12
ඔක්.
10

ජපුරේ ජංගි වි.විද්‍යාලයේ මල්ලිලා උඩයට මාරුකර ගැනීම

ලංකාවේ යූඇන්පීයට ඡන්දය දෙන මිනිස්සු මාක්ස්ට කැමතිය.
දරුවන්ට උගන්වන ගරුවරු ට්‍රොට්ස්කිට කැමතිය.
ගෙරින් පිට යන්නේ නැති පොත් ගුල්ලෝ ලෙනින් ට කැමතිය.
දුක් කරදර අඳුනන්නේ නැති දරුවෝ පිදෙල් ක්‍රැස්තෝ ට කැමතිය.
අයිටී ජොබ් කරන පවුල් බලයට විරුද්ධ නව රැල්ල රාවුල් ක්‍රැස්තෝ ට කැමතිය.
යුරෝපයේ කඩවල වැඩකරන ලංකාවේ ධනපති නංකිලා චේ ගොවේරා ට කැමතිය.
චේගෙ මූණ පච්ච කොටපු මෝඩ මල්ලිලා පොන්සේකාට කැමතිය.
අයි ටී බඩු කිරන පිස්සු කෙළින තම්බිලා මුල්ලා ඔමාර් ට කැමතිය.
පන්සල් පේන්න බැරි පුකේ පච්ච කොටපු ආනන්දෙ දොන් සර්මන්ලා අනගාරික ධර්මපාල ට කැමතිය.
දෙමළු මරල කිරිබත් කෑව රෝයල් පාංසලේ කැබරේ මල්ලිලා ගාන්ධි ට කැමතිය.
ජැක්සන්ට හුරේ දාන පම්පෝරි ගහන ජවිපේ නංකිලා සෝවියට් ආත්මය වෙනුවන් කඳුළුසලයි.
ලංකාවේ වැඩවර්ජන කරන ගරු කම්කරු ජහමණයා චීනයේ දහසක් මල් පිපෙනකම් ඇඟිලි ගනිති.
සේවා ස්ථානයේ බොරුකරන චණ්ඩි කියුබාවේ රාජ්‍ය පාලනයට කැමතිය.
සමාජවාදය පේන්න බැරි අංකල්ලා ලංකා කොමියුනිස්ට් පක්ෂය ට කැමතිය.
කෙල්ලන්ට බස්වල තුණුහරුප කියන හැම ගෑනියෙකුටම බඩුව කියන කුඩු සුදාළ පාසැල්වල ආදි සිසු සංගම් සභාපතිවරු වෙන්න ට කැමතිය.
දෙපෝයටම සිල් ගන්න අම්මන්ඩිලා ජන ඝාතනවලට කැමතිය.
ආගම දන්නේ නැති මඤඤං සිවුරුකාරයෝ ඡන්දෙට කැමතිය.
ජපුරේ ජංගි හෝදන ජවිපේ හාල් කෑලි විප්ලවයකට කැමතිය.

ජාතිවාදි හෙළ උරැම බයියෝ ජපන් කාර්වලට කැමතිය.
බයිලා අහන කොළඹ දෙමළ තක්කඩි පිරබාහරන්ට කැමතිය.
ජවිපෙන් මැරුම් කෑ තාත්තලා ඉන්න හමුදා කාරයෝ විජේවීරට කැමතිය.
චන්ද්‍රිකා අක්කාගේ පවුලේ නෑයෝ ජේ ආර්ට කැමතිය
සල්ලි හදිස්සියකින් දගලන බිස්නස්කාරයෝ ටිල්වින්ට කැමතිය.
ධනවාදය යනු මාරු කාසි එකතු කරන එක යැයි සිතන මල්ලිලා සාහිත්‍ය මාසයට කැමතිය.
තමන්ගේ විමුක්තිය ගැන විතරක් හිතන ජනතාව පිස්සු විමුක්ති පෙරමුණට කැමතිය.
ජවිපෙ ගොංපාට් මල්ලිලා 60000 මැරෑ එජාපෙ සමග බුදියන්න කැමතිය.
මාකස්වාදී යි කියන ජවිපෙ හැත්ත යට ඇදුම් සිඹින පොන්සේකාට කැමතිය.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,532 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2010
බ්‍ර සි සෙ
« සැප්.   නොවැ. »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා


%d bloggers like this: