04
ජුනි
11

“මිනී රස දන්නෝ වම හඳුනන්නෝ, විජේවීර දන්නෝ මිනී මරන්නෝ”

මම මරුවාය. මට චිකන් නං පෙන්නන්න බැරිය. මෙලෝ රහක් නැත. හරක් මස් ටිකක් හොඳ වුණත් ලංකාවේ හරක්ගේ මස් එහෙමටම රහක් නැත. හලාල් කල මුස්ලිම් උරු මස්ද කන්න අප්පිරියාය. ගොබ්බ රසක් දැනේ. හලාල් නිසා එළු මස්ද කන්න බැරිය. මුස්ලිම් තක්කඩි උන් උන්ම මරාගෙන කා ගන්නා නිසා උන් කන මස් උන්ටම තියාගන්න දියයුතු හෙයින් දැන් වෙන මසක් හොයා ගත යුතුය.

71 දී ජේප්පන් ගේ මස් ගංගාවල පාකර හැරිය හෙයින් කාටවත් සප්පායං වෙන්ඩ බැරි විය. සිරිමා ජෙප්පන්ගේ මස් මිසක් මොළේ කෑවේ නැත. විජේවීර ගොබ්බයාගේ ජේප්පෝ ගමේ කොල්ලන්ගේ මොළ කෑවේය පසුව සුප් කරගෙන බිව් අතර උන්ගේ ලිවර් කෑලි, බාබත් කෑලි, ටොප් සයිඩ් පාට්ස් සිරිමාගේ මිණිමරු පොලීසියට කොත්තු හදා ගන්න දුන්නේය.

ගමේ මිනී මස් වලට විජේවීර ගොබ්බයා හරිම කැමතිය. උගේ ඉතිරි වූ එකම ගෝලයා වන සෝමවංශ භූතයා හැංගි හැංගී ගමේ කොල්ලන්ගේ මිනී මස් රස බැලූ අතර මොළේ සුප් හදාගෙන බිව්වේය. මාස ගනනකින් මේ මිනී මස් තම්බා ගංගාවල දමා පොඟවා කෑ කාලය ඉවර විය.

විජේවීර ගොබ්බයා ජේ ආර්ට වැඳ සමාව ගෙන නැවත මිනී මස් නොකන බවට පොරොන්දු වී පැමිණියේය. කොච්චර සිල් ගත්තත් මිනී රස අමතක කල නොහැක. මෙවර 60000ක් මල මිනීය. මරු ආතල් කාලයකි. සෝමේ උඩ පැන පැන මිනී බුදියි. 88-89 ඇත්තටම රසම රස බාබකිව් කාලයකි. කැමති කැමති ආකාරයෙන් කෑ හැක. ගෙඩිය පිටින් රෝස් කල ඒවා ගම්වල කඳු ගසා තිබුණි. කකුල් විතරක් කන්න කැමකි අයට කකුල් රොස් කර වැටවල් උඩ සහ පාලං උඩ තබා තිබුණි. නුවර පැත්තේ මිණි ඔළුය. නොමිලේය. අත්කෑලි පුංචියට කපා රොස් කර පාරවල් අයිනේ තබා නිබුණි. පාර්ලිමේන්තුව පැත්තේ පාරවල් අයිනේ මිණි මස් දානශාලා පවා තිබුණි. බටලන්දේ රනිල්ගේ මිනිමස් ෆැක්ටරියක් තිබුණි. යකඩ ඇන ගැසූ මිනී මස් පවා තිබුණි. මිනිස්සු ටී වී වලින් පෙන්නන බාබකිව් මිනී මස් බල බලා හුල්ල හූල්ලා සිටියෝය. ජෙප්පන් සහ යූ ඇන්පිය හැමෝටම පේන්න රස කරමින් මිනී මස් කෑවෝය.

දේ.ජ.ව්‍යා.(දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය) රජයට ව්‍යාපාරික මට්ටමින් මළකඳන් සැපයූ ආයතනයයි. ඒ ආයතනයේ ලේකම්කම භාරව හිටියේ ගස්ගෙඩි කඩන ටිල්වින් බාප්පාය. ගස්ගඳ ගහන ටිල්වින් බාප්පාට මිනිමස් රස්සාව නැගලා ගියේය.

ඊට අමතරව සෝමයලා ටිල්වියළා කොළපාට මිනී මස් හා සුළු පරිමාණ හමුදා මිනී මස් ව්‍යාපාරයක්ද කරගෙන ගියෝය. යූඇන්පී ආණ්ඩුවේ මිනී මස් මුදලාලි තනතුර දැරුවේ රංජන් විජේරත්නය. අන්තිමට මළකඳන් සැපයුම භාරව සිටි විජේවීර ගොබ්බයාද බොරැල්ලේදී බාබකිව් කර ආණ්ඩුවෙන් පාටියක් දැමීය. මේ මිනීමස් පාටියෙන් පසුව මිනී සැපයුම නතර වී දේශප්‍රේමී මීනී ව්‍යාපාරය වසා දැමුණි. එකල පොංසේකා යූඇන්පී මිනී මස් දෙපාර්තමේන්තුවේ අරක්කැමි තනතුරක් දැරීය.

“මිනී රස දන්නෝ වම හඳුනන්නෝ, විජේවීර දන්නෝ මිනී මරන්නෝ” යනුවෙන් කවියක්ද ඇත. විජේවීර ගොබ්බයාගේ ගෝල හැත්තට මිනී රස අමතක කල නොහැක. තවත් වරක් ක්ෂණික ඡයීනීස් මිනී මස් කාලයක් ආරම්භකර තිබේ. මම හරිම කැමති වැඩකි. ක්ෂණික මිනීමස්. කිරට මිරිසට දෙකටම හොඳ අතර ඩෙවල් කරල නිදහස් වෙළඳ කලාපවල හිඟන්නන්ට මියුසිකල් නයිට් වලදී බුෆේ ආකාරයට දෙන්න පුළුවන්ය. ….මෙන්න පිළිගන්න මෙවර අරක්කැමියා අපේ අතිගරු ටිල්වින් බාප්පා.

මේ ආරම්භ වන්නේ තෙවන වරටත් පැවැත්වෙන ජවිපේ ක්ෂණික චයිනීස් මිනිමස් දන්සැලයි. මෙවර ඉන්නේ වසර 30ක් පැරණි අත්දැකීම් ඇති ප්‍රොෆෙෂනල් අරක්කැමියන් පිරිසකි. ජවිපේ මිනීමස් ව්‍යාපාරයට ජයවේවා. නැවතත්  මිනීමස්  චයිනීස්  කර කන  යුගයකට එක්වව්.    

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,783 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2011
බ්‍ර සි සෙ
« මැයි   ජූලි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: