Archive for මාර්තු 19th, 2011

19
මාර්තු
11

ටිල්වියාගේ බූරු කතා

පැරදුණේ ජනතාව මිස ජවිපෙ නොවෙයි – ටිල්වින් බූරුවා තපුල්ලයි

2011 මාර්තු 19 වෙනි සෙනසුරාදා, 08:17 SRI LANKA MIRROR EDITOR

මෙම පළාත් පාලන මැතිවරණයෙන් පරාජය වූයේ ජනතාව මිස,  ජනතා විමුක්‌ති පෙරමුණ නොවේ යැයි ද, මෙම මැතිවරණ ප්‍රතිඵලවලින් සැබෑ ජනමතය සැබෑ ලෙස ප්‍රකාශ වී නැතැයිද එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා  ප්‍රකාශ කළේය.

පළාත් පාලන ආයතන බහුතරයක බලය හිමිකර ගත්තද රජයට භාණ්ඩ මිල අඩුකළ නොහැකි බව අවධාරණය කර සිටි ටිල්වින් සිල්වා මහතා, පක්‍ෂයේ අභිමානය ඇති කිරීම සදහා නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බවද එහිදී ප‍්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර , විජිත හේරත් යන බූරු රැළද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්‌වූහ.

=================================

Comments

0#2 ගයාන් 2011-03-19 21:24 

මුන් ඡන්දෙට කලින් කිය කිය ගියේ “‍රැවටිල්ලට නිමාවක්” කියලා..මිනිස්සු ඒක අකුරටම තේරුම් අරන්..විශේෂයෙන්ම තිස්සමහරාමයේ මිනිස්සු..පිස්සු බල්ලන්ගෙ කාලේ ඉවරයි ! දැන්වත් පැත්තකට වෙලා ඉන්නවනම් උන්ටත් සෙතක් රටටත් සෙතක් !

Quote

+1#1 waruna 2011-03-19 08:56 

තමන්ගේ පක්ෂවල නියම නායකත්වයක අඩුව ඔය හැමෝටම තේරෙනවා නේද ?විපක්ෂයටත් ඕකම තම උනේ ,ජනතාවට බැනල වැඩක් නැහැ ,මිනිස්සුන්ට වෙනසක් කරන්න ඕනේ උනත් ,එකට විකල්පයක් තවම නැහැ .

Quote

Advertisements



අනවශ්‍ය දේවල්

  • 178,494 ක් බැළුවා

මරුවා වැහෙන දින

මාර්තු 2011
බ්‍ර සි සෙ
« පෙබ.   අප්‍රේල් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements