Archive for මාර්තු 30th, 2011

30
මාර්තු
11

ජවිපේ පස්ස හිල්වුන නගර සභා චන්දය

මාක්ස් (සෝමෙයා) පෙරමුණට ආවේය. දාහස් කැපිටාල් පොතේ මුලින්ම කම්කරු මුග්ධයින්ට එක්වව් යැයි කීය. ගම් වල රස්තියාදුකාර බයියෝත් යෝගට් මුදලාලිලාත් මාක්ස්ගේ කීම පිළිගත්තෝය.

මහඡන්දයට ඉදිරිපත්වුණු මාක්ස්වාදීන් මිනීමරු හමුදාකාරයෙක් එක්කර ගත්තේ ය. එයට ක්‍රිකට් ගහුපු මෝඩ චූන්කාරයෝද කැත ජාතිවාදී මුදලාලියෝද එක්වී සිටියෝය.

විප්ලවය ලඟ ලඟ එන හෙයින් ගම්බයියන්ගෙන් චන්දය ඉල්ලා සිටියේ රට ගොඩ ගන්නට‍ය. 4%ක් මුග්ධයෝ චන්දය දමා මුන්ගෙන් 5 ක් පාර්ලිමේන්තු ඇරියෝය.

ලෙනින් (ටිල්වියා) ගේමට ආවේ නගරසභා චන්දයටය. යූ ඇන්පී මෙන්ෂෙවික්කාරයෝ පට්ට ගසමින් සිටි ලෙනින් රැවටිල්ලට නිමාවක් කියමින් දිව්වේ රට පෙරලන්නටය. හිතුවේ ලස්සන දවසකි. ඒත් හැමදාම මහමගය.

ලෙනින්ගේද පුක හිල්වුනි. 3%ක් දක්වා චන්දය අඩුවිය. පුකේ හිලක් සෑදුනි. ලෙනින්ගේ හා මාක්ස්ගේ චන්ද කෙරුවාව අහවර විය. තිබුණු පුකත් ඇහිරීගියේ උපරිම ගොන්පාට් දැමීමට පටන්ගත් හෙයිනි.

දැන් ඉතින් වැසිකිලි කඩමින් බුදින යුගයයි. නායකත්ව අර්බුදය උත්සන්න වෙලා තියෙන්නේ යූ ඇන්පියට නොවේ තොපිටයි.  ටිල්වියයි සෝමයයි නැත්තං අඩුතරමේ 5% චන්ද පදනම වත් තියා ගන්න  තිබ්බා.

අන්තිමට ලෙනින් කීවේ පැරදුනේ ජනතාව බවයි. ඒ යකෝ චන්දෙ ඉල්ලුවේ ජනතාවද ?

Advertisements
30
මාර්තු
11

“දර්ශනයක දිලිඳුකම” ජවිපේ ගැන ලෙනින්

ගොබ්බ විමුක්ති පෙරමූණ – ධනපති සමාජවාදයේ මාක්ස්වාදයට විරුද්ධ අවිද්‍යාත්මක ප්‍රවනතාවයකි. එය ලංකාවේ ජාතික විඥ්ඥානවාදියෙකු හා අරාජිකවාදියෙකු වන විජේවීරගේ නමින් හැදින්විණි.

සුළු ධනපති ස්ථාවරයෙන් ලොකු ධනපති දේපල හිමිකම විවේචනය කළ විජේවීර සුළු ධනපති දේපල හිමිකම චිරස්ථායි කිරීම පිළිබඳ සිහින මැව්වේය. නිෂ්පාදන මාර්ග අත්කර ගැනීමටත්, හස්ත කාර්මික ශිල්පීන් බවට පත්වීමටත් කම්කරුවන්ට ආධාරකාරීවන හා ඔවුන්ගේ භාණ්ඩ “සාධාරණ ලෙසට අළෙවි කර ගැනීමට පහසුකම් සහතික කරන “ජනතා” හා “විනිමය” බැංකු පිහිටුවන ලෙස ඔහු යෝජනා කළේය.

විජේවීර නිර්ධන පංතියේ ඓතිහාසික ක්‍රියාභාරය තේරුම් නොගත්තේය. ඔහු ධනපති අරගලය කෙරෙහිද, නිර්ධන පංතික විප්ලවය හා නිර්ධන පංතික ආඥාදායකත්වය කෙරෙහිද දැක්වූයේ ප්‍රතිවිරුද්ධ ආකල්පයකි. සුළු අවි වලින් පොළීසි වලලට පහරදී රාජ්‍ය අත්පත්කර ගැනීමමට සුතුවේය. අරාජිකවාදී ලෙස රජයක අවශ්‍යතාවය බැහැර කළේය. මාක්ස් ලියූ “දර්ශනයක දිලිඳුකම” යන කෘතියෙන් විමුක්ති පෙරමූණවාදය නිර්ධය ලෙස විවේචනයට භාජනය කළේ එක්දාස් අටසිය ගනන් වලය.

විජේවීර පිස්සු මඤ්ඤමක් බව එකලම ලියා තිබුනී.

30
මාර්තු
11

රාජ්‍ය යනු කුමක්ද ?

ඇට දෙක

මිනිසා විසින් මිනිසා සූරාකනු ලැබීමේ ප්‍රථම ආකෘතිය මතුවීමට පෙර, පංති බෙදීමේ ප්‍රථම ආකෘති වලට – වහල් හිමියන් හා වහලුන් – පෙර පීතෘ මූලික පවුල, නැතහොත්, එය සමහර විට හඳුන්වන ලෙසට, වංශ පවුල පැවැත්තේය. (වංශ -ගෝත්‍රය; එකළ එක පරපුරේ ජනයා එකට විසූහ)

මෙම ආදිකල්පික කාලවලට අදාළ වූ බොහෝ දුරට පැහැදිළි සටහන් ආදිකල්පික ජනතාවන්ගේ ජීවිතයෙහි රැදී ඉතිරිවිය. එනිසා ඔබ ආදිකල්පික ශිෂ්ටාචාරය ගැන ඕනෑම කෘතියක් ගන්නේ නම්, සමාජ වහල් හිමියන් හා වහලුන් ලෙසට බැදී නොපැවති, අඩු වැඩි වශයෙන් ආදිකල්පික කොමියුනිස්ට් (ගෝත්‍රික) ක්‍රමයට සමාන ක්‍රමයක් තිබුණි. එම කාලවලදී රාජ්‍යයක් නොතිබිණි. ක්‍රමානුකූළ ලෙස බලහත්කාරය යෙදීම සහ ජනතාව බලහත්කාරයෙන් යටපත් කිරීම සඳහා විශේෂ යන්ත්‍රයක් එකළ ‍ෙනාතිබුණි. රාජ්‍ය යනුවෙන් හඳුන්වනු ලබන්නේ එවැනි යන්ත්‍රයකි.

මිනිසුන් ම්ලේච්ඡත්වයට සමවූ – වර්තමාණ ශිෂ්ටාචාරයෙන් අවුරුදු දහස් ගණනකට ඉහත යුගයක, තවමත් සංවර්ධනයේ ඉතාමත් පහළ අවධිවල වූ කුඩා පවුල් කණ්ඩායම් වශයෙන් වෙසෙමින් සිටි ආදිකල්පික සමාජය වන විට, රාජ්‍යයක පැවැත්ම හඟවන සලකුණු තවමත් ඇතිව තිබුණේ නැත.

චාරිත්‍ර විධිවල බලවත්කම, වංශයේ වැඩිහිටියන් සතුව තිබුණු අධිකාරය, ගෞරවය සහ බලය අපට දක්නට ලැබේ. සමහර විට මෙම බලය ස්ත්‍රීන්ට දෙන ලද බව අපට දක්නට ලැබේ. එකළ ස්ත්‍රීන්ගේ තත්වය අද මෙන් පෑගීමට පත් සහ පීඩිත තත්වයක් නොවීය.

පාලනය කිරීම සඳහා වෙන්වී සිටින්නා වූද, පාලනය සලකා හා ඒ උදෙසා තමන්ගේ පරිහරණය සඳහා කිසියම් බලකිරීමේ යන්ත්‍රයක්, නැතහොත්, අයුධ සන්නද්ධ හමුදා සේනාංක වලින්, සිරගෙවල් වලින් හා අන්‍යයන්ගේ කැමැත්ත බලහත්කාරය යොදා යටපත් කරන වෙනත් අවයව වලින් සෑදුනු රාජ්‍යයේ ප්‍රධාන ‍ෙකාටස් වලින් නියෝජනය වන වැනි ප්‍රචන්ඩත්වයේ යන්ත්‍රයක් ක්‍රමානුකූල ලෙස හා ස්ථාවර ලෙස පවත්වා ගන්නා, විශේෂ ජන කොට්ඨාශයක් අතීතයේදී අපට කොතැනකවත් දක්නට නොලැබේ.

ආගමික උගැන්වීම් ලෙසට හැදින්වෙන දෙයින්ද, උගතුන් යැයි කියන අය විසින් ඉදිරිපත් කරන සියුම් නිර්වචනයන්, තර්ක හා විවිධ මතිමතාන්තර කෙරෙන් අපි බැහැර වන්නේ නම්,

අපි මේවායින් ඉවත්ව කාරණයෙහි නියම හරය වෙත ලඟාවීමට උත්සාහ කරන්නෙමු නම්, රාජ්‍ය යනු ඇත්ත වශයෙන්ම සමස්තමය සමාජයෙන් පරිබාහිරව පවතින එවැනි පාලනය යන්ත්‍රයක් වන බව අපට පෙනෙනු ඇත.

හුදෙක්ම ආණ්ඩු කිරීම පිණිස වෙන්වුණු සහ පාලනය කිරීම සඳහා අන්‍යයන්ගේ කැමැත්ත බලහත්කාරයෙන් යටපත් කිීමට විශේෂ බලකිරීමේ යන්ත්‍රයක්, එනම් සිරගෙවල්, විශේෂ බල පිරිස්, යුද්ධ හමුදා ආදිය පිළිබඳ අවශ්‍යතාවය ඇති, එවැනි විශේෂ මිනිසුන් කණ්ඩායමක් දක්නට ලැබෙන කළ රාජ්‍ය දක්නා ලැබේ.

නමුත් රාජ්‍යයක් නොපැවති කාලයක් තිබුණේය. එකළ පොදු බැදීම හා මුළු ප්‍රජාවත්, විනය හා වැඩකටයුතු වල ක්‍රමවත් කමත්, පවත්වා ගන්නා ලද්දේ සිරිතෙහි හා සම්ප්‍රධායෙහි බලයද, වංශයෙහි වැඩිහිටියන්, නැතහොත්, ස්ත්‍රීන් සතුව තිබූ අධිකාරය, නැතහොත්, ගරුත්වයද මගිනි. සමාජය පංතිවලට බෙදීමක්, එනම්, එක් කොටසක් අන්‍යයන්ගේ ශ්‍රමය අත්පත් කර ගැනීමේ ස්ථීර හැකියාවක් ලබන පරිදි, ජනතාව කණ්ඩායම්වලට බෙදීමක් දක්නා ලද සෑම විටෙකම සහ සෑම තැනෙකම, ජනතාවට බලකීරීම සඳහා වූ විශේෂ යන්ත්‍රයක් ලෙසින් රාජ්‍ය උද්ගත විය.

ටිල්වියා සහ සෝමයා හමුදා මිනීමරුවාට බාර දෙන්න කියන්නේ මේන්න මේ රාජ්‍යයේ බලයයි. අනේ තොපේ මාක්ස්ගේ අම්මගේ රෙද්ද….




Advertisements

අනවශ්‍ය දේවල්

  • 164,982 ක් බැළුවා

මරුවා වැහෙන දින

මාර්තු 2011
බ්‍ර සි සෙ
« පෙබ.   අප්‍රේල් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය