16
දෙසැ.
10

කැම්පස්වල හීනමාන විමුක්ති පෙරමුණ

ජවිපෙ යනු ලංකාවේ තරුණයින්ගේ කාලකණ්ණි හිඟනකම ප්‍රකාශවන දේශපාලන මතයයි.  

ලංකාවේ තරුණයින්ට හීනමානය වගාකිරීමේ වගා බිම ජනතා විමුක්ති පෙරමුණයි. ජවිපේ යනු තමන්ගේ කම්මැලිකම නිසා හෝ ලිංගික ඊර්ෂාව නිසා අනෙකාව විවේචනය කරන ගොබ්බ පක්ෂයකි.

මහන්සි වී වැඩ කර යමක් ඉගෙන ගැනීම පුද්ගලික ආයතනයක වැඩ කර මුදලක් ඉපැයීම ලොකු වරදක්, ඒවා ධනපති අදහස්, එම වැඩ පොදු ජනතා හැඟීමක් නැති නරක වැඩ ලෙස මතවාදයක් ව්‍ය‍ාප්ත කළේ ජවිපේ විසිනි

ලිංගික උවමනාව හා ලිංගික ආශාව යනු සුන්දර දෙයක් ලෙස ලෝකයේ අනෙක් රටවල සංස්කෘතීන් අතර පැතිරී ඇති අදහසකි. එය පීඩනයට ලක් කරන්නේ මුස්ලිම් රටවලදී පමණි. අදාළ වයසේදී ගැහැනියක් හා පිරිමියෙක් සිප ගැනීම එකිනෙකාට ආදරය දැක්වීම මිනිසෙක්ගේ හිසක් කුඩුවෙන්න වෙඩිතබා මරනවාට වඩා හොඳය. යුද්ධයට වඩා ආදරය හොඳය. ලිංගිකව එක්වී තම ශරීරයේ ශක්තිය ඉවර කර ගැනීම දුප්පත් මිනිසුන් කෑලිකපා ගස්වල එල්ලා සතුටුවනවාට වඩා හොඳය. 89 දී ජවිපේ බූරු රැළ තම ශරීරයේ ශක්තිය ඉවර කර ගත්තේ දුප්පත් මිනිසුන් කෑලි කපලාය.

නමුත් අද වැරදිලාවත් කෙල්ලෙක් කොල්ලෙක් ප්‍රසිද්ධියේ සිප ගැනීම පොලිස් රාලහාමිලාට පොල්ල ඉස්සීමට තරම් වරදකි. ලංකාවේ උසාවි වල නීතිය කතා කරන ගොබ්බ ළෝයර් මහත්තුරුද මේ ජවිපේ ගොං තියරියට හසු වී අවසානය.

ලිංගිකත්වය නරක දෙයක් කැත දෙයක් ලෙස මතවාදයක් හැදුවේ ජවිපේ බූරු මාක්ස්වාදයයි. මිනිස් ජීවිතයකට ලිංගිකත්වය යනු ලස්සන හා රසවත් දෙයකි.
ලිංගිකත්වය යනු ආහාර වලට පමණක් දෙවන වන උවමනාවකි. මෙම රසවත් වූ ලිංගිකත්වය සෑම ජීවියෙකුගේම භෞතික වූ උවමනාවකි. මෙම උවමනාව තහනමක්, කැත දෙයක්, නරක දෙයක්, සිංහල නොවූ වරදක්, අපේ ජාතිකත්වය විනාශ කරන දෙයක් අබෞද්ධ හැසිරීමක් කළේ ජවිපේ විජේවීර නම් කැත මිනී මරුවාය.
මේ ගොබ්බ මතවාදය පාරට්ටු කර ජනතාවට ගෙන ගියේ ලංකාවේ මාධ්‍යවේදී බයියන්ය. නැතහොත් ගම් වල හිඟන දෙමව්පින්ට ජාතකව සිවුරු අඳින ගොබ්බ උන්නාන්සේලාය. මුන් තම ලිංගික ඊර්ෂියාව බුදුන් දේශනා කල දෙයක් ලෙස ප්‍රකාශ කරමින් යති. නමුත් බුදුන් කියුවේ ආහාරවත් ලිංගිකත්වයවත් නිර්වාණය අවබෝධ කර ගැනීමට බාධාවක් කර නොගන්නා ලෙසයි.
ලංකාවේ මෙම මුග්ධ දේශපාලන මතවාදය සිහළ උරුමයේ සිවුරු අඳින ගිහියෝද දේශනා කළේය. උන් ජවිපෙන් ණයට ගත් මෙම මතවාදය ව්‍යාප්ත කළා පමණක් නොව රජයටද සම්බන්ධ කළේය. දැන් බලයට පැමිණෙන ඕනෑම රජයකට මෙම මතවාදයෙන් ගැලවී සිටීමට නොහැකි තරමට මෙම මතවාදය ප්‍රබල වී ඇත.
විශ්ව විද්‍යාල ඉන්නා සමහර ගම් බයියන් ටිල්වින් වැනි උණහපුළුවෙකුගෙන් දේශපාලන මතවාද ඉගෙන ගැනීම හා ජවිපේ ගොබ්බ දේශපාලනයට යාම අපට පේන්නේ හිරගෙවල්වල වාට්ටු වැඩිවීමක් ලෙසයි.
ගැහැණියෙකුට හෝ පිරිමියෙකුට ආදරය කල නොහැකි දේශපාලන මතවාදයක් සෑදූ ජවිපෙ යනු ගොබ්භයින්ගේ දේශපාලන මතවාදයකි. එයට ආශා කරන සියලුම තකතීරු නාකි තරුණයින්ට කිව හැක්කේ කරුණාකර තම මව සමගම ජවිපේ දේශපාලනය කරණ ලෙසයි.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

දෙසැම්බර් 2010
බ්‍ර සි සෙ
« නොවැ.   ජන. »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: