23
දෙසැ.
10

අතිගරු ජනාධිපති ටිල්වින් සිල්වා මැතිතුමා…

ව්‍යාභිචාරී තහංචිය

මව සමග ඇති දැඩි සම්බන්ධය නතරකිරීමට පියා විසින් දරුවාට ව්‍යාභිචාරී තහංචියක් පමුණුවයි. (ආගම් යනු මිනිසාගේ නිර්මාණයකි. දෙවියන් යනු මිනිසාගේ නිර්මාණයකි. අල්ලා යනු මිනිසාගේ නිර්මාණයකි. කොටින්ම ආගම් නිර්මාණය වන්නේ මේ ව්‍යභිචාරී තහනම දේශනා කිරීමේදීය.) ව්‍යාභිචාරී තහංචිය මගින් දරුවා මව සමග ඇති අංග සම්පුර්ණ සම්බන්ධය බිඳ දමයි. එනම් සමාජීය නීතියයි. උසාවියේ නීතිය නොවේ.

ඉතා ඈත අතීතයේ මෙම ව්‍යාභිචාරී තහංචිය තිබුණේ නැත. ගෝත්‍රික යුගයට පෙර ව්‍යාභිචාරී තහංචිය නැත. වඳුරන්ගේ හෝ ආදී ප්‍රිමාටයින්ගේ ගෝත්‍ර වල ව්‍යාභිචාරී තහංචි නැත. එහිදී වැඩුණු දරුවා මව සමගද ලිංගිකව හැසුරුණි. දැනුදු වඳුරන් අතර මෙය දැකගත හැක.සෑම පුද්ගලයෙකුගේම තරුණ වියේදී තමන්ට කාන්තාවක් අයත්කර ගැනීමට නොහැකි වන ලෙස පියා නීති පනවා ඇති සෙයක් ළමයාට හැ‍ඟේ.

(ජවිපෙට අනුව නම් රජයයි) තමන් කැමති සියලුම ගැහැණු (සැප කාර්, පිටරට සවාරි, නිළියන් හා ගණිකාවන් ඇසුර) පියා විසින් අත්පත්කරගෙන ඇත. මෙලෙ‍ස විනෝද වන තම පියා කෙරෙහි ළමයා වෛරයක් ඇතිකර ගනී. එනිසා තම මනසින් පියා මරා දමන සියලුම පිරිමි ළමයි තම පියා නොහැකියාවෙන් පෙළෙන්නෙක් දුර්වලයෙක් වැඩක්කර දෙන්න බැරි නිකමෙක් ලෙස දකිති. ජවිපේ ආණ්ඩුවට බණින්නේ මෙලෙසිනි.

 

එනිසා සෑම පිරිමියෙක්ම ‍තරුණවියේදී තමන්ට කොපි කල හැකි මාර වැඩකාරයෙක් හැකියාවෙන් පිරුණු මෑන් කෙනෙක් පොරක් සමාජයෙන් සොයාගනී.

ජවිපේ ළදරුවන් චේගුවේරා විජේවීර ආදී පිස්සන් ළඟ වැඳ වැටෙන්නේ මේනිසාය.

තවත් උදාහරණයක් ලෙස කියනවානම් තම ආයතනයේ බොස් යනු බොහෝ දෙනෙකුගේ සමාජයීය පියාය, සංගීත කාරයෙක් නම් තමන් කැමති ලොකු ගායකයෙක් අමරදේව නන්දා ආච්චී වැනි අයෙකු ෆලෝ කරයි. අයිටී බුවාල නම් බිල්ගේට්ස් වගේ සමාජයීය පියෙකු හෝ තම බොලොග් එක සින්ඩිකේට් කරදෙන කළු ලිංගයෙකු සොයා ගනි. ඌ සමග ෆොටෝ ගසා තම බ්ලොගයේ දමා ගනී.

හරියටම කියනවනම් සමාජයීය පියා යනු තමන් “වෙන්න කැමති කෙනා”ය. ජෙප්පෝ වෙන්න කැමතිකෙනා බොහෝවිට ටිල්වියා හෝ විජේවීර වැනි භූතයෝය.එනිසා මෙවර දරුවා පියා දෙසට හැරෙයි. පියා භාවිතාකරන සංකේතීය පිළවෙල දෙසට එනම් “භාෂාව” දෙසට ළදරුවා අවධානය යොමු කරයි. තමන්ගෙන් උදුරාගන්නා ලද ආදර වස්තුව නැතහොත් මව නැවත ලබා ගැනීම සඳහා ළමයා පියාගේ සංකේතීය පිළවෙල භාවිතා කිරීමට පෙළඹේ. ඔහු එහිදී තම වචනය වන ඇඬීම පටන් ගනී.

මේ ලෝකයේ මනුෂ්‍ය වර්ගයාගේ නීතිය භාෂාවයි. භාෂාව තුළ ඔහුට අදාළ සියල්ල ගැබ්වී ඇත. මිනිසා පාලනය වන්නේ අවි වලින් නොවේ මූලිකවම භාෂාව මගිනි. දෙවනුම සෙක්ස් වලිනි. ෆොරොයිඩ් ඊඩිපස් සංකීර්ණය හඳුන්වා දී ඇත්තේ දරුවා මව සමග සාදා ගන්නා මෙම දැඩි ලිංගික සම්බන්ධතාවය පෙන්වීමටයි.

අනෙක් අතට පියා විසින් මව වර්ණනා කරනු ලබයි. මවගේ (කාන්තාවගේ, ඇගේ, ගැහිණියගේ) ලස්සන රූපය, ඈය වෙත ඇති බැඳීම, ආදිය පියා (පිරිමියා) විසින් වර්ණනා කරයි. කවි මගින් ගීත වලින් කලාව මගින් කාන්තාව වර්ණනා කරයි. මෙනිසා දරුවා පියා (පිරිමියා) විසින් වර්ණනා කරන මේ කාන්තාව සොයයි. මූණුපොත වෙත පිරිමින්ගේ ඇති බැඳීම මේ තමන්ට අහිමිවූ කාන්තාව සො‍යා ගැනීම සඳහාය.

 

සෑම පිරිමියෙක්ම තමන්ටම අයත්කර ගැනීම සඳහා තම මව වැනි කාන්තාවක් සොයමින් සමාජය පීරයි. නමුත් මෙහිදී පිරිමි ළමයයෙක්ම තම මනසේ රැගෙන යන්නේ මවගේ ශරීරයෙන් එක් කොටසක් පමණි. එම කොටස මවගේ ඇස, මුහුණ, බෙල්ල, හෝ කුමක් හෝ ගැහැණු ශරීර අංග කීපයක් පමණි.

එම හිතේ ඇති කොටසට සමාන කොටසක් ඇති කාන්තාවක් දුටු විට පිරිමි ඇය වෙත බැ‍ඳේ.

මේ ළමයා සමාජයෙන් සොයාගන්නා මවයි. එනම් සම්පූර්ණ මව නොව සැබෑ මවගෙන් කොටසක් ඇති වෙනත් කාන්තාවකි. ඔහු තම මව කෙරෙහි තිබූ ආදරය ඇයට පුද කරයි.

ෆොරොයිඩ් ට අනුව මේ සෑම කෙනෙකුගේම සිතේ ඇති කිසිවෙකුටත් සොයා ගත නොහැකි අඳුරු ප්‍රදේශයයි.

තම පියා මරා දමන ඊඩිපස් ඔබමයි. මේ කිසිවෙකුටත් නොපවසන සඟවා ගත් ඔබගේ අඳුරු යටිසිතයි.

ඔබ මහින්ද මරා දමා රනිල් හෝ හමුදා මිණිමරුවා සොයන්නේ ඒනිසාය. නමුත් කිසිදාක ඔබට ඔබගේ සෑබෑ ideal නායකයා හමුවන්නේ නැත. ඔබ හෙට සිට ටිල්වියා ජනාධිපති කළොත් කුමක්විය හැකිදැයි සිතුවාද ?

මිනිස් මනසේ මහ විශාල ලොකු රහසක් නැත. එය භාෂාවක් මෙන් සංවිධානය වී ඇත යැයි කියන්නේ එනිසාය. මාක්ස්වාදය කියවන බූතයෝ මාක්ස්වාදීන් වෙති. මගේ සුද්දා ගැන ලියන එවුන් සුද්දෝ වෙති. ඇමරිකාව ගැන ලියන එවුන් ඇමරිකන් කාරයෝ වෙති. (පුහ්)

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

දෙසැම්බර් 2010
බ්‍ර සි සෙ
« නොවැ.   ජන. »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: