30
ඔක්.
11

අනුන්ගේ දෙයියෙකුට වඳින හෙළුවෙන් සිටි සිංහලයින්

මනු රාජ වංශය හෝ මඛාදේව රාජ වංශය ට පෙර යුගය ගැන, නැතහොත් ලංකාවේ වසර 6000කට පමන පසු යුගයේ ලංකාවට ආවේ ඉන්දියාවේ විසිරී සිටි ගෝත්‍රික ජනතාවය. මේ යකඩ හා ලෝහ සොයා ගත් කාලයයි.  තම්මැන්නාව දක්වා තිබූ වැලි බැම්ම පහසු මාර්ගයකි. පැමිනි මිනිසුන් යක්ෂයින් අදහන රක්ෂයින් අදහන ආගම් ඇති අයය. නීතිය හා පිළිවෙල යනු රැහේ නායකයාගේ නීතියයි. පුර්වජ පියා ඔහුය. නීතිය යනු ගැහැණු අත්පත් කර ගැනීම පිලිබඳ කාරනා පමණි.

ලංකාවට පැමිනි මිනිසුන් ගේ ඇදහිලි නූතන යුගයට අනුව ශිෂ්ඨ නැත. ගෝත්‍රිකයින්ය. යක්ෂයින් රාක්ෂයින් අදහන ගෝත්‍ර පමණක් නොව නාගයින් සිංහයින් දෙවිවරුන් අදහන මිනිසුන්ද සිටියෝය. ඉතා කුඩා කන්ඩායම්ය. සියයක්  දෙසියයක් තරම් කුඩා ය.  

මෙකල ලෝහ කර්මාන්තය දැන සිටි කම්මල් කරුවන් වැඩිපුර සිටි ගෝත්‍ර පාලකයින් විය. සටන් කිරීමට ඉගෙනීම අධ්‍යාපනය විය. එකල නූතන තාක්ෂනය යනු ප්‍රාථමික කඩු දුණු වැනි ආයුධ තැනීම දැනගැනීම, මිනිසුන් හැසිරවීම දැනගැනීම හා සටන් පුහුණුව වැනි දේ පමණි. ආහාර නිපදවීම වැනි දේ දැන සිටි කෘෂිකාර්මික ගෝත්‍ර පසුකාලවලදී පාලන බලයට පැමිනියේය. හේතුව වැඩි ජනගහනයක්  නඩත්තුකල හැකි වීම නිසාය.

මෙතැන් පටන් ලංකාවේ ඉකිහාසය මහාවිහාරේ හාමුදුරුවන් විසින් ලියා ඇත. එය එලෙසම මතක තබා ගැනීම හොඳය. ඒ පොතට අනුව ලංකාවේ පැවතියේ එක් කාල වලදී එක් චන්ඩියෙකුගේ පාලන බලයකි. සැබෑවනම් මේ චන්ඩි පලාත් බද චන්ඩින්ය. උතුරු මැද පලාතේ චන්ඩියා ගැන කඳුකරයේ සිටි මිනිසුන් දැන සිටියේ නැත. ඒ ඒ චන්ඩි ඒ ඒ පලාත්වලට සීමා වුනි.

කඳුකරය පැරණි චන්ඩින්ට අයත් විය. ජනාකීර්න නැත. ඝන වනයකි. පාරවල් නැත. ඇත්තේ සතුන් ගිය පාරවල් හා අඩි පාරවල් පමනි. මේ මහාවංශ යුගයේදී වැලි බැම්ම හේදී ගොසිනි. දැන් ඉන්දියාවේ සිට පැමිනීම සීමා වි තිබුනි. පැමිනිය හැක්කේ ඔරු කාරයින්ට පමනි. එනිසා ශිෂ්ඨ මිනිසුන් පැමිනියේ නැත. ක්‍රිපූ 1500 පමණ පෙර සිට ක්‍රිව 1600 වන තෙක්ම ලංකාව බාහිර ලෝකයට වසන් වී පැවතින. මේ වසර 3000 ක් පමණ කාලය අභ්‍යන්තර ආරවුල් පැවති යුගයයි. පලාත්බද චන්ඩි එකිනෙකා මරා ගත් යුගයයි. සමහරුන්ගේ පාලන කාලය දින  හතක් අටක්  වන තෙක්ම රන්ඩු පැවතින. මේවාට මහා විහාරේ හාමුදුරුවන් යුද්ධ යනුවෙන් පැවසූවත් සැබැවින්ම මිනිසුන් සීයක් හමාරක් මැරුනු ආරවුල්ය. කප්පම් ලබා ගැනීමට කල මිනී මරාගැනීම්ය. නැතහොත් මිත්‍යා කතා නිසා කල මරාගැනීම්ය.

කොහොම වුවත් සැම දෙයක්ම ඉන්දියන් ය. ආගම් කුළ සිරිත් අඳුම් පැලඳුම් උපකරණ සියල්ල දකුණු ඉන්දියන්ය. නැටුම් සංගීතය හා කලාවන් ද දකුණු ඉන්දීය විගඩම්ය. වර්ණ තේරීම නිවාස තැනීම ආගම් ඇදහීම ආර්ථික සමාජීය සියල්ල පමණක් නොව භාෂාවද ඉන්දියන් සම්භවයකි.

ආනයනය කල බුද්ධාගමින්ද ශිෂ්ඨත්වය පැමිනියේ නැත. හේතුව ප්‍රාදේශීය සටන්වලින් සියල්ල යටපත් වී පැවතීමයි. ඉන්දියන් සංකේතයක් පාලකයා තේරීම සඳහා යොදා ගති. දළදාව යනු එයයි. තීරණ සියල්ල ඉන්දියන්ය.

තම්මන්නාව සිට  උපතිස්සනුවරටත්  විජිතපුරයේ සිට අනුරාධපුරයටත් ගියේ මේ මිනී මරා ගැනීම් වලට පැරණි චන්ඩි බියවීම නිසාය. මිනිසුන් එන විට රට ඇතුලට ගමන්ගති. අනුරාධපුරය චෝලයින් පාලනය කිරීමත් ලම්බකර්ණයින් ෂඩ් ද්‍රවිඩයන්ට පරාජය වීමත් ඉන්පසු මෞර්ය රාජ වංශය ආරම්භ විමත් ප්‍රාදේශීය රන්ඩුය. පොළාන්නරුවෙන් දඹදෙනියටත්, යාපව්වටත් එතැනින් කුරුණැගලටත්  ගම්පොලට සහ පසුව දැදිගම සිට කෝට්ටේටත් යන මාර්ගය වනාහී ඉන්දියන් චන්ඩින්ට බියෙන් රට තුල දැනටමත් පදිංචිවී සිටි දකුු ඉන්දීය චන්ඩියා සැඟවෙන මාර්ගයයි. කෙමෙන් දකුණට හා කන්ද උඩරටට යන්නේ මේ අභ්‍යන්තර ආරවුල් නිසාය.

මහාවංශයේ මේ මිත්‍යා කතා වලින් පසු, ශිෂ්ටත්වය ආරම්භ වන්නේ  ක්‍රි.ව. 1597න් පසුවය ඉන්දියානුවන් වෙනුවට පාර වැරැදී බටහිර ජාතීන් ලංකාවට ගොඩ බසින හෙයිනි.

මේ ජාතීන් දකුණු ඉන්දීය මිනිසුන් මෙන් ඔරු කාරයෝ නොවීය. නැව් කර්මාන්තය හා සියුම් තාක්ෂණ කර්මාන්ත පවා දියුනුව පැවති ජාතීන්ය. දකුණු ඉන්දියාවේ මෙන් අත්යන්ත්‍ර නොව රෙදි විවිම යාන්ත්‍රිකව කලෝය. බටහිරයන් එන විට ලංකාවේ ගැහැනුන් හා මිනිසුන් සිටියේ නිරුවතිනි. නැතහොත් අර්ධ නිරුවතිනි.

එකල බටහිර ජාතීන් පූර්ව ධනවාදී යුගය පසුකරමින් සිටියෝය. නීතිය රෝමයෙන් හා ක්‍රිරිස්තියානි දැනුමෙන් ගොඩනගා තිබුනි. යටත්විජිතකරණය වේගවත් වී තිබුනේ ප්‍රාග්ධනය එක්රැස් කිරීමටය. ලෝකය පුරා සිටි කළු මිනිසුන් ග්‍රමිකයින්ය. සුදු මිනිසුන් පාලකයින්ය.   ලංකාවේ සිටියේද කළු මිනිසුන්ය. තවමත් බටහිර මිනිසුන්ට සුදු නෙවන සියල්ලෝ කළු මිනිසුන්ය. ක්‍රිස්තියානි නොවන කළු මිනිසුන් ම්ලේච්ඡයින් විය. එනිසා යටත්කර ගැනීමටත් ඒ මිනිසුන්ගේ සම්පත් තම රටවලට රැගෙන් යාමත් ක්‍රිස්තියානි නීතිය අනුව සාධාරන විය. කවුරුවත් අද කාලයේ මෙන් මානව අයිතිවාසිකම් යනුවෙන් කෙහෙම්මලක් කිව්වේ නැත.  ක්‍රිස්තියානිය කළු මිනිසුන්ට වෙඩි තබා මරමින් ආමේන් කියති.

ලංකාවේ ගැටළුව වී තිබුනේ වෙඩි බෙහෙත් භාවිතය නොදැන සිටීමයි. වෙඩි බෙහෙත් භාවිතය එකල නව තාක්ෂණයයි. දුර සිට සතුරා මරා දැමීමේ තාක්ෂණයයි.

ලංකාවේ මිනිසුන් දැන සිටි දුන්න හා කඩු ලඟ සිටින සතුරන්ටය. ලංකාව පරාද වන්නේ මිනිසුන් සිය ගණනකගේ තුවක්කු හා වෙඩි බෙහෙත් තාක්ෂනයටයි. බටහිර මිනිසුන් රැගෙන ආවේ රජය සදා ගනිමට අවශ්‍ය දැනුම පමණි. එනම් පාලනය කිරීම සඳහා ස්වදේශිකයින්ගේ කැමැත්ත බලහත්කාරයෙන් යටපත් කිරීමට අවශ්‍ය සිරගෙවල්, සියගනනක් මිනිසුන් සිටි යුධ හමුදා, තුවක්කු හා රෝම ළන්දේසි නීතිය පමණි. එවිට රාජ්‍ය යන්න තැනිය හැකි විය.

අඹුඩ ගසා ආහාර සඳහා පමණක් ප්‍රාථමික උපකරණ වලින් කුඩා බිම් කට්ටි අස්වද්දන හා ගස්වැල් වලින් බෙහෙත් සාදා ගන්නා කුල දූරාවලියට යටවු පංසල් වලින් අක්‍රමවත් අධ්‍යාපනය ලබා දුන් නොදියුනු දකුණු ඉන්දීය රාජ්‍ය පාලනය අවසන් විය. ක්‍රමානුකූල ක්‍රිස්තියානි පාසැල් වලින් සමාජයට තිබූ දකුණු ඉන්දීය කුල පීඩනය වෙනස් කරන ලදී. රෙදි විවීම ක්‍රමවත් කර  ශීලාචාර නීති හා ආචාරවිධි ඇති කරන ලදී. සාරිය මෙන් ශරීරයේ රෙදි ඔතාගැනීම නවතා සැකසූ ඇඳුම් ඇඳීමට පුරුදු කරන ලදී. මීටර් ගානක් දිග රෙදි ගොඩක් ශරීරයට ඔතන තුප්පොට්ටිය පෙට්ටියට දැමීය.

මෙතැන් සිට ඉන්දීය ගොබ්බ කුළ ක්‍රමය හා අසාධාරන ඇඳුම් ඇඳීමට පනවා තිබූ තහනම් නීති නැති විය. හෙළුවෙන් සිටි ගැහැනුන් ඇඳුම් අන්දවා ශීලාචාර කරන ලදී. එකගෙයි එක ගැහැනියක් සමග සිටි මෝඩ මිනිසුන් දෙදනාට ගැහැනුන් දෙදෙනෙක් සමග විවාහ වීමට නීති පැනවීය. එසේම දකින දකින  ගෑනුන් අයත් කර ගත් ඉන්දීය මෝඩ ඔළුව සහිත ප්‍රාදේශීය නායකයින් හා  පරිපාලන බූතයින්ට එක් ගැහැනියක් පමනක් අයිති කර ගත හැකි වන සේ නීති පැනවීය. ලංකාවේ මිනිසුන් මාරයි කියා සිතන සියළු ග්‍රාම්‍ය ඉන්දීය නීති හා ආචාර විධි බටහිර මිනිසුන් පැමින ඉවත්කර දැමීය.

ඉන්දීය අශීලාචාරකම් දැනටම දැනසිටි වෙරලාසන්න සවදේශිකයෝ හෙවත් “වඩා ‍හොඳ නිදහස් මත දාරීන්” යැයි සිතනා මහජනතාව ක්‍රමවත් රජයක වෙනස දැනගත් හෙයින් ආගම හා ජාතිකත්වය වෙනස්කර ගත්තෝය. ඒ ලාංකික ජාතියේ ආරම්භයයි.

තන බද්ද බලු බද්ද සහ හිටි බද්ද ආදී අධික බදු ගෙවමින් හා සියගනන් මැරෙමින් ලාංකිකයෝ රජයක් සකස් කිරීමේ නිවැරදි පිළිවෙල බටහිර මිනිසුන්ගෙන් ඉගෙන ගත්තෝය. ද්‍රවිඩ හා මුස්ලිම් මිනිසුන් මේ ගැටලුවට මැදිවූයේ නැත. මුස්ලිම් මිනිසුන් දැනුදු කරනා පරිදි මෙරටින් යැපෙමින් මුස්ලිම් රටවලට හුරේ දමන අතර ද්‍රවිඩයෝ තමන්ට ඉඩංකෑල්ලක් අල්ලා ගැනීමට වෙහෙසුනි. එදිරිමාන්නසිංගම් යාපනයේ පාලකයා වී සිටියේය. ඔහු කන්ද උඩරට  විමලධර්මසූරිය සහ සෙනරත් යන පාලකයින්ට දකුණු ඉන්දියාවෙන් බටහිර මිනිසුන්ට විරුද්ධව උදව් ඉල්ලා දුනි. මේ ද්‍රවිඩ මිනිසුන් ලංකාව රටක් ලෙස පිලිගත් පළමු අවස්ථාවයි.  මේ නොලියූ ඉතිහාස කතාවයි. ලංකා ඉතිහාසයේ බටහිර මිනිසුන්ට රට පාවාදීම් වල ඇතුලාන්තය වූයේ තමන් පැමිනියේ ඉන්දියාවේ කුමන පලාතෙන්ද යන ස්ථාවරයේ සිට තීරණ ගැනීමෙනි.

පෘතුගීසි කැප්ටන් අපොන්සු මහතා අහම්බෙන් ලංකාවට ආවේ නැති නම් ලංකාව තවමත් මෙම දකුණු ඉන්දීය බලපෑමෙන් මිදෙන්නේ නැත. ඒ අර්ථයෙන් ලාංකිකයෝ තවමත් බටහිරයන්ට හා ක්‍රිස්තියානි ආගමට ණයය.

Governor Henry George Ward (1797-1860), governor of Ceylon from 1855 to 1860; it’s been relocated to the museum grounds and in the process has lost its plaque, which included this excerpt from Ward’s speeches: “In semi-civilized countries it is with material improvements that all other improvement begins.  My conscience tells me that to the best of my judgment and abilities I have tried to do my duty by you, and it is my hope that you will think of me hereafter as a man whose whole heart was in his work.”  Editor of the Weekly Chronicle, Ward had been a journalist in London before being appointed ambassador successively to the Ionian Islands, Mexico, and Spain.  In Ceylon during the years of the Indian Mutiny, he worked to restore ancient irrigation tanks but also established telegraph lines and the Galle Face promenade in Colombo. He was promoted from Ceylon to become governor of Madras but died there of cholera almost at once.  The statue was erected in 1868.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 156,725 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2011
බ්‍ර සි සෙ
« සැප්.   නොවැ. »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: