30
මාර්තු
13

වමෙක් හෙවත් අක්ෂර සෙනඟ වෙන්න කලයුතු දේ

Adithya indrajith Chulananda Samaranayake Darshana Medis Devaka Sithara Jayasuriya Dr. Ruwan M. Jayathunga Gamini Viyangoda Jayalal Rohana Malathie Kalpana Ambrose Nirmal Ranjith Dewasiri Prasad Nirosha Bandara Sanal Edamaruku Sanka Kirindiwela Sunanda Deshapriya Thushari Priyangika

පැරණි මාර්ග ආයතනයේ තිබුනු රුසියාවේ දී පරිවර්තණය කරපු සිරිමාගේ අවසරය සහිත ලෙනින් පප්පාගේ හා මාක්ස් මුත්තාගේ තෝරාගත් කෘති දොළහ කටපාඩම් කිරීම. සහ ඒවා බයිබලය ලෙස තේරුම් ගැනීම.

පැරණි රුසියාවේ අම්මා නවකතාවේ සිට මගේ ගමන් සගයා දක්වා ගොබ්බ නව කතා කෙටි කතා පොත් ටික සිංහලෙන් කියවීම.

ලෙනින් පප්පාගේ හා මාක්ස් මුත්තාගේ තට්ටේටයි රැවුලටයි ලව්කරන ග්‍රාම්‍ය මුග්ධ පැරණි සිංහල වම්මුන්ගේ ලිපි කියවීම.

සිංහල මාටින් වික්‍රම සිංහගේ සිට සඳරේනු පතිනිය දක්වා සිංහල පොත් ටික කියවීම හා පත්තර කඩමාළු කියවීම. ගොං දිවයින රංජිත් හාමුගේ ලංකාදීප පත්තර කඩමාලු හා අමතරව මිතුරී, රස, වැනි වැල පත්තර බැලීම.

සුරුට්ටු බොන චේගුවේරා සීයාගේ පොටෝ කීපයක් සොයාගේන බිත්තියේ අලවා ගැනීම. සුරුට්ටු බොනකොට සුවඳයි, සිගරට්බොනකොට ගඳයි කියල සිතීම.

කාලකන්නි පෙනුමක් ලබාගැනීමට රැවුල වැවෙන්න ඇරීම. සපත්තු දැමීම ධනපති වැඩක් කියලා සිතලා සෙරප්පු දැමීම.

නන්දා මාලනී මුදලාලි නැන්දාගෙයි කපුගේ සිංදු මුදලාලිගෙයි වඳගෑනු  කෙඳිරිගානවා වගේ කූං කූං ගාන හිඟන සිංදු ඇහීම හා ඒවා උඩදැමීම. ඒවා අහන්නැති උන් අලයෝ අපතයෝ ලෙස සිතීම.

AL ෆේල් වුණු එක හංගාගෙන, ගමේ OL ටියුෂන් කඩයක් දමා ගැනීම.

ලෙනින් පප්පාගේ හා මාක්ස් මුත්තාගේ පිංතූර එකතුකිරීම සහ ටිල්වියා සෝමයා විජේවීරයා චේගුවේරාගේ පින්තූර බිත්තියේ අලවා ගැනීම.

කසිප්පු මූණක් තිබුණු ගංජා බීලා මැරුණු බොබ්මාලේ ගේ රූපයක් ඇති ටී ශර්ට් එකක් ඇඳීම.

ශර්ට් කලිසම් නොසෝදා අපිළිවෙළට ගඳ ගහමින් ඇඳීම.

පෝස්ටර් ඇලවීම දේශපාලන වැඩක් ලෙස පෙන්වීම.

යාළුවන්ගේ ගෑනුන්ට හා නංගිලාට ලව් කිරීම.

ගෑනුන් ඉදිරියේ දුක කීම හා වැඳවැටී බඩු ගැහීමට ඉල්ලීම.

බඩු ගසා මාර්ගඵල ලැබිය හැකියැයි සිතීම…..

කොළඹ පරණ තාප්ප කඩා බිඳ දමා, කසිප්පු හංගන වගුරු බිම් ගොඩකර වැව් තනා උයන් හදා පොදු ජනයාට ලස්සන නගර උයන්වල ගෝටාගේ ඔත්තු කාරයෝ ඉන්නවා යැයි සිතීම.

‘නිදහස භුක්ති විඳපන්, හැබැයි අපට ඕනෑ විදියට!’යැයි ගොටා කියනවා යැයි සිතීම.

පැවති හා පවත්නා ඕනෑම ආන්ඩුවකටම සහයෝගය ලබාදෙමින් නිදහස නෑ යැයි පැවසීම.

සියළුම පක්ෂවලට බනින ගමන් එන්ජීඕ වලට පමණක් හොඳ කීම.

ලංකාදීප දිවයින මවිබිම ලකිබිම රාවය සියල්ලම ආන්ඩුවට කඩේ යන බව දැන දැනම මාධ්‍ය නිදහස දෙන්නැයි කෑකෝ ගැසීම

ජාත්‍යන්තර සංවිධානවලින්  පප්පාගේ දිනයට, කංකරුවාගේ දිනයට, මුත්තාගේ දිනයට, අම්මාගේ දිනයට චූන් එකක් ගනිල්ලා යැයි කී විට පුක උඩ තියාගෙන ඕනෑම ආන්ඩුවකට කෙලින්නට කෑ ගැසීම හා පසු දින සිට වගේ වගක් නැතිව ගල් කාලක් බී නිදා ගැනීම.

බලිටිකාර ඔස්ට්‍රේලියන් වමේ ගොබ්බයින් උඩදැමීමට තැටමීම.

කවුරු හරි හරකෙක් මම වමේ කිව්වම බුදුන් දැක්කා වගේ හතරගාතේ දමාගෙන වැඳ වැටීම.

අනේ උඹලගේ පුකේ වම…..

 

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

මාර්තු 2013
බ්‍ර සි සෙ
« ජන.   අප්‍රේල් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: