22
අප්‍රේල්
11

විශ්ව විද්‍යාල වල ගල් කොල්ලෝ බන්ඩා සමග

ජවිපෙට ගල් කොල්ලන් ඕනෑකර තිබේ…අන්තරේ කැඳවුම් කරු සම්මුඛ පරීක්ෂණ කැඳවයි.

ජවිපේ ශිෂ්න ව්‍යාපාරය සිසු නායකත්ව පුහුණුව එපා කියා ඇත. ඒ ලෙවල් පාස් කරල කැම්පස් ආව ගමන් මේ බහු බූතයෝ උගන්නන්නේ මොනවාද කියල උපදෙස් දෙන්නත් පටන් අරගෙනය. කොහෙන්ද ගමකින් ආපු සංජීව බන්ඩාර නම් බයියා නායකත්ව පුහුණුව ලබා දුන්නොත් දම්වැල් දාල බොම්බ හතරක් ඇඳල පොස්ටර් ගහල එපා ! එපා ! අපට එපා ! නායකයින් වෙන්න අපට ඕන නෑ..! කියල පිකට් එකක් කොරල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගේන්නයි සූදානම.

උඹල ඔය ගොන් කතා චිත්‍ර පීඨයේ නම් කියාවි. විද්‍යා පීඨයේ කළමණාකරණ පීඨයේ නීති පීඨයේ වෛද්‍ය පීඨ වල ඇතුලෙත් පුළුවන්නම් කියපියව්. පුකෙන් තමයි යන්න වෙන්නේ.

යකෝ කලා පීඨයේ තොපිට මනුස්සයෙකුට කතාකරන්න වත් දන්නවද ? කෙලින් මූණ බලල කතාකරන්න දන්නවද ? පාරකදි තොපි දැක්කම හිතෙන්නේ හිඟන්නෝ කියල.

බන්ඩෝ උඹ උඹේ මුණ කන්නාඩියකින් දැකල තියෙනවද ? ටිල්වින් තොගේ තාත්ත වගේ තමයි පේන්නේ. ඒ තරං හිඟන පෙනුමක් උඹට තියෙන්නේ. අඩු ගනනනේ උඹ සෙවල පෙරපු කෙල්ලවත් උඹට කැමති වුනේ නෑනෙ. උඹ කොහොමද කැම්පස්වල උගන්නන්න ඕන විශයන් මොනවද කියල කියන්නේ. උඹට පුළුවන් ජවිපේ ගොන්නු උඹට දෙන ලණුවක් කාල ඒක විප්ලවේ කිය කිය ඉන්න විතරයි. උපාධියවත් සම්පූර්ණ කරල නැති ගොං බයියා තෝ  කොහොමද  දන්නේ නායකත්ව පුහුණුවට මොනව උගන්නනවද කියල. යකෝ රැවුල කපන්නවත් දන්නැති තොපි මොන ගොබ්බ රැළක්ද ?

බලපන් හමුදාව මොන මගුලක් කලත් යකෝ පාරෙ යනකොටවත් කෙලින් යනවනේ. උන් හොරකම් කරත් මිනීමැරුවත් කෙලින් මිනිස්සු නේ. පිරිමි වගේ ඉන්න දන්නවනේ. ගෑනියෙක්වත් හොයාගන්න දන්නවනේ. තොපි නිකං ගෑනියෙක්ගේ දණහිසක් දැක්කත් ඇස් උඩදාගෙන සෙවල පෙරල පෙරල රෑට ස්යංවින්දනය කරන එකනේ යකෝ කරන්නේ.

හමුදාවේ ඉන්නෙත් සිවිල් මිනිස්සු තමයි. සමාජවාදී රටවල මිනිස්සු වැඩ කරන්නේ ඉහල නිලධාරීන්‍ අන දීල නෙවේද. අනික තොපි වගේ ගොබ්බයො ස්වාධීනව හිතනවනම් ටිල්වින් ගොබ්බයාටවත් විජේවීර වගේ නූගත් හරකෙකුට කඩේ යන්නේ නෑනේ.

හමුදාවෙන් පලාගිය උන් විතරක් නොවේ මේ රටේ සමාජ විරෝධී ක්‍රියා වල යෙදෙන්නේ. කැම්පස්වලින් පිටවෙලා ආන්ඩුවේ ජොබ් කරල ඒවා ජනතා විරෝධී ආයතන කරල තියෙන්නේත් හමුදාවේ උන් ද?  තොපේ කැම්පස්වල ඉගෙන ගත්ත ගොබ්බයෝ සහ ජවිපේ තොපි තමයි මේ රටෙන් බාගයක්  කාල තියෙන්නේ. යකෝ තොපි මිනිස්සු ලක්ෂයක් මැරුවා.

අනික ජෙප්පෝ අණ දෙන්නේ නැද්ද උඹට. ඒව නොවේද උඹ කරන්නේ.  නායකත්ව පුහුණුව ලැබුනම ඒ ඹක්කොම නායකයෝ වෙනවද ? තොපි චිත්‍ර පීඨයේ ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තම උඹල ඔක්කෝම ආර්ථික විද්‍යාඥයෝ වෙනවද ?

නායකත්ව පුහුණුව කියන්නේ සමාජවාදී රටවලින් ධනවාදී ක්‍රමයට උපුටාගත්ත කෙහෙම්මලක්. ඒක ඉගෙන ගත්තට ගම්වලින් කැම්පස් එන ළමයින්ගේ ලෝකේ  පෙරලෙන්නේ නෑ. උන්ට කොන්ද කෙලින් තියාගෙන පාරේ යන්න පුළුවන්වෙයි.

උඹ බයවෙලා තියෙන්නේ ආර්ට් එකේ උනුත් ජවිපේ අතහැරල දායි කියලනේ. මේවා ඉගෙන ගත්තම. ඒක ඇත්ත. ඒ කියන්නේ උන්ට තොපි කියන ගොන් කතා  තේරෙන්න පටන්ගන්නවා කියන එක.

ටිල්වින්ගේ ගල් කොල්ලා අනේ බන්ඩෝ උඹ දන්න ඇට දෙක. පැත්තකට වෙලා ඉඳපන් ගොබ්බයා.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2011
බ්‍ර සි සෙ
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: