08
ජන.
13

මොරටුව විශ්ව විද්යාල බයියන් නැවතත් මරාගනිති…..

epic_dog_fight20080229501102601

ගහපං ගහපං

ඔළුවට ගහපං

හයියෙන් ගහපං යකෝ හයියෙන් ගහපං

මැරෙන්න ගහපං

ඔය යකඩ කූරෙන් ගහපං

යකඩෙන් සිවිල් යකඩෙන්

ඔළුවට ගහපං

පෙරලපං පෙරලපං

මේ පැත්තට පෙරල ගනිං

වර්ට්කල් කපපං

ඔළුවට ගහපං

හයියෙන් ගහපං බං

අලයෙක් පොද්දෙක් පොදු අලයෙක් මු

ඒයි කැන්ටිමෙන් කැත්තක් ගෙනෙං

කොටපං කැත්තෙන්

විද්‍යාත්මකව කොටපං

න්‍යායයාත්මකව කපපං

ඔළුව තලපං

අතක් කපමු

ඔය අතේ තියෙන පාශාණ කෑල්ලෙන්

හරි කළු ගලෙන් හරි ඔළුවම තලපං

ඇනටොමිය පෙරලලා

පපුවට ගහපං ටෙක්ස්ටයිල් වලින් අල්ලලා ඇදපං

ගහන මිකැනිසම් එකක් තියෙනවලු

ඒකට අනුව ගහපං

ඇස් වලට ඇනපං

මොලේ අරං බලමු

කැත්තෙන් කපල මොලේ ගමු

එතකොට කොඩි දාපුව ඌට එපාවේවි.

අපි ජාත්‍යන්තර මට්ටමට ඒවි

ලෝකෙම පිළිගන්න විශ්ව විද්‍යාලයක් වෙන්නනම්

හරියට ඔළුවට කොටපං

සර් සර් එන්න එන්න

ගලක් අරන් දෙන්න

ඩොක්ටර් මෙහෙට එන්න

අර පුටු කකුල දෙන්න

මරමු මරමු මුන් මරමු

www.mrt.ac.lk එක වගේ

එල්.කේ විදිහට මරමු

නැත්තං .ලංකා විදිහට කොටමු

EXMO 2010 එකට පෙන්නමු

අපි මේක රිසර්ච් පේපර් එකකට කරමු

“බෞද්ධ කොඩියක් උඩ තබා ගලකින් ඔළුව චප්ප කිරීම”

අපි පුද්ගලික ආයතනවලින්

ස්පොන්සර් කරගමු

මරන හැටි පෙන්නලා

අපට රස්සා ගන්නත් ඇහැකි

අපි ඉංජොනෙ

අපිව උඩින් පිළිගන්නෙ

හරියට ඔළුවට කොටපං

සර් සර් එන්න එන්න

මුගේ බඩවැල් ගමු

අරන් කැන්ටිමට දීල උයල හදල ගමු

නියමායි

මරමු මරමු…

මරල කමු

මෙයට

http://www.facebook.com/pages/Moratuwa/Faculty-of-Information-Technology-University-of-Moratuwa/33435710147
http://www.dailynews.lk/2010/05/24/news31.asp
http://www.facebook.com/pages/Moratuwa/Faculty-of-Information-Technology-University-of-Moratuwa/33435710147
http://www.google.com/search?hl=en&q=moratuwa+University+exibition+2010&btnG=Search&aq=f&aqi=&aql=&oq=&gs_rfai=
Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2013
බ්‍ර සි සෙ
« දෙසැ.   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: