03
අප්‍රේල්
11

ඉන්දියාව පරදන්න හැදුවට වඳින්නේ උන්ටය.

විජේවීර මරා දැමුනේ මේ රටේ තරුණ ජනතාවගේ වාසනාවටයි. ඌ හීනමානයෙන් පෙළුනි.විජේවීරගේ දත් බොල්ලෑව සහිත කට වසාගත නොහැකිය.  හැම තිස්සේම ඇරුණු ගමන්ය. නිකං හිනාවෙච්ච ගමන්මය. කට ගඳය. කාළකන්නි හිඟන පෙනුමක් තිබුනි. මාර පොරක් බව පෙන්වීමට පුළුවන්තරම් උත්සාහ ගත්තේය. එනිසා පරණ සෝවියට් පොත් කටපාඩම් කරගත්තේ ඇසුරු කරන මිනිසුන් අතර පොරක් වීමටය.

ලංකාවේ ඕනෑම ගොබ්බයෙක් වර්ථමානයේද පොත් ටිකක් වැඩිපුර කියවා උපාධියක් ගත්තත් මේ රටේ ගොං තකතීරු ජනතා හරකුන් හිතන්නේ ඌ පොරක් බවයි. ඊට පසු ඌ කියන ඕනෑම ගොන් කතාවක් කටපාඩම් කරගනිති. ඒවා අනෙක් මිනිසුන්ට වැමෑරීමට ඕනෑතරම් මිනිසුන් ලංකාවේ ඇත. උදා හරණය අංගවිකල සේපාල් ළදරුවා. ඌ දැන් පොරකි. ඌ පසු පසු යන මිනිස්සු බොහෝ සිටිති. බූරු විජේවීර ගැනද එසේමය. මූ දැන් ලංකාවේ දෙයියෙක් වී ඇත.

ලංකාව වැදගත් මින්සුන් බිහිකල රටක් නොවේ. ලංකාවේ මිනිසුන් වඳින පුදන මිනිසුන් අරාබියෙන් හා ඉන්දියාවෙන් ආනයනය කරන ලද උන්ය. ලංකාවේ එහෙම වැදගත් මිනිස්සු උපදින්නේ නැත. උන් මේ දක්වා කර ඇත්තේ අනෙක් මිනිසුන් තොග ගනනින් මරා දැමීමය. ජේආර්, ප්‍රේමදාස, සිරිමා, විජේවීර, ප්‍රභා යනු මනිසුන් තොග ගනනින් මැරු පාලකයෝය. දැන් පරම්පරාවේ නායකයෝ වී ඇත්තේ ඉහත මනී මරුවන්ගේ නෑදෑයින්ය. එක්කෝ පුතාලාය නැතහොත් දුවලාය.  නැතිනම් උන් අදහන භක්තිමත් ගල් කොල්ලන්ය. මුන් ඉහත නායකයින්ගේ අවතාරය. සැබැවින්ම නම්  ෆොටෝ කොපිය.

උදාහරණය සජිත් ප්‍රේමදාස ය. තාත්තා වගේමය. දුර දිග හිතන්න දන්නේ නැත. රටටම බොරු ජනතා ආලයක් පෙන්වයි. කිසිම දෙයක් තමන් විසින් ගොඩ නගා නැත. තාත්තා කියූ දේ පමනි. තාත්තා නොවේ නම් පාරේ හිඟාකන තරමට නැති බැරි මෙලෝ රහක් නැති බූතයෙකි. පරණ සිංදු දෙක තුනක් එක්ක ගිටාර් ගහන්න දන්නවා හැරෙන්න මෙලෝ සංසාරයක් ඉගෙන ගෙන නැත. යූඇන්පියේ  නායකකමට නියමෙට ගැලපේ. ශිෂ්ඨ‍ ලෙස රූපවාහිණියක කතා කරන්න දන්නේ නැත. එනිසා මොහු මාධ්‍ය හමුවේ පෙනී සිටීමට බියය.

මේ මිනිහා නායකකමට ගේන්න ගේමක් දෙන්නේ රාවය පත්තරයේ මෝඩ කාටූන් අඳින පත්තරකාරයාය. ජනරංජන යනු පිස්සු මඤ්ඤමේ හොඳම එකය. දැන් වන විට තාත්තා නිසා මේ මිනිහාට ලංකාවේ දෙවන ලොකුම පක්ෂයේ උප නායක කමක් ලැබී ඇත.

මුන් ඇත්තටම ඩුබ්ලිකේට් දේශපාලකයෝය. කිසිදා රැකියාවක් කර නැත. ආයතනගත ඉවසීම ඩිසිප්ලීන් දන්නේ නැත. දන්නේ එකම දෙයකි. ලඟම ඉන්න මිනිහාට ගේමක් දී පොරක් වීමට මාර්ගයක් හදා ගැනීම පමනි.

මේ ලංකාවේ හැටිය. මිනිස්සු නැත. පොරවල් නැත. මාර වැඩකාරයෝ නැත. කොහේ ගියත් ඉන්නේ කබ්බන්ය. කවුරු හරි පුම්බා පොරවීමට එන බූත පත්තර කාරයෝය. ගොබ්බ මීඩියා කාරයෝය. මුන් ජනතාවට හරි ආදරේය. ඒ ගානක් කපා ගැනීමට පමනි.

ලංකාව යනු ඉන්දියාවේ ඩුබ්ලිකේට් එකය. අදහන්නේ ඉන්දියන් හෝ අරාබි බූතයෝය. ක්‍රිකට් වලින් ඉන්දියාව පරදන්න හැදුවත් වඳින්නේ උන්ටය. වෙනත් රටවල මිනිසුන්ටය. ලංකාවේ බූරු ජනතාව දිනන්න පෙර ඉන්දියාවට  පරාද වී ඇත. ලංකාවට කිසිම දෙයක් හරියන්නේ නැත්තේ මේ නිසාය.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 153,691 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2011
බ්‍ර සි සෙ
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: