02
ඔක්.
10

ODEL ගොංබාර්ක්ගේ ළමා දින කවිය


සාදු සාදු අනේ සාදු..

උඹට හොඳ වැඩේ…

සාසාසාදු හොඳම හොඳ වැඩේ හොඳ වැඩේ

නියමයි නියමයි හොඳ වැඩේ….

ඔහොම්ම වෙන්න ඕන නියම වැඩේ…. සාදු සාදු

ඔහොම්ම ඉඳපං දූවිලි ගොඩේ ඔහෝමම ඉඳපං

හොඳම හොඳ වැඩේ නියම වැඩේ.

ජරාගොඩේම ඉඳපං…

උඹට දැන් නැගිටින්නත් බෑනෙ…

අඬපං අඬපං අපි බය වෙයි…උඹට

අපි මේ ගොංබාක් කරද්දි උඹ අඬපං… ඇට බල්ලා

හොඳ වැඩේ සාදු අනේ සාදු…

උඹ දැන් කන්නෙම පස් නෙ…

සාදු ජරාම ජරා වතුර බිබී…

ඇන තියාගෙන හිටපං හොඳ වැඩේ…

මැරෙන්න තව ටික දවසයිනෙ කොහොමත්…

සාදු මැරියං සාදු… හොඳ වැඩේ මැරියං.

අපිමේ විනෝදෙට බල්ලො නාවනවා…

බල්ලන්ගෙ ඇට තලනවා…

බල්ලන්ගෙ නැටි කපනවා….

උඹ බඩගින්නෙ ඔහොමම මැරියං…සාදු …

අපි බැනර්වලටයි කටවුට්වලටයි ලයිට් වලටයි

මෙහේ මිලියන් ගනන් වියදම් කරගෙන උත්සව කරනව…

fashionable people වෙලා ඉන්නව

උඹ ඔහොම්ම ඉඳපං…

බඩගින්නෙ මැරියං…

අනේ සාදු සාදු හොඳවැඩේ.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2010
බ්‍ර සි සෙ
« සැප්.   නොවැ. »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: