13
දෙසැ.
12

ශිරානි රජ්ජුමාලා බන්ඩාරනායකගේ හා පොන්සේකා ගේ කටවල්

Shirani Untitled-1

ප්‍රභාකරන් කියන්නේ දෙමළ දෙවියෙක්වන මහාවීරන් වගේ ලස්සන මිනිහෙක්. සිනාවෙනකොට කැත නැත. අනෙක් මිනිසුන්ට සතුටුයි. ප්‍රභාකරන්ට කැමති සිංහල මිනිස්සු ඉන්නවා. සිංහල ගෑනු පවා ප්‍රභාකරන් කසාද බඳින්න වුණත් කැමතියි. කොබ්බෑකඩුව දැන් හිටියනම් ඇමතිකෙනෙක්. මිනිහට ප්‍රසන්න හිනාවක් තිබුණ. විජේවීරට දත්බොල්ලෑව තිබුණත් අප්පිරියා හිතෙන්නේ නැත. ජේ.ආර් හිනාවුණත් නැතත් නායක කමකට සුදුසු ප්‍රසන්න පෙනුමක් මෙන්ම පිරිමි කමක් තිබුණේය. චන්ද්‍රිකාට තිබුණේ කැත අප්‍රසන්න පෙනුමකි. නමුත් තාත්තාගේ සහ අම්මාගේ මුදල් බලය නිසා ඒ අප්‍රසන්න කැතකම වැසුණි. ප්‍රේමකුමාර ගුණරත්නම්ට තියෙන්නේ නායකත්වයකට හෝ දෙවන පෙළ නායකත්වයකට ඔබින මූණක් නොවේ. මහ හිඟන පෙනුමකි. ඇත්තනම් අපේ ගමේ පොල් කඩන ගුණපාල මීට වඩා පෙනුම ඇති මිනිහෙකි. අනිත් මුස්පේන්තුම මූණ තියෙන්නේ දිමුතු ආටිගල ගෑනිටය. සාමාන්‍ය සමාජයේනම් මේ වගේ ගෑනු පාරේ ඉන්න ගොං බඩු වගේය. නාකි හම්පඩ සෝමයාගේ පෙනුම ලංකාවේ සාමාන්‍ය දේශපාලකයින් හා සමානය. විජේවීර වගේම ටිල්වින් බාප්පා ළඟත් ගස්ගඳ යැයි සිතෙන්නේය. අනික කටු ගැහිච්ච පාංකඩ ටිල්වියා පාරක බැහැල යනකොට මිනිස්සුන්ට හිතෙන්නේ පොල් කඩන සිල්වයියා එනවා කියලාය. මේ මිනිහා දැක්කම අනිත් මිනිස්සුන්ට හිනා යන්නේය. අඩු කුළේය. මාලනී පොන්සේකාවගේ ගෑනු මෝඩ ගඩොල් වගේය. සුද්දිලාගේ කථාවේ ඉන්න ගොබ්බ නිළිය ස්වර්ණා ගෑනි ධර්මසිරි බණ්ඩාරනායකට හැර අපටනම් ලස්සන නැත. අපේ ගම්වල ඉන්න මේවගේ ගෑනු ගෙවල්වල වලං හෝදන්නනම් යනවා.

ලංකාවේ ඉතාම අප්‍රසන්න වසකැත කටවල් ඇත්තේ පොන්සේකාට හා මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා ගෑනිටය. කටවල්වල කැත නිසා සාමාන්‍යෙයන් ෆොටෝ එකක් දැක්කමත් අප්රියාවේ බඩදඟලන්න ගන්නේය. ලංකාවේ රජයේ රැකියානාමයන් අතර ව්‍යාජ පිළිගැනීමක් ඇති රැකියා දෙකක් පිස්සු ගැහැණියෙකුට හා මිනිහෙකුට ලැබුණේ මේ රජයෙනි. ඒ අතින්නම් රාජපක්ෂ ජනාධිපති ජේආර් තරම් කපටි තේරීමක් කර නැත. හමුදාපති හමුදාවේ සෙබළුන්ගෙන් මාර රෙස්පෙක්ට් එකක් ලබන මිනිහෙකි. ඒ මේ මිනිහා නිසා නොව තනතුරට රජයෙන් ලැබෙන බලය නිසාය. නැතහොත් ජනතාබලය සහිත රජයකින් එම තනතුර ඉහළ තැනක තබා ඇති හෙයින් ලැබෙන සැලකීම්ය. එය සිවිල් මිනිහෙකුට ලැබෙන්නේ නැත. නිල බලය නැති විට ඒ තනතුර දැරූ පුද්ගලයා නිකං අවලංගු කාසියකි. වැසිකිළි ශුද්ධකළ මිනිහාත් හිටපු රජයේ නිලධාරියාත් එකමය. මේ බලය තමන්වෙත දිගටම ඇතැයි සිතන්නේ මානසික රෝගීන්ය. හරියට මම ලොකු පොරක් යැයි පොරටෝක් දෙන පොන්සේකා බාප්පා වගේය. අගවිනිසුරු ගෑනිත් පොන්සේකා වගේමය. මේ ගෑනි ගැන දන්නා විවිද්‍යාලයේ කිසිවෙක් මේ ගෑනිට කැමති නැත. තමන්ට සමාන ආචාරිය මහාචාරියන්ට දාපු කැපිලි කෙටිලි දන්නේ විවිද්‍යාලයේ හිටපු උන් පමණි. අනෝමාට වඩා උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක ගෑනි පොන්සේකාගේ බිරිඳ වීමට සුදුසුය. දෙදෙනාටම ඇත්තේ එකම මානසික රෝගයකි. රස්සාව නිසා ලබන ගෞරවය ඇත්තක් ලෙස සිතීම. තව අවුරුද්දක් ගියාට පස්සේ බලමු. කවුද උඔල දෙන්න ගැන කතාකරන්නේ කියල.

මේ කටවල් ලස්සනයි කියල හිතන මිනිස්සු අංගොඩ පලයව්.

===========================================================

අග්‍ර විනිශ්චයකාර ධුරයෙන් උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය ඉවත් කිරීම,

1. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් වන සෙලින්කෝ ශ්‍රී රාම් කැපිටල් මැනේ-මන්ට්‌, ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ කාඩ් කම්පැනි සහ µsනෑන්ස්‌ ඇන්ඩ් ගැරැන්ටි කම්පැනි ලිමිටඩ් යන සමාගම්වලට එරෙහිව සේ්‍රෂ්ඨාධිකරනයේ පවරා ඇති මූලික අයිතිවාසිකම් අයදුම්පත් නඩු සේ්‍රෂ්ඨාධිකරනයේ වෙනත් විනිසුරු මඬුල්ලක්‌ විසින් විභාග කරමින් තිබියදී, එකී නඩු එම විනිසුරු මඬුqල්ලෙන් ඉවත්කර, තම අධිකරණයේ වැඩිදුර විභාගය සඳහා ගෙන එම නඩු විභාග කිරීමේ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ලෙස කටයුතු කරමින් එම නඩුවල විෂයය වස්‌තුවක්‌ වන්නා වූ සෙලින්කෝ නිවාස සහ දේපල සමාගම නමින් හැඳින් වූ, සිටි හවුසින් ඇන්ඩ් රියල් එස්‌ටේට්‌ කම්පැනි ලිමිටඩ් සහ සෙලින්කෝ කොන්ඩොමිනියම් ලිමිටඩ් නමින් හැඳින්වූ වර්තමානයේ ටි්‍රළියම් රෙසිඩන්සිස්‌ නමින් හඳුන්වනු ලබන ආයතනයට අයත් දේපල ලැයිස්‌තුවේ සඳහන් නිවාස ව්‍යාපෘතියෙන් අංක 2 සී/එµa/84 සහ වරිපනම් අංක 153/1-2/4 දරන නිවස, ඔස්‌ටේ්‍රලියාවේ, බටහිර ඔස්‌ටේ්‍රලියා 6016 හි, මවුන්ට්‌ හෝකෝර්න්හි, එජිනා වීදියේ, අංක 127 දරන ස්‌ථානයේ පදිංචි රේණුකා නිරංජලි බණ්‌ඩාරනායක සහ කපිල රන්ජන් කරුණාරත්න යන දෙදෙනා විසින් ලබාදෙන ලද ප්‍රසිද්ධ නොතාරිස්‌ කේ. බී. අරෝසි පෙරේරාගේ අංක 823 දරන විශේෂ ඇටර්නි බලපත්‍රය උපයෝගි කරගෙන රේණුකා නිරංජලි බණ්‌ඩාරනායක සහ කපිල රන්ජන් කරුණාරත්න යන දෙදෙනාගේ නමට මිලදී ගැනීමෙන්ද,

2. ඉහත කී දේපල මිලදී ගැනීම සඳහා ගෙවීම් කිරීමේදී උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් 19,362,500 ක මුදලක්‌ එම දේපල මිලදී ගැනීමට පෙර එම දේපල විකුණන ලද සිටි හවුසින් ඇන්ඩ් රියල් එස්‌ටේට්‌ කම්පැනි ලිමිටඩ් සහ ටි්‍රළියම් රෙසිඩන්සිස්‌ සමාගමට මුදලින් ගෙවීමෙන්ද,

3. එන්. ඩී. බී. බැංකුවේ, කොළඹ 07, ධර්මපාල මාවතේ පිහිටි ශාඛාවේ 106450013024, 101000046737, 100002001360 සහ 100001014772 යන ගිණුම්වලට 2011 අප්‍රේල් 18 සිට 2012 මාර්තු 27 දින දක්‌වා කාලය තුළ රුපියල් මිලියන 34 ක පමණ විදේශීය මුදල් තැන්පත් කිරීමෙන් පසු එම තොරතුරු අධිකරණ නිලධාරියකු විසින් ලබාදිය යුතු වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන් නොකිරීමෙන් ද

4. ඉහත කී එන්ඩීබී බැංකු ශාඛාවේ ගිණුම් අංක 106450013024, 101000046737, 100002001360, 100001014772, 100002001967, 100101001275, 100110000338, 100121001797 සහ 100124000238 දරන ගිණුම් නවයක්‌ ඇතුළුව විවිධ බැංකුවල බැංකු ගිණුම් විස්‌සකට අධික සංඛ්‍යාවක්‌ පවත්වාගෙන යමින්, එකී තොරතුරු අධිකරණ නිලධාරියකු විසින් ලබාදිය යුතු වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන් නොකිරීමෙන්ද

5. දැනට කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය ඉදිරියේ පවතින වර්ෂ 1994 අංක 19 දරන අල්ලස්‌ හෝ දූෂණ පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභා පනත යටතේ අල්ලස්‌ සහ /හෝ දූෂණ ක්‍රියාවලට අදාළ වරදවල් සම්බන්ධයෙන් නීති කෘත්‍යයන්වලට එකී ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මියගේ නිත්‍යානුකූල ස්‌වාමිපුරුෂයා වන ප්‍රදීප් ගාමිණී සුරා- කාරියවසම් මහතා සැකකරුවකු වන හෙයින්දá ඉහත කී අල්ලස්‌ හෝ දූෂණ නඩුව විභාගවීමට නියමිත වූ එකී අධිකරණයේ මහෙස්‌ත්‍රාත්වරයා මාරු කිරීම, විනය පාලනය සහ ඉවත් කිරීමේ බලතල පැවරී ඇති අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ධුරය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 111ඈ (2) ව්‍යවස්‌ථාව අනුව එකී ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය විසින් දරන හෙයින්ද

එකී අධිකරණය විසින් පවත්වාගෙන යනු ලබන අධිකරණ වාර්තා, රෙජිස්‌ටර් සහ වෙනත් ලේඛන පරීක්‍ෂා කිරීමේ බලතල අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරිය වශයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 111 ඌ (3) ව්‍යවස්‌ථාව යටතේ එකී ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය වෙත පැවරී ඇති හෙයින්ද

ඉහත කී ආකාරයට ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මියගේ නිත්‍යානුකූල ස්‌වාමිපුරුෂයා වන ප්‍රදීප් ගාමිණී සුරා- කාරියවසම් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති අල්ලස්‌ හෝ දූෂණ චෝදනාවලට අදාළ නීති කෘත්‍යය හේතුවෙන් අග්‍ර විනිශ්චයකාර ධුරයේ තවදුරටත් ක්‍රියා කිරීමට එකී ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය නුසුදුස්‌සෙකු වන හෙයින්ද, අග්‍ර විනිශ්චයකාර ධුරයේ ඇය අඛණ්‌ඩව ක්‍රියා කිරීම හේතුවෙන් යුක්‌තිය පසිඳලීමේ ක්‍රියාදාම ඉෂ්ට කිරීම සඳහා බාධාවක්‌ වීම සහ යුක්‌තිය පසිඳලීම පිළිබඳ මූලික සිද්ධාන්ත එමගින් උල්ලංඝනය වන බැවින් සහ යුක්‌තිය ඉටුවීම පමණක්‌ නොව යුක්‌තිය ඉටුවන බවට දෘශ්‍යමාන විය යුතු හෙයින්ද, ……”

නෛතිකමය වශයෙන් තහවුරුවූ චෝදනා අගවිනිසුරුවරිය ධූරයෙන් ඉවත්කිරීම සඳහා ප්‍රමාණවත් ය

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

දෙසැම්බර් 2012
බ්‍ර සි සෙ
« නොවැ.   ජන. »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: