21
ජන.
11

සජිත් ප්‍රේමදාස විජිත අනෝමා ප්‍රගීත් හා සිරස

ලංකාවේ මාක්ස්වාදී දේශපාලක ගොයියන් සේම ජනමාධ්‍ය කාරයෝද වල්බූරු කොන්ත්‍රාත් කරති. පත්තර කාරයෝ උන්ගේ පත්තර කඩමාලු වල හැමදාම ලියන්නේ මේ දේශපාලකයින් ගොයියන් ගැන පමණි.  අපට නම් මේවා කොන්ත්‍රාත් වැඩය. මහා ලොකු පත්තර කතෘ අයියලා තම පොරත්වය පෙන්නන්න ආන්ඩුවට උපදෙස් ලියා පත්තර වල පල කරති. වැරදිලාවත් මේ උපදෙස්  ක්‍රියාත්මක කල හොත් දේශපාලකයින්ට කෙසේ වෙතත් රටට නම්  කෙලවිලාම යන බව ඕනෑම ගමයෙකුට තේරුම් ගත හැත. ඕ ලෙවල් ඒලෙවල්වත් නැති මුන්ට රටක් පාලනයට උපදෙස් දෙන්න බැරි බව වත් උන් දන්නේ නැත.

සජිත් යනු මිනීමරු ප්‍රේමදාසගේ පුතාය. ලුම්පන් පන්තියේ ඒජන්තයාය. ගැමියන් ඉදිරියේ සද්දෙට මෝඩ සිල්ලර කතා කියන්න ලැජ්ජාවක් නැති මිනිහෙකි.   අපකීර්තිමත්ම ජනාධිපතියෙකු වූ තම තාත්ත‍ාගේ ලොකු කම් පෙන්නීමට කැමති මුඩුක්කු ගේම් කාරයෙකි. තමන්ගේ කතා නූගත් හා අඳබාල බව තමන්ම නොදන්නා නිසා මේ මිනිහා මාර පොරක් යැයි යූඇන්පියේ මෝඩ මිනිස්සු සිතති. මේ දවස්වල රාවයේ ජනරංජන නම් පඬියා සජිත් පුතාට සද්දෙටම කඩේ යයි.

රනිල් හොඳ නැත කීවේ ආන්ඩුවය. බාරගත්තේ යූ ඇන්පියේ මිනිස්සු ය.  එනිසා සජිත්ට පක්ෂ නායක කම මෙන්ම විපක්ෂ නායක කමද ලබාදී ඉවත්විය යුතු බවට මේ බූතයා යූඑන්පී කාරයින්ට උපදෙස් දෙයි. මූ ගේම දෙන්නේ සීරුවෙනි. අහම්බෙන් පාර්ලිමේන්තු ගිය අජිත් පී මෝඩ චූන්ද ජනරංජන නම් පඬියාට සෙට්වෙලාය. කරුමෙට මේ දේශපාලන පක්ෂයේ ඉන්න එවුන්ට මුගේ ගේම්වත් තේරුම් ගන්න බැරිය. මේ යකා දැන් කාලයක් තිස්සේ රාවය යුඇන්පියේ නිල පුවත්පත බවට පත්කර ඇත. ව්ක්ටර් අයිවන් ජවිපෙට නෙලන්නත් අනිත් සියළුම ලියන්නෝ ආන්ඩුවට කෙලින ලෙස ලිවීමටත් යොදවා ඇත. ජනරංජන කොහොම ලිව්වත් වික්ටර් අංකල් ලියන විදිහට ලියන්න බැරිය.

යූ ඇන්පියේ  කේම්බ්‍රිජ් කාරයෝ ඉන්නවාය. මහා මුදලාලිලා ඉන්නවාය. රාජ්‍ය පරිපාලනය දන්නා උන් ඉන්නවාය. උන් එකෙකුටවත් ප්‍රේමදාස පුතාගේ ගොන් පාට් පේන්නේ නැත. ලොකු ටෝක් දෙන ශීරාල් ලොක්කාට බේබදු කම ලොකු නිසා මේව‍ා පේන්නේ නැත. නාකි කරූ මුදලාලිටත් සුදු කොඩි පේන්නේය. තරු 5 ප්‍රජාතන්ත්‍රවාදී  ලොක්කෝ පසුපෙලය. මොලේ නැති ඔළු බක්කෝ හාල් කතා කියමින් රටපුරා දෛයිවඥයින්ගේ පදේට නටනවාය. පුළුවන්නම් සජිත්ට නායකකම දීල බලපල්ලා තව අවුරුදු 25කටවත් ගොඩ එනවා බොරුය.

මෝඩ මූණක් තියෙන විජිත හේරත් අංකලුයි, මිනිහා  හිරේ යවා පාරේ නටන අනෝමා ගෑනියි කොටුව දුම්රියපොල ඉදිරිපිටදී නැටුම් සංදර්ශනයකි. උන්ට අනුව ලංකාවේ මිනිස්සුන්ට තියෙන්නේ ප්‍රශ්න 3ක් පමනි. එක ලසන්ත වික්‍රමතුංග මරපු එක. දෙක රාජා දෙමලේන්ද්‍රන්ගේ ගොන් සිරසට ගහපු එකයි. තුන වෙබ් සයිට් වල පොන්සේක‍ාට ප්‍රචාරක දැන්වීම් ලියපු බූතයා නැනිවූ එකයි පමනි.

මෙතන හොඳ විහිලුවක් ද තිබේ අනෝමාගේ  මිනිහා  හිරේ ගියේ ලසන්ත මරපු පව මෙලොවදීම පඩිසන් දීපු නිසා බව නොදැන කපටි නෝනා මහපාරේ පිකට් කරන එක එයින් එකකි. ප්‍රගීත්ගේ මරණින් පසු ප්‍රගීත්ගේ යූඇන්පී නෝනා දැන් සිනහ මුසු මුහුණින් ඉන්න එක. මෙවා දන්නා අයට වැ‍ඩේ රහසක් නොවේ. ඇත්තටම අහිමි වී ඇත්තේ ප්‍රගීත් දරුවාට පියෙකු පමනි.  ඒකත් හෙට අනිද්දාම හරියන බව ප්‍රගීත්ට ටෙලිග්‍රෑම් එකක් ගහනවානම් හොදය.

සිරසට පහර දීල මැදිරි කුඩු කරන්න ආයතනය තුල ඉන්න කොල්ලෝ  උනත් කැමතිය. මේක නැවතත් කුඩු කරන්න ලඟය. අවුරුදු 3-4 ක් කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ ගන්න  මානව සම්පත් හමුදා කාරයෝ දාන උන් විසින් රැකියා නැතිකරලා ගෙදර යවපු කොල්ලෝ කෙල්ලෝ දැන් රාජා දෙමලේන්ද්‍රන්ගේ සිරසට උනත් ගහන්න කැමතිය.

විජිත හේරත්ගේ  අතේ එල්ලී හුරතල් වන, සෝමේ අංකල්ගේ නිකට අල්ලා විහිළු කරන, කිරිහොඳාට මල්ලීයා කියන සුකුමාල නෝනලා පාරේ නටනකොට එක පුලියේ බව රටටම පෙනේ.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2011
බ්‍ර සි සෙ
« දෙසැ.   පෙබ. »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: