16
සැප්.
12

සිරා ගුණරත්නම්කාරයා හා දිමුතු මැනිකේ

අපේ අයියාගේ නම සිරාය. හරියටම කිව්වොත් සිරිපාලලාගේ සිරිසේනය. ඕ ලෙවල් වෙනකම් ඉස්කෝලෙ ගියේය. ඕන මගුලක් පුළුවනිය. නියම ජොලි පොරය. හිටගෙන කසිප්පු තුන්කාලක් බොන්නේය. ඉතිරි කාල බත් කෑවායින් පසුව වතුර වෙනුවට බොයි. ගෑනුන්ට හරි කැමතිය. ගමේ ඕනම ගෑනියෙකුට බැල්ම දමන්නේය. කොලිටි හොයන්නේ නැත. ඕන ගෑනියෙක් කමක් නැත. යාළුවන්ගේ ගෑනුන් ට වගේම දුවලාට ද නැන්දම්මාටද ගේම දෙන්නේය. ගම් පළාතේ ඕනෑම මිනිහෙක් ගෑනියෙක් පමණක් නොව ළමයි ද නමින්ම දන්නේය. ධනවාදයේ සිට පැසිස්ට් වාදය දක්වාම දන්නේය. නමුත් රස්සාවට කරන්නේ මගුල් ගෙවල් පිරිත් ගෙවල් දානේ ගෙවල්වල කුලියට උයන එකය. අහස් යාත්‍රා හැර බර වාහන සැහැල්ලු වාහන සියල්ලම ගලවා හදන්නත් එළවන්නත් උගන්නන්නත් දන්නේය. නමුත් යන්නේ ෆුට් සයිකලයෙනි. කිසිදිනෙක පොත් නොකියවයි. සිංහල දෙමළ ඉංග්‍රීසි මෙන්ම කාටවත් නොතේරෙන මලයාලි භාෂාවක්ද දොඩවයි. අමරදේව මෙන් සිංදු කියන අතර ජෝතිපාලට පණ වුණත් දෙන්නේය. ගමේ ජාත්‍යන්තර දේශපාලන විචාරකයා සිරිසේන අයියාය. දේශපාලනේ ගැන දන්නවා වගේ රඟපාන්න සිරා දක්ෂයාය. මුකුත් නොදන්න ගම්වල බයියන්ට පොර ඇටිටි හැලෙන්නම දෙසන්නේය. ඉලක්කම් නම්ගම් වර්ෂ පුදුම හිතෙන තරම් මතකය. මාක්ස්ගේ පොත්වල ලෙනින්ගේ පොත්වල කෑලි විතරක් නොවේ සොලෝක, ගාථා, සාහිත්‍ය පොත්වල කෑලි, සාත්‍රේ කැමූ ගෙ පොත්වල කෑලි, ප්ලේටෝ, නිට්ෂේ , විටිගන්ස්ටයින්, පිටරටවල දේශපාකයෝ කියපුවා කෙලින්ම කටපාඩමින් කියන්නේය. අහන් ඉන්න උන්ට පිස්සු හැදෙන්නේය.

ජවිපේ භූතයින් සමග අවුරුදු දෙකක් හිරබත් කෑවේය. ටික කලකින් හමුදාවට බැඳුනේය. හමුදාවේ මාස තුනක් පුහුණුවකින් පස්සේ පැනලා ආවේය. කිසිම දෙයක් වැඩි කලක් කරන්නේ නැත. කරන ඔනම මගුලක වැරැද්දක් සොයා ගනී. ඊට පස්සෙ උන්ට අම්ම මුත්තා මතක් කර බනින්නේය. ලොකු ලොකු වැඩ ගැන නිතරම දොඩවයි. මුකුත් කරන්නේ නැත. පසුව එවැනි වැඩ වලට පලු යන්න බනින්නේය.
මට සිරිපාල අයියා දකින හැමදාම මතක් වන්නේ සමාජවාදී හොටුගාමී පක්ෂයේ නායකයා යැයි කියන හිඟන්නාය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රේමකුමාර ගුණරත්නම් සිරිපාලයාගේ හැඩරුවමය. ප්‍රේමකුමාර ගුණරත්නම් කාරයාගේ හොර බඩුව වන දිමුතු ආටිගල ගෑනි සිරිපාල අයියා රෑට රෑට පදින අදිරියං බාප්පාගේ ගෑනි වගේමය. ඒ වගේ කැත හිඟන බඩුවක් ගහනකොට හෙළුවෙන්ම පොලීසියට අහුවුණාම කොහොමද ? කතාව සමාජවාදී විප්ලවේ කොරන්න. ඒවුනාට හොරෙන් බඩු ගහල පොලීසියට අහුවෙනවා. අනේ උඔගේ විප්ලව පුක.
කතාව ඒක නොවේ.
සිරිපාලයියා කාලයක් එක දිගටම කසියා ගැහුවේ ගමේ වෙදමහත්තයා එක්කය. ඒකාලේ සිරා වෙදමහත්තයා වාගේ විය. රැවුල වවා කොන්ඩය වවා හෙමින් ඇවිදිමින් ගස් වැල් කොල වර්ග පොතු මුල් කප්පරකට එකතු කරමින් මොනවදෝ කලේය. ඒකාලයේ හැමෝම වෙදකම් ඇහුවේ සිරිපාලගෙනි. සිරාට ආච්චි කෙනෙක් අනේ පල ගොඩවෙදා කියල බැන්නදා සිට ඒක අත් හැරියේය.
නැවත කාලයක් සිරා පියුන් කාරයා සමග බොන්න සෙට්විය. ග්‍රාමසේවකද ඒකට සෙට් වී සිටි කාලේ සිරා, ‘බාප්පේ මම ආන්ඩුවේ රස්සාවකට යන්නයි කියල‘ කියමින් කන්තෝරු අතුගාන එකේ සිට සභාපතිකම දක්වාම කරනහැටි කිව්වේය. “රට හදන එක හරි පහසුයි අපි හැමෝම හරියට වැඩකලාම“ කියමින් ගමේම ඇවිද්දේය.
හොඳම නාඩගම වුනේ හාමුදුරුවොත් එක්ක බිපු දවසේය. ඒ දවස්වල සිරිපාලයගේ කොණ්ඩෙයි රැවුලයි හොඳටම වැවිල තිබුණේ. මේ දවස්වල සිරා අපේ ගමේ හාමුදුරුවොත් එක්ක සෙට්වෙලා. කසිය ගහල දෙන්නටම වැඩිවෙලා. ‍හාමුදුරුවෝ සිරාගේ කොණ්ඩෙයි රැවුලයි දැලිපිහියෙන් කපල. හෙයා කට් එක වැරදුනාම තට්ටෙම ගාල. කොහොම හරි හාමුදුරුවන්ට ගෑනියෙක් ඕන වෙලා. අර දිමුතු ආටිගල ගෑනිවගේ කියපු ගෑනි ළඟට හාමුදුරුවො එක්කන් ගිහිල්ල. සිරාගෙ සරම හාමුදුරුවෝ ඇඳගෙන ඒ ගෑනිට වැඩේ දීල. ඉවරවුනේ එළිවෙන ජාමෙ. හාමුදුරුවො සරම ඇඳන්. සිරා හාමුදුරුවන්ගේ සිවුර කැහැපට ගහල සරම වගේ ඇඳන්. දෙන්නම ගෙදරයන ගමන් ආයෙම පාන්දර හතරට විතර හොඳටම බීල.
අපේ තාත්තට සිරා කිව්වේ බාප්පෙ කියල. මෙන්න මූ පාන්දර එළිය වැටෙන කොට දොරට තඩිබානවා. අඬ අඬා දොරට ගහනවා. දොර ඇරියම සිරා පොරගෙ ෂර්ට් එක නෑ… සිවුරු කැහැපට ගහගෙන තාත්තගේ කකුල් දෙක අල්ලගෙන වැටිල කෑ ගහනවා බුදු බාප්පේ මං යනවා බාප්පේ… මං අයෙත් එන්නෑ බාප්පේ…
සිරිපාල පුතේ උඔ කොහේද යන්නේ… කියපං.
මං මහන වෙන්න යනවා බාප්පේ. ගමේ උන්ට කියපං බාප්පේ පෙරහැරට එන්න කියල… කියා කියා අඬනව.
උඔ තට්ටේ ගාල තමයි. සිවුරකුත් කැහැපට ගහගෙන තමයි. ඒ වුණාට හැඩරුවෙන් විතරක් මහණවෙන්න බෑ පුතේ. උදේ පාන්දරම කණමදය වගේ බීල පව් පුරවගන්නේ නැතිව ගිහින් නිදාගනින් බං කියල එලෙව්ව.
සිරා හිතුවෙ සිවුරක් ඇඳල තට්ටෙ ගාල හිටියම හාමුදුරුවො වගේ තමයි කියල. ඉතිං සිරිපාලය දන්න කියන හාමුදුරුවොත් එහෙම නිසා ඒකේ වැරැද්දකුත් නෑ. ඔය දානේ ගෙවල්වලටම යන්න විතරක් සූදානං වෙච්ච ටෙම්පරි හාමුදුරුවොත් අපේ ගම්වල ඉන්නෙ. අපේ ගම්වල ඔයවගේ මිනිස්සු වැහි වැහැල. ප්‍රශ්නයක් නෑ ඉතින් ගමේ බයියෝ නිසා. ඒවා ගමට විතරයි. රටටම බලපාන්නේ නෑ.
නමුත් මේ යකා ප්‍රේමකුමාර ගුණරත්නම්. ඌ හිතන් ඉන්නේ ඌ ලෙනින් කියල. ලෙනින් පිරිසිදුවට පිළිවෙළට හිටියට තට්ටෙ ගාල මූනේ කැටයම් කපල නෑ. ඒක ෆැෂන් එකට කලා නොවේ. ඒ ලෙනින්. ප්‍රේමකුමාර ගුණරත්නම් ලෙනින් වගේ වෙන්න කට වටේට රැවුල වවල තට්ටෙ ගාල ආවම සිරිපාලයවගේ ඌම හිතාගන්නවා මම ලෙනින් කියල. ඇවිල්ල අපිට කියනවා මට හරි ප්‍රශ්න, එළියට එන්න බෑ. දුකයි. ජාතිය ගැන හරි කැක්කුමයි. මගේ පංතිය හරි පීඩිතයි. අපි දයලෙක්තිකය ඉගෙන ගන්න ඕන, ඒක මාර එකක්. ඒකෙන් තමයි මාක්ස් උන්දෑ අර කෘතිය කළේ ඒක අරන් තමයි රුසියාවේ පප්පා අර විප්ලව පොජ්ජ කොලේ. අපිත් විප්ලව පොජ්ජ මංදෝ කොරාන්න ඕන. මම හරිම විප්ලවීයයි. ලෙනින් හූරලා කිව්වෙත් ඒවම තමයි. මිනිස්සු එකතුවෙලා මගේ නායකකම පිළිගන්න ඕන. පිළිඅරන් විප්ලව පොජ්ජ මංදෝ කරල දාල මාව ජනාධිපති කරනවනං ජනතාවට පිංසිදුවෙනවා. මං හරි හොඳයි. මාත් නිකං ලෙනින් වගේනේ. එතකොට දිමුතු ආටිගල ගෑනි කෘප්ස්කයා වගේ… එතකොට අපිට හරි චූන් එකක් ගතහැකි වගේ හීනයක ඉන්න පිස්සු බුවෙක්.
අපි විප්ලවේ කරල දිපල්ලකො නායක කම කොරන්න මූට. නිකං පිස්සු සරත් පොංසේකා මං පොර මං පොර කියන එකවගේ. අනේ පල ප්‍රේමකුමාර ගුණරත්නම් හිඟන්න යන්න. තොපි වගේ සිරිපාලයලා අපේ ගම්වල ඕන තරම්. දිමුතු ආටිගල වගේ ගෑනු අපේ පලාත්වලත් වේසකමේ යනව ඕනතරම්. දකින දකින මිනිහත් එක්ක බුදියන ගෑනුන්ට විප්ලවවාදී නායිකාවෝ කියන්නේ ගොං ජෙප්පො. අපි නං දිමුතු ආටිගල වගේ බැල්ලියන්ට කියන්නේ වේසියෝ කියල.
උඔගේ පෙරටුගාමී සමාජවාදී ඇටේ. ගහගනින් උඹේ ….පු…

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

සැප්තැම්බර් 2012
බ්‍ර සි සෙ
« අගෝ.   ඔක්. »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: