31
අගෝ.
11

ලංකාවේ පෙකණි වැල ගැන ප්‍රශ්න හෙවත් මරුවා මැරීම

මරුවා මුකුත් දන්නේ නැත කියමු. එතකොට ඉතිහාසය දන්නවා කියන අනුස්කළා තිලක්ලා…මහේන්ලා…වමින්දලා…ජෝන්ලා…බන්දු කෝදාගොඩලා ….සෙක්ටර් කූල්ලා….මාටින්ලා… ඉතිහාසය දන්නේ කොහොමද ? අර එක පාරක් වට්මෝර් නම් ක්‍රිකට් කෝච් පොර ඇහුවා වගේ ‘ඇයි උඹලා ඒ කාලෙ හිටියද ? ඇයි උඹලා දැක්කද ?‘

ප්‍රශ්නයට එමු කවුරුවත් අවුරුදු 20-30 කට වඩා ඉතිහාසය දන්නේ නැත…ඒවා නිරන්තරයෙන් අමතකය නම් දෙයට එක් වෙනවා… ඒක නිසා… ‘හා හා අපි නම් දන්නවා…ඔයා දන්නේ නෑ…ඔයා මෝඩයා…හි හි‘ කියන්නේ ඒ ලෙවල් කරන කාලේ තර්ක.

ජෝන් අංකල්ගෙන් පටන් ගමු…අංකල් “මම මරුවා“ …මගේ බ්ලොග් එක බලන්න…මම කොටියෙක්ද කියල…අනික…මම සල්ලි වලට නොවේ ලියන්නේ…(ඇත්තට කවුරු හරි මට සල්ලි දෙනවනම් කමක් නෑ. මම ගන්නවා…නමුත් අන්තර්ජාලය එහෙම නෑ..සල්ලි දෙන්නේ නෑ.

සරම තූත්තුකුඩියේ නිසා විතරක් නොවේ…තව බොහෝ දේවල් අපේ සමානයි. තායි බර්මා මැලේ සරම අඳිනවා කිව්වට මගේ තර්කය වැරදි වෙන්නේ නෑ. අපිට තූත්තුකුඩියෙන් හැර එන්න තැනක් නෑ…ඒ කාලේ නැව් බෝට්ටු ඔරු ඕනෑතරම් තිබුණේ නෑ..තම්බපන්නිය තියෙන්නෙත් ඔය මන්නාරම පැත්තෙම තමයි. අතීතය දැන් තරම් මෙටීරියල් කාලයක් නොවේ.

භාෂාවන් හැදිල තියෙන්නේ අංකල් කියන විදිහට වෙන්න පුළුවන්. හැබැයි සිංහල දෙමළ භාෂා දෙක අතර සමානකම් වැඩියි. හින්දි හා මාගධි පාලි භාෂාවලට වඩා…අපි හරි ආසයි අපි උතුරු ඉන්දියාවත් එක්ක සමාන වෙනවනම්…ඒක අපේ චූන් එකක්. හැබැයි එහෙම වෙලා නෑ. මට අනුව සංස්කෘත පාලි කියන්නේ පොදු භාෂාවන්. පාලි සංස්කෘත පොදු සාමාන්‍ය ජනයා භාවිතා කරන්න ඇති. බලවත් වැඩි පිරිසක් භාවිතා කල නිසා ඒ වචන සිංහලයට හුරු ඇති. ඒත් ඒවා ඉන්දීය සම්භවයක් සහිත භාෂා. මේඩ් ඉන් ඉන්ඩියා…මම කියන දේ ඒකම තමයි. අපි ඉන්දියන්… උතුරට වඩා දකුණු ඉන්දියන්.

අනික තමයි මම කිව්වේ මේ ඉන්දියන් මිනිස්සුත් අප්‍රිකාවෙ ඉඳල එන්නේ…අපි මැලේ සහ යුරොපීන්ට වඩා සමාන අප්‍රිකාවේ මිනිස්සුන්ට. මම කථා කරන්නේ අංකල් කියන ඉතිහාසයට වඩා ඈත කාලයේ ඉඳල…වැද්දන් ඉන්දියන් ඇබෝලගෙන් පැවත එනවා නොවේ…වැද්දෝ විජය කියන පල් හොරාට කලින් ආව මිනිස්සු කාණ්ඩයක්. ඉන්දියන් ඇබෝල නොවේ. පැරණිම සංස්කෘතීන්ට අයත් ජාතීන්…සැබැවින්ම පැරණි ගෝත්‍ර…මේ අයගේ පපුවේ රෝම වැවෙන්නේ නෑ…රැවුල හොඳින් වැඩෙන්නේ නෑ…කේරළය පැත්තේ අඩුකුලේ පිඩිත මිනිස්සු කාණ්ඩයක් ඉන්නවා මේ අයට සමාන. හොයල බලන්න. ඒ අය ලංකාවට ආවා වැද්දන් බලන්න

ඔය කොටි කථා දෙමළ කථා එන්ජීඕ කථා දැන් හරි පරණයි. (අනික මම සාමකාමී මිනිහෙක් නොවේ…වලිනම් වලි….කුණු හරුප මං හොඳට දන්නවා…අළුත් කුණු හරුප ඕන නම් හදල කියන්නත් දන්නවා…පාරම්පරික කුණු හරුප නොවේ. ඔරිජිනල් අළුත් ඒවා කියන්නම්…ඒක නිසා කට පරිස්සමින්.) බුල්ශිට්, ෆිව් බක්ෂ්, ඔය ඇන්ටික් පරම්පරාවල ලක්ෂණයක් මිස අළුත් පරම්පරාවල වල ලක්ෂණයක් නොවේ

ජෝනා අංකල් ඔයා පොත් කියවනවා වෙන්න පුළුවන්…එකකොට මම කියවන්නේ නැද්ද? ලෝකේ අනිත් මිනිස්සු කියවන්නේ නැද්ද ? කාගේ හරි පොතක තියෙන දෙයක් නිවැරදියි..අනිත් ඒවා වැරදියි කියන්නේ කොහාමද ?…ඔයා දන්න දේ හරි මම දන්න දේ වැරදියි…කියන්නේ කොහොමද ?..එහෙම නෑ…මම ලියපු ලිපි 400ක් විතර ප්‍රින්ට් කළානම් පොතක් තමයි…මම පිළිගන්නේ මට ඕන ඉතිහාසය.. පොත්වල තියෙන ගොන්පාට් දේව කථා නොවේ.

බන්දු කෝදාගොඩ මයාණනී වැඩේ මං ලියන තරම් සරල නෑ තමයි. ඒත් ඒ ඔක්කොම මං කොහෙමද ලියන්නේ. කෝදා කියන විදිහට විජයට පෙර…නැත්නම් මහාවංසයේ බොරු කථා වලට පෙර සිටම ලංකාවට ඉන්දියාවෙන් ආවා. රාම රාවණා කථාව මං පිළිගන්නේ නෑ…නමුත් රාමායණයේ පරිදි ලංකාවට එන්න යන්න පුළුවන් කියන කථාව හරි. මේ වැලි බැම්ම දිගේ යන්න එන්න පුළුවන්. ඒක වඳුරන් හැදූ එකකි නොවේ. අතීත කාලයේ ලංකාව ගැන හිතන කොට තමයි මේ විජය කියන්නේ එක චණ්ඩියෙක් පමණයි කියල කිව්වෙ. මිනිහාට කලින් ආපු චණ්ඩි තමයි යක්ෂ නාග ..ආදී භූතයෝ. මම කියන්නේ ඊටත් වඩා වෙනස් ජාතීන් හා ගෝත්‍ර ලංකාවේ ඉන්න ඇති. අපි දන්නේ කියන්නේ ලියන්නේ මේ යක්කු ගැන විතරයි. බලංගොඩ අංකල්ලා ඉන්න ඇති. තවත් ඊට වඩා අතීතයෙත් ඉන්න ඇති. ඒ මානව පරම්පරා ඉතිරි නොවුනේ ඉන්දියන් බලපෑමෙන්.

සෙක්ටර් කූල් මයාණනි රිලිජන් කියන තොප්පිය හැදුවේ මිනිස්සුම තමයි. එහෙම හැදුවේ ඒ කාලේ දැන් වගේ රෝම ලන්දේසි නීති තිබුණේ නෑ. මිනිස්සු මිනිස්සු මරාගෙන කෑවා. උදුරගෙන කෑවා. අසරණ නම් මැරුවා. ඳඬුවම් දෙන්න කවුරුවත් නෑ…වැඩි කාලයක් නොවේ. බණ්ඩාරනායකගේ කාලයේ දුෂ්කර පළාත්වල හරියට මිනීමැරුම් තිබුණා. පොලීසියට හොයන්න බැරි තරම්. ඒවා නවත්තන්න තමයි ආගම් වැනි මහා ආඛ්‍යාන හැදුවේ. ආගම් කියන්නේ ශ්වයං සිලාචාරකමට උත්තේජනයක්. බුදුන් ක්‍රිස්තු මොහොමඩ් වගේ එක් එක් අය මූලික වුණත් මේවා සාමූහික කථා නැතිනම් මහාආඛ්‍යාන. සෙක්ටර් කූල් ලොක්කා.. ආගම්වලට අදහන මිනිස්සුම ආගමට විරුද්ධව වැරදි දේ කරන එක මගින්ම ආගම්වලට කොතරම් අපහාස කරනවද ? නොඅදහන මට වඩා.

සමුද්‍රා මම විරුද්ධ මේ විජය ගෙන් පැවතෙනවා කියන කථාවටම තමයි. ඒක ලිඛිතව ඇති ඉතිහාසය…ඇත්ත එක නොවේ…හරියට මාක්ස්වාදය වගේ..දැන් මාක්ස්ගේ කාලයේ වගේ කම්කරුවන් ලෝකයේ නෑ. මහාවංසයේ වගේ දන් දිය යුතු වැඳිය පිදිය යුතු හාමුදුරුවරුත් නෑ. අපට ඒ තරම් ආහාර හිඟයකුත් නෑ.

සිව් හෙළ සිහළ සිංහල වුණා…කියන කථාවට හැර චන්දනගේ අනික් කථා වලට මම එකඟයි. එතකොට හෙළ කියන වචනය කාගෙද ? හෙල කියන වචනය කෙහෙන්ද ආවේ..සිහ… සිංහ… සිංහල.. වෙන්න බැරි ඇයි….ගෝත්‍රික ජනතාවක් නිසාම සිංහ යන වචනය මෙතනදී ඊට වඩා ගැලපෙන්නේ නැද්ද ? යක්ෂ නාග දේව රාක්ෂ සහ සිංහ කියල ගෝත්‍ර පහක් තිබුණේ නැත්තේ ඇයි…වැඩි ජනගහනයක් සිංහ මිනිස්සු නොවුනේ ඇයි… ඇයි එයාගේ පොත් විතරද පොත…අපිටත් පුළුවන්නේ පොත් පෙරළන්න. කොහොම කළත් මං කියන පෙකණිවැලේ වැදගත්කම් අඩුවෙන්නේ නෑ. ඕකෙන් තමයි ආවෙ. ලංකාව නැමැති කළලය වැඩුණේ ඔය නෙිවැලෙන් තමයි. මම කොහොමවත් අපි ආර්‍යයන්ගෙන් පැවතෙනවා කියන කථාව පිළිගන්නෙත් නෑ… ඒක අපේ මාන්නේ…නැත්තම් අපේ චූන් අපට චූන් කථාවක්.

අපි වඩා කිට්ටු හා සමාන බෙන්ගාලි හා දෙමළ මිනිස්සුන්ට නැත්තම් මේ තූත්තුකුඩි බුවාලට. ලංකාවේ මුස්ලිම් මිනිසුන් යනුවෙන් ජාතියක් නැත. ආගමක් නම් තියෙනවා. මේ සිංහල හා දෙමළ මිනිසුන් මුස්ලිම් ආගම අදහන්න පටන් අරගෙන. මැලේ මිනිසුන් කීප දෙනෙක් ඉන්නවා. නමුත් ගෑනු බොහෝවිට සිංහල නැතිනම් දෙමළ.

අනන් මනන් කියල නමකින් මේ කථාවට අවශ්‍ය තවත් තොරතුරු දීල තියෙනවා….අපේ නම් සහ දකුණු ඉන්දීය නම් වල සමානකම්. I am aware there are many sinhala surnames from the south seem to have originated from Andra Pradesh. e.g. Kaluthanthrige means “black magic” and Manawadu means “our man” Thelingu language. There is a village in Andra by the name of Manawadu. Likewise Arsamarakkala, Manikkuwadu, Malliyawadu, Manimelwadu,Alagiyawadu,Mahamarakkala,PatuwathaVithana,Galappathth,

bamunuhannadi,Jasenthuliyana,Egodage,Pinnaduwahewage are words found in Thelingu language. Similarly another group of people with surnames such as walimuni, Garumuni,hondamuni, dadimuni,wettimuni, hasthimuni appears to have originated from another southern state of India. If you look at most of different gorups in Srilanka, origin of their family names can be traced back to different states of India, particularly to southern states. Forefathers of these clans may have migrated either via the sand bank you referred to in your article or by using small boats. Some groups stayed up in the north and some came down to the south. So in my opinion difference between these groups are rather minimal and certainly not enough to warrant to go on killing each other. I know I might be inviting the wrath of some people who wish to believe that they are pure “aryans”. Posted By: Anam Manam බොහොම ස්තූතියි.

සමහරු රාවනා අපේ රජෙකු ලෙස පෙන්වමින් දැන් කථා ගොතමින් ඉන්නවා. මට කියන්න තියෙන්නේ වාල්මිකී කියන්නේ මංපැහැරූ මිනීමරුවෙක් බවයි. ඒ අතීත (කූඹි කන්ද=වාල්මිකී) ඉන්දියන් සුරංගනා කථාව පිළිගන්නවා යනු නැවතත් අපි ඉන්දියන් බව පිළිගැනීමකි. මට අනුව ඒ කථාව සම්පූර්ණ ඉන්දියන් ගොංපාට් එකකි. ලාබෙට චූන්වෙන ඉන්දියන් මිනිස්සුන්ට පාළකයන් හරිම ආදරෙයි. දකුණු ඉන්දියන් නිළියක් තම පාළනයට දාගෙන තියෙන්නේ ඒ චූන් එක නිසා තමයි. ඒ නිසා මම සුරඟනෙක් නොවේ. ඒ අයගේ කථා විශ්වාස කරන්න.

අර ගොබ්බ සිංහල මෝඩයින්ගේ චන්ඩි කථා වලට උත්තර කියන්න මට කම්මැලියි. සිතියමකින් පේනවට වඩා ලංකාව ලොකු රටකි. දැන් මේක කොහොමත් හොඳ රටකි. කවුද මන්දා අහල තිබුනා සාක්කි සහ එවිඩන්ස්…එවිඩන්ස් නෑ… නමුත් පල්හෑලි සුරංගනා කථාවලට වඩා මම කියන දේ ප්‍රායෝගික සාධාරන කථාවකි. ඒ වගේ දේවල් පිළිගන්න එපා…කවුරු හරි ලොකු පොරක් මේ කතාව රිසර්ච් පේපර් එකකට දාල ලොකු ටෝකක් දෙනකම් ඉන්න. ඒවා ලොකුයි නේ…

=====================================================

Comments ( 35 )  This Article Viewers ( 9161 )   

wannilal atto, mahen, chandana,  Aruna Premathilake,  Bandu Kodagoda, justice, Ananda (London),  Georg, Tharaka the Great, nalaka, Tissa Samarasinghe, sarath, roshan zilva, waruna paris, chandana, nanabst, kukdepra, paris, dn., iassaranji, Dinesh, sinha puthra , Shane Franklin, සියළු දෙනාට ස්තූතියි….බැන්නත් ස්තූතියි.

Very good article. Telling the truth as it is. I ask, where did the Sinhalese women get their “REDDAI HATTAYA” dress? it is from Kerala. Then Idi Appa, Aappa, Pittue and Pol Sambol all these from Kerala. Sri Lanka Island belonged only to Kuweini’s people who are devils (Yaksha). All others came from India. Above all, Vijaya who was a notoriouse character sent in exile to Sri Lanka, Kuweini married him and the Generation started. Just imagine Yaksha and Notoritiy mixed generation? We see the result now.

Posted By: christoper DD

This is very intresting story, which had been hidden for long time and never shown up to Sri Lankan. As i read mahawansa. Its pertaining same what this article says .but yet never talks on this. The floks know the history they dont talk couse they get insulted … Thank you for publishing this article so the truth will know and peace will adhere with comon people in Sri lanka.

Posted By: jayanth

=================================================

Comments ( 35 )    |   This Article Viewers ( 9161 )    |   E-Mail This Article    |    Print This Article

Cheers Shane… Well said… But I believe Our documented history is true. What Maruwa claims does not go inline with our culture and history. I wish maruwa can bring 10 south Indian guys and compare them with 1000 Sri Lankans In southern SL and tell me if they look similar. Please read research papres about Ravana. Thats our proud history.

Posted By: anushka

ane maruvo umba danna bambuva. koheda yana aadam kenekge mokakda atamagalayak kiyavala aluth hoyageneemak kiyala umba revatilane. booruva. Tikak hithala balapan lankave Boondala, Iranamadu, Belilena Alu lena Pahiyanlena mevaye poorva parinama avadiye manava gothrikayo kohenda kiyala. umba oya kiyana indiyanuvo Indiyan vennath isssarane ban marayo un mehe parinamaya vemin hitiye. Loke sinhala demala vennath issara ban un me polove hitiye. e nisa sinhala demala kiyala patu seemavakata laghu karanna epa booruvo. Unuth ekai munuth ekai. Suddath ekai Kallath ekai. OKKOMA EKAMA MINISSU. Ova minissu maran kana marayantama hoda katha. Ugannapan ban minissu minissunta adaray karanna.

Posted By: Thilak

good one indeed,,, try to post this in stupid lankacnews

Posted By: wannilal atto

I don’t see a similarity between south indians and Sri Lankans excpet upcountry Tamils and Northern Tamils (in few areas). But we are related to nothern Indians called as “Aarya” who formed Sinhala community. But I do not deny the land link between Rameshwaran and Danuskodiya via see which enabled south indians to invade areas in the northern teritory time to time which was extended up to Anuradhpura later. You cannot deny or change the entire History of Sri Lanka.

Posted By: mahen

mata hithuna ayeth comment ekak danna.maraya oya kiyanne lankawe minissu kathai kiyalada?katha minissu kiyala minissu ”WARGAYAK” lokaye nathi bawa oya danne nadda?samahara suddo hithanne suddanta wada api lassanai kiyala lankawe minissunta thiyenne APILIWELA misak katha newei.ekata duppath kama saha gathanu gathika adahas balapala thiyanawa.oya dakunu indiyawe karnataka,kerala,thamilnadu,wala awiddoth dahas ganan lassana gaanu/pirimi dakinna labei.uthuru indiyawe kalu”katha” minissu ona tharam innawa.budu hamuduruwo lassana nisa pamanak budu hamuduruwanta saha buddagamata kamathi wenna tharam modayo lankawe naha,oyata eka kiyapu eka nam patta modayek.ehemanam japanaya gana oya mokada kiyanne?japannuth oyata kathada?charls dawin ge parinamawadayata adalawa oya liyala thiyena kotas aththa mamuth sinhala parinamaya oyage private choon ekak bawai mata penne.eke thyenne PODI atthak witharai.PULUWANNAM MATA LOKAYE MISRA NOWICHCHA JAATHIYAK GANA KIYANNA!!!!!

Posted By: chandana

we can lots of things without having any facts just look from out side but you should provide proper evidence- the person says Kerala has our things and therefore we copied from them what if happened other way around. read these articals and reference. next time before write have some references. http://ravanalankapura.wordpress.com/hela-vimana-technology/#Part2

Posted By: Chaminda

Ela Maruwa, ibinna hithenawa oyawa. Minisa saha minis Sambandatha gana katha karanna hari asai. Also Thank you very much Shane Franklin.

Posted By: Aruna Premathilake

It’s just a funy conclution just reading a book?

Posted By: Pradeep Nishantha

This guy wrote nothing new this is the story that LTTE supporters spread in south India mostly in Tamilnadu. (It seems to be this guy also gets few bones from them for liking). The story pretends to be based on scientific and historical fact but the reality is nothing but bushtit. This stupid says that we are from Thooththkudi because of thooththkudi people too wear the Saron. But this stupid does not know Saron is the common dress for Bangladhi Male and Thai male too. Next story is the mixing of the story too said by Indian historians just to say that our language is nothing but mixture of words borrowed from other languages. Mixing of language is common in all languages in the world. However our language has developed on Sanskrit and Pali those were the basic languages for ancient Indian educated peoples. Those languages have lots influence on almost all recognized Indian languages as well as Sinhala. Therefore lots of Sinhala worlds can be find in Lots of Indian Languages as we also borrowed worlds from Sanskrit that commonly borrowed other Indian languages too. For example Hindi is the most common language in north India and the national language of India. It can find more than 15% Sinhala words in Hindi language. The same amount of Sinhala worlds can find in Bangladesh language too. Any of Sinhalese educated person who know Tamil can easily understand Malayalam (the state language of Kerala) because 60% of Malayalam worlds are Tamil where rest of them Sinhala. It is well-known fact that Malayalam is younger most Indian language that created on Tamil and Sanskrit. We take his other stupid argument that Vaddas came from India there are lots of differences in between Vaddas and Indian aborigines (Adivasi). In addition to that Lots of fossils to prove that Lanka Island was dominated by ancient man even before Vaddas (Balangoda Manawaya etc). It is true that there are people that ready do anything for few bucks but LEN should not waste their web space this kind of nonsense.

Posted By: Jhon

Maruwa kiyana tharam kathandaraya sarala nahe. lankawa dupathak. emanisa sagaraya tharanaya karana technology eka soya gaththata pasuwa vivida desayan walin janaya sankramanaya wenna ethi. eeta amathrawa aadamge palama haraha dakunu indiyawenuth jana kotas sankramanaya wuna. kese wethath vivida jana kotas sankramanaya weemata pera sitama lankawata awenika janawarga siti bawatai hithihasaya des denne.Kumarathunga Munidasa methithuma sandahan karana paridi YAKSHA-RAKSHA-NAGA-DEVA- YANA HIRU DEVI vandana kala gothra 4 SIVE HELA / SIHALA / SINHALA wee ethi bawaya. den api salaka beliya yuththe, api sinhalada? demalada? noesenam muslimda yanna nowa. ema siyaluma jathienge jathika ananyathawaya annyonyawa lesa pili ganimin SRI LANKIKA JATHIYA goda naganne keseda yana maga heli kara geniemaya. EKA RATAK-EKA JANATHAWAK PRARTHANA KARANU. GODA NAGAMU. DESHAPREMIYEK

Posted By: Bandu Kodagoda

Ok this is acceptable bcoz u copied this from a magazine but u were trying to say from your previous article is not acceptable at all as it is insulting religions.

Posted By: Sector Cool

Thanks LEN,Mey budunge deshayay kiyala madiya thara kara jhathin athara asamagiya ethikarana sihala karumaya weni anthawadinta mey weni sathya dirawanne nehe,ey wagey ‘nanabst’ la asuchi kana pawul samagamatath thiyenneth MALAY penumak…

Posted By: justice

saththaya piliganna sinhalayanta bohoma amarui.indiyawen apu kallathonila thamai api.buddha vip gamanak ava nisa api eyata tikkak wediyen salakanawa.Maruwa this is true story keep it up man.

Posted By: Ananda (London)

Very good article. Telling the truth as it is. I ask, where did the Sinhalese women get their “REDDAI HATTAYA” dress? it is from Kerala. Then Idi Appa, Aappa, Pittue and Pol Sambol all these from Kerala. Sri Lanka Island belonged only to Kuweini’s people who are devils (Yaksha). All others came from India. Above all, Vijaya who was a notoriouse character sent in exile to Sri Lanka, Kuweini married him and the Generation started. Just imagine Yaksha and Notoritiy mixed generation? We see the result now.

Posted By: christoper DD

Dear Mr Maru, Wijaya is not one of them, yes many came from India to Srilanka, but Wijaya didn’t come by his own, he has to escape. Soon after Buddha died, hindus, brahmans took the power and all who followed Buddha was chased away. One group escaped to Srilanka lead by Wijaya, another escaped to Mianmar, another to thailand, many groups to china, siam, afganistan..etc. Not many buddist people left in india.Wijaya is not from south india, we like buddha not because of he his good pleasent look, as you said, Wijaya and many came and settled in Sri lanka were from north and they were buddhists.

Posted By: P samudra

indiyave windya kandu wetiyen eha enne arryan meha inne drvidayan sinhalayan nekam kiyanne arryanta me degolla kalawam karanna suddonge itto sehena kaalayaka indan dangalanawa eka boomi thelui polthelui kalawam karanawa wage wedak wedak

Posted By: vijith bandulahewa

Kawda Me Amila Kiyana pakis booruwa. Karunakarala liyala thiyena de therenne nethinam comments noda indapan. Gon paxxya.

Posted By: Georg

LEN, Please don’t connect Buddha for your story. Lord Buddha can use his eternity power. No need “pekaniwala” to travel along.

Posted By: Amila

monawata baninnada..aththa kiyanakota amaruyi…thiththayi….dukayi….eth aththa aththamayi

Posted By: Tharaka the Gerat

Maruvaa, obata baninna kisivekuta uvamannavak natha. 100%k nivaradiva vigraha kota atha.

Posted By: nalaka

This is a true & an acceptable story which I too believe as a real analysis of the history of both India and Sri Lanka.

Posted By: Tissa Samarasinghe

Wargoththamawaadaya pitudakina budhimath samajayak bihiwanathuru minissunge gon kathaa ahamin wanse kabal gaamin sitiyaheka.

Posted By: sarath

good food for thoughjt we ar one ad one nation nt to b divided

Posted By: roshan zilva

Thanks LEN for this true story…

Posted By: waruna paris

hello maruwa(nama harima kathai meetawada honda namak oluwata aawema nadda?)Oyage lipiya podi surangana kathaawak wage,mama tharam Indiyawe minissu aasraya karapu kenek innawanam a kalathurakin wenna one.mama indiyawe minissu ekka awrudu gananawak ekata jeewath wena kenek.indiyawe hama pranthayakama minissu mama aasraya karala thiyanawa.pakistanaya,bangaladeshaya,nepalaya,minissunwa aasraya karala thiyanawa.mama dakunu aasiyawe minissu gana hondata dannawa.lankawe minissu gana wiseshayen dannawa.oyage kathawe samahara dewal aththa namuth sinhalayan yanu dravidayan bawata oppu karanna yaama waradi.sinhala samajaye dravida sambawayak thiyana minissu innawa.namuth sinhalayan yanu misra jaathiyak.uthuru/ dakunu indiyanu/eropeeya/thailanyha/buruma/aprikaanu/mesiyalu ayage misranayak.oya dakunu indiyawata sinhalayanwa sambanda karanna yanne uthuru indiyanu sambandaya prayogikawa nodanna nisai.thuuthu kudiyata withrak newei sinhalayange sanskrutiya angopanga uthuru indiyawa pura dakinna labenawa.thailanthayeth thiyanawa.(mama katha karanne buddagama gana newei)sinhala nama hadune YAKSHA/NAAGA/DEWA/RAKSHA/yana siv helayen siv =4 hela=gothra4.siv hela=sihela=sinhala,una.nathuwa rajata sinha kiyapu nisa newei.meka liyana mama dewa gothrika sambawayak aththek kiyalath kiyanna kamathi.dan ithin puluwannam matath banapan.

Posted By: chandana

This writer has malicious intentions. He calls S/Lankans Tamil or Sinhalese; they are ugly south Indian origin.(do you think/call your mother, wife or daughter is ugly?- if so, you better consult a Neurosurgeon) Look like writer is based on a book which written to destroy name of mother Lanka. Calling a whole nations ugly is some thing never heard before and it’s a discrimination against all of us and Indians,On that basis you can disregard all of his writings. For the benefit of all of the readers, its better to remind that parts of India and Sri Lanka are civilised by Aryans. ( http://en.wikipedia.org/wiki/Sinhalese_people ) this writer had no idea or never heard about archaeological findings of many part of Sri Lanka. Some evidence of our civilisation are older than 30,000 years, which is as old as Indian Aryans. Also good reference can be find at (http://en.wikipedia.org/wiki/Balangoda_Man ). ( I too, a proud Thambia from Balangoda who hate to see some gahalayas try to sit side by side with those enemies of our nation.) I hope this writer will read this Wikipedia links so at last he can start learning true history of our country with facts and findings.

Posted By: nanabst

This is an interesting article.I am aware there are many sinhala surnames from the south seem to have originated from Andra Pradesh. e.g. Kaluthanthrige means “black magic” and Manawadu means “our man” Thelingu language. There is a village in Andra by the name of Manawadu. Likewise Arsamarakkala, Manikkuwadu, Malliyawadu, Manimelwadu,Alagiyawadu,Mahamarakkala,Patuwatha Vithana,Galappaththi,bamunuhannadi,Jasenthuliyana,Egodage,Pinnaduwahewage are words found in Thelingu language. Similarly another group of people with surnames such as walimuni, Garumuni,hondamuni, dadimuni,wettimuni, hasthimuni appears to have originated from another southern state of India. If you look at most of different gorups in Srilanka, origin of their family names can be traced back to different states of India, particularly to southern states. Forefathers of these clans may have migrated either via the sand bank you referred to in your article or by using small boats. Some groups stayed up in the north and some came down to the south. So in my opinion difference between these groups are rather minimal and certainly not enough to warrant to go on killing each other. I know I might be inviting the wrath of some people who wish to believe that they are pure “aryans”.

Posted By: Anam Manam

before 60 years,fisherman from srilanka cross the bay on foot,watch a hindi or tamil film and come back.germans were thinking they are special and at the end they realised that they are also normal like us ! we are also normal human!people should know that.if somebody think,we are special,then there is a big problem.should go to a specilist!

Posted By: kukdepra,paris

One question from Marua? Why does Sinhala so much differ from Tamil. Sinhala is more closer to Hindi than Tamil.

Posted By: dn

aththa bohovita thiththayi. aththa piligannathak kal in obbata sithanna nohakiya. lankawatama pamanak awenika yam deyak thibenam penwana lesa sinhaputhragen illa sitinawa.basawa agama sirithvirith adumpaladum weni onama deyak.

Posted By: niassaranji

This is very intresting story , which had been hidden for long time and never shown up to sri lankan . as i read mahawansa. its pertaining same what this article says .but yet never talk on this . the floks know the history they dont talk couse they get insulted , …. Thank you for publishing this article so the truth will know and peace will adhere with comon people in Sri lanka.

Posted By: jayanth

Forget this all history…Can+be or can’t+be no matter, we can’t change it. Let it be as it is. But we all can understand some where we had mistake in our history. So forget this all and try to think as unit. As a one community. Respect to each other. No matter Sinhala,Tamil,Muslins. I think LEN trying to change mind of those people who cannot change it them self. So good try…Well done.

Posted By: Dinesh

Hey, LEN, you make us angry..do not publish such misleading stories. the book, you told was written in order to change our real history. These books are wrong..i challenge can you prove all..? So, do not publish such things with out proofs. if so, how sinhalese has such a powerful medicine system, engineering technology? Took from INDIA..remember, King RAVANA is not a tamil too. he is a pure sinhalese.. We will not allow to cahange our sinhalese dignity…and if so, we will consider LEN as a “kallathony”, like wijaya.

Posted By: martin

We are against of this article. Sinhalese are diffrent from all, TAmils.True Sinhalese had a superior knowledge and all civilizations, even babilonian born from Sri Lanka. It was 12 times bigger than before..many people tried to catch Sri Lanka, but no body could. After British people, they tried to change unique history of sri Lanka, and changed against its reality. But, now , many experiemnts and facts are being revealed that Sinhalese had best technology in the world,,and distributed among people. also, sinhalese had direct connections with aliens..otherthing is that ” Pali’, the universe laungauge was used by sinhalese..so, true sinhalese are still in Sri Lanka..but, all who are doing wrong things, and many of modern politicians belongs to the Wijayas group…so, LEN, please do not tell,,sinhalese and tamils are same..we diffrent..and unique. you can search true history and check DNA..of true sinhalese. Also, remember all sinhalese are performing well in any fiels in any country, and leading all professionals in this world. The last sunk area of sri Lanka is near Ja-Ela area and there is a high -tech city in the sea like pompei..also, check the depth of sea around sri lanka..it is the most deepest sea in the world too..think why? also, sri lanka has lowest gravity in the world too…so, we , sinhalese and this Land is 100 % diffrent from others..we are not belongs to any other ethnics,,and no body can match sinhalese qualities..so , do not write this type of articles..LEN if you love real sinhalese ..publish this article.

Posted By: sinha puthra

This is the real story……….if everyone understands that this the reality.we don’t need to criticize each other.we don’t need to fight for the land…….We are all bastards,we are all criminals,we are lord budha,we are lord shiva,we are lord jesus……we are prophet nab-hi…….. & more ever than that we are all humans…….Come on guys we fight today & we even don’t know whether we’ll be alive for tomorrow…….So guys you maybe a sinhaleese,a tamil, a burgher or a muslim…….we are all brothers & sisters in some kind of a way…………realize it & then life would be very easy………

Posted By: Shane Franklin

 

 

මෙතැනින් මේ කථාව ඉවරයි….ඊ ලඟට සුද්දගෙන් පසු ලංකාව ගැන…අදහසක්

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2011
බ්‍ර සි සෙ
« ජූලි   සැප්. »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: