19
දෙසැ.
10

හිරිමල් කෙල්ලන් ආදරය කල පිරිමියෙක්…

ප්‍රභාකරන් යනු දෙමල ප්‍රජාවට අනුව ලස්සන මිනිහෙකි. ද්‍රවිඩ චිත්‍රපටිවල වීරයා මෙන් ලස්සන ඇඟපත ඇති උඩු රැවුලක් ඇති මිනිසෙකි. කොපමන වැඩ කලත් රැවුල කපා පිරිසිදුව සිනහ මුසු මුහුනින් සිටියේය. හොඳට ඇන්දේය.  ඔහු සියළුම දෙමල කෙල්ලන්ගේ වීරයාය. ගැහැණු පිරිමි හැමෝම ප්‍රභාට ආදරය කලෝය. දහස් ගනනින් ජීවිතය පුදා සයනයිඩ් කරල් කටේ දමාගෙන සැබැවින් ආදරය කලේය. සටන සිංහල දෙමල වීම වෙනනම කරුණකි.

ප්‍රභා තම දරුවන්ට ඉහලින්ම ඉගැන්වීය. පවුලට ආදරය කලේය. තම දරුවන් සමගම ජීවිතය පිදුවේය. දරුවන් හෝ බිරිඳ ඉතිරි කිරීමට සිතුවේ නැත. ලෝකයේ ම පස් හය දෙනෙක් හැර සියළුම දෙමල ජනතාවගේ එකම වීරයා විය. ප්‍රභා සිංහල කපටි දේශපාලකයෝ විශ්වාස කලේ නැත.

මොහු මාධ්‍ය හමුවේ පෙනී සිටීමට බිය වූයේ නැත. විරුද්ධ වාදීන් සමග සෘජුව සාකච්ඡා කර තම ඉල්ලීම් දැනුම් දුන්නේය. ලෝකයේම දෙමල ජනතාවට රටක් සෑදීමේ විශාල කාර්‍යයකට අත ගැසීය. ජාතිවාදී විය. දෙමල සංස්කෘතික අනන්‍යතාවය වෙනුවෙන් සටන් කලේය. ජවිපෙ මෙන් පිස්සු මාක්ස්වාදී ගොන්පාට් නොව  ජාතික බෙදීමක් වෙනුවෙන් පෙනී සිටියේය. තම පක්ශයට ලෝකල් ගොං මාක්ස්වාදය ගෙන ආවේ නැත.

කවුරුවත් අන්දන්න ගියේ නැත. මූණට මූණ පිරිමියෙකු මෙන් සටන්කලේය. කොහේවත් රටවල හෝ කිසිදාක දැකවත් නැති ලංකාව යනුවෙන් රටක් තියෙනවාද කියා වත් දන්නේ නැති ලෙනින් මාක්ස් වැනි ගොබ්බ බූතයන්ට වැන්දේ නැත.

ඔහු පිරිමි අතර පිරිමියෙකි. හීනමාන දේශපාළනයක් නොව සෘජු සැමට තේරෙන ඕනෑම අයෙකුට පැහැදිලිකල හැකි දේශපාලනයකි. ගොන් පංති විප්ලවයක් නොව. මුළු දෙමළ ජාතියම වෙනුවෙනි.

විජේවීර මෙන් තක්කඩි බණ මිනිසුන්ට කීවේ නැත. සැඟවුනේ නැත. සෝමවංශ මෙන් යූ ඇන්පී මන්ත්‍රීවරු මාර්ගයෙන් රටන් පැන ගියේ නැත. වෙස්වලාගෙන සැපට ලමයි හැදුවේ නැත. (හැබැයි විජේවීරත් සෝමෙ, ටිල්වින් හා ‍මිනීමරු පොන්සේකාට වඩා හොඳය.)

විජේවීර නම් බයියා තම පක්ෂයේ ම මිනිසුන් විසින්ම පාවාදී මරවන විට ප්‍රභාකරන් තම මිනිසුන් සමග ජීවිතය දුන්නේය. මැරුනේ තම පවුල ද සමගය. දරුවන්වත් ඉතිරි කරගත්තේ නැත.

ප්‍රභාකරන් විජේවීර තරම් තුප්පහි හීනමාන දේශපාලනයක් කලේ නැත. තම සටන පාවා දී ජීවිතය බේරා ගැනීමට ඉදිරිපත් වුනේ නැත.

නමුත් විජේවීර වැනි බූරුවෙක් මරා දැමුනේ මේ රටේ තරුණ ජනතාවගේ වාසනාවටයි. තව වසර 30කින් හෝ මේ රට දියුණු කරන්න සිතන ඕනෑම දේශපාලකයෙක් දැනට ඉතිරිව සිටින ඇන්ටික් ජෙප්පන් ගැන වග බලාගත යුතුය. නැතිනම් ප්‍රේමදාස කලාක් මෙන් රටින් පිටුවහල් කල යුතුය.

————————————————

The Murderous Mind of the Radical Left

Posted on June 18, 2010 by Eowyn| 3 Comments

Marxist communism’s promise is universal brotherhood and equality. But “the Devil may appear as the Angel of Light.” Despite its utopian impulse, the reality of communism proved to be very different, producing instead mass murder and mass oppression that made the 20th century the bloodiest century in human history. Altogether — in the former Soviet Union and Communist China, in Vietnam and the killing fields of Kampuchea, and continuing in the bizarre looking-glass land of North Korea — Marxist-Leninism achieved a toll of 85 to 100 million people, who perished from misguided economic experiments and the deliberate abuse and murder by the state. [Source]

The killing fields of the Khmer Rouge, Cambodia

What accounts for the viciousness and brutality of Marxist regimes are three attributes:

  1. Marxists’ impenetrable conviction that they, and they alone, have the absolute Truth.

  2. That absolute Truth is the ideology of Marxism, at the heart of which is the pseudo-scientific promise of a utopian society (and eventually the world) of perfect equality, without poverty and the injustice and privations of capitalism, where government itself has “withered away,” replaced with genuine self-rule.

  3. The attainment of TOTAL power that is used, ostensibly, to achieve that utopia. Imagine if you have the recipe to build heaven on earth and if a few people (or hundreds or millions) stood in the way. Wouldn’t you “sacrifice” them for “the good” of “the people”?

Don’t think it can happen here, in America?

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

දෙසැම්බර් 2010
බ්‍ර සි සෙ
« නොවැ.   ජන. »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: