Archive for අප්‍රේල්, 2011

22
අප්‍රේල්
11

විශ්ව විද්‍යාල වල ගල් කොල්ලෝ බන්ඩා සමග

ජවිපෙට ගල් කොල්ලන් ඕනෑකර තිබේ…අන්තරේ කැඳවුම් කරු සම්මුඛ පරීක්ෂණ කැඳවයි.

ජවිපේ ශිෂ්න ව්‍යාපාරය සිසු නායකත්ව පුහුණුව එපා කියා ඇත. ඒ ලෙවල් පාස් කරල කැම්පස් ආව ගමන් මේ බහු බූතයෝ උගන්නන්නේ මොනවාද කියල උපදෙස් දෙන්නත් පටන් අරගෙනය. කොහෙන්ද ගමකින් ආපු සංජීව බන්ඩාර නම් බයියා නායකත්ව පුහුණුව ලබා දුන්නොත් දම්වැල් දාල බොම්බ හතරක් ඇඳල පොස්ටර් ගහල එපා ! එපා ! අපට එපා ! නායකයින් වෙන්න අපට ඕන නෑ..! කියල පිකට් එකක් කොරල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගේන්නයි සූදානම.

උඹල ඔය ගොන් කතා චිත්‍ර පීඨයේ නම් කියාවි. විද්‍යා පීඨයේ කළමණාකරණ පීඨයේ නීති පීඨයේ වෛද්‍ය පීඨ වල ඇතුලෙත් පුළුවන්නම් කියපියව්. පුකෙන් තමයි යන්න වෙන්නේ.

යකෝ කලා පීඨයේ තොපිට මනුස්සයෙකුට කතාකරන්න වත් දන්නවද ? කෙලින් මූණ බලල කතාකරන්න දන්නවද ? පාරකදි තොපි දැක්කම හිතෙන්නේ හිඟන්නෝ කියල.

බන්ඩෝ උඹ උඹේ මුණ කන්නාඩියකින් දැකල තියෙනවද ? ටිල්වින් තොගේ තාත්ත වගේ තමයි පේන්නේ. ඒ තරං හිඟන පෙනුමක් උඹට තියෙන්නේ. අඩු ගනනනේ උඹ සෙවල පෙරපු කෙල්ලවත් උඹට කැමති වුනේ නෑනෙ. උඹ කොහොමද කැම්පස්වල උගන්නන්න ඕන විශයන් මොනවද කියල කියන්නේ. උඹට පුළුවන් ජවිපේ ගොන්නු උඹට දෙන ලණුවක් කාල ඒක විප්ලවේ කිය කිය ඉන්න විතරයි. උපාධියවත් සම්පූර්ණ කරල නැති ගොං බයියා තෝ  කොහොමද  දන්නේ නායකත්ව පුහුණුවට මොනව උගන්නනවද කියල. යකෝ රැවුල කපන්නවත් දන්නැති තොපි මොන ගොබ්බ රැළක්ද ?

බලපන් හමුදාව මොන මගුලක් කලත් යකෝ පාරෙ යනකොටවත් කෙලින් යනවනේ. උන් හොරකම් කරත් මිනීමැරුවත් කෙලින් මිනිස්සු නේ. පිරිමි වගේ ඉන්න දන්නවනේ. ගෑනියෙක්වත් හොයාගන්න දන්නවනේ. තොපි නිකං ගෑනියෙක්ගේ දණහිසක් දැක්කත් ඇස් උඩදාගෙන සෙවල පෙරල පෙරල රෑට ස්යංවින්දනය කරන එකනේ යකෝ කරන්නේ.

හමුදාවේ ඉන්නෙත් සිවිල් මිනිස්සු තමයි. සමාජවාදී රටවල මිනිස්සු වැඩ කරන්නේ ඉහල නිලධාරීන්‍ අන දීල නෙවේද. අනික තොපි වගේ ගොබ්බයො ස්වාධීනව හිතනවනම් ටිල්වින් ගොබ්බයාටවත් විජේවීර වගේ නූගත් හරකෙකුට කඩේ යන්නේ නෑනේ.

හමුදාවෙන් පලාගිය උන් විතරක් නොවේ මේ රටේ සමාජ විරෝධී ක්‍රියා වල යෙදෙන්නේ. කැම්පස්වලින් පිටවෙලා ආන්ඩුවේ ජොබ් කරල ඒවා ජනතා විරෝධී ආයතන කරල තියෙන්නේත් හමුදාවේ උන් ද?  තොපේ කැම්පස්වල ඉගෙන ගත්ත ගොබ්බයෝ සහ ජවිපේ තොපි තමයි මේ රටෙන් බාගයක්  කාල තියෙන්නේ. යකෝ තොපි මිනිස්සු ලක්ෂයක් මැරුවා.

අනික ජෙප්පෝ අණ දෙන්නේ නැද්ද උඹට. ඒව නොවේද උඹ කරන්නේ.  නායකත්ව පුහුණුව ලැබුනම ඒ ඹක්කොම නායකයෝ වෙනවද ? තොපි චිත්‍ර පීඨයේ ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තම උඹල ඔක්කෝම ආර්ථික විද්‍යාඥයෝ වෙනවද ?

නායකත්ව පුහුණුව කියන්නේ සමාජවාදී රටවලින් ධනවාදී ක්‍රමයට උපුටාගත්ත කෙහෙම්මලක්. ඒක ඉගෙන ගත්තට ගම්වලින් කැම්පස් එන ළමයින්ගේ ලෝකේ  පෙරලෙන්නේ නෑ. උන්ට කොන්ද කෙලින් තියාගෙන පාරේ යන්න පුළුවන්වෙයි.

උඹ බයවෙලා තියෙන්නේ ආර්ට් එකේ උනුත් ජවිපේ අතහැරල දායි කියලනේ. මේවා ඉගෙන ගත්තම. ඒක ඇත්ත. ඒ කියන්නේ උන්ට තොපි කියන ගොන් කතා  තේරෙන්න පටන්ගන්නවා කියන එක.

ටිල්වින්ගේ ගල් කොල්ලා අනේ බන්ඩෝ උඹ දන්න ඇට දෙක. පැත්තකට වෙලා ඉඳපන් ගොබ්බයා.

Advertisements
20
අප්‍රේල්
11

පුකේ කෙටූ ටැටූ හෙවත් බිරිඳට යැවූ SMS

මම මහ රෑ

නිදි මරාගෙන

පැය බාගයක්

ටැටූ තියෙන තැන බැළුවෙමි

එතකොට හිතේ තියෙන කවි

පුකේ කොටුපු කවියකට ලඝු කර ගත්

රත්මලානේ ඉන්දිකගේ

පාදඩ හිත දුටිම්.


දරු දෙදනෙක් වැදූ බිරිඳ

නිසා කවි පොතකට මුවා වී

ඈට SMS කල යුතුවූ

තම සිතේ ගැඹුරේම පැල පදියම් වෙලා

තම කැත පාදඩ හිත

අන්දෝ සංසාරයක් නැති කවි යැයි කියන

ඇඩ්වටයිසින් වලට අදාල

වාක්‍යාංශ tags කොපි කෑලි කියවූයෙමි.

ඔහු කියන්නා වගේම ඔහුගේ වචන වචන

වචන ගොඩට රැවැටුනු ඇය

දරුවන් දෙන්නෙක් වැදුවට පස්සේ

ඈට කිව යුතු

“මට තෝ එපා වෙලා ඉන්නේ ගෑනියේ” කියන සියල්ල

ඔහු කවියැයි ඔහුම කියා ගන්නා රෙද්දට

මුවා වෙලා පොතකට ලියලා

ඔහු ලියනවා බිරිඳට මෙහෙම

උඹගේ කදුරු ගෙඩිය මම කෑවලු

පස්සේ අහනවා 

මගේ දිහාම ඇහැ ගහං ඉන්නේ ඇයි කියලා,

ඇයි මම උඹට (සල්ලි) බදු ගෙවන්නේ කියලා,

මම දැන් ටික ටික මිය යන බවත් SMS වල..

මම දැන් ප්ලාස්ටික් ‘ප්‍රේම’ එකක් 

දැනටම වලලල ඉන්නේ කියලත් ඔහු කියනවා,

ඒ කියන්නේ වටේටම බඩු ඉන්න බව.

බිරිඳගෙන් ඔහු ආයෙම අහනවා

මං මක්කරන්නද කියල ගෙඩි (ළමයි) හැදුනට

දැන් උපත්පාලන ගන්නවළු

බිරිඳ එක්ක කතා කරන්නවත් දෙයක් නෑළු දැං

ඊට අමතරව ඔහු

සිතින් අනෙක් ගෑනුන්ට ලව් කරන එකත් මේ කවි වල

ලියලා ‘අල්තීනායි’ දැකල වෙරළේ ඇගේ රුව අඳිනවළු,

ඔහුගේ අනියම් ආදරිය ඇය යන්න ගියාළු

ජීවිතය කියා දුන්නළු

ඇය සමග ඔහුගේ හැඟුම් පොපියනවළු,

නමුත් ඔහුගේ සැකය වයසට යාමයිලු…

ඒ අනියම් ආදරිය SMS එව්වලු,

පාරේ යන ගෑනුන්ටයි

බස්වල ඇ‍ඟේ ගෑවෙන ගෑනුන්ටයි

දකින දකින ගෑනුන්ටයි

ආදරෙයිලු

ඒත් බයයිලු හැම රස්තියාදුකාරයම ඔහොම තමයි.

අතරින් පතර සැපක් ගත්ත දේවළුත්

කවි යැයි කියන මලරෙද්ද

අස්සට මුවා වෙලා ලියල දාල

මේ මල මගුල වයිෆ්ට SMS කලා නම්

ඉවරයිනේ…

මේවට කවි කියන්නේ

ඉන්දිකගේ වයසට ගෙවල්වල සිද්දවෙන

අකරතැබ්බ ගැන නොදන්නා හාමුදුරුවරු විතරයි

මොනම ඉවසිමක් වත්

අපූර්වත්වයක්වත් නැති SMS වැනි පල් හෑලි

සාමාන්‍ය වාක්‍යවල ඇති

උක්ත ආක්‍යාත ගලපන්නේ නැතිව

ලිව්වම ඒවා ෆේස් බුක් එකේ ඉන්න

බහු බූතයෝ කියෙව්වම

මාර කවි වෙනවා

මේ මහත්තයා ඔයා

ඇඩ්වර්ටයිසින්ම කර කර  ඔයා ඉන්න.

පුකේ හිටිය සමණලයින්ට

කැමතිවෙන්නේ

ගිංගඟෙන් වතුර බීල රත්මලානේ

පදිංචිවෙන මිනිස්සු තමයි.

ඉන්දික

පුක අපේ හිත නොවෙන නිසා

මේ නොදන්නා කවි කෙංගෙඩි අතඇරල

ඇඩ්වටයිසින් කරමු නේද ?

14
අප්‍රේල්
11

‘ෂා ඔයා මාර විප්ලවීයයි… අම්බොරොස්’ හෙවත් ලෙනින්ගේ පුක හිල් වීම

ලංකාවේ කවුරු හරි පිස්සු භූතයෙක් මාක්ස් ගැන කිව්වොත් ඌ මාර පොරක් කියල අපි හිතන්න ඕන. ලෙනින් ගැන කිව්වොත් ‘ශා මාර විප්ලවීය පොරක්’ කියල අපි ඌට බයවෙන්න ඕන. කවුරු හරි කොහේ හරි තිබිච්ච, හරි වෙච්ච හරි, ආණ්ඩුවක් පෙරළීමක් හරි බලය ඇල්ලීමක් ගැන කිච්වොත් අපිත් ඒකම කරන්න උගේ පස්සෙන් යන්න ඕන. නැත්නම් අපි ප්‍රතිගාමියෝ, ධනපතින්ට කප්පං දෙන්නෝය, නැත්තං අපි කාගේ හරි සපත්තු ලෙවකන්නෝය…

අනික මාක්ස් හරි ලෙනින් හරි සිංහලෙන් නැත්තං බැරි මරගාතේ ඉංග්‍රිසියෙන් හරි කියවලා, ඒවා කට පාඩම් කරගෙන ඉන්න එවුන්ට අපි බයවෙන්න ඕන වගේ. එයාල හරි වැදගත් මිනිස්සු වගේ ‍ගණන් ගන්න ඕන. කවුරු හරි ගොබ්බ ගම් බයියෙක් දාස් කැපිටාල් දාස් කැපිටාල් කිව්වම අපි ළඟට ගිහින් “හානේ අයියේ ඔයා මාර එක්කෙනෙක්…ඔයා හරි දක්ශයෙක්” කියල පස්සෙන් වැඳ වැටිල ඉන්න ඕන. නැත්තං අපි අප්සට් මිනිස්සු ය.

නිකං අපි මාක්ස් ඉගෙන ගත්තම රට ගොඩ යනවා වාගේය. එක එක බල්ලො ලියපුව කටපාඩම් කර ගත්තම අපට අපේ රටට මාර දේවල් ලැබෙනවා වාගේය. අනෙක් අතට මාක්ස් ගේ කෑලි හොඳටම කට පාඩමින් දන්නේ නම් උන් පත්තර භූතයන්ටත් හරි ලොකු මිනිස්සු ය. උන් ජවිපේ දේශපාලන බල මංඩලේටත් යන්නේය. විජේවීර පරයගේ ගොංපාට් මාර විද්‍යාවක් වගේය. ඒවා අපි පුළුවන්තරම් උපුටල දක්වන්න ඕන. ගොබ්බ ටිල්විය එහෙම මාරෙට හිතට අරන් ඉන්නේ. අනේ අපි නොදන්න ටිල්විය.

මොකක් හරි බොලොග් එහෙක විප්ලවීය කවි හරි ආණ්ඩුවකට බැනල හරි ගොබ්බ කතා ටිකක් ලිව්වම එහෙම නැත්තං ලිපියක් ලිව්වම මාර සයිට් එක වෙනවාය. ඒගොල්ලන් හරි සුන්දර, ලස්සන, ජාතියට ආදරේ, රටට පෙම් කරන එවුන් වෙනවා. නිකං සපීරෝ ඇම්බොරොස් වගේ නමකුත් දා ගන්න ඕනය. එත කොට මාර ගතියක් එනවා වගේය. පුළුවන්තරම් ලොකු ලොකු කතා කියන්න ඕන. මේ ලියන්නේ හිඟන්නන් බව අපි දන්නෑ වගේ ඉන්න ඕන.

මේ පිස්සු හිස්ටීරියා ගෑනු මොනව හරි මගුලක් කිව්වම අපි උන් හුරතල් කර කර ඉන්න ඕන වගේය. ගෑනුන්ට තමන්ගේ මිනිහා මදි වුණාම හරි, කැත හිඟන්නෙක් වගේ පෙනුණම මුන් එනවා සමාජවාදය, දර්ශනය, මනෝවිද්‍යාව උස්සගෙන. එතකොට වෙන වෙන මිනිස්සු අර ගෑනි හුරතල් කරනවා. ඔයා හරි මාරයි, ඔයා නිකං ලොකු පොරක් වගේ කියනවා, ඒක ඒ මිනිහාගේ ප්‍රශ්නයක්. ඒ ගෑනු ආණ්ඩුවට බණින්නේ නිකං රටට ආදරේට කියල අපි හිතා ගන්න ඕන වගේ. මේ ගෑනු ලඟටවත් යන්න බෑ ගස් ග‍ඳේ. කළුම කළු කැත හිඟන ගෑනු. මුන් කවදාවත් කන්නාඩියකින් මූණ බලල නෑ… සමාජවාදේ පුක… අපි දන්නෑ උඔල ඔය කියන රට ගැන. අනේ තොපේ අම්…. දේශපාලනේ.

මහජන පුස්තකාලෙ හරි ජේආර් සෙන්ටර් එකේ හරි මොකක් හරි පොතක් වගේ මඤඤමක් ලියාගෙන ඇවිල්ල පෙන්නුවම ආ ඒ ‍ගෑනි නම් මාරයි. හර්රී හොඳයි වගේ එකක් අපි හිතා ගන්න ඕන. (කතා කරන්නේ විප්ලවේ ගැන හැබැයි මීටිම තියන්නෙ ජයවර්ධන සෙන්ටර් එකේ… ) බනින්න එහෙම බෑ වගේය. මේ කෙහේද ගම්වල ජේප්පන්ගේ ලයින් එකක වැඩ කරන මල මගුල්…අපි නිකං බයෙන් බයෙන් ඉන්න ඔන. හොඳ කියන්න ඕන. යටත්වෙලා ඉන්න ඕන. නිකං අපිට තේරෙන්නේ නෑ වගේ ඉන්න ඕන. අනේ පල බැල්……..යන්න. තොපි දන්න මාක්ස්ගේ පුක. තොපි දන්න ලෙනින්… මාක්ස් එක්ක බුදියපං කියලයි මම කියන්නෙ.

මේ පිස්සු මඤඤං වලට අපි බයවෙලා මේ ඉන්නෙ. ඕවා ටිල්වියා වගේ බූරුවෙකුට පෙන්නලා උන් එක්ක හැ……….ඇම්බොරොස්…….

http://www.shakedownsocialism.com/

13
අප්‍රේල්
11

ජවිපේ තකතීරු පෝස්ටර් කලාව

පිස්සු බල්ලන් සමරමු

ගම් වල බයියෝ දත් බොල්ලෑව සහිත කැත විජේවීර නම් මිනීමරුවාට කැමතිය. මිනිහාගේ ජවිපේ නම් ග්‍රාමීය තක්කඩි දේශපාලනයට ද කැමතිය. මේ ගම් බයියෝ තම පසුගාමී මොළ වලින් යමක් කල නොහැකි නිසා පොස්ටර් ගසා ජනතාවට විප්ලවයේ පණිවුඩය රැගෙන යති. මේවා නියම පෝස්ටර්ය මාර අයිඩියාස් ය. දැක්කම ප්‍රිය උපදවයි.

කවුරු හරි ජේවීපී භූතයෙක් මැරුණොත් උන්ගේ ‘විප්ලවීය ආචාරය’ ය. (පිස්සු මඤඤංය. උන්ගේ පුකේ විප්ලවේ). පෙළපාලිවල දී ‘දියව් දියව්’ ය. අන්තරේ ගොබ්බ රැළ නම් ‘ලබා දියව්’ ය. නැතහොත් ‘අත නොතබනු’ය. නැතහොත් ‘විරොධය’ ය. මේ පාර නගර සභා ඡන්දයේදී කීවේ ‘නිමාවක්’ ය. උන්ගෙන් අපට අපේ රටට මාර දේවල් ලැබෙනවා වාගේය. උන් මේ රටේ ග්‍රාමීය මිනිස්සු රැවැටුවේ නැතුවා වාගේය. අනෙක් දේශපාලන පක්ෂ රැස්වීම් තබන විට මුන් තියන්නේ ‘රැළියක්ය’.

ජෙප්පන්ගේ පෝස්ටර් වල කටු කම්බි පොටවල් දෙකකි. බෝම්බ හතරකි. රෝස මල් තුනයි. කොඩි උස්සන් ඉන්න සෙවනැලි පින්තූර පේළියයි. නැත්නම් ලෙනින් මාක්ස් ගේ රතුපාට කළුපාට පින්තූර දෙකකි. උඩින්ම තරු දෙකකි. නැතිනම් ඉටිපන්දමකි. මෑතකදී කල ගොන්පාට් පෝස්ටරයේ තිබුණේ කාටුන් අතකින් හොම්බට අනින එකකි.

මේවා ඇත්තටම පිස්සු මඤඤංය. මුන් හිතන්නේ මේ රටේ මිනිස්සු මේවා දැක්කම කැමති වෙනවා කියලාය. ටිල්වියාගේ බූරු මොළේට නම් මේවා මාර චූන් වැඩ වගේ පෙනෙනු ඇත. (ටිල්වින් බූරුවාට බූරුවා නොකියා මොකක් කියන්නද ? මුන් නිසා තමයි මාක්ස්ල ලෙනින්ලත් අපේ රටේදි පර වේ……..පුත්තු කියල මිනිස්සුන්ට            හිතෙන්නේ.)

තරු දෙකයි, කටුකම්බි වැටයි, බෝම්බ තුනයි, රෝස මලයි, රතු පාටයි, කහපාටයි ලෙනිනුයි මාක්ෂුයි, රුවුල් තියෙනු භූතයෙකුයි දාල පොස්ටර් ගැහුවාට දැන් ඉබන්නා මිනිස්සු රැවටිය නොහැක.

මේ පොස්ටර් දකින සාමාන්‍ය මිනිසුස්සුන්ට නම් විලි ලැජ්ජය. කොච්චර කාලයක් මේ බූරු පොස්ටර් ගහල රටක් ගොඩ දාන්නද ? පිස්සු වාහෙලා.

දැන් ජවිපේ නම් ගූ ගොඩ  ඉවත්කල යුතු කාලයයි.

03
අප්‍රේල්
11

ඉන්දියාව පරදන්න හැදුවට වඳින්නේ උන්ටය.

විජේවීර මරා දැමුනේ මේ රටේ තරුණ ජනතාවගේ වාසනාවටයි. ඌ හීනමානයෙන් පෙළුනි.විජේවීරගේ දත් බොල්ලෑව සහිත කට වසාගත නොහැකිය.  හැම තිස්සේම ඇරුණු ගමන්ය. නිකං හිනාවෙච්ච ගමන්මය. කට ගඳය. කාළකන්නි හිඟන පෙනුමක් තිබුනි. මාර පොරක් බව පෙන්වීමට පුළුවන්තරම් උත්සාහ ගත්තේය. එනිසා පරණ සෝවියට් පොත් කටපාඩම් කරගත්තේ ඇසුරු කරන මිනිසුන් අතර පොරක් වීමටය.

ලංකාවේ ඕනෑම ගොබ්බයෙක් වර්ථමානයේද පොත් ටිකක් වැඩිපුර කියවා උපාධියක් ගත්තත් මේ රටේ ගොං තකතීරු ජනතා හරකුන් හිතන්නේ ඌ පොරක් බවයි. ඊට පසු ඌ කියන ඕනෑම ගොන් කතාවක් කටපාඩම් කරගනිති. ඒවා අනෙක් මිනිසුන්ට වැමෑරීමට ඕනෑතරම් මිනිසුන් ලංකාවේ ඇත. උදා හරණය අංගවිකල සේපාල් ළදරුවා. ඌ දැන් පොරකි. ඌ පසු පසු යන මිනිස්සු බොහෝ සිටිති. බූරු විජේවීර ගැනද එසේමය. මූ දැන් ලංකාවේ දෙයියෙක් වී ඇත.

ලංකාව වැදගත් මින්සුන් බිහිකල රටක් නොවේ. ලංකාවේ මිනිසුන් වඳින පුදන මිනිසුන් අරාබියෙන් හා ඉන්දියාවෙන් ආනයනය කරන ලද උන්ය. ලංකාවේ එහෙම වැදගත් මිනිස්සු උපදින්නේ නැත. උන් මේ දක්වා කර ඇත්තේ අනෙක් මිනිසුන් තොග ගනනින් මරා දැමීමය. ජේආර්, ප්‍රේමදාස, සිරිමා, විජේවීර, ප්‍රභා යනු මනිසුන් තොග ගනනින් මැරු පාලකයෝය. දැන් පරම්පරාවේ නායකයෝ වී ඇත්තේ ඉහත මනී මරුවන්ගේ නෑදෑයින්ය. එක්කෝ පුතාලාය නැතහොත් දුවලාය.  නැතිනම් උන් අදහන භක්තිමත් ගල් කොල්ලන්ය. මුන් ඉහත නායකයින්ගේ අවතාරය. සැබැවින්ම නම්  ෆොටෝ කොපිය.

උදාහරණය සජිත් ප්‍රේමදාස ය. තාත්තා වගේමය. දුර දිග හිතන්න දන්නේ නැත. රටටම බොරු ජනතා ආලයක් පෙන්වයි. කිසිම දෙයක් තමන් විසින් ගොඩ නගා නැත. තාත්තා කියූ දේ පමනි. තාත්තා නොවේ නම් පාරේ හිඟාකන තරමට නැති බැරි මෙලෝ රහක් නැති බූතයෙකි. පරණ සිංදු දෙක තුනක් එක්ක ගිටාර් ගහන්න දන්නවා හැරෙන්න මෙලෝ සංසාරයක් ඉගෙන ගෙන නැත. යූඇන්පියේ  නායකකමට නියමෙට ගැලපේ. ශිෂ්ඨ‍ ලෙස රූපවාහිණියක කතා කරන්න දන්නේ නැත. එනිසා මොහු මාධ්‍ය හමුවේ පෙනී සිටීමට බියය.

මේ මිනිහා නායකකමට ගේන්න ගේමක් දෙන්නේ රාවය පත්තරයේ මෝඩ කාටූන් අඳින පත්තරකාරයාය. ජනරංජන යනු පිස්සු මඤ්ඤමේ හොඳම එකය. දැන් වන විට තාත්තා නිසා මේ මිනිහාට ලංකාවේ දෙවන ලොකුම පක්ෂයේ උප නායක කමක් ලැබී ඇත.

මුන් ඇත්තටම ඩුබ්ලිකේට් දේශපාලකයෝය. කිසිදා රැකියාවක් කර නැත. ආයතනගත ඉවසීම ඩිසිප්ලීන් දන්නේ නැත. දන්නේ එකම දෙයකි. ලඟම ඉන්න මිනිහාට ගේමක් දී පොරක් වීමට මාර්ගයක් හදා ගැනීම පමනි.

මේ ලංකාවේ හැටිය. මිනිස්සු නැත. පොරවල් නැත. මාර වැඩකාරයෝ නැත. කොහේ ගියත් ඉන්නේ කබ්බන්ය. කවුරු හරි පුම්බා පොරවීමට එන බූත පත්තර කාරයෝය. ගොබ්බ මීඩියා කාරයෝය. මුන් ජනතාවට හරි ආදරේය. ඒ ගානක් කපා ගැනීමට පමනි.

ලංකාව යනු ඉන්දියාවේ ඩුබ්ලිකේට් එකය. අදහන්නේ ඉන්දියන් හෝ අරාබි බූතයෝය. ක්‍රිකට් වලින් ඉන්දියාව පරදන්න හැදුවත් වඳින්නේ උන්ටය. වෙනත් රටවල මිනිසුන්ටය. ලංකාවේ බූරු ජනතාව දිනන්න පෙර ඉන්දියාවට  පරාද වී ඇත. ලංකාවට කිසිම දෙයක් හරියන්නේ නැත්තේ මේ නිසාය.

01
අප්‍රේල්
11

වී. අයි. ලෙනින් බාප්පා ජවිපේ වාමාංශික ළදරු ගතිය සහ සුඵ ධනපති චිත්ත ස්වභාවය ගැන

සමහර විට ජවිපේ වැනි “වාම” වාදීන් මෙම යුද්ධය ගැන දෙඩවූ වදන්, වැඩි කොටම අතීතයට බලපාන හුදු ළදරු මනෝ රංජනයකි. එනම් යුද්ධ ජයග්‍රහනය හුදු හමුදා නිලධාරියෙකුට පවරාදෙන අදහසෙහි දෙ‍්ශපාළන වැරදිකම පිළිබද ඡායා මාත්‍රයක අදහසක්වත් ටිල්වින්ලාට ඇති යැයි සැලකිය හැකිද? නමුත් මෙම පැවරීම වැරදිය. විප්ලවය කිරීමට නායකත්වය ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම පක්ෂයක නායකයෝ දෙ‍්ශපාලන ගැටළු ගැන සිතා බැලීමට සමත් විය යුතුය.

“වාම” වාදී ජෙප්පන්ට මෙම හැකියාව නොමැති අතර ඔවුහූ චපලත්වයෙ‍් ප්‍රතිපත්තියක කොන්ද පන නැති දෙ‍්ශකයන් බවට පත් වී සිටිති. එම ප්‍රතිපත්තියෙන් ඇතිවිය හැක්කෙ‍් එක ප්‍රතිඵලයක් පමනකි. එය මෙසෙ‍්ය: නිසැක ලෙසම ලංකා රජයට අවාසිදායක වන ජාතිවාදී උසිගැන්වීමකට හෝ මතවාදී යුද්ධයකට එය ඇද දැමීම පිනිස “වාම” වාදීහු ඔවුන්ගෙ‍් චපලත්වයෙන් අධිරාජ්‍යවාදීන්ට ආධාර කරති. ජනතාව උගුලකට හසුකර ගැනීම සදහා ඔවුහූ අධිරාජ්‍යවාදීන්ට ආධාර කරති.

“ලෝක විප්ලවයෙ‍් මාර්ගය අත්හැර දැමීමෙන්, එක දිගටම සටන මග හැරීමෙන් හා ‘විදේශීය ප්‍ර‍ාග්ධනයට’ සහන සැලසීම මගින් ජාත්‍යන්තර ප්‍ර‍ාග්ධනයෙ‍් බලපෑමට යටවීමෙන්, විප්ලවයට ගැලවී ගත නොහෙ‍්.” වැනි ටෝක් දෙන වචනයෙන් පමණක් කරන බොරු විප්ලවවාදී ප්‍රචාර හා වංචාකාරී විරෝධතා සම්බන්ධ පල්හෑලි අප රටට තවත්නම් අවශ්‍ය නොවේ”

නමුත් විදෙ‍්ශ ප්‍රතිපත්තියෙ‍් ක්ෂෙ‍්ත්‍රයෙහි කර ඇති මෙම වදන් හරඹ තෙ‍ාවිලය හා ක්‍ර‍ියාවෙන් දක්වන බියසුලු ගතිය පරීක්ෂා කර බලන්න. අධිරාජ්‍යවාදී ප්‍රකො‍්ප කිරීමෙ‍් අතකොලු වීමට නොකැමති සහ උගුලට පය දැමීමට නොකැමති අය වර්තමානයෙ‍්දී අනිවාර්යයෙන්ම අනුගමනය කල යුතු උපක්‍රම මොනවාද? සෑම දෙ‍්ශපාලනඥයෙක්ම මෙම ප්‍රශ්නයට පැහැදිලි ලෙස සෘජු පිලිතුරක් දිය යුතුය.

මේ නම් ජනතාව රැවැටීමකි. ඔබට උවමනා කරන්නෙ‍් දැන් යුධ ජයග්‍රහනය හුදු හමුදා නිලධාරියාට පමණක් පවරාදීමට නම්, ඒ බව විවෘත ලෙස කියන්න. දැන් ඔබ ඒකට ලැජ්ජා නම් හා අකමැති නම්, ඒ බව විවෘතව කියන්න. ඔබ යුද්ධ ජයග්‍රහනය හුදු හමුදා නිලධාරියෙකුට පවරාදීම නොකරන්නෙහි නම්, ඔබ ඉටු කරන වාස්තවික කාර්ය කොටස අනූව ඔබ ද්‍රවිඩ ඩයස්පෝර‍ාව ප්‍රකො‍්ප කිරීමෙහි අතකොලුවක් වන්නෙ‍්ය. නැතහොත් ඔබ හමුදා මිනීමරුවා හිරේ යැව්වා වනු ඇත.

එවිට ඔබගෙ‍් මනෝමූල “චිත්ත ස්වභාවය” අනිකක් නොව, උඩගුකම් සහ පුරාජෙ‍්රු දොඩන එහෙත්, ලැජ්ජා නැතිකමේ හා අසංවිධානාත්මක නිර්ධන පංතිකයා සම්පූර්ණයෙන්ම නිවැරදි යයි සම්පූර්නයෙන්ම හගින, උඬඟු සුළු ධනපතියාගෙ‍් චිත්ත ස්වභාවය මය.

“ලබන මාසයේ හෝ‍් දෙසැම්බරයේ” විප්ලවය අනිවාර්යයෙන්ම ආරම්භ වීම “විය යුතු” යැයි සිතන සෝමෙ අංකල් ටත් ලිප්ටන් වටරවුමෙන් එය ආරම්භ වේයැයි සිතන ටිල්වින්ටත් දැන් එය අංගොඩින් ආරම්භ කිරීමට සිදුවනු ඇත.

“වාම” වාදී ජෙප්පන්ට “ස්වකීය” ප්‍රත්පත්තියක් නැත. මෙම මොහොතෙහි කටපත්ත ඇදීම අනවශ්‍ය යයි සිතීමට තරම් ඔවුහූ බුද්ධිමත් නොවෙති. ඔවුහූ හැරෙති. පෙරැලෙති. වචන වලින් මෛතුන්‍ය කරති. මෙම මොහොතෙ‍් පිස්සු කෙළීම මග හැරීමේ ප්‍රශ්නය වෙනුවට “එක දිගටම” පොර ටෝක් ආදෙ‍්ශ කරති. ඔවුහූ “ක්‍ර‍ියාවෙන් කලයුතු විප්ලවයක්” ගැන සබන් පෙන පිඹිති!!

එහි අර්ථය විය හැක්කෙ‍් දෙකකින් එකක් පමනි. එක්කො‍් එය හුදෙක්ම ග්‍රාමීය ගොබ්බවාදයය. නැතහොත් එයින් අදහස් කරන්නෙ‍් ආන්ඩුවට විරුද්ධව විදේශිය රටක උදව් ඇතිව යුද්ධයක් කළ යුතු බවය. මෙවැනි විකාරයක් විවෘත ලෙස ප්‍රකාශ කළ නොහැකිය. දෙ‍්ශපාලන විඥානය ඇති සෑම දුප්පතෙකුගේම සමච්චලයෙන් බේරීමට මහා හඬක් ඇති පුහු වදන් පිටුපස මුවා වීමට “වාමාංශික” ජෙප්පන්ට සිදුවන්නෙ‍් එහෙයිනි.




අනවශ්‍ය දේවල්

  • 172,351 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2011
බ්‍ර සි සෙ
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements