න පුළුවන්ද?
ඔව්. ඕනෙම දෙයක් කියන්න පුළුවන්.

ලකෆ්‍රෑන්ස් එක්කෙනෙක්ද? කීපදෙනෙක්ද?
ලකෆ්‍රෑන්ස් එක්කෙනෙක් වෙන්නත් පුළුවන්, කීපදෙනෙක් වෙන්නත් පුළුවන්. කැමති කෙනෙක්ට ලකෆ්‍රෑන්ස් එක්ක එකතු වෙන්නත් පුළුවන්.

ලකෆ්‍රෑන්ස් කියවන්නේ කොහොමද?
ලකෆ්‍රෑන්ස් ලියන්නේ මෙතන විතරයි. මෙතනින් කියවන්න.
ලකෆ්‍රෑන්ස් තාම සින්ඩිකේටර එකකවත් නැහැ. ඒවාගේ සාමාජිකත්වය ගන්න ලකෆ්‍රෑන්ස්ට උදව් කරන්න.
ලකෆ්‍රෑන්ස්ගේ පෝස්ට් බෙදාගන්න.

ලකෆ්‍රෑන්ස් කොච්චර කල් ඉඳීවිද?
මාසයක්. දෙකක්. මාස 6ක්. අවුරුද්දක්. අවුරුදු දහයක්. සමහරවිට සතියක්. කව්ද දන්නේ.

ලකෆ්‍රෑන්ස් අමතන්නේ කොහොමද?
විද්‍යුත් තැපැල් ලිපිනය. lakafrance@gmail.com ලකෆ්‍රෑන්ස්ට මේල් කරන්න.
ලකෆ්‍රෑන්ස් මූණුපොතේ ඉන්නවා. ලකෆ්‍රෑන්ස්ව යාළුවෙක් කරගන්න.
ලකෆ්‍රෑන්ස් Google+ එකෙත් ඉන්නවා. ලකෆ්‍රෑන්ස්ව ෆලෝ කරන්න.

ලකෆ්‍රෑන්ස්ට සහය දෙන්න.
ලකෆ්‍රෑන්ස්ව ප්‍රසිද්ධ කරන්න.
හැමෝවම ලකෆ්‍රෑන්ස් ගැන දැනුවත් කරන්න.
ලකෆ්‍රෑන්ස් ඉන්නේ ඔබ වෙනුවෙන්.

ජනවාරි 27 ගම්පහ මල්වත්තට ලකෆ්‍රෑන්ස් එනවා!!!!!

16
අප්‍රේල්
13

දෙමළ අභියෝගය සහ සිංහල අළුත් අවුරුද්ද – සුනන්ද දේශප‍්‍රිය

Sunanda Deshapriya

-රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී –

සිංහල අළුත් අවුරුද්ද යනු ග්‍රාමීය ගොවි සැමරුමකි. මෙමගින් ද්‍රවිඩයින්ට හා මුස්ලිම් විඥානයට ප්‍රබල බලපෑමක් කරනු ලබනවා. එදිනඑතරම් රතිඤ්ඤා ප්‍රමාණයක් පත්තුකර මුලු රටම නිවාඩු ගැන්වීම මහින්ද රාජපක්ෂ රෙජීමයේ සෘජු කුමන්ත්‍රණයකි. නැතහොත් අධිපති සිංහල මතවාදය අසරණ අහිංසක අවංක මුස්ලිම් හා දෙමළ සුළුතරය මත බලෙන් පැටවීමට කරණ සාහසික මානව හිමිකම් කඩකිරීමකි. එනිසා සිංහලයින් අලුත්අවුරුද්ද දිනයේදී වගවීම සහ සංහිදියාව පිළිබඳව නැවත කල්පනාකල යුතුව ඇත. නැත හොත් අළුත් අවුරුදු දිනයේදී දෙමළුන්ට හා මුස්ලිම් මිනිසුන්ට කරන මානසික කෙනෙහිළි කම් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට දෙමළ සම්බන්ධිකරණ කමිටුව ජිනීවාහි දී රැළියක් පවත්වා ඇත.

එම රැළිය විශේෂයෙන්ම සංවිධානය කරනු ලබන්නේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගි වීමට පැමිණි ‘‘අපි දෙමළු’’ (නාන්තමිලර්) පක්ෂයේ නායක මා වෙනුවෙනි. පොදු වශයෙන් මෙම ධාරාවට අයත් දෙමළ ඩයස්පෝරා පිරිස් සිංහල අවුරුදු දිනය සලකන්නේ ඊළාම් රාජ්‍යක් බිහිවීම වැළැක්වීමේ අධිරාජ්‍යවාදී හා සිංහල සැලැස්මක් ලෙස ය.

මා පිළිබඳ හැදින්වීමක්කල දෙමළ ජනමාධ්‍යවේදියකු කියා සිටියේ මා තමිල්නාඩුවෙහි විමල් වීරවංශ බවයි. ඒ මා ගැලරියට කතාකිරීමට සමත් ජනප‍්‍රිය කථිකයකු නිසා ය. වරක් කැනඩාවට ගොස් එහි ප‍්‍රසිද්ධ රැස්වීමක දී ‘‘යුද්ධයේ දි මරා දමන ලද සෑම දෙමළ දරුවකු වෙනුවෙන්ම සිංහල දරුවකු ඝාතනයකළ යුතුය’’ යැයි මා කියා සිටියෙමි. එසේම “සෑම සිංහල අවුරුදු රතිඤ්ඤාවකටම එක් සිංහල දරුවකු ඝාතනය කළ යුතුයැයි කීවෙමි” එම ප‍්‍රකාශය ජීව ගුණයෙන් යුත් සංහිඳියා ප‍්‍රකාශයක් ලෙස අර්ථ කථනය කළ කැනේඩියානු ආණ්ඩුව මට වහාම කැනඩාවේ ගෞරවණීය පුරවැසිභාවය පුදකරන ලදී. කැනඩාවෙහි එවැනි ප්‍රකාශ වලට ගරු කරනු ලබයි.

පසුගිය අප්‍රෙල් 13 වැනි දින සවස ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට කතා කරමින් මා මෙසේ කීවෙමි ‘‘ වසර අටකට පසු මා ලංකා‍වේ ජනාධිපති වෙනවා. එතකොට මම ලංකාවේ අවුරුදු උත්සව තහනම් කරනවා. එක්සත් ජාතින්ගේ ධජය සමඟ ඊළාම් කොඩියත් එවිට ළෙලදේවි. අද අපි මෙහි උද්ඝෝෂණය කරන විදිහට මෝඩ සිංහලයෝ උද්ඝෝෂණයකට ඇවිත් පැමිණිලි කරාවි ‘‘අපේ සිත් දූෂණය කරනවා, අපේ අහිංසක හදවත් රිදවනවා’’ කියල. එදාට අද මහින්ද සමරසිංහ මානව හිමිකම් කවුන්සිලයේ ඇවිදන් යන විදිහට ආඩම්බරයෙන් ඇවිදන් යන්නේ අපියි’’

ශ‍්‍රී ලංකාවේ ජීවත්වන දෙමළ ජනයා අති බහුතරය හෝ ඔවුන්ගේ දේශපාලන පක්ෂ සිංහල අළුත් අවුරුද්ද තහනම් කිරීමේ කතාවටඅනුග‍්‍රහයක් දක්වනු ඇති බව සහතික ය. එසේම විදේශ ගත දෙමළ ජනයාගෙන් සැදුම් ලත් ඩයස්පෝරාව තුළද මෙවැනි අන්තවාදී මතදරන්නන්ට හොඳ පිළිගැනීමක් තිබේ. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය මෙතෙක් සම්මත කළ යෝජනාවලට දෙමළජනයාට සාධාරණයක් කරන්නේ යැයි පිළිගන්නා එක ද දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක්වත් නැත. පොදු වශයෙන් ඔව්හු මෙම නව යෝජනාවට විවේචන දෙකක් ඉදිරිපත් කරති.

පළමුවැන්න නම් ශ‍්‍රී ලංකාවෙහි සිංහලයින් රතිඤඤා පත්තු කරන්නේ දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරක යුද්ධයක් කෙරුණ බවත් එය සිහිගැන්වීමට බවත්ය.

දෙවැන්න නම් යුද්ධයේ අවසන් අදියරෙහි සිදු වූ මානව හිමිකම් පිළිබඳව අන්තර් ජාතික පරික්ෂණයක් රතිඤඤා පත්තු කිරීම මගින් අපහාසයට ලක්කිරීමයි. ඇදහීම සහ ආගම අනුව කැරෙන විෂම සැලකීමක් ශ‍්‍රී ලංකාවේ ඇති බවත් වාර්ෂිකව පත්තු කැරෙන රතිඤඤා මගින් දෙමළ හා මුස්ලිම් ජනතාවට විෂම සැලකීම පිළිගෙන එකී පිරිස්වල සිත් රිදවීමද හේතු වශයෙන් දක්වති.

ඇත්ත වශයෙන්ම නම් මෙවර අළුත් අවුරුද්ද දිනයේ මහින්ද රාජපක්ෂ සිංහලයින් වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ ද අප‍්‍රසිද්ධියේ ද ප‍්‍රබල වැඩකොටසක් කරන ලද්දේ ශ‍්‍රී ලාංකික දෙමළ මුස්ලිම් ජනතාව ප්‍රකෝප කිරීමටය. මෙම පිරිස් අතුරින් සමහරෙක්, සිංහල අළුත් අවුරුද්ද දිනයේ සැමරුම් නොකරන දෙමළ මුස්ලිම් පළාත්වල ජනයාට මෙරටින් පිටවන ලෙස කරන යෝජනාවක් ඇති බව අපට හැ‍ඟේ. නැතහොත් එවැනි මතයක් අප තුළට කාන්දු වන්නේ කෙසේද ?

එසේ නමුත් වැඩි හඩක් ද බලයක් ද ඇති බව පෙනෙන්නේ රජයට සම්බන්ධ ප්‍රසිද්ධ උත්සව පවත්වන සිංහලයෝ ය. අනෙක් කිසිදු සිංහල කණ්ඩායමකට ලොකු අවුරුදු උත්සව පැවැත්වීමේ හැකියාවක් ඇති බවක් නොපෙනේ. සෑම විටකම සාමන්‍ය දෙමළ ජනතාව සිංහල මිනිසුන්ගේ අළුත් අවුරුදු උත්සව වලින් බියට පත් කරවන්නේ ය.

තමිල්නාඩුවෙහි දෙමළ ජනයාගේ සිට ජිනීවා දක්වා ම ලෝකයට ලංකාවේ බහුතරය සිංහල මිනිසුන් බව අළුත් අවුරුදු උත්සව විසින් පෙන්නුම් කරන්නේය. මෙම විශාල පරිමාණ රතිඤ්ඤා පත්තු කිරීම මගින් කරන බලපෑම එතරම් පුළුල් වපසරියක විහිදේ.

ඔව්හු කොට්ට පොර ගැසීම, කනාමුට්ටිය බිඳීම, කඹ ඇදීම වැනි දේ කරනවා පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ විකාර බැලීමට පැමිණෙන්න යැයි කියති. දැන් අයෙක් කලපනා කරන්නේ මෙම සිංහල අවුරුද්ද තමිල්නාඩුවෙහි වසන්ත පිබිදීම නවතා ඒ මගින් ශ‍්‍රීලංකාවේ ද ඊළම කරා යා හැකි මාර්ගය අවුරුවා දමනු ඇති බවයි.

සෑම වසරකම යුද්ධය පැවති සමයේ පවා අප්‍රෙල් මාසයන්හි ලොව පුරා සිංහලයෝ මෙයටත් වඩා දැවැන්ත අළුත් අවුරුදු උත්සව සංවිධානයකළහ. එසේ නමුත් යුද්ධාවසානයෙන් පසු එම උත්සව දෙමළ විරෝධී උත්සව බව අපට පෙනේ. යුද්ධාවසානයෙන් පසු ලක්ෂ තුනක් දෙමළ ජනයා සරණගත කඳවුරුහි ගාල් කර තිබියදී ද සිංහලයෝ මෙම අළුත් අවුරුදු උත්සව සැමරුවේ ඊළාම්වාදී ඩයස්පෝරා පිරිස් බියගැන්වීමටය. ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ විශේෂයෙන්ම යුද්ධ කලාපයන්හි ජනයාගේ එදිනෙදා ජිවිතය පිළිබඳ ප‍්‍රශ්න මේ සිංහල අළුත්අවුරුදු සමයේ අධිපති ධාරාව ගණනකට නොගන්නාසේම අමතක කර දමන්නේය. මෙම තත්ත්වයෙහි ඇති විශේෂත්වය නම් ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රායෝගික දෙමළ දේශපාලනය මෙම අළුත් අවුරුදු උත්සවයන්ට එතරම් සම්බන්ධතාවයක් හෝ ඒවාට කැමැත්තක් හෝ නොතිබීම යි. දෙමළජාතික සන්ධානය මෙම උත්සවකාරී පිරිස් සලකන්නේ ඇමෙරිකාවට සහ ඉන්දියාවට යටත් වූ පාවා දෙන්නන් ලෙස ය.

වෙනත් රැස්වීමකට සහායවීම පිණිස ජිනීවා නගරයට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ ජේෂ්ඨ මංත‍්‍රිවරුන් දෙදෙනෙකු සමග දෙමළ පිරිස් යාපනයේ අළුත් අවුරුදු උත්සවය ඔවුන්ට හිරිහැරකාරි එකක් ලෙස උද්ඝෝෂණයකල බව ද වාර්තා විය. මෙම සිංහල අන්තවාදී මතවාද කොතරම් අධිපති බලයක් පවත්වාගෙන යන්නේ ද යත් පසුගිය දිනයන්හි දකුණු පළාතේ දී බෞද්ධ භික්ෂුන් දෙදෙනෙක් මෙම අළුත් අවුරුදු උත්සව ඇමතීම සිංහල අන්තවාදි බවට හොඳම උදාහරණයකි.

මේ අනුව නව ජිනීවා යෝජනා ආශ්‍රයෙන් අපට සිංහල අළුත් අවුරුදු සැමරුම් නතරකරවා ගැනීමට සහ ශ‍්‍රී ලංකා භූමිය දෙමළ සුළුතරයකට පමණක් අයත් භූමියක් බවත් තමිල්නාඩුව කැමැත්තෙන්ම ඩයස්පෝරාවෙහි ශක්තියෙන් ඉංදියාවෙන් වෙන්වී දෙමළ රට දිශාවට එක්වනුඇති බවත් පෙනේ. පළමුවෙන් දුර්වල රජයක් වන ලංකාවෙන් ඊළාම් ආරම්භ ‘නොකරනු ඇතියි’ නොසිතිය යුතුය.

නව ජීනීවා යෝජනාව විසින් ද අනුදැන ඇති ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ දුක්ගැනවිලි ආමන්ත‍්‍රනය කරන කෙටි කාලීන දේශපාලන විසඳුමක් සාක්ෂාත් කර ගැනීමට ඇති එක් ප‍්‍රධාන බාධාවක් බවට මෙම අළුත් අවුරුදු ගැටලුව පත්වීමට ඉඩ තිබේ.

සමාජවාදය පිහිටුවන තුරු වැඩ කරන ජනයා බලා සිටිය යුතුය යන අධ‍්‍රානග‍්‍රාහී වාමාංශික මතය මෙන්ම ඊළම පිහිටවෙන තුරු අවුරුදු සැමරීමට දෙමළ ජනයා බලා සිටිය යුතුය යන්න ප‍්‍රායෝගික යථාර්ථයෙන් බොහෝ දුරස් මනෝරාජික සිතිවිල්ලකි. එවැන්නක ගැලී සිටීමට ඩයස්පොරාවට, මට සහ තමිල්නාඩුවට බැරිය. එසේම ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයාට ද එවැනි සිහිනයකින් යමක් ගත නොහැකිය. දෙමළ ජනයා බියවන හෙයින් හා මුස්ලිම් ජනයාගේ සිත් රිදෙන හෙයින් සිංහල අළුත් අවුරුද්ද සැමරීම වහා නවතා දැමීමට ජිනීවා සාම කුරුල්ලන් අපට උදව් කරනු ඇත. එනිසා සිංහල මිනිසුන් තම පශ්චාත් ප්‍රදේශවල දක්ෂිණ බාහුවේ මැඳගිල්ල ඇතුල්කරගෙන ලංකාව සුළුතරජාතීන්ට අයත් රටක් බව ලෝකය හමුවේ පෙන්වීමට පියවර ගතයුතුය.

– රාවය –

13
අප්‍රේල්
13

සමාජවාදී සංවර්ධන මැජික්

Barack-Obama-Big-Socialist-Baby-64051

හෙරක්ලීටස් (panta rhei) සියල්ල ගලනවා මුකුත් නවතින්නෑ කියලා කිව්වට අපේ ලෙනින් බාප්පා එහෙම කියල නැති හින්දා අපි ඕක පිළිගන්නෑ කියල ලංකාවේ වම්මු කියයි. හින්දුන් මේ විශ්වයම බ්‍රහ්මන්ය කියල කියනකොට වම්මු බ්‍රහ්මන්ගේ එඩ්‍රස් එක හොයනවා මහරගම පැත්තේ ඉන්නවා කියල හිතාගෙන. සියල්ල සහ මම එකක් කියලා තාඹ් දහමේ කියන කොට වම්මු ගණිත ප්‍රමේයකින් ආගම තේරුම් ගන්න තමයි හදන්නේ. Cogito ergo sum මම සිතමි එනිසා මම වෙමි කියල රානේ ඩෙකාට්ස් කියනකොට මම ගමේ අපිනං වමේ කොල්ලෝ ඕක ඩෙකාට් අයියලගේ බොරුවක් කියල කියල සිංහල වම්මු කියන්නේ. දෙවියන් ඇතත් නැතත් මිනිස් ලෝකයේ වෙනසක් නො‍වන බව පෛතගෝරස් ලිව්වා කියල වම්මු කතරගම යන‍එක නවත්තන් නෑ. ඇනෙක්සිගෝරස් සිත චලනය වෙනවා, ඒක හැමදාමත් එහෙමම තමයි කියල කිව්වට එකසිත දෙතැනක නතරවෙලා කියල අපේ ඇන්ටික් වමේ අංකල්ල කියනවා. මිනිස් මනස ලිංගිකයි කියල ෆ්රොයිඩ් කිව්වට වම්මු හැමෝම සමාජවාදී පංසල්වලයි පල්ලිවලයි පැල පදියං වෙලා ඉන්නේ නිකං අහවල් දෙක නෑ වගේ. මනස භාෂාවක් ලෙස සකස්වෙලා තියෙනවා කියල ලැකාන් කිව්වම ඒක තමයි නේකියල පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු මාමා කියනවා. සන්නිවේදනය කීරීමකින් තොරව කිසි දිනෙක බලය භාවිතාකරන්න බැහැ කියලා ඩෙරීඩා කිව්වට කාටත් හොරෙන් ගේමක් දෙන්න තමයි කුමාර් ගුණරත්නම් වගේ ගොං වාමාංශික බූරුවෙක් බලන්නේ. එනිසා විශ්වය පිළිබඳ මිනිස් සිතකින් සිතනා දේ මෙටාෆිසික්ස්ය. එය සත්‍ය වන්නේ නැත.

අපි හිතමු මහින්ද හොඳ නෑ කියල. එතකොට ජේආර් හොඳද ? නැත්තං ප්‍රේමදාස හොඳද ? අනෙක් අතට ලංකාවේ ජනතාව කියන අමු හරක් එක පවුලක බල්ලන් හා බැල්ලියන් තුන් දෙනෙක්ටම මේ රටේ පාලනය දුන්නා. ඒ ගූ ගෑනි චන්ද්‍රිකා හොඳද ? ඒ ගෑනිගේ තාත්තා හරි අම්මා හොඳ උන්ද ? අනෙක් අතට රනිල්, රනිල් හොඳ මිනිහෙක්ද ? මිනීමරු ප්‍රෙමදාසගේ ගොබ්බ පුතා සජිත් හොඳද ? දෙපාරකට ලක්ෂයකගේ මිනිස් ජීවිත විනාශකරන්න උදව් කල දිණනකම් ඉන්න ටිල්වින් හොඳද ? ප්‍රභාකරන්, පොන්න මංගල, මිනීමරු පොන්සේකා වගේ තක්කඩියෝ ‍හොඳද ? නෑ. මුන් හොඳ මිනිස්සු නොවේ. මුන් කොහොමවත් හොඳ මිනිස්සු නොවේ. කවුරු කොහෙම මහින්ද ගෙදර යවන්න හැදුවත් ඒ වෙනුවට මේ කාලකන්නින්ගෙන් කෙනෙක් තමයි තොපිට බලයට පත්කරන්න වෙන්නේ.

හිතමු මේක කැතම කැත ධනවාදය, නැත්තං ලෝකයේ කොල්ලකාරීම විවෘත ආර්ථිකය නිසා ලංකාවේ ගොබ්බයෝ සමාජවාදී රජයක් හැදුව කියල. නිකං අවුංශයේ සූකී කොරනවා වගේ, චාටර් වේස් කොරා වගේ හරි කොරියාවේ කිං බානට් ජොන් අං වගේ හරි කියුබාවේ අයියල මල්ලිල වගේ හරි ලංකාවත් සමාජවාදී කොරා කියල.

එතකොට අපේ සමාජවාදි අයියලා අපිට ගෙනල්ල දෙයි ද ? අපිට කොරල දෙයිද ? ලංකාව සමාජවාදී වුණාම ලෝකයේ අතිශයින් දියුණුයි ටොප් එළ ආතල් මාරයි කියන සමාජවාදී රටවල් ලංකාව රනින් පුරවයි ද. අම්මට හුඩු වෙන තරම් ක්ෂණික සංවර්ධනයක් කොරයිද ලංකාවේ. පුක තමයි. සමාජවාදයෙන් පුක ඉරාගත්ත රුසියාවත් දැං හාන්චිපයිස්. උන් ලංකාව සමජවාදී නොවේ කොමියුනිස්ට් වුණත් මේ දිහාවත් බලන්නෑ. කියුබාව දැන් අවුරුදු පනහක් තිස්සේ ඇමරිකාවෙන් එහාට යන්න බලනවා. උන් අපිට මදුරු කොයිල් එකක්වත් දෙන්නෑ. කියුබන් කාරයින්ටත් කියුබාව එපා වෙලා තියෙන්නේ. කියුබාව කොහොමත් ලංකාවට වඩා දියුණු රටක් නොවේ. චාටර් වේස් ගේ රට තෙල් නැත්තං චා වෙලාම යනවා. අනෙක් අතට චීනය අපේ රටට කොරනවද ? උනුත් දෙන්නේ ණයට තමයි. ණය තමයි තව අවුරුදු සීයයක් ගියත් ගන්න වෙන්නේ. ඇයි සමාජවාදීන් ඇවිල්ල කලින් ආණ්ඩු ගත්ත ණය නොගෙවා ඉන්න ද ? එහෙම කළොත් ලංකාවේ ආණ්ඩු කොරන අයියලගේ පුකත් නැති වෙනවා.

සමාජවාදී වෙලා අපි ශ්වයං පෝෂිත ආර්ථිකයක් හදන්නද ? කොරයි. එහෙම නැත්තං අපි විශාල පරිමාණයේ කර්මාන්ත ආරම්භ කොරල ජාත්‍යන්තරයේ දැනට වෙළඳපළ අල්ලන් ඉන්න කොම්පැනි, රටවල් පරාධකරල ර‍ටට සල්ලි ගෙන්නන්නද ? නැත්තං අවි ආයුධ හදල පිටරටවලට විකුණනන්නද ? තෙල් සොයාගෙන ඒවා පිරිපහදු කොරල විකුණන්නද ? වාහන ලාබෙට හදල විකුණන්නද ? සමාජවාදීන්ට ලංකාවේ මිනිස්සුන්ගෙන් මීට වඩා වැඩියෙන් වැඩ ගන්නද ? අපේ තකතීරු ජනතාව බුද්ධිමත් කොරන්න ද ? වම්මුන්ට විරුද්ධ මිනිස්සු මානව හිමිකම් පස්සේ යන එක නවත්තන්නද ? ඇයි උන් මරන්නද ? හිරේ දාන්නද ?

සමාජවාදීන් පස් අවුරුදු සැලසුම් හදල රට ගොඩ දාන්නද ? පස් අවුරුදු විසිපස් අවුරුදු වගේ සංවර්ධන තියරි පරණ වෙලා ගොඩක් කල් මේවාට දැන් කවුරුවත් ආධාර දෙන්නේ නෑ. ආධාර නොවේ ණය තමයි දෙන්නේ. දැන් විදේශ ණය සහන පොලියට ගන්න බෑ. ඒවා බැංකුවල පොලිය සමග සම්බන්ධ කරල තියෙන්නේ. ලෝකයේ ණය දීමේ ක්‍රමවේදය වෙනස්කරලා කාලයක් ගිහිල්ල තියෙන්නේ. අපි මේ රටේ තව අවුරුදු 50 ක කාලයක් ගියත් මෙහෙමම තමයි.

තවදුරටත් සමාජවාදීන්ට ලෝකෙට කියන්න න්‍යායක් අද නෑ. ලෙනින්ල කියපුව කරපුව දැන් ‍දනපති රටවලත් හොඳටම ක්‍රියාත්මක කරල ඒවායේ තියෙන අඩුපාඩු පවා දන්නවා. දැන් කිසිම රටකට අලුතින් නිෂ්පාදන ආර්ථිකයක් හදන්න කිසිම දියුණු රටක් ඉඩදෙන්නේ නෑ. සමාජවාදී භුතයෝ පවා ධනවාදය ට්‍රයි කරනවා. චීනය නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ආරම්භය ගත්තේ මෑතක නොවේ. කොහොමත් උන් ලංකාවේ කම්මැලි පිස්සු ජනතාවට වඩා තමන්ගේ රටට රජයට ආදරේ කරන මිනිස්සු. උන්ට මහා සම්ප්‍රදායේ සංස්කෘතියක් තියෙනවා ලෝකයට අරන් යන්න. උන් නිකංම නිකං ගොවියෝ විතරක් නොවේ. කෝටි 134ක් ඉන්න විශාල රටක් උන් මේ වෙනකම් හොඳට පාලනය කරල තියෙනවා. චීනය කොරන්නේ කියුබාවේ සමාජවාදේ නෙවේ. චීන්නු ධනවාදයට කිට්ටුයි ලෝකය සමග සම්බන්ධතාවලදී. කියුබාව මේ වෙනකොට දියුණු රටක් ලෙස ගණන් ගන්නේ නෑ. කියුබාවේ සංවර්ධන ඉලක්කම් පවා තියෙන්නේ ලංකාවට සමානව.

අපිව බලාගන්න කවුරුවත් නෑ. ඉන්දියාව එන්නේ නෑ. පිරිසිදු සමාජවාදීන් ලෝකේ නෑ. සිංහල බෞද්ධයින්ට ලව් කරන මිනිස්සු ලෝකේ නෑ.

කවුරු මොන විදිහට අපි කොරනවා අපි කොරනවා අපිට දෙන්න කිව්වට කාටවත් සංවර්ධන මැජික් කොරන්න බෑ. කවුරු ආවත් මෙහෙමම තමයි. විශේෂයෙන් වම්මුන්ට බෑ. වම්මුන්ට ලංකාවේ තියෙන්නේ නින්දිත පරාජයන්ගේ, දුෂ්ට පාවාදීම්වල සහ තිරශ්චීන මිණිමරු ඉතිහාසයක්. ධනපතින්ට උන් ගැන කියන්න දෙයක් හරි තියෙනවා. වම්මුන්ට ඒ ගැන අදහසක්වත් නෑ.

කොහාම වත් සමාජවාදීන්ට බෞද්ධයින් නැති ලංකාවක් හදන්න බෑ. එල්ටීටී නැති රටක්, ළමයි වදල රට අල්ලන්න යන මුස්ලිම් මිනිස්සු නැති රටක්, ගොවිගම කුලේ සලකන මිනිස්සු නැති, හලාගම මිනිස්සු නැති, හාමුදුරුවරු නැති, සමාජවාදී රටක් හදන්න බෑ. දෙමළුන්ට ජාතිවාදී ධනපති ඉන්නවාට වඩා සමාජවාදී කබ්බන් ආවොත් වෙන්වෙන්න ලේසියි. (කියන්න බෑ ඉතිං ලංකාවේ පිස්සු යක්කු ඇත්ත සමාජවාදීන් නොවෙන නිසා. ආයෙම දෙමළුන්ගේ පුක නැති වෙන්න සමාජවාදී බයියන්ගෙනුත් කන්නතමයි වෙයි.)

සංවර්ධන න්‍යායක් හෝ විධික්‍රම පිළිබඳව දැනුමක් වම්මු ලංකාවේදි හදල නෑ. ඉතාම දුර්වල රාජ්‍යයක් වන ලංකාවට සහ සිංහල දෙමළ ජාතීන්ට හතුරු අදහස් හා තිරිසන් මතවාද හැර කිසිම ප්‍රගතිශිලි අදහසක් වම්මු බිහිකරල නෑ. ඒක ලංකාවේ ගොබ්බ පත්තර කාරයන්ටත් පොදුයි. ලංකාවේ මාධ්‍ය කියන්නේ තිරිසනුන්ගේ වැඩක්. ලංකාදීප රිවිර මවිබිම කියන්නේ තිරිසනුන් ගේ පත්තර.

ලංකාවේ සංවර්ධන න්‍යායන් හැදිල නෑ කොහෙමටවත්. හැදුණත් හැදිච්ච ඒවා වම්මුන්ගේ අදහස් නොවේ නියම ධනපති අදහස්. හේතුව ලංකාවේ සමාජවාදීනුත් ධනපතිම තමයි. වම්මු අපිට දියෝ දියෝ කියන්නේ රට හදන්න අවංක උවමනාවකින් නොවේ. අරුන් කනව නං අපිටත් කන්න දියව් කියන අදහසින්. නැතිනං මුන් මෙච්චර කාලයක් ගිහිල්ලත් මිණීමරපු එක හැර මේ රටට කිසිවක් කළා කියල සඳහනක්වත් තියෙනවද ? නෑ.

දැන් ජාත්‍යන්තර සංවිධාන පවා ඉස්සර වගේ සංවර්ධන මතවාද වල ඉඳගෙන රට රටවල්වලට ආධාර දෙන්නේ නෑ. ආධාර දෙන්නේ එක් එක් ව්‍යාපෘතිවලට විතරයි. කොහොමත් සමාජවාදී ධනවාදී පදනමක ඉඳගෙන ආධාර දෙන්නේ නෑ. ඒවා ඉස්සර වගේ සහන පදනමේ නොවේ තියෙන්නේ. ක්‍රිටිකල් පදනමක තමයි ව්‍යාපෘති පවා සලකා බලන්නේ. මේ අවසන් වෙමින් යන්නේ ආධාරමත රටවල් ගොඩ නගන්න හිතපු යුගයක අවසාන කාලය.

උතුරු කොරියාවේ සභාපති අංකල් යුද්ධයකට ගියොත් පොරට පුක විතරයි ඉතුරු වෙන්නේ. ඒ ඉස්සර එයාව පරිස්සං කරන්න ලෝකය සමාජවාදයට ආවඩන්නෑ. මුස්ලිම් උන් විතරයි යුඑන් එකට ගේම ඉල්ලන්නේ. උන් කිං ජොන් අංට උදව් කරන්නෑ. කවුරුවත් යුද්ධයකදී පරිස්සම් නෑ. කවුරු ආවත් මේකම තමයි පාර. වෙන පාරවල් නෑ. මෙහෙමම තමයි කොරන්න ඇහැකි. දැන් මුස්ලිම් වසන්තයත් අහවරයි. ෆේස් බුක් සොමිය ආයෙත් එන්නේ නෑ. නැවත ලෙනින්ලා වගේ ටෝක් දෙන වමේ අංකල්ලා බිහිවෙන්නෑ. බිහිවෙන්නේ සිසැක් වගේ සයිඩ් සපෝට් වම්මු විතරයි. ඇමරිකාවෙන් කා‍ල ඇමරිකන් ආණ්ඩුවට සමාජවාදී වෙන්න කියන පිස්සු වාහෙලා.

අනෙක් අතට රටවල් සමග බහුපාර්ශවීය සබඳතා දැන් අඩුයි. ද්විපාර්ශවීය සබඳතා තමයි බලවත්. ඒවා සම්පූර්ණයෙන් රටක් පාලනයට පත්වන පුද්ගලයෝ මත වෙනස් වෙනවා. ඒ විතරක් නොවේ. ඒ පාලකයාගේ කතාබහ, හැසිරීම, ඇඳුම, සිනාව පවා වැදගත් වෙනවා ජාත්‍යන්තර සබඳතාවලට. දේශපාලන තියරිය මත රට රටවල් එක්ක යාලුකම් පවත්වන එක නැවතිලා ගොඩක් කල්. ටිල්වියා වගේ කබ්බෙක් හරි අර කුමාර් ගුණරත්නම් වගේ ගොං වාමාංශික දෙමළෙක් හරි මිනීමරු හාලි පොන්සේකා වගේ එකෙක් ආවොත් පුකම තමයි.

දැන් ඉතිං දකුණෙන් ඇටේ අල්ලගෙන වම පුකේ ගහගනිල්ලා

04
අප්‍රේල්
13

බේබදු හිඟන්නන් දෙන්නෙක්ගේ කුණුහබ්බ යුද්ධය.

16682113-angry-monkey-sitting-on-road-outdoorssuper-angry-monkey-funny-picture

images270713443

මහින්දගෙන් පරාද වුණේ දෙමළ නිජබිම පමණක් නොවේ. උන්ට ලෝකයේ ජාතියක් විදිහට තිබුණු මුළු අභිමාණයම තමයි පරාද වුණේ. උන්ට උන්ගේ මුළු ආත්මය මේ යුද්ධයේදී නැතිවුණා. මුළු දෙමළ ආත්මයම. ප්‍රභාකරන් කියන්නේ දෙමළ මිනිසුන්ගේ අභිමානය නැත්නම් දෙමළ ජාතික ආත්මයට. උන්ට නැතිවුණු ඒ ආත්මය ලබා ගන්න උන් ඕනම දෙයක් කරයි. රටක් ලබාගැනීම වෙනුවෙන් ඕනම දෙමළ මිනිහෙක් ගෑනියෙක් විතරක් නොවේ කුඩා ළමයි පවා පූජා කරන්න උන් සූදානමින් ඉන්නේ.

ලොව පුරා දෙමළ කෝටි 8 ක් පරාද වුණේ කෝටි එක හමාරකට. උතුරු ඉන්දියාවේ ගෞතම නම් මිනිහෙකුට වඳින සුළු ජාතියකට. දෙමළ මිනිස්සු වඳින්නේ දෙවියෙකුට. බුද්ධ කියන්නේ උන්ට අනුව ලෞකික මිනිහෙක්, දෙවියෙක් නොවේ. සිංහල බෞද්ධයන්ට වඩා විෂ්ණු වඳින දෙමළ ආත්මය විශාලයි. ලංකාවේදී දෙමළුන්ට ලෝකය ඉදිරියේ සිදුවුණු ඒ පරාජය දරා ගන්න බෑ. ‍දෙමළු මුළු ලෝකය පුරාම විසිරිලා ඉන්නේ. http://en.wikipedia.org/wiki/Tamil_population_by_nation උන් සෑම රටකම රාජ්‍ය ආයතන සහ පුද්ගලික ආයතන වල වැඩ. උන්ට සමහර රටවල් දැනටමත් යටත්කර ගන්න පුළුවන්. සමහර රටවල දෙමළු නැතිව ඒ ඒ රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්නත් බෑ. මැලේසියාව, සිංගපූරුව, සෞදිය උදාහරණ විතරයි. ආර්ථික අතිනුත් දෙමළු සිංහලයින්ට වඩා දියුණුයි. සිංහලයෝ එහෙම නෑ. කම්මැලි ජාතියක්. දුප්පත් මිනිස්සු. පිරිස කුඩායි, කුලෑටියි ජීවත් වෙන්න මාරාන්තික ට්‍රයි එකක් දෙන්නේ නෑ. ලෝකයේ බෞද්ධ රටවල් හැර අනෙක් ජාතීන් සිංහලයින් ගැන දන්නේ නෑ. පිළිගන්නේ නෑ. සලකන්නේ නෑ. පිටරටකට ගියාම සිංහලයින් ඉන්දියාවේ මිනිස්සු විදිහට තමයි සලකන්නේ. එහෙම සුළු ජාතියකට පරාජය වුණාම ලෝකයේ ම දෙමළ මිනිස්සුන්ට දරාගන්න බෑ.

ආනන්ද ක්‍රිෂ්ණන් කියන්නේ යාපනේ දෙමළ කෝටිපතියෙක්. මැලේසියාවේ මැක්සීස් ටෙලිකොමියුනිකේෂන් එකේ අයිතිකාරයා. මූට මැලේසියාවට යන්න උදව් කරන්නේ සිංහල හාමුදුරුනමක්. ලංකාවේ SLT එකේ නිපෝන් ටෙලිකොම් එකට අයිති සෙයාස් මූ ගන්න ආවම ආණ්ඩුව රාජ්‍ය ආරක්ෂාව නිසා බැහැ කියනවා.

මේ අතර චැනල්4 කාරයා බ්‍රිතාන්‍යයෙන් පිට වෙළදාම් හා ආයෝජන හොයනවා මේ චැනල්4 එක බලන ප්‍රතිශතය වැඩිකර ගන්න. මේ කාලයේ ඩේවිඩ් කැමරන් වෙළඳ හා ආයෝජන සොයන්න ඉන්දියාවට එනවා. ඉන්දියන් කාරයෝ ඩේවිඩ් කැමරන් කාරයා එක්ක ආව සුද්දන්ව පිළි ගන්නේ රතු පලස් උඩ ආචාර පෙළපාලි වලින්. මේ සම්බන්ධය හරහා ඉන්දියාවේ සල්ලි කාරයින් එක්ක බ්‍රිතාන්‍ය බිස්නස්කාරයෝ කතා කරනවා. http://www.channel4.com/news/david-cameron-calls-on-india-to-ease-business-rules

ආනන්ද ක්‍රිෂ්ණන් මේ කථාවත් එක්ක සුද්දන්ගේ ජොන්ස්ටන් ප්‍රෙස් එකට එකට වියදම් කරනවා. ජොන්ස්ටන් ප්‍රෙස් එකත් එක්ක BBC, ITV ITVPLC and Channel 4. ජොයින්ට් වෙන්චර් එකක් ගහනවා. මීට අමතරව ඇමරිකන් මාධ්‍ය ආයතන සමගත් මේ ආනන්ද ක්‍රිෂ්ණන් අයියා සම්බන්ධයි. මේ නිසා දෙමළ සහ ඉන්දියන් මිනිස්සු පිරිසක් BBC, ITV සහ චැනල්4 වැනි ආයතනවල සේවයට යනවා. ආනන්ද ක්‍රිෂ්ණන් UK සහ US ඩයස්පෝරා එකත් එක්ක තදින් සම්බන්ධයි. බොහොමයක් බ්‍රිතාන්‍ය චැනල්වල ටීවී වැඩසටහන් දෙමළෙනුත් ප්‍රචාරය කරනවා. එතකොට ජොන්ස්ටන් ප්‍රෙස් එක චැනල්4 එක BBC ය අන්තර්ජාතික සංහිඳියාවකට වඩා දෙමළ ඩයස්පෝරාවේ බලපෑමට යටත් චැනල් විදිහට තමයි තියෙන්නේ. ඒ වගේ බලපෑමක් සිංහලයින්ට කරන්න බෑ. උන් ඒ ඒ ආයතන ඇතුළේම ඉඳගෙන තමයි මේ වීඩියෝ එළියට දාන ගේම දෙන්නේ. මේ බොහොමයක් දෙමළ මිනිස්සු ලංකාවේදී නැති වූ ආත්මය ‍යුරෝපයේ සුද්දන්ගෙන් මිලදී ගන්න සූදානම්.

ලංකා‍වේ කබ්බන්ට ෆුල් නිදහස් මාධ්‍ය චුන්එකක් දෙන්න යැයි ඉල්ලන සුනන්ද දේශප්‍රිය සීයා, වගේ උන්ට සුද්දන් හරහා දෙමළු සල්ලි පොම්ප කරනවා. ලංකාවේ ඉන්න විශ්ව විද්‍යාල ආචාරිය මහාචාරිය බයියලාත් මේ ගේමට සූදානම් වෙලයි ඉන්නේ. මේ සුනන්ද දේශප්‍රිය මාධ්‍ය පප්පා හමුදාවේ ඉන්න යාළුවන්ගෙන් යුද පිංතූර සහ වීඩියෝ කෑලි එකතු කරනවා සල්ලිවලට. නිදහස් මාධ්‍ය කාලකන්නියෝ සල්ලිවලට ගූ උණත් කන නිසා සුනන්ද දේශප්‍රිය සීයා තොග පිටින් යුද්දේ පින්තූර සහ වීඩියෝ ඔක්කොම අන්තර්ජාතික දෙමළ ජාතික සංවිධානයට විකුණනවා. දෙමළු ඒ එකතු කරපු වීඩියෝ අප්‍රිකානු දෙමළ නව නිංගිරා පිල්ලේට පෙන්නවා. පිල්ලේ ගෑනිගේ අතේ මානව හිමිකම් හැන්ද තියෙනකොට රටක් හදා ගන්න ගේමක් දෙන්නේ නැතුව ඉන්නේ නෑ. පිල්ලේ ගේ ගෙදර වගේම බ්‍රිතාන්‍යයේ සුද්දන්ගේ ගෙවල්වලත් ගූ අදින්නේ ලංකාවෙන් හා තමිල්නාඩුවෙන් පැනලා ගිය කොටි නංගිලා මල්ලිලාය.

සුද්දන්ට අන්තර්ජාතික සම්බන්ධතාවලට වඩා උන්ගේ ගෙවල්වල ඉන්නා දෙමළ ගෑනුන්ගේ මිනිස්සුන්ගේ දුකට හිත උණු වන්නේය. සුද්දන්ට මේ ගැටළුව පුංචි දෙයක්. උන්ගේ බිස්නස් මේකෙන් නැති වෙන්නේ නෑ. අනික උන් දන්නවා මානව හිමිකම් වලින් මිනිස්සු මරන්න බෑ කියල. ඕනනම් දෙතුන් දෙනෙක් හිරකූඩුවල දාන්න පුළුවන්. කොහොමත් ලංකාණ්ඩුවට ඇමරිකාවෙන් යුද ආධාර සහාය ලබා දුන්නට පස්සේ ඇවිල්ල මහින්දව කුදලං යන්න ඇමරිකාව එන්නේ නැති බවත් සුද්දෝ විතරක් නොවේ තමිල්නාඩුවේ හිඟන දෙමළුත් දන්නවා. ඒක නිසා ලියුං කරදහි හුවමාරු වන Get Lost වන දුෂ්කර ගම්මාන වලට Free ට්‍රිප් යන්න සුද්දෝ ලංකාවේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා ගේමක් දෙනවා.

සිංහල කාලකණ්ණි වම්මු හා එන්ජීඕ පප්පලා කොයිතරම් ලංකාවේ දෙමළු ගැන අනුකම්පා කරත්, උන්ට කෙහෙල් ඇවරි, කොණ්ඩ කැවුම්, වෙල්ලවැහුම් අරන් බලන්න ගියත්, මුණ අතගාල කඳුළු පිහිදාල ආවත්, කැම්පස් මල්ලිලා දාල වහලවල්වල උළු හෙවිල්ලලා දුන්නත්, අන්තර්ජාතික දෙමළු සහ ජාතිවාදී දෙමළ කාඩර්වරු ගේම අත හරින්නේ නැත. උන්ට කොච්චර සල්ලි තිබුණත් වැඩක් නැත. උන්ට ඕන රටක්. රටක් නැති ජාතියක් ලෝකයේ දියුණු ජාතීන් ගණන් ගන්නේ නෑ.

ප්‍රභාකරන් අන්තිමට ඩයස්පෝරාවට බණින්නේ නිකං නොවේ. කොටි සංවිධානය යුද්දේ මූණ විතරයි. උන්ට අනුව ලෝකයේ දුර්වලම රටක් තමයි ලංකාව කියන්නේ. නිතරම දේශපාලන අවුල් වියවුල් සහිත, ජාතික හැඟීමක් නැති, දුප්පත්, මුග්ධ කම්මැලි මිනිස්සු ඉන්න රටක්. එනිසා සල්ලි තියෙන දෙමළු ලංකාවේ මෝඩ සිංහල බයියන්ට ගේම ඉල්ලලා මේ රටෙන් පොඩි කෑල්ලක් හරි වෙන්කරගන්න පුළුවන්නම් කීයක් ගියත් උන් ඒක කරනවා. උන්ට දැන් වෙනකොටත් මුළු ලංකා‍වම උණත් සල්ලිවලට ගන්න මුදල් එකතු කරන්න පූළුවන්.

ලෝකයේ දෙමළ මාක්ස්වාදී පක්ෂ තියෙන්නේ ඉතාම ටිකයි. ඒවත් ඊළමයකට තමයි පාර කපන්නේ. ලංකාවේ ගොං මාක්ස්වාදී හැත්ත දෙමළ මාක්ස්වාදීන්ට මොන චූන් කතා කිව්වත් උන්ට ඒවා විහිළු විතරයි. උන් දන්නවා ලංකාවේ සිංහල මාක්ස්වාදීන් අන්ත ගොබ්බයෝ කියලා. කොහොමත් තම පන්තියේම ජනාධිපතිවරයෙකුට සිංහල මාක්ස්වාදීන් කැමති නැති බවත් උන් දන්නවා.

කෙළින්ම කල යුද්ධකට වඩා දැන් පවතින්නේ වක්‍ර යුද්ධයක්. රට රටවල රාජතාන්ත්‍රික හිල් වලින් රිංගලා මානව හිමිකම් හිල් වලින් රිංගලා මාධ්‍ය ආයතන සල්ලිවලට අරන් අන්තර්ජාතික සංවිධානවල මිනිස්සු සල්ලිවලට අරන් මාධ්‍ය යුද මෙහෙයුම් වලින් කරන වචන වලින් වෙඩි තියන යුද්ධයක්. මේ යුද්ධය හමුදාවලට ගොඩ දාන්න බෑ. මොළේ තියෙන විදේශ අමාත්‍යාංශයක් හා රටක් ගැන අදහසක් තියෙන මිනිස්සු ටිකකට නම් ගොඩ දාන්න පුළුවන් වෙන්න පුළුවන් ඒත් හැබැයි තාවකාලිකව. ප්‍රභාකරන් වගේ කිසිම වෙලාවක කොහොමවත් උන් කිසිම සිංහලයෙක් විශ්වාස කරන්නේ නෑ, පිළිගන්නේ නෑ. උන් ගේ පුක හෝදලා බොනවා කියන සිංහල මාක්ස්වාධියෝවත්, සෑහෙන්න පුක පළල් ප්‍රජාතන්තරේට ඇබ්බැහිවෙන්න කියන ගොබ්බ ප්‍රජාතන්තර කාරයින්වත් ධනපති කියල හිතන් ඉන්න සිංහල හිඟන්නන් ගේ ක්ලීන් දේශපාලන නායකයෝවත් උන් පිළිගන්නේ නැත. උන් දැන් ඉන්නේ ගේමට ගේමම මිස සාමෙට නොවේ. සෝමවංශලා මිනීමරු පොන්සේකා, අන්තර්ජාතික වේසකමේ ගිය චන්ද්‍රිකා ගෑනි සහ තිස්තුන් කෝටියක් එන්ජීඕ දෙවිවරු හරහා මේ දෙමළ ගේම දැන් ලංකාවේ එළිපත්තේ සැමට දැක ගැනීමට ඇත.

මේ දැන් සිද්ධ වෙන්නේ තව ටික කාලෙකින් ආයෙම දෙමළු ආයුධ අතට ගැනීම සාධාරණීකරණය කරන්න කරන කැම්පේන් එකක්. දෙවනවර මේ දෙමළු එන්නේ සහායට තව රටවල් 7 ක් 8ක් එක්ක. ඒකට මූණ දෙන්න වෙන්නේ මහින්දට නෙවේ. දැන් ඉන්න කුඩා දරුවන්ට. තව වසර 10 – 15 කට පස්සේ සිදුවන ගේමකට තමයි දෙමළු මේ සූදානම් වෙන්නේ. එතකොට මුස්ලිම් සහෝදරත්වයත් ලංකාවට ඇවිල්ලා තියෙයි. ලෝක ද්‍රවිඩ සංවිධානය, අන්තර්ජාතික දෙමළ සංසදය වගේ ඒවත් ඇවිත් තියේවි. මේ අනාගතයේ දෙමළ සිංහල යුද්ධයේ වෙනස, 77 ජේවීපි කැරැල්ලයි 89 කැරැල්ලයි අතර වෙනස වගේ 3 ගුණයක් ලොකු වෙනසක්. අවුරුදු 10-15 ගියාම මේ ප්‍රශ්නය අනිවාර්‍යයෙන්ම එනවා. ඒක මහින්දගෙන් පසුව එන අනාගත ජනාධිපතිවරයා ගේ අවුරුද්දක පාලන කාලයක් තුළදී දැකගන්න පුළුවන් වේවි.

අදින් වසර දෙකක් තුනක් තුළදී දෙමළ ජාතිවාදයේ ‍මාකටින් ඒජන්තවරු නැත්නම් එන්ජීඕ පප්පලාට සල්ලි ගඟක් ගලන්න නියමිතයි.( http://www.defence.lk/new.asp?fname=20061103_11_list  අද ලංකාවේ හැම මිනිහෙකුටම එක එන්ජීඕ එකක් ගානේ තියෙනවා ලිස්ට් එක බලන්න.) මේ අය ප්‍රබල ජාත්‍යන්තර සංවිධාන වල ශක්තියත් එක්ක යුද්ධයට සෘජුවම දායක වෙනවා. ලංකාවේ ජනතාව සහ සංවිධානවල පැහැදිලි බෙදීමක් ඉදිරියේදී දකින්න ලැබෙනවා.

දැනට ලංකාවේ හමුදාව වැඩියි වැඩියි කියන ගොබ්භයින්ගේ දරුවන්ටත් තව අවුරුදු 10 කින් යුද්ධයට ගිහිල්ලා පුක නැති කර ගන්න වෙනවා. ප්‍රංශය ඇමරිකාව හා බ්‍රිතාන්‍ය ස්වීඩනය නොර්වේ කැනඩාව ඉංදියාව එක්ක යුද්ධ කරන්න වෙන්නේ සෘජුවම සිංහල විතරක් හමුදාවකටයි. සාමාන්‍යයෙන් අවාසි මොහොතේදී බෞද්ධ රටවල් සිංහලයින්ට උදව් කරන්නේ නැත. හේතුව තේ කෝප්පයක් හැරෙන්න ලංකාවෙන් ගන්න පුළුවන් ඉටිගෙඩියක් උන්ට නැති නිසාය. අනෙක් සියලුම රටවල් වලට දෙමළ සිංහල යුද්ධයක් යනු හිඟන කූඩාරමකට රංඩුවෙන බේබදු හිඟන්නන් දෙන්නෙක්ගේ කුණුහබ්බයක් පමණි.

03
අප්‍රේල්
13

ලංකාවේ ජනමාධ්‍ය බූරුවනි තොපිට පිස්සු

Untitled-1

අපේ රටේ සංස්කෘතිය තුළ පවතින්නේ චූල සම්ප්‍රදායක් යැයි කීවේ නිව්ටන් ගුණසිංහය. ගම හා නගරය අතර ඇත්තේ නොදියුණු හා දියුණු සංස්කෘති අතර වෙනසකි. ලංකාවේ විශාල දියුණු නගර නැතත් දියුණු නාගරිකයින් හතර පස් දෙනෙක් සොයා ගන්න බැරි නැත. අනෙක් අතට ලංකාවේ ගම සහ නගරය අතර වෙනස පැය 4 ක 5ක ගමනකින් වෙනස් කල හැක. හද්දා ගමේ ගෑනියෙකුට ලංකාවේ නගරයකට ඇවිත් රස්සාවක් සොයා ගන්න ගතවන්නේ දින දෙක තුනකි. රෙද්ද උස්සන්නේ නම් චිත්‍රපටි ටෙලිනාට්‍ය නිළියක් වෙන්න ගතවන්නෙ සති දෙකකි. මිනිහෙකුට ලංකාවේ ඕනෑම මාධ්‍ය ආයතනයක කළමනාකරුවෙක් හෝ ලියන්නෙක් වෙන්න ගතවන්නේ මාසයක් දෙකක් වැනි කාලයකි.

ලංකාවේ මාධ්‍ය වල නැත්තං පත්තර කඩමාලුවල හා රේඩියෝ චැනල්වල වැඩකරන්නේ හද්දා ගමේ බයියන් බව උන් කීපදෙනා හැර ලංකාවේ ඉන්න හැම එකාම දනිති. හේතුව මේවා වල ගෙවීම් ගාමන්ට්ස් වල ගෙවීම් වගේය. මේ පඩ මාධ්‍ය වලට ගන්නේත් ගාමන්ට්ස්කෑලි වගේ බඩුය. ගමේ පොල් ගස්වලින් බැස්ස ගමන් ගස් ගඳ පිටින්ම පත්තරවල ලියන්න රේඩියෝ චැනල්වල වැඩකරන්න එන්නේ මේ සිරිසේනලාය බංඩයියලාය.

ලංකාවේ හුදී තකතීරු ජනතාවට ලයිෆ් ස්ටයිල්, සිග්නේචර් ඩිශයින්ස් ගැන ගුරුහරු කම් දෙන්නේ මුන්ය. එනිසා ලංකාවේ කුඩ්ඩෝ අංක එකේ ෆැෂන් ඩිසයිනර්ස්ලාය. රටක මාධ්‍ය භාවිතාව සිරිසේනයලාගේ බංඩයියලාගේ කොල්ලන් දන්නේ නම් දෙමළු රට බෙදන්න ගේම ඉල්ලන්නේ නැත. මුස්ලිම් තම්බිලා ළමයි වදා රට අයිතිකර ගන්න දඟලන්නේ නැත, නැත්තම් සිංහල මෝඩයින් 60 දාහක් සහ දෙමළ මෝඩයින් 90දාහක් පාරේ මැරෙන්නේ නැත.

ඇත්ත ප්‍රශ්නය මෙයිට වඩා දුර දිග යන්නේය. රස්සාවක් විදිහට මාධ්‍ය කඩයක තේ හදන්න කක්කුස්සි හෝදන්න කුණු අස් කරන්න ගම් බයියන් ගත්තාට කමක් නැත. ප්‍රශ්නය මුන් මධ්‍ය ඔස්තාද්ලා පකීර්ලා වෙලා පත්තර වලිනුයි රේඩියෝ චැනල්වලිනුයි රටට උපදෙස් දෙන එකය. අපේ ජිවිත සකස්කර ගන්නේ කොහොමද කියලා උපදෙස් දෙන එකය. මුන් කාලකණ්ණි නිදහස් මාධ්‍ය ව්‍යාපාර කාරයෝ කියලා තේරෙන්නේ එකකොටය.

දියුණු මිනිසුන් ලංකාවේ මාධ්‍ය හසුරුවන්නේ නැති නිසා ගම් බයියන් පොරවල් වී ඇත. අනෙක් අතට සැමදාම මේ ගමේ බූරුවන් සංගීතය අහමු, හැඩ වැඩ වෙමු, මේ වා තමයි රටේ ප්‍රෂ්න, මේ තමයි දේශපාලනය කියලා දිගටම කියනකොට නාගරික මෝඩ හැත්තත් මේ වා පිළිගන්නවා. ඊට පස්සේ නගරවල බූරුවොත් නූල් බඳිනවා, පිරිත් කියනවා, වෙලාව බලනවා, හදි හූනියම් කරනවා, මන්තර කාරයින්ට වඳිනවා, පේන බලනවා, සාස්තර අහනවා මුන් රටම ගොබ්බයෝ කරනවා විතරක් නොවේ අනිත් ඕනම රටක ජාතියක මිනිස්සුන්ගේ ගූත් රස කර කර  කනවා.

රිවිර, ලංකාදීප, මව්බිම, දිවයින, රාවය වගේ පත්තරවල හරියට තියෙනවනෙ රාවණා ගැන, බූත කතා, අතීතයේ මිනිස්සු මන්තර කියපු කතා, අද්බූත බලයෙන් කල වැඩ, නැවත උපන් කතා, යක්කුන්ගේ වැඩ, අහසින් යන හැටි, ගැහැනුන් යකිනියන් වෙලා බිලි ගන්න හැටි, මේ ඔක්කොම පත්තර බූරුවන්ගේ අධ්‍යාත්මයි තමයි මේ. මේ තමයි උන් දන්නා දේ. මේ තමයි උන්නේ ඇත්තම ඇත්ත දර්ශණය. ඒක නිසා තමයි මුන් හැතිකරේ ලංකාව ගැන වැරදි විතරක් ලෝකයට කියන්නේ. එකකොට උන්ගේ නොදියුනු කම ගැන ගොබ්බකම ගැනම  තමයි මේ ‍ලෝකයට හෙළිදරව් වෙන්නේ.

මාධ්‍යකාර හැත්තට අධ්‍යාපනයක් නෑ කියන්නේ ඒකයි.

එතකොට දිගින් දිගටම මේවා මාධ්‍ය වල යනකොට ටිකක් හරි රට ගැන අනාගතය ගැන දියුණුව ගැන අදහසක් තියෙන මිනිස්සු පවා පිස්සු කෙළිනවා. දැන් නාගරික දියුනු මිනිස්සු මාධ්‍ය හසුරුවන්නේ නැති නිසා මුළු රටම අවුරුදු 100කින් පමණ පස්ස‍ට ගිහිල්ල තියෙන්නේ. මුන් පේන කියන් ගොක්කොල කපන තොවිල් කරන රටක් හදන්න තමයි මාධ්‍ය කොරන්නේ.

කවුද නවකතා පොතක් ලියපු ගම් බයියෙක් මෑතක කියලා තිබුණා ගෑනුත් එක්ක සංසර්ගය කොරලා මාර්ගඵල ලබන්න පුළුවන් කියලා. ඒ ඉතින් කැම්පස් ගිය බයියන්ය. මේක කිව්ව එකා මාධ්‍ය ආයතනයක හිටපු ජී.එම්. කෙනෙක්.

ලංකාවේ නිදහස් අධ්‍යාපනය සකස් විය යුත්තේ කොහොමද ? සෞඛ්‍ය ක්ෂේත්‍රය සකස් කරන්නේ කොහොමද ? උසාවි හා රාජ්‍ය තීති සකස්විය යුත්තේ කොහොමද ? විදේශ ප්‍රතිපත්ති සකස්කර ගන්නේ කොහොමද ? රටේ ආර්ථිකය නංවන්නේ කොහොමද ? ජාත්‍යන්තර සබඳතා සකස් කර ගැනීමේදී රටේ සෛවරීත්වයට හානි නොවන ලෙස පිළිවෙත් සකස් කරන්නේ කොහොමද ? මේ OL පාස් නැති මාධ්‍යවල ගොං හුත්තලා මේවා කරන හැටි රටට උපදෙස් දෙනවා. මුන්ට මුන්ගේ ගෑනුවත් බලා ගන්න බෑ …ඒවූනාට රට කොරන හැටි ගැන උපදෙස් දෙන්න පුඵවන්.

මව්බිම, ලංකාදීප, දිවයින, සිරස, ස්වර්ණවාහිනී, සියලුම FM චැනල් වල වැඩකරන තකතීරු බයියෝ තොපේ මොළේට වඩා දෙමළු මුස්ලිම් එවුන් ස්මාර්ට් නිසා තමයි මේ ප්‍රශ්න වලට උන්ට ඇඟිලි ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ.

ලංකාවේ මාධකාරයෝ දැකල තියෙනවද ? නියම හිඟන මූණු. ළඟින් යන්න බෑ ගඳ. කට ඇරියෝත් බූරු කතා. මුන් එක්ක බුදියන ගෑනුත් එහෙමයි. මුන්ගේ පාලකයොත් එහෙමයි. මාධ්‍ය ආයතනවලට ගිහින් තියෙනවද ? ඒවායේ අපිළිවෙළ කැත. උන්ගේ හැසිරීම්. ඒවා තුප්පහි තිරිසන් ආයතන. රිවිර,රාවය, මව්බිම, ලංකාදීප, දිවයින, සිරස, ස්වර්ණවාහිනී තියන්නේ තිරිසනුන් වැඩකරන ආයතන. අරක්කු ටිකක් දෙනව කිව්වොත් පුකත් දෙයි.

අනේ තොපේ පුකේ මාධ්‍ය.

ලංකාවේ ජනමාධ්‍ය කැ……යනි තොපිට පිස්සු…




අනවශ්‍ය දේවල්

  • 155,532 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2013
බ්‍ර සි සෙ
« මාර්තු   මැයි »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා