19
ජන.
11

බූන්දියට පනිවුඩයක්

මම පොරක් නොවෙමි. චන්ඩියෙක්ද නොවේ. රට ජාතිය ගොඩ දාන්න එන්නේද නැත. මාක්ස්වාදී ද නැත. අන්තර්ජාල පිස්සෙක්ද නොවෙමි. මට කමෙන්ට් වැඩක් නැත.  ලෝකයා යහපත් මාවතේ ගමන් කරවා ඔවුන්ට ස්වර්ගයේ රන් දෙරටු විවර කරවා දීමට මට උවමනා නැත.

මම බූන්දියට හෝ  ටැබූට කමෙන්ට් දාන්නේ නැත. අවශ්‍ය නම් මම කෙලින්ම ඒගැන ලිපියක් ලෙසම සටහන් කරමි. මම ඔබ දෙදෙනාම හොඳන් හඳුනමි.කාගේ කවුදැයි ද දන්නෙමි. නමුත් කවුරු හරි මා වෙනුවෙන් කමෙන්ට් කලාට මට කමක් නැත.

කොහොම වුනත් මට කමක් නැත. මෙනවා වුනත් මට ගැටළුවක් නැත. මා ලියන දේ අරන් මලවගෙන කෑවත් මට කමක් නැත.

මට පිළිවෙලක් ඇත. නමුත් කිසිවක් බේරන්න හෝ බේරෙන්න මට උවමනා නැත. එක එක බයියන්ට බයද නැත.

ළක්ෂ 15ක් විතර අමුවෙන් වළලපු මේ රටේ කිසිම එකෙක් මට නම් ලොකු පොරක් නොවේ. එනිසා එක එකාගේ පොර ටෝක් වලට මම බය නැත…

මේ පනිවුඩය මේ ලිපිය ගැනයි.

http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=COVR&ArtID=1436

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2011
බ්‍ර සි සෙ
« දෙසැ.   පෙබ. »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: