15
අප්‍රේල්
12

කාලකන්නි වම්මුන්ගේ රෙද්දේ සමාජවාදේ

සකල මතවාදී ශ්‍රී ලාංකික නිර්ධන පංති නායකයිනි එක්වව් !

අජිත් දසනායක නමින් පරණ වමේ බයියෙක් සම්පූර්ණ විප්ලවයම එක පත්තර ලිපියකින් කොරවන්ඩ සූදානම්ය. එම ලිපියේ වචන සැට් එක 60 දශකයේ බෝක්කු උඩ බීඩි බිබී හිටපු ඇන්ටික් බයියන්ගේ පල් හෑල්ලකි.  දැනට අවුරුදු  30 – 40  විතර කාලයක සිට මේ වචන සෙට් වලින් ලිපි ලියලා වමේ මූසලයින්  71 දී 30000 ක් වල පල්ලට ඇරියා…89 දී හැට දාහක් මැරුවා….ලංකාවේ කරුමේ තමයි මේ වමේ කාලකන්නි මතවාද.  

මේ වචන තේරුම් ගන්නනම් අඩුම ගානේ උන් ලැගලා හිටපු ධනපති පැසැල්වල උසස් පෙළ වත් පාස්වෙලා තියෙන්න ඹ්න, මුන් කතා කරන ආදරය, ජකතාවට කොරන පෙම්, මුන්ගේ හිතේ ඉන්නා නිර්ධන පංතිය කවදාවත් මේ මගුල් බලන්නේ නැත. අඩුම තරමේ අළුත් විශ්ව විද්‍යාල ළමයිවත් බලන්නේ නැත.    

මේ වචන….ටික…පරිස්සමින් මතක තබා ගත යුතුය.    1956න් පසුව කාලයේ සිට මේ වචන ටේ එක දිගටම මේ වම්මු විසින් වමාරන කොට රටේ දරුවන් කාලකන්නි වන බව මුන්ට දැනේන්නේ නැත. ඒවා පමණක්ම වමාරන මුන් ගේ දරුවන් පමණක් පිටරට යවා හෝ උගන්වති. ඒවා අහන අපිති අපේ දරුවනුත් සදාකාලික වලේමය. මේ නිවැරදි දැනුම්, මේ දැනුමින් යමක් කල හැකියි, මේ අදහස් වලින් ජනතාවට යමක් ලැබෙනවා කියල අඩුම ගානේ හිත හදා ගන්න තිබ්බා උන් නිදහසින් පස්සේ අවුරුදු 55ක දී එක පාරක්වත් දිනුවනම්. එහෙමත් නෑ. මන් මේ වචන කියල කියල කවුද මේ රටේ නායකයින් කලේ…බන්ඩාරනායක, උගේ ගෑනි සිරිමා, අර හිරිකිත හිතෙන තරම් කැත උගේ දූ චන්ද්‍රකා. ශික්…යකෝ අවුරුදු කීයක් ද මේ වමේ කාලකන්නි දැනුම නිසා. අපේ දෙමාපියනුයි, දැන් අපියි,  අපේ දරුවනුත් මේ ගූ දැනුමට අහු වෙනවා.  එහෙම වෙද්දී පත්තර කාර බයියෝ තව තවත් මේ වාමාංශික පුක් උඩ දානවා. මුළු රටම එකම කාලකන්නි දැනුමකින් යට වෙනවා.

නිර්ධනයා – ලංකාවේ නම් නැත. ලංකාවම දුප්පත් රටක් වුනත් කිසිදාක කිසිවෙක් බඩගින්නේ මැරිලා නැත..

ධනපතියා – ලංකාවේ ධනපති ඉන්නවානම් හොඳය.. ඉන්දියාවේ සල්ලි කාරයෝ එක්ක ගත්තම හැරි මුදලාලිත් හිඟන්නෙකි.

ඊනියා – ලංකාවේ වමම ඊනියා වමකි. මේ වම යැයි වරදවාගත් සුළුධනපති ඔළු ඇති අංකල්ලා රංචුවකි.

පංති හැඟීම – කිසිදාක වම්මු පංති හැඟීමක් ඇතුව වැඩ කලේ නැත. පාරේ හිඟා කන මුදලාලිලාගැන වම්මු හිතන්නේ අනේ පව් අහිංසකයා කියාය.

වාෂ්තවික තත්වය – කවදාවත් මේක ලංකාවේදී සැපිරෙන්නේ නැත.

සවිඥාණික – මහා වම්මුන්ගේ සිට කුඩා වම්මු දක්වාම අවිඥානිකය. දුප්පත් නිසා වම්මු වන්නේය.

හදිසි අවශ්‍ය තාවය – වම්මුන්ට හැමදාම හදිස්සිය….

කාලවකවානු – විප්ලවේ ගැන වෙලාව බල බලා ඉඳලා දැන් අවුරුදු 55ක් වෙනවා.

වන්දි ගෙවීමට – වම්මුනං ධනවාදී ආන්ඩු හදන්න ජීවිතවලින්ම වන්දි ගෙවති.

සකල මතධාරී – මුන්නං හැම තැනම

සූරා කෑම – වම්මු කැටේ හොල්ලල දුප්පතුන්ගේ ඇටේ දක්වා සූරා කනවා.,

ජනතා නැගිටීම් – ලංකාවේ කිසිදාක මේවා උනේ නැත වෙන්නේද නැත.

නිවරදි නිරධන පංති නායකත්වය – අවුරුදු දාහකින් මෙහා මෙහෙම එකෙක් හොයාගත නොහැක.

ශක්තිමත් පෙරමුණක්  – කිසිදාක වම්මුන්ට බැරිය.

ව්‍යකූලත්වය –  මේ වමේ උරුමයයි.

ප්‍රති විරෝධයන්  – ධනපතින්ට වඩා  වම්මු අතර ප්‍රතිවිරෝධයන් වැඩිය

අරගල – මේක කිසිදාක වෙන්නේ නැත.

වැඩවසම් – වමම වැඩවසම් එකකි,

අයිතිවාසිකම් – වමේ පක්ෂවල සහ ධනපති පක්ෂවලත් පාක්ෂිකයින්ටවත් ලැබෙන්නේ නැති මගුලකි.

පීඩිත ජනතාව – වම්මුන්ගේ සිහින කුමරා මුන්ය. මේ වම්මුන්ටම කියන තවත් නමක්.

වෘත්තීය සමිති – එක එකාගේ පුද්ගලික වැසිකිළි

සපත්තු ලෙව කනවා – වම්මුන් වැඩියෙන්ම කරන්නෙ මේ වැඩේය…

ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන – සංවිධානය වන්නේම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිවයි.

නායකත්වය – කිසිදා පංතියකට නායකත්වය දී නැත.

අජිත් දසනායක නමින් ලියන තක්කඩි අංකල්…උඹ ලියනකොටම අපි දන්නවා මේ වචන කවුද කාටද කොහේද තියෙන්නේ කියලා..  පිටරට ඉඳගෙන ලංකාවට අළුත් දැනුමක් මිසක් ඔය අවුරුදු 55 ක් පරන ගොබ්බ වමේ කතා ලියන්නේ උඹල පෙට්‍රල් ෂෙඩ් වල වැඩකරල කුණු බාල්දි එකතුකරල පිටරටවල ඉඳගෙන ලංකාවේ විප්ලවයට තියරි කියපන්කො….අපි ඒව අදහගෙන,   මෙහේ ඉඳගෙන,  උඹලට‍ විප්ලව පොජ්ජ මංදෝ කරල දෙන්නම් කෝ. අර කවුද ඔසිට්‍රේලියාවේ හිඟාකන වේසිගේ පුතෙක් අපට විප්ලව පොජ්ජ මංදෝ කරන්න ආවෙ…කොහේද ගුබ්බෑයමක බඩු ගහල විප්ලවේලු.

සුනිලා අබේසේකර, රංජිත් හෙන්නායක, මංජුල වෙඩිවර්ධන, ක්‍රිශාන් රාජපක්ෂ, ලියනගේ අමරකීර්ති, සුනන්ද දේශප්‍රිය, තොපි හැත්ත…තොපි මොනවද කරල තියෙන්නේ.. නිර්මාල් රංජිත් දේවසිරි, කුමුදු කුසුම් කුමාර සහ ප්‍රභාත් ජයසිංහ, ලියනගේ අමරකීර්ති, සුමනසිරි ලියනගේ, සුමදි සිවමෝහන් ද, චන්ද්‍රගුප්ත තේනුවර, ගාමිණී වියන්ගොඩ, කේ.ඩබ්ලිව්. ජනරංජන බූරු හැත්ත තොපේ දරුවෙකුටවත් කියන්න පුළුවන්ද තොපි මේ රටට කල දේවල් හොඳයි කියල. තොපෙන් බිහිවෙන ළමයින් කවදාවත් උඹල කියන කාලකන්නි කතා විශ්වාස කරන්නේ නෑ. උඹලට මේ කරන කාලකන්නි ඉගැන්වීමට උන් උඔලට සාප කරනවා.

ලංකා භූමිය තුල දේශපාලන නව පිබිදීමක් මතුව ඇත්තේ උඹලාවගේ ගොං වම්මුන්ට බිස්නස් හොයා දෙන්න නොවේ. ලංකාවේ උඹල කියන කිසිම සමාජ සංස්ථාවක් තියා සමුපකාරයක්වත් අර්බුදයට ලක්වෙලා නෑ. ඉස්සර උඹල කිය කිය ගියේ ධනවාදයේ මර ළතෝනිය කිය කියා. අපටනම් කවදාවත් ඇහිල නෑ…හැබැයි වම්මුන්ගේ මර ළතෝනි හැම ඉලෙක්ෂන් එකකටම  පස්සේ ඇහුනා. මින් පෙර කවරදාකටත් , කවර කාල වකවානුවකටත් වඩා වර්ථමානයේ මිනිසුන් දේශපාලනිකව සවිඥාණික වී වම්මුන්ට විරුද්ධ වෙලා තායෙනවා. මෙය ලංකා පොළව මත කෘතීමව ඇති කල තත්වයක් නොවන අතර පවතින වාෂ්තවික තත්වය පදනම් කොටගෙන අවශ්‍ය නායකත්වය සැපයීමට නිසා  නිර්ධන පංතියේ බයියන් ගේ නියෝජිත නායකයන් මේ රටට අවශ්‍ය නොවන බව මාගේ හැගීමයි.

අජිත් දසනායක  අංකල්  වචන දෙක තුනක් වෙනස් කලාම උඔගේ මුළු ලිපියම අනෙක් පැත්ත හැරෙනවානේ අංකල්. එමෙම වෙන්න තරං උඹලාගේ ඔය ගොබ්බ සමාජවාදය වඳ වෙලා බං. උඹලට තවදුරටත් ලැජ්ජා නැති වුනත් ලංකාවේ වම්මු කියන්නේ වමනය එන තරම් අප්පිරිය මිනිස්සු ජාතියක්. වම්මු  සැබැවින්ම කාලකන්නි. තොපි මේ හදන්නේ නැවතත් දහස් ගනනින් මැරෙන පාරක්. වම්මු වික ටික වඳ වෙනවා හැර වැඩි වෙන්නේ නෑ. උඹලට තව තියෙන්නේ අවුරුදු 20යි. උඹල අපි බලං ඉන්නකොටම වඳවෙනවා.

ලංකාවේ ජෙප්පන් හැර අනෙක් සියළුම මිනිස්සු දන්නවා ජෙප්පන්ට වත් වෙනත් පක්ශයකටවත් ලංකාවේ තව අවුරුදු 100කින් මෙහා රජයක් පිහිටුවන්න බැරිබව. අර නිර්මාල් අංකල්ගේ අළුත් වම්මු  ඉන්න පෙරටුගාමී සමාජවාදී මගුලේ කුඩුකාරයාත් දන්නවා පුක උඩදාගෙන කෑ ගැහුවම යූඇන්පියට වාසි වන බව….

කාලකන්නි වම්මු …උඹලගේ පුකේ සමාජවාදේ…. 

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2012
බ්‍ර සි සෙ
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: