Archive for මාර්තු 24th, 2011

24
මාර්තු
11

ජනාධිපතිට ‘මහින්ද’ කියන පත්තර මුදලාලිට ‘රංජිත් හාමු’ කියන ලංකාදීප පත්තර බයියෝ.

https://i2.wp.com/www.badfrog.com/images/Cool_Frogs.jpg

https://i0.wp.com/animals.nationalgeographic.com/staticfiles/NGS/Shared/StaticFiles/animals/images/primary/amazon-horned-frog.jpg

ලංකාදීප දිවයින Times ලක්බිම සහ අනෙකුත් පත්තර කාරයො ඉන්න ආයතන බඩු පොට් වීම ඒ පත්තර වල දාන්නේ නැත.

ගෑනුන් සෙට් කර ගන්න ඹ්නම ජරාවක් පත්තර කාරයො කරනවා.

ලංකාදීප දිවයින Times පත්තර කඩ වල පිම්පි රස්සාව කරන උනුත් ඉන්නවා.

ලංකාවේ තකතීරු ජනතාවගේ හිගන පෙම්වතා පත්තර කාරයො කීවාට උන්ට සාමාන්‍ය ම්නිස්සු පේන්න බෑ.

පත්තර කාරයො ගන්ජා බොනවා.

ඔනෑම දේශපාලකයෙකුගේ පස්ස පැත්ත හොදනවා.

පත්තර අයිතිකාර මුදලාලිගේ ඔනම පර වැඩක් කරනවා.

ලංකාවේ පත්තර කාරයො නුගත් ගම් බයියන්ය.

කොහොම හරි පවතින ආන්ඩුවකට තමන්ගේ ආත්මයම පාවාදීල බත් පාර්සල් ඉල්ලං කනවා.

පරන පත්තර කාරයන් ලියන දේවල් මාර දැනුම ඒවා තමයි සිංහල, පුදුමයි, මාරයි කියල හිතනවා.

ආචාර්ය මහාචාර්ය පත්තර කාරයින් ගේ ගොබ්බ දැනුම මේ ලෝකෙ තියෙන හොඳම ඒවා කියල හිතනවා.

සල්ලි කාරයො කුඩ්ඩො කසිප්පු කාරයො ගොන් නිලියන් තග්ස්ලා බේබද්දො වගේ උන් ගැන මාර වර්ණනා ලියනවා.

මේ රටේ තකතීරු ජනතාව ගොනාට අන්දනවා.

ලංකාවේ  සියළුම  සිංහල පත්තර  පඩංගු  වල ලියන එවුන් එකිනෙකා මරා ගන්නවා.

මාධ්ය නිදහස මාධ්ය නිදහස කියමින් කෑගහන්නේ මේ පත්තර කාර බයියන්ට ගානක් කපා ගන්න විතරයි.

නිදහස් මාධ්ය ව්‍යාපාරය කියන්නේ සුනන්ද බූරුවාගේ බඩු තිප්පපොලක්.

අරක්කු ටිකක් හරි කසිප්පු ටිකක් හරි බොන්න එන්න කිව්වම ටයි දාල ලොකු සපත්තු දාල පොරවල් වගේ හෝටල් වලට එන්නෙ. ඇවිල්ල හිඟන්නො වගේ බොන්නෙ.

මිනී මැරුම් හොරකම් ජරා වැඩ බඩු ගහපුවා ගැන ජරා කතා ලියන කුණු ලංකාදීප පත්තර කඩමාළු අපි සල්ලි දීල ගන්න ඕන.

පත්තර කාර බයියන්ට ගෑනු දුන්නොත් ඕනම බුරුවෙක් වෙනුවෙන් ලියනවා.

මේ රටේ පත්තර කාරයො අවුරුදු 50 ක් තිස්සේ මේ රටට කරපු කිසිම හොඳ දෙයක් නෑ.

දුක් විඳල ජීවත්වෙන මිනිස්සු ගැන ලියන එකම පත්තර කාරයෙක් වත් නෑ.

පත්තර කාරයො බිස්නස්වලට මරාගන්න එක පවත්නා ආන්ඩුවලින් කරනවා කියල පාරේ පිකට් කරනවා.

ලංකාවේ හිටපු සහ ඉන්න සියළුම ජනාධිපතිවරු නරකයි වැරදියි කියනවා  වගේම ජනාධිපතිට උපදෙස් ලියල පත්තර කඩමාළුවල දානවා.

පත්තර කාරයො ජනාධිපතිට ‘මහින්ද’ කිව්වට පත්තරය අයිතිකාර මුදලාලිට ‘රංජිත් හාමු’ කියනවා.

ජාත්‍යන්තර කුඩු කාරයෙක්ගේ උපාලි ආයතනය, රෙස්බුකි කාරයාගේ ලක්බිම, මසාජ් ක්ලිනික් ටයිම්ස් ලංකාවේ පත්තර කාරයෝ.

රට වලපල්ලට ගියත් පත්තර කාරයින්ට කන්න බොන්න ලැබෙනවා නම් ඇති.

මෙරට මාධ්‍ය නිදහස මුහුණ දී සිටින බරපතලම ප්‍රශ්ණය පත්තර කාරයින් ගේ පවුල් වල ඇති අවුල්.

දෙමලෙන් සහ ඉංග්‍රීසියෙන් පත්තරවලට ලියන්නේ මෙලෝ හසරක් නැති අඩුම ගානේ දියුනු සංස්කෘතියක්වත් නැති සිල්ලර බිස්නස් දන්න තම්බි බයියො රැළක්.

රේස් බුකියක ඉන්න ගන්ජා බොන  ගඳ ගහන  පත්තර කාරයො ලියන ලක්බිම පත්තර කඩමාල්ල අපේ අළුත්ම විලාසිතාව කර ගන්නළු. (අනේ පල ගොබ්බයො යන්න…අපි නොදන්න රේස් බුකි)

පත්තර කාරයො මුකියන්නෙ මුදලාලිගෙන් පඩි අරන් පත්තරවලට කුලියට ලියන හිඟන බයියො.

 

Advertisements
24
මාර්තු
11

අප්‍රේල් 5 ජවිපෙ බූරු දිනය සමරමු

1988/89 වකවානු තුල අප විරු සමරුව පැවැත්වයේ සැබැවින්ම 1971 දී මිය ගිය සගයින් සිහි කරමිනුයි.  20000 ක් පමන මිය ගිය එම අසාර්ථක කැරැල්ලට සාධාරණයක් ඉටු කළයුතු බව අපගේ හැඟීම විය.

ඌරගස්මන්හන්දියේ (Uragasmanhandiya) (Elpitiya) ලාසුරු වත්තේ පිහිටා තිබූ පොලිස් පුහුණු මධ්‍යස්ථානයට පහර දීමෙන් ඇරඹුනු එම සන්නද්ධ පිස්සුව ආදියෙනුත්, ඉන් මාසයකට පසු 20000 ක් හිරභාරයට ගනිමින් සිරිමාවෝ ගෑනී සිදුකල එම මනුෂ්‍ය සංහාරය ට ඇයට ජේ ආර් දඬුවම් කළේ ප්‍රජා අයිතීන් අහෝසි කරමිනි.

ඉන්පසු ප්‍රේමදාසගේ ජනාධිපති දුරයේ පළමු වසරේදී ආරම්භ කල දෙවන කැරැළ්ල 60000ක් මරමින් අවසන් කල පසු සෝමවංශ ශ්‍රී ලංකාවෙන් ඌ රුසියාවට හෝ චීනය වැනි සමාජවාදී රාජ්‍යයකට පලා ගියේ නම් කම් නැත.  ඌ ගියේ කුරේ ගේ ආධාරයෙනි. මෙකල පක්ෂය වෙනුවෙන් සටන් කලේ කොළඹ, ජපුර ආදී වි. විද්‍යාල වල හැඟමක් තිබු කීප දෙනෙකි. එකල සෝමෙගේ නිහඬ පිලිවෙත යුඇන්පිය අනුමත කිරීමක් විය. මේ සඳහා කුරේගේ බළපෑමක් තිබුනි. නායකත්ව හුරුවක් නැති මේ කා…..යා එකල පක්ෂයේ සිටි ප්‍රබල සාමාජිකයින් පලවා හැර ලාල්කාන්ත වැනි පිස්සන්ද, විජිත හේරත්, නන්දන ගුණතිලක, වැනි පහල පන්තියේ නූගත් කීකරු මෝඩයින්ද අනුර කුමාර, බිමල්, නිහාල් වැනි වෙලෙන්දෝද පක්ෂය තුලට ඈඳා ගති.  එනිසා ප්‍රබල දැනුවත් උගත් පක්ෂ ක්‍රියාධරයින් පක්ෂය හැර දැමීය.

සෝමවංශ ලංකාවට ගෙන්වීමට වඩාත්ම උවමනාව තිබුනේ කුරේටය. සෝමවංශ පැමිණීමෙන් පසු තරුණ  පහල මට්ටමේ සියළු සාමාජිකයන්ගේ ලේවලින්  ගොඩනැගෙමින් තිබු පක්ෂය කෙමෙන් විනාශ විය. මෙයට යුඇන්පිය උදව්කර ඇති අතර විජේවීර අමතක කර වෙනත් පුහු නායකයින් පිම්බීම එකල සිදුවිය.

මෙම කැත පාවාදෙන කාලකන්නි දේශපාලනය පටන්ගත්තේ එතැන් සිටයි.

“සෝමවංශ කලේ යූඇන්පියේ තීරණ පක්ෂය මත පැටවීම. කෙමෙන් ජවිපෙ සාමාජිකයින්ගේ උද්යෝගය අඩු වීය. විජේවීර සෑදු අපේ පක්ෂය කෑවේ සෝමෙයා සමග ටිල්වින්. ඒකට ලඟදීම වන්දි ගෙවන්න වෙන බව අද ලියා තැබිය යුතුයි. මේ සඳහා වග කිව යුතු පර නායක රොත්තම ඒ සඳහා ජීවිත වලින් වන්දි ගෙවිය යුතුයි.

මේ පර හැත්ත මෙවර මහමැතිවරණය සඳහා එජාප (unp) ලැයිස්තුවෙන් චන්දය ඉල්ලීමට කල උත්සාහයක් දේශපාලන ගෞරවය, හා මානුෂික සාරධර්ම පිළිබඳ ගැටළුවක්.

අඩුම තරමේ සාමාජිකයෙක් හමුවී චන්දය භාවිතා කරන ලෙස ඉල්ලීමට හැකි වාතාවරනයක් සදන දේශපාලනයක් කළ යුතුව තිබුණි. ෆොන්සේකා (Ponseka) දෙමළු මැරීම වෙනුවන් නිහඬ පිලිවෙතක් අනුගමනය කල යුතුව තිබූ පක්ෂය, ‍

එතනින් එහාට ද ගිය කැත නායකයෝ ෆොන්සේකා වැනි අපරිනත ජරා වැඩ රැසක් කළ දූෂිත හමුදා කාරයෙකු රටේ ජනාධිපති සඳහා ඉදිරිපත් කලේය. යූ ඇන්පිය එය යෝජනා කලේ නැත. උන් ජවිපෙ (JVP) මෝඩ කමට සිනාසුනා පමනි.

මංගල ජවිපෙ (JVP) කඩේ යවන හැටි ගැන හාංකවිසියක් නැතිව කැත මෝඩ තීරන වෙනුවෙන් පෙනී සිටන එක ගැන අපට ඇත්තේ දැඩි පිළිකුලකි.

ආන්ඩුව හොඳ නෑ කියන මේ තකතීරු රැලට ආන්ඩුවේ බිල්ඩිමකින් පිටට මේ රැස්වීම අරන් යන්නවත් මොලේ නැත.

එනිසා අද සිට 2010 අප්‍රේල් 5 සමරන්නේ ජවිපෙ බූරු දිනය බව මෙසේ ලියා තබමි. ( April 5 JVP Donky day)

24
මාර්තු
11

විනී හෙට්ටිගොඩ….ජවිපෙ යනු වැසිකිලි වලකි

මාක්ස්වාදී ජවිපෙ පන්ති පහට සහභාගී වී මිය ගිය 60000 ක් තරැණ තරුණියන්ට මෙන්න අවස්ථාව.

විනී හෙට්ටිගොඩ සහෝදරයා

ඔබ දැන් living dead…ජීවත්වුවද මලාක් වැනිය.

ඔබ වැනි අවතාර තවත් සිටී.

ජීව්ත්වීම සදහා මාක්ස්වාදය කියමින් හිගාකෑම හිරිකිත  නිගාදෙන සුළු වැඩකි.

Wiineeee cartooon

ත්‍රිමා ඇහුව ප්‍රශ්නය…ඔබෙන් අසමි

“ඔයා කොහොමද

unp  එකේ ගූ කන්නෙ.”

ඔබගේ 89 ප්‍රදර්ශනයේදී ඔබ කී කතා මතකද  ?

ඊට පස්සෙ  චන්ද්‍රිකාගෙ කාලෙ කී කතා…?

ඒවට සමාව දුන්නත් දැන්නම් ඔබ කන්නෙ ගූ…

විනී හෙට්ටිගොඩ මහතානණි කරුනාකර ඔය වැසිකිලි වලෙන් ගොඩට එන්න…

ලැජ්ජයි..

නිකං වමනෙට එන ගතියක් නැද්ද විනී හෙටිටිගොඩ සහෝදරයා.

ඇත්තටම………………………………………….

ඒ කාලෙ කීයක් මැරුණද?

ඒව ගානක් නැද්ද..? මට වැරදිලාද..? ඔයා රස්සාවටද කරන්නෙ…?

කැත නැද්ද ? බඩ දගලන්නැද්ද ?

ඔයාට ඌරන්ගෙ ගදක් වගේ එන්නැද්ද ?

ඇත්තටම අහන්නෙ රොෂාන්ල  ත්‍රිමාල ….මැරුනද ?

මුන් හොදයිද…? මේව ඇන්ද අත ඔයාගෙද..? පෑන?

එතකොට විජේවීර අදුරන් නැද්ද..?

එයා කතාකරපු දවසෙ ඔයාට මොනවද කිව්වෙ..? ඇත්තට මයි අහන්නෙ…?

2009_04_25_01

ඔයාගෙ කනට රහසින් කියන්න දෙයක් තියෙනවා.

(අපි හරි මොඩයෝ නේද? අපරාදෙ උන් මැරුනෙ නේද?)




අනවශ්‍ය දේවල්

  • 172,351 ක් බැළුවා

මරුවා වැහෙන දින

මාර්තු 2011
බ්‍ර සි සෙ
« පෙබ.   අප්‍රේල් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements