30
මාර්තු
11

“දර්ශනයක දිලිඳුකම” ජවිපේ ගැන ලෙනින්

ගොබ්බ විමුක්ති පෙරමූණ – ධනපති සමාජවාදයේ මාක්ස්වාදයට විරුද්ධ අවිද්‍යාත්මක ප්‍රවනතාවයකි. එය ලංකාවේ ජාතික විඥ්ඥානවාදියෙකු හා අරාජිකවාදියෙකු වන විජේවීරගේ නමින් හැදින්විණි.

සුළු ධනපති ස්ථාවරයෙන් ලොකු ධනපති දේපල හිමිකම විවේචනය කළ විජේවීර සුළු ධනපති දේපල හිමිකම චිරස්ථායි කිරීම පිළිබඳ සිහින මැව්වේය. නිෂ්පාදන මාර්ග අත්කර ගැනීමටත්, හස්ත කාර්මික ශිල්පීන් බවට පත්වීමටත් කම්කරුවන්ට ආධාරකාරීවන හා ඔවුන්ගේ භාණ්ඩ “සාධාරණ ලෙසට අළෙවි කර ගැනීමට පහසුකම් සහතික කරන “ජනතා” හා “විනිමය” බැංකු පිහිටුවන ලෙස ඔහු යෝජනා කළේය.

විජේවීර නිර්ධන පංතියේ ඓතිහාසික ක්‍රියාභාරය තේරුම් නොගත්තේය. ඔහු ධනපති අරගලය කෙරෙහිද, නිර්ධන පංතික විප්ලවය හා නිර්ධන පංතික ආඥාදායකත්වය කෙරෙහිද දැක්වූයේ ප්‍රතිවිරුද්ධ ආකල්පයකි. සුළු අවි වලින් පොළීසි වලලට පහරදී රාජ්‍ය අත්පත්කර ගැනීමමට සුතුවේය. අරාජිකවාදී ලෙස රජයක අවශ්‍යතාවය බැහැර කළේය. මාක්ස් ලියූ “දර්ශනයක දිලිඳුකම” යන කෘතියෙන් විමුක්ති පෙරමූණවාදය නිර්ධය ලෙස විවේචනයට භාජනය කළේ එක්දාස් අටසිය ගනන් වලය.

විජේවීර පිස්සු මඤ්ඤමක් බව එකලම ලියා තිබුනී.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 154,848 ක් බැළුවා

මරුවා වැහෙන දින

මාර්තු 2011
බ්‍ර සි සෙ
« පෙබ.   අප්‍රේල් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: