24
මාර්තු
11

අප්‍රේල් 5 ජවිපෙ බූරු දිනය සමරමු

1988/89 වකවානු තුල අප විරු සමරුව පැවැත්වයේ සැබැවින්ම 1971 දී මිය ගිය සගයින් සිහි කරමිනුයි.  20000 ක් පමන මිය ගිය එම අසාර්ථක කැරැල්ලට සාධාරණයක් ඉටු කළයුතු බව අපගේ හැඟීම විය.

ඌරගස්මන්හන්දියේ (Uragasmanhandiya) (Elpitiya) ලාසුරු වත්තේ පිහිටා තිබූ පොලිස් පුහුණු මධ්‍යස්ථානයට පහර දීමෙන් ඇරඹුනු එම සන්නද්ධ පිස්සුව ආදියෙනුත්, ඉන් මාසයකට පසු 20000 ක් හිරභාරයට ගනිමින් සිරිමාවෝ ගෑනී සිදුකල එම මනුෂ්‍ය සංහාරය ට ඇයට ජේ ආර් දඬුවම් කළේ ප්‍රජා අයිතීන් අහෝසි කරමිනි.

ඉන්පසු ප්‍රේමදාසගේ ජනාධිපති දුරයේ පළමු වසරේදී ආරම්භ කල දෙවන කැරැළ්ල 60000ක් මරමින් අවසන් කල පසු සෝමවංශ ශ්‍රී ලංකාවෙන් ඌ රුසියාවට හෝ චීනය වැනි සමාජවාදී රාජ්‍යයකට පලා ගියේ නම් කම් නැත.  ඌ ගියේ කුරේ ගේ ආධාරයෙනි. මෙකල පක්ෂය වෙනුවෙන් සටන් කලේ කොළඹ, ජපුර ආදී වි. විද්‍යාල වල හැඟමක් තිබු කීප දෙනෙකි. එකල සෝමෙගේ නිහඬ පිලිවෙත යුඇන්පිය අනුමත කිරීමක් විය. මේ සඳහා කුරේගේ බළපෑමක් තිබුනි. නායකත්ව හුරුවක් නැති මේ කා…..යා එකල පක්ෂයේ සිටි ප්‍රබල සාමාජිකයින් පලවා හැර ලාල්කාන්ත වැනි පිස්සන්ද, විජිත හේරත්, නන්දන ගුණතිලක, වැනි පහල පන්තියේ නූගත් කීකරු මෝඩයින්ද අනුර කුමාර, බිමල්, නිහාල් වැනි වෙලෙන්දෝද පක්ෂය තුලට ඈඳා ගති.  එනිසා ප්‍රබල දැනුවත් උගත් පක්ෂ ක්‍රියාධරයින් පක්ෂය හැර දැමීය.

සෝමවංශ ලංකාවට ගෙන්වීමට වඩාත්ම උවමනාව තිබුනේ කුරේටය. සෝමවංශ පැමිණීමෙන් පසු තරුණ  පහල මට්ටමේ සියළු සාමාජිකයන්ගේ ලේවලින්  ගොඩනැගෙමින් තිබු පක්ෂය කෙමෙන් විනාශ විය. මෙයට යුඇන්පිය උදව්කර ඇති අතර විජේවීර අමතක කර වෙනත් පුහු නායකයින් පිම්බීම එකල සිදුවිය.

මෙම කැත පාවාදෙන කාලකන්නි දේශපාලනය පටන්ගත්තේ එතැන් සිටයි.

“සෝමවංශ කලේ යූඇන්පියේ තීරණ පක්ෂය මත පැටවීම. කෙමෙන් ජවිපෙ සාමාජිකයින්ගේ උද්යෝගය අඩු වීය. විජේවීර සෑදු අපේ පක්ෂය කෑවේ සෝමෙයා සමග ටිල්වින්. ඒකට ලඟදීම වන්දි ගෙවන්න වෙන බව අද ලියා තැබිය යුතුයි. මේ සඳහා වග කිව යුතු පර නායක රොත්තම ඒ සඳහා ජීවිත වලින් වන්දි ගෙවිය යුතුයි.

මේ පර හැත්ත මෙවර මහමැතිවරණය සඳහා එජාප (unp) ලැයිස්තුවෙන් චන්දය ඉල්ලීමට කල උත්සාහයක් දේශපාලන ගෞරවය, හා මානුෂික සාරධර්ම පිළිබඳ ගැටළුවක්.

අඩුම තරමේ සාමාජිකයෙක් හමුවී චන්දය භාවිතා කරන ලෙස ඉල්ලීමට හැකි වාතාවරනයක් සදන දේශපාලනයක් කළ යුතුව තිබුණි. ෆොන්සේකා (Ponseka) දෙමළු මැරීම වෙනුවන් නිහඬ පිලිවෙතක් අනුගමනය කල යුතුව තිබූ පක්ෂය, ‍

එතනින් එහාට ද ගිය කැත නායකයෝ ෆොන්සේකා වැනි අපරිනත ජරා වැඩ රැසක් කළ දූෂිත හමුදා කාරයෙකු රටේ ජනාධිපති සඳහා ඉදිරිපත් කලේය. යූ ඇන්පිය එය යෝජනා කලේ නැත. උන් ජවිපෙ (JVP) මෝඩ කමට සිනාසුනා පමනි.

මංගල ජවිපෙ (JVP) කඩේ යවන හැටි ගැන හාංකවිසියක් නැතිව කැත මෝඩ තීරන වෙනුවෙන් පෙනී සිටන එක ගැන අපට ඇත්තේ දැඩි පිළිකුලකි.

ආන්ඩුව හොඳ නෑ කියන මේ තකතීරු රැලට ආන්ඩුවේ බිල්ඩිමකින් පිටට මේ රැස්වීම අරන් යන්නවත් මොලේ නැත.

එනිසා අද සිට 2010 අප්‍රේල් 5 සමරන්නේ ජවිපෙ බූරු දිනය බව මෙසේ ලියා තබමි. ( April 5 JVP Donky day)

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

මාර්තු 2011
බ්‍ර සි සෙ
« පෙබ.   අප්‍රේල් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: